PDA

View Full Version : Subtitles Portal - African Cats (Documentary) [2011] Sinhala Subtitles



HEDZ
04-10-2012, 10:07 PM
African Cats (Documentary) [2011] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=94)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=94))


http://www.zoom.lk/forums/downloads/subs/afcat/afcat.jpg
අද මම අරගෙන ආවේ Documentary/Adventure වර්ගයේ චිත්‍රපටියක්.'African Cats' මම බලපු ලස්සනම ලස්සන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේ චිත්‍රපටිය බෙදාහරිනු ලැබුවේ Disney nature මගිනුයි.අප්‍රිකාන බළලුන් පසුබිම් කරගෙන නිර්මාණය කළ මෙය සත්‍ය කථාවකි.මව්වරු විසින් තම පැටවුන්ට ඇති ආදරය,ආරක්ෂා කිරීමට ගන්නා උත්සහය,පැටවුන්ට දඩයම් කිරීමට ඉගැන්වීම වැනි මව්වරු ගන්නා නොයෙක් උත්සහයන් මෙහි මනාව දක්වා ඇත.මේක Imdb Rating 7.3/10 වැනි අගයක් ලබාගෙන ඇත.පවුලේ සැමටම එකට රසවිදිය හැකි මෙය වෙනස්ම ආකාරයේ චිත්‍රපටියකි.

~මේ මගේ හතරවන උපසි‍රැසි නිර්මාණය වන අතර තවත් චිත්‍රපටියක් සමග නැවත හමුවෙමු.~





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/members/1588.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

harsha0101
04-10-2012, 10:19 PM
එළ එළ

Punisher
04-10-2012, 11:06 PM
අන්තිමට බැලුව මේ වගේ එකකට තියෙන්නේ මේකේම දිපු Earthlings එක.මේකත් ඒ වගේම සිරා එකක් වෙන්න ඇති.
බොහෝම ස්තුතියි මචෝ.

AselaAsanka
04-10-2012, 11:20 PM
:40_002::thumbsup:

Amila
04-10-2012, 11:31 PM
4වැනි උපසිරැසි ගැන්විමට සුභ පැතුම්.

Demax
04-10-2012, 11:45 PM
thanks :)

tharaka
04-12-2012, 01:04 AM
thanx naveen . wenasma sub ekak dhunnata,thawath lassana film walata sub dennna

PASANJAYASINGHE
08-29-2012, 01:34 PM
Gerat work Friend..........

Time Traveler
08-29-2012, 01:37 PM
වෙනස් වැඩක් වගේ. වෙලාවක බලන්න ඕනා. ස්තූතියි!