PDA

View Full Version : කාන්තාවන්ට සිදුවන හිංසා අක්කා නංගී ෙවනුෙවන්



Hart
04-16-2012, 06:58 PM
අද වනවිට කාන්තාවන් මුහුණ දෙන බලවත් අපහසුතාවයක් අතවර කිරීම
වර්ග

බස් අතවර සිදුවීම
කාර්යාලයේ අතවර සිදුවීම
තම පලාතේ අතවර සිදුවීම
තම ගෙදර අතවර සිදුවීම
තවත් දෑ

මීට ගොදුරැ වන්නේ අවු 5 වැඩි දරැවන් හා කාන්තාවන්ය

අැයි මෙවන් අතවර හා ලිංගික අපයෝජන සිදුවන්නේ

සියලු දේට මුල

ඔබ ලැජ්ජා වීම
තනිවීම
අනවශ්‍ය පිරිමින් සමග සබදකමි පැවැත්වීම
අසරණ කම

ලැජ්ජා වීම ගැන
බසයක් ඇතලත ඔබෙි ඇගේ ඇතිල්ලී හෝ ඇග පසග අල්ලමින් කවුරැහරි අවජාතකයෙක් කටයුත කරයි නමි ඔබ නිහඩව බලාසිටීමෙි විපාක

ඔබ ලැජ්ජා වීම නිසා ඇතිවන විපාක

උදාහරණ 1
ඵ් බං මරැ බඩිඩක් හමිබඋනා කොහේදිද මචෝ බස්ඵකේදී ඔන්න දැන් ඔබ ඔවුන්ට මීටර් වී හමාරය අනෙක් දවසේ ඔබට මීට වඩා අපහසුතාවයකට මුහුණ දීමට සිදුවෙි

ඇගේ ඇතිල්ලෙන්න ඵනවනමි දෙකක් කතා කරන්න

කාර්යාලයේ
බොසාගෙන් සිදුවන වල් වැඩ මුදල් නිසා ජීවිතය විනාශ කරගන්න ඵපා
ජීවිතයද මුදල් ද වටින්නේ කියා ඔබ මතක තබා ගන්න

තනිවීම
කිසිම ස්ථානයක තනියෙන් ඉන්න ඵපා ගෙදරවත් නිතරම අමිමා සමග ඉන්න

අනවශ්‍ය පිරිමින්
ඔබගේ පුරස්න හා වෙනත් දෑ කාටවත් කියන්න ඵපා ඔබගේ පවුලේ අයට පමණක් කියන්න

පිරිමින් සමග වැඩිපුර කතා කිරීමට ගියොත් වැඩ වරදී ඔවුන් චාටු බස් කියමින් හා බොරැ සහෝදර කම පෙන්වමින් ඔබව විනාශයට ගිනියයි

අඩුපාඩුත් ඇති කලබලේට ලිවිවෙ තවත් මෙි ලිපියට ඵක් කිරීමට දේ තිබෙනවානමි කියන්න
ඔබෙි ආදරණීය අක්කා හා නංගී වෙනුවෙන් මෙම ලිපිය උඩට ගැනීම සදහා සහය වෙන්න

copper
04-16-2012, 07:06 PM
mona unatha aththa dewal tika

Naveen
04-16-2012, 07:30 PM
mona unatha aththa dewal tika
:yes::yes:

පොඩ්ඩා
04-16-2012, 11:15 PM
සිරා ඔන්න රෙප්...මටත් නංගි කෙනෙක් ඉන්න නිසා ඔය සින් දන්නවා..බස් වල නම් වෙලාවකට අමු සත්තු යන්නේ.

HashanR
04-17-2012, 01:11 AM
bump

Hart
04-17-2012, 07:45 PM
අක්කලෙග අදහස් නැද්ද

MANJU
04-18-2012, 09:10 AM
මට කෙල්ලෙක් ගෙන් අතවරයක් වෙන්න ගියා යාන්තං බේරුනේ ඒවට කතා කරන්න කවුරුවත් නෑ:ang::79::||

සෝරෝ
04-18-2012, 10:08 AM
මෙන්න මේවා එක්ක එකඟ වෙන්න බෑ...


මේක ප්‍රායෝගික ද...? තනි වූ කාන්තාවන් කී‍ දෙනෙක් අද ලෝකේ සාර්ථක වෙලා තියෙනව ද...

තනිවීම
කිසිම ස්ථානයක තනියෙන් ඉන්න ඵපා ගෙදරවත් නිතරම අමිමා සමග ඉන්න


මේක අමූලික බොරු.... මගේ බුදු බොක්කක් ඉන්නවා ඌ කෙල්ලෙක්... උගේ හැම දෙයක්ම මට කියනවා... ඉතිං එහෙම කියලා මම ඌ‍ට වල්කමේ යන්න කතා කරන්නෑ... මිනිස්සු හෝ ගෑනු හෝ තේරුම් අරගෙන ආශ්‍රය කරනවා නම් තමන්ට වරදින්නෑ...


අනවශ්‍ය පිරිමින්
ඔබගේ පුරස්න හා වෙනත් දෑ කාටවත් කියන්න ඵපා ඔබගේ පවුලේ අයට පමණක් කියන්න

පිරිමින් සමග වැඩිපුර කතා කිරීමට ගියොත් වැඩ වරදී ඔවුන් චාටු බස් කියමින් හා බොරැ සහෝදර කම පෙන්වමින් ඔබව විනාශයට ගිනියයි

MANJU
04-18-2012, 10:15 AM
මෙන්න මේවා එක්ක එකඟ වෙන්න බෑ...


මේක ප්‍රායෝගික ද...? තනි වූ කාන්තාවන් කී‍ දෙනෙක් අද ලෝකේ සාර්ථක වෙලා තියෙනව ද...



මේක අමූලික බොරු.... මගේ බුදු බොක්කක් ඉන්නවා ඌ කෙල්ලෙක්... උගේ හැම දෙයක්ම මට කියනවා... ඉතිං එහෙම කියලා මම ඌ‍ට වල්කමේ යන්න කතා කරන්නෑ... මිනිස්සු හෝ ගෑනු හෝ තේරුම් අරගෙන ආශ්‍රය කරනවා නම් තමන්ට වරදින්නෑ...
සිරාවට:P

සෝරෝ
04-18-2012, 10:23 AM
;)



සිරාවට:P

MANJU
04-18-2012, 10:26 AM
;)

මට එෆ් බි එකේ වයසක ගෑනියෙක් රික්වෙස්ට් එවනවා:ang: වල් මැසේජ් දානවා :06:සෑහෙන්න අතවර වෙලා තියෙන්නේ :sad:මං ඒකිට එපයි කිව්වා ඒත් අතවර කරනවා:sad:

සෝරෝ
04-18-2012, 10:28 AM
මාමට සජෙස් කරන්න... මාමගේ වයසට හරියනවැති නේ..... :D



මට එෆ් බි එකේ වයසක ගෑනියෙක් රික්වෙස්ට් එවනවා:ang: වල් මැසේජ් දානවා :06:සෑහෙන්න අතවර වෙලා තියෙන්නේ :sad:මං ඒකිට එපයි කිව්වා ඒත් අතවර කරනවා:sad:

MANJU
04-18-2012, 10:33 AM
මාමට සජෙස් කරන්න... මාමගේ වයසට හරියනවැති නේ..... :D

මං මාමට කිව්වා එයා ගනංගත්තෙ නැ

සෝරෝ
04-18-2012, 10:36 AM
ඒනං උඹම තියාගනිං....... :D



මං මාමට කිව්වා එයා ගනංගත්තෙ නැ

MANJU
04-18-2012, 10:44 AM
ඒනං උඹම තියාගනිං....... :D

මම බයයි

මරු හිරා
04-18-2012, 10:56 AM
bump

Hart
04-18-2012, 11:41 PM
:Dbump:D

Castiel
04-19-2012, 09:40 AM
කෙල්ලො කියන්නෙ දුර්වල පිරිසක් නෙමේ මං හිතන විදියට මේ ලිපියෙ හැටියට කොන් වෙලා ඉන්න තරම්,

MANJU
04-19-2012, 10:11 AM
කෙල්ලො කියන්නෙ දුර්වල පිරිසක් නෙමේ මං හිතන විදියට මේ ලිපියෙ හැටියට කොන් වෙලා ඉන්න තරම්,

කෙල්ලො ගණිතෙට දුර්වලයි පාඩම් කරන්න ගියාම කෙලවරක් ලියන්න ගියාම අඩනවා දුර්වලයි

harsha0101
04-19-2012, 12:39 PM
:yes:

HSGKING
04-19-2012, 02:17 PM
bump

Naveen
04-19-2012, 02:40 PM
:nerd:

Eranga Madusanka Pinidiya
04-19-2012, 06:39 PM
ela...:36_002::36_002::36_002:

Punisher
04-19-2012, 06:51 PM
:)

sujeewa
04-19-2012, 10:19 PM
සිරා ඔන්න රෙප්.

Hart
04-19-2012, 11:14 PM
ela sujeewa macoo

Hart
04-20-2012, 11:47 PM
bump

srzoom
04-21-2012, 06:20 PM
me silyalu sa sapekshai sapekshai sapeshai ekkenekta wena athdakim anakata sidu nowana nisa hodama de thama athama hisata thama athamai kiya sitha thama dana nuwanin katayuthu kirima meeta hithawatha......................:rolleyes: :): :k0243:

Asanka Roshan
04-22-2012, 10:35 AM
:b:D

Hart
04-25-2012, 02:25 PM
a samajaya sawayak wanna ma Thread 1 k ediriyata ganna

ESPN
08-14-2012, 10:42 AM
:rolleyes:

CREATIVEN
08-14-2012, 11:24 AM
රෙප් ++
දැන් දැන් ඔය තත්වය ටිකක් වැඩිපුර උත්ගතවෙනබවක් පේන්න තියෙනව නේද..

sudu pusa
08-14-2012, 08:39 PM
:thumbsup:

Shaggy
08-15-2012, 03:59 PM
:thumbsup:

සුදු පූසෝ ඔයා මේකටත් ආවද? :cool: <3

Iroshud
08-15-2012, 05:23 PM
bump

THECN
08-15-2012, 06:08 PM
පට්ට කථාව බන්ස් ......මට ඔන්න අර රෙප් කියන ගැජමැටික් එක තාම නෑනේ ...ආව ගමන් මේ කථාවට ..දෙනවා උඔට 60 -70 ක් ........ පට්ට ඈ ....

Time Traveler
03-18-2013, 12:05 PM
මට කෙල්ලෙක් ගෙන් අතවරයක් වෙන්න ගියා යාන්තං බේරුනේ ඒවට කතා කරන්න කවුරුවත් නෑ:ang::79::||

:shocked:

shashi1987
03-18-2013, 12:11 PM
මට කෙල්ලෙක් ගෙන් අතවරයක් වෙන්න ගියා යාන්තං බේරුනේ ඒවට කතා කරන්න කවුරුවත් නෑ:ang::79::||

:54_002::54_002::54_002:

kasun chathuranga
03-28-2013, 10:24 PM
:yes::yes:

yohan
03-29-2013, 07:13 AM
එලෙත් එල .............ගැනු ළමයින්ට වැදගත් ලිපියක්

yohan
03-29-2013, 07:14 AM
http://i1302.photobucket.com/albums/ag133/dsxyohan/image019_zps7191835c.jpg

nnjeevana
03-29-2013, 04:00 PM
සිරා ඔන්න රෙප්...මටත් නංගි කෙනෙක් ඉන්න නිසා ඔය සින් දන්නවා..බස් වල නම් වෙලාවකට අමු සත්තු යන්නේ.

ඒක ඇත්ත

yohan
03-30-2013, 08:55 AM
එලෙත් එලස්
හොද පොස්ට් එකක්...

thilanka mihiranga
04-04-2013, 10:37 AM
good post :yes::yes:

kasun chathuranga
04-04-2013, 10:41 AM
:yes::yes:

Hart
10-14-2013, 08:45 AM
bumpg Thanks

achala2010
10-14-2013, 11:31 AM
මට කෙල්ලෙක් ගෙන් අතවරයක් වෙන්න ගියා යාන්තං බේරුනේ ඒවට කතා කරන්න කවුරුවත් නෑ:ang::79::||
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

Hart
10-14-2013, 03:20 PM
bumpg