PDA

View Full Version : Subtitles Portal - The Divide 2011 Sinhala Subtitles



HEDZ
04-22-2012, 09:42 PM
The Divide 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=98)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=98))



http://www.zoom.lk/forums/downloads/subs/divide/The-Divide.jpg
මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Hitman (2007) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කෙරූ Xavier Gens විසිනි.මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ A Walk to Remember චිත්‍රපටියේ බෙලින්ඩාගේ චරිතයට පණපෙවූ Lauren German විසිනි.මේකේ කථාව ගැන කියනවනම් කිසියම් අනතුරු ඇගවීමකින් තොරව න්‍යෂ්ටික බෝම්බවලින් නිව්යෝර්ක් නගරයට ප්‍රහාර එල්ලවෙනවා.ගොඩනැගි ්ලක පදිංචි වෙලා ඉන්න කට්ටියකට ගොඩනැගිල්ලේ යටමහලට පලා යාමට සිදුවෙනවා..ඔවුන් ඒකේ හිරවෙන අතර එළියේ සිදුවන කිසිම දෙයක් ගැන ඔවුන්ට දැනගැනීමට හැකිවෙන්නේ නෑ.ඔවුන්ගේ වාසනාවකට වගේ එම ගොඩනැගිල් නඩත්තු කරන මිකී (Michael Biehn) නමැත්තෙකු ඔවුන්ට මුණගැහෙනවා.කථාවේ ඊලගට වෙන්න මොනවද කියලා අරන්ම බලන්නකෝ.ඔවුන්ට මෙම ගොඩනැගිල්ලෙන් නොනැසී පිටවෙන්න හැකිවෙයිද? තවත් හොද චිත්‍රපටියක් අරන් එනකම් ඔබට සුභ දවසක්.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=1588"]Naveen (http://1337x.org/torrent/321584/The-Divide-2011-LIMITED-480p-BRRip-Srkfan/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
04-22-2012, 09:56 PM
එල එල මේ වගේ හොයාගන්න ටිකක් අමාරු සුපිරි කතා වලට උපසිරැසි දෙනවා නම් නියමයි නේ!! ඔන්න මම ගන්නවෝ!!

copper
04-22-2012, 10:06 PM
thanks machan

AselaAsanka
04-22-2012, 10:16 PM
නියමයි මචෝ ...... :40_002:

තෑන්ක්ස් ආ ......... :)

Amila
04-22-2012, 10:19 PM
thanks machan me wage ewatama sub denna

පොඩ්ඩා
04-22-2012, 10:31 PM
එලම තමයි

tharaka
04-22-2012, 11:52 PM
film eka aragena thibune.sub ekata thanx macho.
apita thawath me wage lassana film walata sub denna hakiwewa!!!!!!!!!!!!!!

Dilshan
04-23-2012, 07:28 AM
එලම තමයි මේ වගේහොයාගන්න ටිකක් අමාරු අපි නොදන්න ෆිල්ම් වලට උපසිරැසි දෙනවා නම් මැක්සා.
නවින් තේරිම නම් නියමයි.අනික මේ වගේ කතා නම් එක දිගට බලන් ඉන්න පුලුවන් අවුලක් නැතුව

Anushiz
04-23-2012, 07:34 AM
ස්තුතියි

*maheshi*
04-23-2012, 08:13 AM
නියමයි නේ..ස්තුතියි උපසිරැසි වලට ඔන්න මමත් ගත්තා

Hash
04-23-2012, 09:23 AM
elama thamai

RaviTH
04-23-2012, 10:27 AM
great work!

TharinduFox
04-23-2012, 07:05 PM
thanks machan

LKnerd
04-23-2012, 08:07 PM
තව තවත් සුපිරි චිත්‍රපටවලට සබ් දෙන්න හැකිවේවායැයි පතමි

harsha0101
04-24-2012, 07:23 AM
:thumbsup: