PDA

View Full Version : Game එක පණ දාගෙන install කලාට රන් කරද්දි Dll errors එනව ද?



sujeewa
04-23-2012, 09:45 PM
Game එක පණ දාගෙන install කලාට රන් කරද්දි Dll errors එනව ද? මෙන්න එහෙනම් භාණ්ඩෙ!!

Game එකක් ඉන්ස්ටොල් කලා.. ඔපන් කරන්න හැදුවා.. එත් ඔපන් වෙන්නෙ නැහැ.. එරර් එකක් එනවා. මෙකට මොකො කරන්නෙ... මෙන්න මෙ වෙලාවට තමා මල පනින්නෙ.. සමහර වෙලාවර ඩිවිඩි 3 ක Game එකක් පණ දාගෙන ඉන්ස්ටොල් කලා. වැඩ කරන්නෙ නැහැ.. මෙ වගෙ එරර් එකක් එනවා.

එරර් එකෙන් කියන්නෙ .Dll File එකක් මිසින්ග්, නැතිවෙලා කියලා.. ඉතින් මෙ error එක නැති කරල කොහොමද game එක වැඩ කරන විදිහට හදා ගන්නෙ?? මෙකට එක විසදුමක් තියෙනවා. එක සොෆ්ට්වෙයා එකක්. එකෙ නම තමයි DLL-files.com Fixer කියන්නෙ. මෙක ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරලා ස්කැන් කරලා fix now කරන්න. ලෙඩ ඔක්කොම සුන්.. මෙ සොෆ්ට්වෙයා එක නිකන් දෙන්නෙ නැහැ. අපි කවද්ද සොෆ්ට්වෙයා සල්ලි දිලා ගත්තේ එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්නකො..

http://www.mediafire.com/?9fa2clde963p2em

උපුටා ගැනිම All free 4U Blog එකේනි

මරු හිරා
04-23-2012, 09:47 PM
Good post Rep+

harsha0101
04-23-2012, 11:08 PM
Rep+++

CREATIVEN
04-24-2012, 05:41 AM
ela

Iujazz
04-24-2012, 06:46 AM
Elama ela....! rep + added... ;)

sry eth rep denna belu...

Naveen
04-24-2012, 07:14 AM
Rep++
You must spread some Reputation around before giving it to sujeewa again.

*maheshi*
04-24-2012, 08:33 AM
ස්තුතියි රෙප්++

copper
04-24-2012, 08:58 AM
fatta ne kollo

Castiel
04-24-2012, 09:14 AM
නීමයි මචෝ,

ips
04-24-2012, 10:39 AM
thanx bro....

පොඩ්ඩා
04-24-2012, 11:00 AM
එල එල

Iujazz
04-24-2012, 05:34 PM
Game එක පණ දාගෙන install කලාට රන් කරද්දි Dll errors එනව ද? මෙන්න එහෙනම් භාණ්ඩෙ!!

Game එකක් ඉන්ස්ටොල් කලා.. ඔපන් කරන්න හැදුවා.. එත් ඔපන් වෙන්නෙ නැහැ.. එරර් එකක් එනවා. මෙකට මොකො කරන්නෙ... මෙන්න මෙ වෙලාවට තමා මල පනින්නෙ.. සමහර වෙලාවර ඩිවිඩි 3 ක Game එකක් පණ දාගෙන ඉන්ස්ටොල් කලා. වැඩ කරන්නෙ නැහැ.. මෙ වගෙ එරර් එකක් එනවා.


එරර් එකෙන් කියන්නෙ .Dll File එකක් මිසින්ග්, නැතිවෙලා කියලා.. ඉතින් මෙ error එක නැති කරල කොහොමද game එක වැඩ කරන විදිහට හදා ගන්නෙ?? මෙකට එක විසදුමක් තියෙනවා. එක සොෆ්ට්වෙයා එකක්. එකෙ නම තමයි DLL-files.com Fixer කියන්නෙ. මෙක ඩවුන්ලොඩ් කරල ඉන්ස්ටොල් කරලා ස්කැන් කරලා fix now කරන්න. ලෙඩ ඔක්කොම සුන්.. මෙ සොෆ්ට්වෙයා එක නිකන් දෙන්නෙ නැහැ. අපි කවද්ද සොෆ්ට්වෙයා සල්ලි දිලා ගත්තේ එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්නකො..

http://www.mediafire.com/?9fa2clde963p2em

උපුටා ගැනිම All free 4U Blog එකේනි

meke patch eka wada nane?

sujeewa
04-24-2012, 06:06 PM
සහෝ patch eka wada කරනවනේ මම දැන් test කරලා බැලුවා

sujeewa
04-24-2012, 06:07 PM
meke patch eka wada nane?
සහෝ patch eka wada කරනවනේ මම දැන් test කරලා බැලුවා

sujeewa
04-24-2012, 06:08 PM
එල එල


Good post Rep+


Rep+++


ela


Elama ela....! rep + added... ;)

sry eth rep denna belu...


Rep++
You must spread some Reputation around before giving it to sujeewa again.


ස්තුතියි රෙප්++


fatta ne kollo


නීමයි මචෝ,


thanx bro....

thanks

Iujazz
04-24-2012, 07:04 PM
සහෝ patch eka wada කරනවනේ මම දැන් test කරලා බැලුවා

Patch eka dammama nothing patched kiyala watenawane. oya install karapu widiya kiyanna puluwanda?

AselaAsanka
04-24-2012, 11:18 PM
elaz...... :)

Diga
05-10-2012, 02:13 PM
elaz:cool:

AselaAsanka
05-10-2012, 04:35 PM
elaz....