PDA

View Full Version : Subtitles Portal - Sherlock Holmes [2009] Sinhala Subtitles

HEDZ
04-11-2012, 07:44 PM
Sherlock Holmes [2009] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=95)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=95))

http://www.zoom.lk/forums/downloads/subs/sherlock2009/sher2009.jpg
කොහොමද කට්ටිය මම නම් හුගක් කාලේකට පස්සේ උපසිරැසි එකක් දාන්න ලැබුනේ.මේ මගේ තෙවැනි උපසිරැසි ගැන්විම.දැනටමත් සමහර විට හුගක් අය මේක බලලා ඇති.නොබලපු අය වෙනුවෙන් හරි ආපහු
බලන්න ආස හිතුන කෙනෙක්ට හරි ඔන්න මම මේකට උපසිරැසි දැම්මා.මේක උපසිරැසි ඉල්ලිමක් මත දැමුනු උපසිරැසි එකක්.zoom FB Fan page එකේ යාලුවෙක් වගේම උපසිරැසි ඉල්ලිම් තිරුවෙත් මෙම චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා තිබුනා මතකයි.කොහොමත් මේම චිත්‍රපටියේ දෙවැනි එක ලගදිම උපසිරැසි එක්ක අපේ යාලුවෙක් දෙනවනේ.ඉතින් දෙවැනි එක බලන්න පලවෙනි එක බලලා ඉන්නම ඕන නේ.මේකේ උපසිරැසි දාන
එක නම් ඇත්තටම අභියෝගයක් උනා.මොකද මේ වගේ චිත්‍රපටියකට බොහොම පරිස්සමින් උපසිරැසි දාන්න ඕන.ෂර්ලොක් හෝම්ස් කරන පොඩි විහිලු හරියට හිනා රසය එන්න දාන්නත් ඕනනේ. මම හිතන්නේ මම එකට උපරිම සාධාරණයක් කලා කියලා හිතනවා.ඔයාලා එහෙනම් බලලා අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.පුලුවන් නම් කවුරු හරි යාලුවෙක් මිට වඩා පොඩි සයිස් කොපි එකක් හම්බුනොත් ඇඩිමින්ට එක දන්වලා යවන්න.එහෙනම් ෂර්ලොක් හෝම්ස් ගේ චිත්‍රපටිය ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ.මොකද එකේ රසය නැති කරන්න ඕන නැති නිසා.එහෙනම් අරන් බලන්න.තව හොද චිත්‍රපටයකට උපසිරැසියක් අරන් එන්නම් එහෙනම්.
[/URL]
[URL="http://kat.ph/sherlock-holmes-2009-720p-brrip-x264-800mb-yify-t6050306.html"] (http://www.mediafiremovieaz.com/movies/sherlock-holmes-2009-brrip-800mb-749.html)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri (http://www.zoom.lk/forums/members/24.html)විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
04-11-2012, 08:04 PM
අලුත් එක බලන්න කලින් පරණ එක ආපහු බලන එක හොදයි නේ

AselaAsanka
04-11-2012, 08:08 PM
ඔව් ඔව් නියමයි සෙනුරි ......

තෑන්ක්ස් ........

Naveen
04-11-2012, 08:11 PM
Thankss Senuri !!!
මේක බලලා දෙවනි එක බලන්න පුළුවන්. :)

Amila
04-11-2012, 08:17 PM
thanks dear :)

Zen
04-11-2012, 08:54 PM
මතකද දන්නේ නෑ මමත් මේක ඉල්ලුවා උපසිරැසි එක්ක.කොහොම හරි දුන්න එක නම් ලොකු දෙයක්.
අපිට ඔන ෆිල්ම් වලට සබ් දෙන එකම සයිට් එකනේ සූම් කියන්නේ.නියමයි සෙනුරි.ජයවේවා! :clap:

Castiel
04-11-2012, 09:07 PM
නීමයි, ස්තූතියි.

පොඩ්ඩා
04-11-2012, 09:31 PM
සෙනුලි අක්කී ඹ්යා..අනේ මේකට සබ් දැම්ම එක නම් ෂෝයි.
ඇත්තමයි.
විහිලුවක් කලේ.

මේකට උපසිරැසි දාපු එකනම් නියමයි සෙනු අක්කේ.ඔයාලා සබ් දෙන නිසා තමයි අපි ඇති යන්තම් ෆිල්ම් එකක් දෙයියනේ කියලා තේරෙන්න බලන්නේ.

tharaka
04-12-2012, 01:04 AM
thanx senuri . thawath lassana film walata sub denna.sherlock holmes 2 sub eka magen onna.

Gecko
04-12-2012, 08:44 AM
menna gannawa :D

BLacK HuNTeR
04-12-2012, 08:53 AM
ඔන්න ගන්නවා

සෝරෝ
04-12-2012, 09:34 AM
මට මේ මූව එක එච්චර හරිගියේ නෑ..

සර් ආතල් කොනන්ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් කියන්නේ කාන්තා ඇසුරට කැමති නැති කෙනෙක්.. ඒත් මේ මූවි එකේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත.. එහෙම වුනාම ඒකෙන් වෙන්නේ අපේ (මගේ) රසවින්දනය‍ට භාධාවක්.. සමහර විට මූවි එකට පොඩි ලවු සීන් එකක් ඇඩ් කරන්න ඕන නිසා එහෙම කලා ද දන්නෑ.. ඒ වුනාට මම නම් විරුද්ධයි ඒ සීන් එකට..

RaviTH
04-12-2012, 09:40 AM
elazz

Punisher
04-12-2012, 09:43 AM
මට මේ මූව එක එච්චර හරිගියේ නෑ..

සර් ආතල් කොනන්ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් කියන්නේ කාන්තා ඇසුරට කැමති නැති කෙනෙක්.. ඒත් මේ මූවි එකේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත.. එහෙම වුනාම ඒකෙන් වෙන්නේ අපේ (මගේ) රසවින්දනය‍ට භාධාවක්.. සමහර විට මූවි එකට පොඩි ලවු සීන් එකක් ඇඩ් කරන්න ඕන නිසා එහෙම කලා ද දන්නෑ.. ඒ වුනාට මම නම් විරුද්ධයි ඒ සීන් එකට..

මේ චිත්‍රපටියට පොඩි හාස්‍ය රසයක් ගන්වන්න උත්සහා කරලා තියනවා කියලා පෙන්න තියනවා.අනික මම හිතන්නේ මේක පොතේ තිබුන කතාවක් නෙමෙයි.
ශර්ලොක් හෝම්ස් චිත්‍රපට මම හිතන්නේ සැහෙන ගානක් ඇවිත් තියනවා.ඒ අතරින් කම්මැලි නැතුව බලන්න පුලුවන් උනේ මේක කියලා තමයි මම හිතන්නේ.
පරණ ශර්ලොක් හෝම්ස් චිත්‍රපට බලලා තියනවා නම් එක දැනෙයි.මේ චිත්‍රපටියේ වෙනසක් කරන්න අර කෙල්ලෙක්ගේ සින් එකක් දාන්න ඇති.වැඩි ගැටලුවක් නැ හැබැයි මට නම්.

සෝරෝ
04-12-2012, 09:53 AM
වෙන මූවි නම් බලලා නෑ.. හැබැයි ටීවී සිරිස් එකක් නම් බැලුව ‍කොහේද.. උඹ කියන එක හරි හැබැයි ඒවා බලන්න ටිකක් බෝරිං තමා.. මම හින්නේ ඒ රහස්පරීක්ෂක කතා වල හැටි වෙන්නැති.. ෂර්ලොක් හෝම්ස් ‍විහිළුකාරයෙක් කරලා තියෙන එකත් ඇත්ත නම් තමා.... :yes:

04-12-2012, 10:00 AM

මට මුලින් අවුලක් ආව ශර්ලොක් හොම්ස් විහිලු කරන කොට.මොකද ෂර්ලොක් කියන්නේ ටිකක් කෙලින් චරිතයක් නිසා.හැබැයි මේකේ රගපාන නලුවා නම් ෂර්ලොක්
හොම්ස් ගේ චරිතෙට හොදට ගැලපෙනවා.පරණ ෆිල්ම් එක්ක බලද්දි මේ කතාව මට හොදයි.අලුත් එකත් එනකම් බලන්න ඉන්නේ.

සෝරෝ
04-12-2012, 10:13 AM
බලමු අලුත් එක... මේකේ ඉන්න පොරම නේද ඒකේ ඉන්නෙත්.......?

මට මුලින් අවුලක් ආව ශර්ලොක් හොම්ස් විහිලු කරන කොට.මොකද ෂර්ලොක් කියන්නේ ටිකක් කෙලින් චරිතයක් නිසා.හැබැයි මේකේ රගපාන නලුවා නම් ෂර්ලොක්
හොම්ස් ගේ චරිතෙට හොදට ගැලපෙනවා.පරණ ෆිල්ම් එක්ක බලද්දි මේ කතාව මට හොදයි.අලුත් එකත් එනකම් බලන්න ඉන්නේ.

Hash
04-12-2012, 12:06 PM
thank you

Naveen
04-12-2012, 12:07 PM
:giggle:

CREATIVEN
04-12-2012, 03:45 PM
ෂා.. නියම කතාවක් තෝරගෙන තියෙනව..
අලුත් එක බලන්න කලියෙන් පරන කතාව නොබැලුවොත් ඒක අඩුවක් නේහ් ..
නැද්ද.. ? ;) අන්න ඒක කල්පනා කරල මේ සබ් එක දුන්නට ඔබ තුමියට පිං..
අරගෙන බලන්න ඕන.. ෆිල්ම් එකනම් තිබුන හැබැයි R5 එකක් ..
ගැලපුනොත් බලන්න පුලුවනි..
ස්තුතියි මෙයා.. :P

Dilshan
04-12-2012, 05:05 PM
මේක නම් උපසිරැසි ගැන්වන්න අමාරු එකක් තමයි.
අපි වෙනුවෙන් ඒ අමාරු කාර්යය ඉටු කරලා උපසිරැසි දුන්නට බොහෝම ස්තුතියි.

TharinduFox
04-12-2012, 11:12 PM
thanks

khewagee
04-12-2012, 11:26 PM
sub titles ganna bahe nee:no::no::no::no:

Dilan_RoX
04-12-2012, 11:30 PM
sub titles ganna bahe nee:no::no::no::no:

මොකක් හරි එරර් එකක් එනවද? උපසිරැසි වල නම් ගැටලුවක් නෑ.

Viraj_rox
04-13-2012, 08:07 AM
thanks a lots

Anushiz
04-13-2012, 08:15 AM
ස්තුතියි උපසිරැසි වලට