PDA

View Full Version : Subtitles Portal - Agneepath Sinhala Subtitles



HEDZ
04-17-2012, 07:22 AM
Agneepath Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=96)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=96))


http://www.zoom.lk/forums/downloads/subs/agneepath/agni.jpg
ඔන්න අලුත් අවුරුද්දට කොහෙවත් සිංහලෙන් දාලා නැති අලුත්ම ෆිල්ම් එකක් එක්ක මම ආවා.මේ මගේ නවවන උපසිරැසි ගැන්විම.හොද හිංදි චිත්‍රපටයක් ලැබුනොත් ඉතින් මම අතහරින්නේ නෑ නේ.ඒ නිසා ඔන්න උපසිරැසි කරලාම ඔයාලට දුන්නා.කලින් ඩවුන්ලොඩ් කරගන්න ෆිල්ම් එක දුන්න නිසා සබ් එක ලැබුන ගමන් බලන්න පුලුවන් වේවි.හරි එහෙනම් මම චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියන්නම්.ටිකක් දරුණු ගනයේ කතාවක් කියන්න පුලුවන්.මේක 1990 දි නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ නැවත නිර්මාණය කිරිමක්.1990 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපැවේ අම්තාබ් බච්චන් විසින්.අද 2012 නිර්මාණය වු අග්නිපාත් චිත්‍රපටයේ
එම චරිතය අගපාන්නේ රිතික් රෝෂන් විසිනි.කතාව කෙටියෙන් මේසේය ඉන්දියාවේ පොඩ් ගම්මානයක් තියනවා මාන්ද්වාකියලා මේ ගමේ ගුරුවරයෙක් ඉන්නවා.මේ ගුරුවරයා ගමේ ජනතාව යහමගට අරන් කීර්තියක් දිනා සිටින කෙනෙක්.මේ ගමට කාන්චා නැමති පුද්ගලයෙක් පැමිනේනවා.මොහු ගමේ ගම්මුලාදැනියාගේ පුතා.මොහු ඇවිත් ගමේ මත්ද්‍රව්‍ය ජවාරමක් පටන් ගැනිමට යනවා.මේකට අර ගුරුවරයා බධාපමුණුවනවා.අවසා යේ
කාන්චා නැමති පුද්ගලයා මේ ගුරුවරයා නොකරපු වරදකට හසු කරලා ගම් වැසියන් ඉස්සරහාම මරා දමනවා.මේ ගුරුවරයාගේ පුතා මේ සිදුවිම් සේරම විදදරාගෙන අවසානයේ අවුරුදු 15කට පසු තම පලිය ගැනිමට සැරසෙනවා.මේම චිත්‍රපටයේ කාන්චා ගේ (දූෂ්ටයාගේ) චරිතයට පන පොවන්නේ සංජේ දත් විසින්.මම හිතන්නේ ඔහු සැහෙන්න දුරට ඒ චරිතෙට සධාරණයක් ඉටු කරනවා.මිට අමතරවමේම චිත්‍රපටයේ රිතික් රොෂන්,ප්‍රියංකා චොප්රා,ඔම් පුරි,රිෂි කපුර් වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලත් බලලා හොද නරක කියලා යන්න උපසිරැසි එක ගැන.ඒ වගේම හින්දි චිත්‍රපට තියනවා නම් සිංහල උපසිරැසි සමග බලන්න කැමති ඒ ගැනත් කියන්න.මම හිතන්නේ මම වැඩියෙන්ම උපසිරැසි දිලා තියෙන්නේ හිංදි චිත්‍රපටවලට තමයි.මෙම වෙබ් අඩවියෙන් හින්දි චිත්‍රපට ගොඩක් මම දිපුවා.ඉතින් ඔයාලට ඕන චිත්‍රපටයක් තිබ්බොත් ඒ ගැනත් සදහනක් කරලා යන්න අමතක කරන්න එපා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=9"]Punisher (http://1337x.org/torrent/324360/Agneepath-DVDRip-XviD-1CDRip-DDR/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Demax
04-17-2012, 07:41 AM
නියමයි මම පලවෙනියා වගේ නේද?

darshaka
04-17-2012, 07:43 AM
thanks you very much....................;)

gamage
04-17-2012, 08:39 AM
නියමයි ජයවේවා සූම් එකට!

copper
04-17-2012, 08:47 AM
පනිෂර් කොල්ලාගේ තවත් සුපිරි සබක් වගේ..අවුරුදු තැග්ග වෙන්න ඇති.නියමයි නියමයි.මේක බාගෙන හිටියේ සබ් දෙනකම්. :yes:

Punisher
04-17-2012, 08:54 AM
බලලා හොද නරක කියන්ඩෝ!!!

Gecko
04-17-2012, 09:25 AM
thanks

Udara|රොකියා
04-17-2012, 09:33 AM
ඔක්කොම හොඳයි මේකට ප්‍රියංකා චොප්රා ව අරගෙන තියෙන ඒක තමයි අවුල. හින්දි සිනමාවේ රංගනය කරන්න බැරිම නිළිය තමයි ඇය. ඩොන් 2 ඒකත් කෑවා එයා.
මොනාවුනත් උපසිරසි වලට ස්තූතියි෴

Punisher
04-17-2012, 09:47 AM
ඔක්කොම හොඳයි මේකට ප්‍රියංකා චොප්රා ව අරගෙන තියෙන ඒක තමයි අවුල. හින්දි සිනමාවේ රංගනය කරන්න බැරිම නිළිය තමයි ඇය. ඩොන් 2 ඒකත් කෑවා එයා.
මොනාවුනත් උපසිරසි වලට ස්තූතියි෴

ප්‍රියංකාගේ පොඩ් ලුක් තියනවා ඒ ඇරෙන්න වෙන හැකියාවක් නම් එයාට නැ..

Naveen
04-17-2012, 10:18 AM
ThankXX :) :)

*maheshi*
04-17-2012, 11:28 AM
මේක දෙනකම් හිටියේ.බලන්න ඕන අද හවසට බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි වලට

AselaAsanka
04-17-2012, 11:41 AM
නියමයි මචෝ .....

තෑන්ක්ස් ආ ........ :)

LKnerd
04-17-2012, 12:03 PM
elazzz

Castiel
04-17-2012, 12:27 PM
නීමයි පනී, :clap:

Dilshan
04-17-2012, 01:42 PM
සුපිරි චිත්‍රපටයකට සබ් දුන්නට තැන්ක්ස්

Anushiz
04-17-2012, 06:03 PM
බොහෝම ස්තුතියි

TharinduFox
04-17-2012, 06:29 PM
elama thamai

පොඩ්ඩා
04-17-2012, 06:45 PM
නියමයි පනිෂර් මෙන්න මේ වගේ එවටනේ සබ් දෙන්න ඕන ජයවේවා!

sujeewa
04-17-2012, 08:09 PM
නියමයි

Punisher
04-17-2012, 10:21 PM
අදහස් දක්වපු සියල්ලන්ටම ස්තුතියි

tharaka
04-18-2012, 01:18 AM
niyamayi macho. mekath elatama Athi. mama kaalayak hindi ewa balanne nathiwa hitiye.
zoom eke thiyena hindi film dakkam apahu balanna hithuna. me wenakota zooom ekea thiyena hama hindi film ekakmma balala thiyenne. e oyalage sub thiyena nisa. thawath lassana hindi film walata sub denn. agent vinod ekatath sub denna.