PDA

View Full Version : Subtitles Portal - Sherlock Holmes 2: A Game of Shadows 2011 Sinhala Subtitles



HEDZ
04-19-2012, 06:23 PM
Sherlock Holmes 2: A Game of Shadows 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97))



http://www.zoom.lk/forums/downloads/subs/sherlock2011/sher2011.jpeg
කට්ටිය කාලයක් ඉදලා ආසාවෙන් බලන් ඉදපු චිත්‍රපටියක් ඔන්න සිංහල උපසිරැසි එක්කම මම අරන් ආවා.ශර්ලොක් හොම්ස් පලමු වැනි චිත්‍රපටය 2009 දි නිකුත් උනා ඒ චිත්‍රපටය තවමත් නරඹලා නැත්නම් මෙන්න මෙතනින් (http://www.zoom.lk/forums/media.php?do=details&mid=95) එකත් සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන්.අනිවාර්යෙ ් මේ චිත්‍රපටය බලද්දි පලවෙනි චිත්‍රපටය නරඹලා ඉන්නවා නම් වඩාත් හොදයි.මොකද එතකොට කතාව තේරුම් ගැනිමට පහසු වේවි. කතාව ගැන පොඩි හැදින්විමක් කරනවා නම් ශර්ලොක් හොම්ස් හා ඔහු තරම්ම දක්ෂ මහාචාර්ය මොරියාටි සමග කරන අවසන් සටන තමයි මෙම චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ''ෂර්ලොක් හෝම්ස් ඔබෙන් සමුගනිමි'' කතා පොත කියවලා තියනවා නම් අන්න එකේ කතාව තමයි පොඩි වෙනස් කමක් කරලා මේ කතාවේ දක්නට පුලුවන් වෙන්නේ. එහෙනම් චිත්‍රපටය අරන් බලන ගමන් අදහසක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා.නැවතත් සුපිරි චිත්‍රපටයක් සමගින් zoom තුලින් හමුවෙමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
04-19-2012, 06:37 PM
නියමයි තාරක නියමම නියමයි.ඔන්න එහෙනම් මම මුලින්ම වගේ ගන්නවා.
මේක බලන්නමයි හිටියේ ලගදි පලවෙනි එක බැලුව නිසා ඒ ගැම්මෙන්ම දෙවැනි එකත් බලන්න පුලුවන් නියමයි

sujeewa
04-19-2012, 06:54 PM
ස්තුතියි සහෝ උපසිරස වලට

Hash
04-19-2012, 06:56 PM
thanks a lots

Demax
04-19-2012, 07:07 PM
ela onna gannawa

Naveen
04-19-2012, 07:20 PM
Thanks Tharaka

AselaAsanka
04-19-2012, 07:23 PM
තෑන්ක්ස් මචං ....... :40_002:

Udara|රොකියා
04-19-2012, 07:42 PM
Great job bro ..............

පොඩ්ඩා
04-19-2012, 08:04 PM
niyamma wadak machan elama thamai

Ritz
04-19-2012, 08:22 PM
බොහොම ස්තුතියි. ජයෙන් ජය සහෝ. :thumbsup::thumbsup:

Castiel
04-19-2012, 08:51 PM
නීමයි දැන් දෙවනි පාරටත් බලනවා,

copper
04-19-2012, 08:54 PM
:) :) patta machan

Dilshan
04-19-2012, 09:48 PM
ඔන්න මම බාන්න දැම්මා

Anushiz
04-19-2012, 09:50 PM
මේක දාලා තියනවා දැකපු නිසාමයි සයිට් එකට ලොග් උනේ.බොහෝම ස්තුතියි.මම ආසවෙන් බලන් හිටියේ මේක එනකම්

LKnerd
04-19-2012, 09:55 PM
thanks 4 movie

BLacK HuNTeR
04-19-2012, 09:59 PM
මම නම් කොහොමටවත් හිතුවේ නෑ සබ් එක මෙච්චර ඉක්මනට දෙයි කියලා...
පස්සේ මතක් උනේ.මේක සූම් එක කියලා.මොන දේ උනත් අපිට කලින්ම සබ් දෙන්නේ
ඔයාලා කියලා අපි දන්නවා.බොහෝම ස්තුතියි තාරක.තව හොද ෆිල්ම් එකකට සබ් එකක්
බලාපොරොත්තු වෙනවා! ජයවේවා.

Gecko
04-19-2012, 10:19 PM
niyama wadak

Amila
04-19-2012, 11:08 PM
niyamai me banawa

Viraj_rox
04-19-2012, 11:32 PM
thanks :yes:

*maheshi*
04-20-2012, 07:58 AM
නියමයි තාරක ඔයාගේ උපසිරැසි කොහොමද කියලා කියන්න උවමනා නැනේ.
මේකත් අනිත් එවා වගේම නියමෙටම ඇති කියලා හිතනවා.බොහෝම ස්තුතියි.

Zen
04-20-2012, 09:48 AM
thanks machan

Street Fighter
04-20-2012, 11:20 AM
thankzz

tharaka
04-21-2012, 12:44 AM
ඔන්න දැනුයි මම සබ් එක ගන්නේ. මේකේ ඇතැම් සබ් ලයින් අපේ HEDZ සකස්කල ඒවා. ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පලකරනවා.
හැමෝගෙම අදහස්වලට ස්තූතියි.

comming soon - john carter 2012

nacharitheranga
04-22-2012, 12:54 AM
thanks for all

Iujazz
04-22-2012, 05:54 PM
Maxxaaa......Thanks for the subtitles bro......! Great work!!!