PDA

View Full Version : නොමිලේ කෙටි පණිවිඩ යැවීම



මරු හිරා
03-21-2011, 08:44 AM
ලංකාවේ දැනට තියන දුරකත්ථන ජාල කීපයකට මේකෙන් කෙටි පණිවිඩ නොමිලේ යවන්න පුලුවන් කියල කියනවා වැඩේ හරියනවද කියල නම් හරියටම හොයාගන්න බැරි උනා........ හොයා ගත්ත කෙනෙක් මටත් කියන්න...........

Send FREE SMS to Sri Lanka (http://www.mulpituwa.com/freesms/sms.php?Submit=Submit)

Demax
03-21-2011, 06:30 PM
meke msg ekak yawwama sent wenna paya ganak yanawa bun!

dani_baba
03-21-2011, 06:37 PM
me wada na wage bunz

මරු හිරා
03-21-2011, 07:24 PM
මාත් try කරට හරි ගියේ නෑනෙ. ඒකයි කට්ටියගෙන් ඇහුවෙ........ late වෙලා හරි ගියා නම් ලොකු දෙයක්

Dulin
03-21-2011, 08:19 PM
msg 2ka 3k yawwa giyada danne na

senarath
03-21-2011, 08:49 PM
spam wage...

*maheshi*
03-21-2011, 08:52 PM
බොහොම ස්තුතියි බෙදාහදා ගත්තාට

*maheshi*
03-21-2011, 08:53 PM
spam wage...

හොද දේවල් දුන්නට එක ස්පෑම් වෙන්නේ නැ නේ

senarath
03-21-2011, 08:56 PM
හොද දේවල් දුන්නට එක ස්පෑම් වෙන්නේ නැ නේ

ane sorry wenna one...

Demax
03-21-2011, 10:05 PM
mama 6.45ta yawapu msg eka 8.45ta awe habai ithin awulak na free ne athal ekata hodai

බොරලුගොඩ
03-21-2011, 10:36 PM
මේකේ යවන කෙනාගේ ඩීටෙල් යන්නේ නෑ නේද? එහෙනම් නියම භාණ්ඩේ:smart:

IveyStyle
03-22-2011, 12:46 AM
weda karanawanam matath kiyahalla machanz la...kocchara watinawada ehenam heh heh

මරු හිරා
03-22-2011, 08:02 AM
mama 6.45ta yawapu msg eka 8.45ta awe habai ithin awulak na free ne athal ekata hodai
ehema hari giya nam loku deyakne bunz

මේකේ යවන කෙනාගේ ඩීටෙල් යන්නේ නෑ නේද? එහෙනම් නියම භාණ්ඩේ:smart:
ow ow yawana kenek nam hoya ganna ba

weda karanawanam matath kiyahalla machanz la...kocchara watinawada ehenam heh heh

aniwa wada karanawa nam super thama

madushan1000
03-22-2011, 07:03 PM
මචො!..ඔකෙන් mobi වලට යවන්න බැනෙ?උන්ගෙ sms2email deactivate කලා කිව්වා call කරපුවාම දවසක්!

Demax
03-22-2011, 07:10 PM
මචො!..ඔකෙන් mobi වලට යවන්න බැනෙ?උන්ගෙ sms2email deactivate කලා කිව්වා call කරපුවාම දවසක්!

ඒ කිව්වේ මචන්?
මම මගේ නම්බර් එකට මැසෙජ් එකක් එවාගෙන බැලුවා පැය2කින් විතර ආවනේ

madushan1000
03-22-2011, 07:18 PM
ඒ කිව්වේ මචන්?
මම මගේ නම්බර් එකට මැසෙජ් එකක් එවාගෙන බැලුවා පැය2කින් විතර ආවනේ
ආවද?එහෙනම් ආයි හදලා ඇති.ඔකේ use කරන්නේ sms2email<----->email2sms sean 1ක්..උබෙ email 1ක් උබෙනම්බර්@sms.mobitel.lk 1අට email 1ක් යවල බලපන් එනවද කියල උබෙනම්බර් 1අ 9471xxxxxxx format 1අට තියෙන්න ඔනි!

Demax
03-22-2011, 07:23 PM
ආවද?එහෙනම් ආයි හදලා ඇති.ඔකේ use කරන්නේ sms2email<----->email2sms sean 1ක්..උබෙ email 1ක් උබෙනම්බර්@sms.mobitel.lk 1අට email 1ක් යවල බලපන් එනවද කියල උබෙනම්බර් 1අ 9471xxxxxxx format 1අට තියෙන්න ඔනි!

අනේ මම නම් වැඩිය ඔවා දන්නේ නෑ බන් මම ඩයලොග් නම්බර් එකකට නම් යැව්වා එකට නම් ඇවිත් නෑ යවපු අනිත් මොබිටෙල් නම්බර් වලටනම් ගිහින් තියෙනවා

madushan1000
03-22-2011, 07:35 PM
අනේ මම නම් වැඩිය ඔවා දන්නේ නෑ බන් මම ඩයලොග් නම්බර් එකකට නම් යැව්වා එකට නම් ඇවිත් නෑ යවපු අනිත් මොබිටෙල් නම්බර් වලටනම් ගිහින් තියෙනවා
හරි මචො!!...උබට ඔනිනම් mms යවන්න පුලුවන් free!!...උබෙ ඊ-මේල් 1න් යවපන් ඊ-මේල් 1ක් [email protected] හරි [email protected] වලට.mobi n dia only!!!

මරු හිරා
03-22-2011, 07:48 PM
ආවද?එහෙනම් ආයි හදලා ඇති.ඔකේ use කරන්නේ sms2email<----->email2sms sean 1ක්..උබෙ email 1ක් උබෙනම්බර්@sms.mobitel.lk 1අට email 1ක් යවල බලපන් එනවද කියල උබෙනම්බර් 1අ 9471xxxxxxx format 1අට තියෙන්න ඔනි!
යකෝ කලින් කියන්න එපැයි බොල...... මෙහෙම පුලුවන් නම් මම ගොඩනෙ යකෝ මට mobitel වලට යවාගන්න තිබ්බොත් හොඳටෝම ඇති

madushan1000
03-22-2011, 09:18 PM
යකෝ කලින් කියන්න එපැයි බොල...... මෙහෙම පුලුවන් නම් මම ගොඩනෙ යකෝ මට mobitel වලට යවාගන්න තිබ්බොත් හොඳටෝම ඇති
ආ බන් ඕක වැඩ කරන්නෙ නැතුව තිබුනා.දැන් කොහොමද මන්දා!!!

මරු හිරා
03-23-2011, 03:54 PM
ආ බන් ඕක වැඩ කරන්නෙ නැතුව තිබුනා.දැන් කොහොමද මන්දා!!!
නෑ බන් තාමත් මේ මගුල වැඩ කරන්නෙ නෑ

මරු හිරා
03-24-2011, 07:29 AM
freeSMScraze.com | Send Free SMS To Sri Lanka (http://www.freesmscraze.com/worldwide/send_free_sms_to_sri_lanka/)

මෙන්න මේකෙන් නම් ඕනම 1කට යවන්න පුළුවන්...... ඒ වගේම ඉක්මනට

Pubudu lakmal
08-11-2011, 09:42 AM
ලංකාවේ දැනට තියන දුරකත්ථන ජාල කීපයකට මේකෙන් කෙටි පණිවිඩ නොමිලේ යවන්න පුලුවන් කියල කියනවා වැඩේ හරියනවද කියල නම් හරියටම හොයාගන්න බැරි උනා........ හොයා ගත්ත කෙනෙක් මටත් කියන්න...........

Send FREE SMS to Sri Lanka (http://www.mulpituwa.com/freesms/sms.php?Submit=Submit)

අනෙ මචො රි-පොස්ට් කියල හිතන්න එපා මම මෙ පොස්ට් එක වගෙම පොස්ට් එකක් දැම්ම
හැබැයිබන්මමකියනවිදියටනම්බඩුවැඩ
උබටතරහගියානම්සොරිවෙන්නඕනෙ.....

මෙන්නමමදාපුපෝස්ට්එක
http://www.zoom.lk/forums/mobile-corner/896-sms.html

chathuravt
10-19-2012, 08:01 AM
:62::62::62:

Time Traveler
10-19-2012, 09:35 AM
:k0243:

revolution
10-19-2012, 10:56 AM
මේ වගේ සයිට් කරන්නේ මිනිස්සුන්ගේ ටෙලිෆෝන් නොම්බර එකතු කරගන්න එකයි. මේවට අහුවෙන්න එපා

මරු හිරා
10-19-2012, 11:32 AM
මේ වගේ සයිට් කරන්නේ මිනිස්සුන්ගේ ටෙලිෆෝන් නොම්බර එකතු කරගන්න එකයි. මේවට අහුවෙන්න එපා

හුටා බන්

මෙන්ඩිස්
10-19-2012, 11:41 AM
මේ වගේ සයිට් කරන්නේ මිනිස්සුන්ගේ ටෙලිෆෝන් නොම්බර එකතු කරගන්න එකයි. මේවට අහුවෙන්න එපා

ඉතින් එකතු කරගෙන අහවල් එකක් කරන්නද?:59:

මරු හිරා
10-19-2012, 12:04 PM
ඉතින් එකතු කරගෙන අහවල් එකක් කරන්නද?:59:

ඒකත් ඇත්ත

shashi1987
10-19-2012, 01:14 PM
:):