PDA

View Full Version : Etisalat කට්ටියත් ඔන්න 3G දෙනවලු



මරු හිරා
03-20-2011, 09:42 AM
එටිසලාට් වලිනුත් මේ අවුරුද්දෙ අප්‍රේල් වල ඔන්න 3g දෙනව කියල කියනවා.කලිනුත් කිව්වට දුන්නෙ නම් නෑ තමා..... මේ පාර වත් දුන්නොත් හොඳයි.... මට මේක දැනගන්න ලැබිච්ච නිසා කට්ටියටම කියන්න හිතුනා..........

154

බොරලුගොඩ
03-20-2011, 05:58 PM
ela ela ehenam internet package ehemath ei ne

Angel_senuri
03-20-2011, 06:48 PM
wow! ehenum godak hodaine.lagadima deida?

Demax
03-20-2011, 07:56 PM
ela ela patta

මරු හිරා
03-21-2011, 08:03 AM
ela ela ehenam internet package ehemath ei ne


wow! ehenum godak hodaine.lagadima deida?


ela ela patta

මීට කලිනුත් දෙනව කියල නම් කිව්ව තමයි........ කෝ ඉතින් දුන්නෙ නෑනෙ.......බලමුකො මේ පාර වත් දෙයිද කියල.... හොඳ internet package 1ක් දුන්නොත් නම් වටිනව

dani_baba
03-21-2011, 06:37 PM
මීට කලිනුත් දෙනව කියල නම් කිව්ව තමයි........ කෝ ඉතින් දුන්නෙ නෑනෙ.......බලමුකො මේ පාර වත් දෙයිද කියල.... හොඳ internet package 1ක් දුන්නොත් නම් වටිනව

me paranam aniwa denawa bun! mama hethanne tikak hari ganan adu package set ekak ei

මරු හිරා
03-21-2011, 07:27 PM
me paranam aniwa denawa bun! mama hethanne tikak hari ganan adu package set ekak ei

ඔව් බන් අනිත් ගොන් පැකේජ් වල වගේ නැතුව unlimited 1ක් ආවොත් නම් ලොකුම දෙයක්

Punisher
03-21-2011, 08:18 PM
ඔව් බන් අනිත් ගොන් පැකේජ් වල වගේ නැතුව unlimited 1ක් ආවොත් නම් ලොකුම දෙයක්

ei machan! unta aduwata denna puluwanwei

මරු හිරා
03-22-2011, 08:04 AM
ei machan! unta aduwata denna puluwanwei

ow.ow dunnoth nam hondai thama ban

madushan1000
03-22-2011, 07:05 PM
එල තමයි අන්ලිමිටඩ් 1ක් අවොත්!!!උබ නම වෙනස් කරගන නෙහ්?

copper
03-22-2011, 07:13 PM
machan dipu dawasata kiyahan matath

මරු හිරා
03-22-2011, 08:06 PM
එල තමයි අන්ලිමිටඩ් 1ක් අවොත්!!!උබ නම වෙනස් කරගන නෙහ්?
අනිව දෙනව නම් ඉතින් unlimited වෙන්නම ඕනි......... හරියන නම හම්බුනේ දැන් තමයි බන්

machan dipu dawasata kiyahan matath
කියන්නං කියන්නං

Dulin
03-22-2011, 08:10 PM
machan dipu dawasata kiyahan matath

kiyannam balagena hitapan!

මරු හිරා
03-22-2011, 08:18 PM
kiyannam balagena hitapan!

හී..!!! හී....!!! එහෙනම් උඹම කියපන් බන්

මරු හිරා
03-22-2011, 08:19 PM
kiyannam balagena hitapan!

හී..!!! හී....!!! එහෙනම් උඹම කියපන් බන්

madushan1000
03-22-2011, 09:26 PM
හී..!!! හී....!!! එහෙනම් උඹම කියපන් බන් උබ මොනව කියන්නද බන්!3g දුන්නොත් ඔව්වො උඩ පැන පැන ads දායි!!

මරු හිරා
03-23-2011, 03:14 PM
උබ මොනව කියන්නද බන්!3g දුන්නොත් ඔව්වො උඩ පැන පැන ads දායි!!

ඔව් බන් මම නම් තාම කිසිම ඇඩ් 1ක් දැක්කෙ නෑ මේකත් බොරුවක්ද දන්නෙ නෑ

මරු හිරා
03-23-2011, 03:14 PM
උබ මොනව කියන්නද බන්!3g දුන්නොත් ඔව්වො උඩ පැන පැන ads දායි!!

ඔව් බන් මම නම් තාම කිසිම ඇඩ් 1ක් දැක්කෙ නෑ මේකත් බොරුවක්ද දන්නෙ නෑ

Shaggy
09-05-2011, 08:21 AM
issara celltell tigo kaale me jaale ganan gatte na,,dan lankawe wadima speed 1 denne etisalat witharaii..anith aya thaama 1Mbps. Mobitel ekath thaama 4G aathal da kiyala bala bala innawa... package nam uparimai...wadima eka ganna eka thama laabama.. bt hitu kiyala kapenawa ithin,,mage samahara welawata 3.02Mbps yanawa :D (bt ithin 1sec witharai :D ) average download speed 246KBps :) patta ne??