PDA

View Full Version : Love Failure ( Help ppl)



Castiel
04-15-2012, 02:19 PM
තේරෙන භාශාවෙන් ෆිල්ම් එකක් බලන්න ඕන උනාම ඉතිං zoom.lk තමයි පට පටාස් ගාලා මතක් වෙන්නේ, හොඳම සිංහල උපසිරැසි දෙන්නෙත් මෙකේ ඉන්න කොල්ලෝ සහ කෙල්ලො ටිකමනෙ,:D



බටර් ගෑවෙ (බටර්මත් නෙමෙ ඉතිං සහතික ඇත්ත කියුවෙ) කස්ටියගෙන් උදව්වක් ඉල්ලාගන්න...:k0243:



මන් දමිළ ෆිලම් එච්චර බලන්නේ නෑ ඒත් පපු පෙත්ත කී...න් ගාන ෆිල්ම් එකක් සෙට් උනොත් නොබලා ඉන්නෙත් නෑ, :shocked:



ඉතිං..............14 වෙනිදා Tv Derana නාලිකාවේ දමිළ චිත්‍රපටයක් ගියා...තමිල් කොන්ජම් කොන්ජම් තෙරියම් ඉතිං හැමදේම තේරෙන්නේ නැහැනෙ,චිත්‍රපටිය ආයේ ඉතිං එළකිරි අහ්...සමහර චිත්‍රපටි බලද්දි හිතෙන්නේ තමන්ගේ ජීවිත කතාව සිනමාවට නගලා වගේ කියලා, අන්න ඒ වගේ දැනිච්ච චිත්‍රපටියක් මේකත්... :k0233:

චිත්‍රපටියෙ නම Love Failure , මේ අවුරුද්දේ නිකුත් වෙලා තියෙන්නෙත්, සිංහල උපසිරැසි සපයන යහළුවෙක් හෝ යෙහෙළියක් මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි ලබා දෙන්නකෝ... :shocked:

Love Failure (2012)
http://i40.tinypic.com/2ive0c5.png (http://www.imdb.com/title/tt2238837/)

http://2.bp.blogspot.com/-zPA0Yyc4sF8/T1ulYDUiH1I/AAAAAAAAQ4k/xxu7_j8SL-E/s1600/Love+Failure+(2012).jpg

Punisher
04-15-2012, 03:50 PM
මේක ලගදි නේද හොල් වලත් ගියේ..මේක ටිවි එකේ ගියාද බන්

Mal Baba
04-15-2012, 05:52 PM
Aha Meka Ela Film Ekak Ne
Sinhala Sub Denna

Demax
04-15-2012, 08:31 PM
meka sub ekka nemeida bun derane giye :?:

Castiel
04-15-2012, 10:33 PM
මේක ලගදි නේද හොල් වලත් ගියේ..මේක ටිවි එකේ ගියාද බන්

ඔව් ලොක්කා ඊයෙ දෙරණේ ගියා,

Castiel
04-15-2012, 10:35 PM
meka sub ekka nemeida bun derane giye :?:

සබ් එක්ක තමයි මචෝ ගියේ, මැද ඉඳන් මට බලන්න සෙට් උනේ, මුල ඉඳන් ෆුල් ස්ටෝරියම බලන්න ඕන එකයි,

Castiel
04-15-2012, 10:35 PM
Aha Meka Ela Film Ekak Ne
Sinhala Sub Denna

ඔව් ඔව්,

HashanR
04-16-2012, 06:17 AM
honda film ekak wagei.. meke dvdrip eka release welada ? dvdscr ekanam thiyanawa .. kawuruhari dvdrip ekath ekka sub eka denna

Zen
04-16-2012, 08:00 AM
meka giyada? balanna une nane

මරු හිරා
04-16-2012, 09:17 AM
bump

Castiel
04-16-2012, 09:44 AM
honda film ekak wagei.. meke dvdrip eka release welada ? dvdscr ekanam thiyanawa .. kawuruhari dvdrip ekath ekka sub eka denna

:thumbsup:

Castiel
04-16-2012, 09:44 AM
meka giyada? balanna une nane

මැද ඉඳන් මටත් බලන්න සෙට් උනේ,

Naveen
04-16-2012, 11:49 AM
:?:

Mal Baba
04-16-2012, 01:06 PM
ඔව් ඔව්,

Sinhala Sub Denawa Nam Ela Thamai Neda

Time Traveler
03-17-2013, 08:49 PM
bump

actress10
10-20-2013, 11:09 AM
Love failure

actress10
10-20-2013, 11:14 AM
Love failure

Eranga 44
10-20-2013, 11:33 AM
:k0243:

thilanka mihiranga
10-20-2013, 11:30 PM
:cool:

yohan
10-21-2013, 12:22 AM
නියමයි

achala2010
10-21-2013, 09:34 AM
එල එල ඉක්මනටම දෙන්නකෝ