PDA

View Full Version : The Lorax with Sinhala Subtitle



*maheshi*
04-24-2012, 10:17 AM
http://www.gppl.ab.ca/en/images/childrens/the_lorax.jpg

මම ඊලගට දෙන්න හදන මගේ 20වැනි උපසිරැසි ගැන්විම වන Dr. Seuss The Lorax චිත්‍රපටිය ගැන තමයි කියන්න හැදුවේ.තාම හොද කොපි එකක් නම් අන්තර්ජාලයට එක්වෙලා නෑ.ආව ගමන් දෙන්න බලාපොරොත්තු වෙනවා.චිත්‍රපටිය කොහොමද කියලා බලන්න පහත තියන පෙරරුපරාමු (Trailer) එක බලන්න.එකටත් මම සිංහල උපසිරැසි යොදලා තියෙන්නේ වෙනසකටත් එක්ක.එකත් අලුත් අත්දැකිමක් වේවි.එහෙනම් කට්ටියම මම කරපු අලුත් වැඩේ බලන්න පල්ලෙහා තියන විඩියෝ එක බලන්නකෝ. :yes: ලගදිම චිත්‍රපටය බලන්නත් ලැස්තිවෙලා ඉන්න..



http://www.youtube.com/watch?v=3xF4Wl22rp4

AselaAsanka
04-24-2012, 10:36 AM
නියමයි මහේෂි .... :) :40_002:

Demax
04-24-2012, 10:37 AM
patta ne trailer ekata sub dapu eka nam maxxa :clap:
film eka ikmanata denna awama

Castiel
04-24-2012, 10:42 AM
නීමයි, :clap:

SurangaWanni
04-24-2012, 10:50 AM
වැඩේනම් නියමයි මහේෂි. හැමදාම ඉතිං අළුත් වැඩක් කරන්න මූලිකත්වය ගන්නේ සූම් එකේ උපසිරැසි කණ්ඩායමනේ. ඉතිං කරපු අළුත් වැඩේට සුභපතනවා.

:cool::cool::cool::cool::cool:

පොඩ්ඩා
04-24-2012, 10:50 AM
පට්ටනේ!! එල එල

පොඩ්ඩා
04-24-2012, 10:52 AM
වැඩේනම් නියමයි මහේෂි. හැමදාම ඉතිං අළුත් වැඩක් කරන්න මූලිකත්වය ගන්නේ සූම් එකේ උපසිරැසි කණ්ඩායමනේ. ඉතිං කරපු අළුත් වැඩේට සුභපතනවා.

:cool::cool::cool::cool::cool:

සිරාවටම දැන් මේකත් කොපි කරලා අනිත් සයිට් වල අයත් ට්‍රේලර් වලට සබ් දාගෙන යයිද මන්දා

Castiel
04-24-2012, 11:10 AM
සිරාවටම දැන් මේකත් කොපි කරලා අනිත් සයිට් වල අයත් ට්‍රේලර් වලට සබ් දාගෙන යයිද මන්දා

අහන්නමයි හිටියෙ, Creativen ලොක්කගෙත් සබ් උස්සලලු, මොනාද බං ඒ පරපෝශිත අඩවි,

මරු හිරා
04-24-2012, 11:11 AM
eleth ela..!

MANJU
04-24-2012, 11:25 AM
කන්ග්‍රෑට් මාෂි අක්කේ 20 වෙනි සබ් එකට:69::57::thumbsup::thumbsup:

-5 යි :43_002::p

Naveen
04-24-2012, 12:16 PM
Congratzz

Angel_senuri
04-24-2012, 01:49 PM
wow! aluth wadak. cool idea Mashi. :)

gwskantha
04-24-2012, 03:40 PM
thanks ...........thanks....Ela ...Ela.....:thumbsup::thumbsup::thumbsup:javascrip t://

Dokolla
04-24-2012, 05:14 PM
නියමයි... :thumbsup::thumbsup:

මමත් මහේශිගේ සබ් රසික‍යෙක්,,,:36_002:

sujeewa
04-24-2012, 06:09 PM
නියමයි

harsha0101
04-24-2012, 06:49 PM
fatta ne ... Thankx :thumbsup:

Punisher
04-24-2012, 08:38 PM
ඉක්මනට සබ් එක දෙන්නකෝ ෆිල්ම් එක ආවම

Iujazz
04-24-2012, 09:17 PM
නියමායි........! Trailer එකට සබ් දාපු එකනම් ගොඩක් හොදයි.

copper
04-24-2012, 09:32 PM
niyamai zoom eke set eken thawath aluth wadak!

MANJU
04-24-2012, 10:38 PM
මාෂි අක්කා බම්පියෝ.........................

Punisher
04-24-2012, 10:54 PM
මාෂි අක්කා බම්පියෝ.........................

බම්පි බම්පි බම්පියෝ

*maheshi*
04-25-2012, 07:13 AM
බොහෝම ස්තුතියි හැමෝටම

Sali07
04-26-2012, 10:48 AM
wow meyal;age kalin film eka nam maru mekath hodai wage. subs danamama balannam thganks maheshi :)

DiN3sH
04-26-2012, 10:53 AM
නියමයිනේ.. අඩේ 20 වෙනි සබ් එක කියන‍්නෙ... කියලා වැඩක් නෑ. ගොඩක් සතුටුයි ඔයා ගැන.. සුබ පතනවා!

Gecko
04-26-2012, 12:44 PM
onna rep + dunna

Zen
04-26-2012, 08:33 PM
ikmanata sub eka denna balanna

TharinduFox
04-26-2012, 11:24 PM
movie eka awa gaman sub dei kiyala hethanawa

sahan
04-27-2012, 11:03 AM
ade............. nyamai...............patta pata pata...........:40_002::40_002::40_002:

Mal Baba
04-27-2012, 05:52 PM
Ammi Taylor Swift Maxza Akke
Onna Ikmanatama One Sub Eka
Meka Rio Wage Patta Film Ekak

gamage
04-27-2012, 10:44 PM
ela ela movie eka ikmanata awoth hodai

ips
04-27-2012, 11:40 PM
http://www.gppl.ab.ca/en/images/childrens/the_lorax.jpg

මම ඊලගට දෙන්න හදන මගේ 20වැනි උපසිරැසි ගැන්විම වන Dr. Seuss The Lorax චිත්‍රපටිය ගැන තමයි කියන්න හැදුවේ.තාම හොද කොපි එකක් නම් අන්තර්ජාලයට එක්වෙලා නෑ.ආව ගමන් දෙන්න බලාපොරොත්තු වෙනවා.චිත්‍රපටිය කොහොමද කියලා බලන්න පහත තියන පෙරරුපරාමු (Trailer) එක බලන්න.එකටත් මම සිංහල උපසිරැසි යොදලා තියෙන්නේ වෙනසකටත් එක්ක.එකත් අලුත් අත්දැකිමක් වේවි.එහෙනම් කට්ටියම මම කරපු අලුත් වැඩේ බලන්න පල්ලෙහා තියන විඩියෝ එක බලන්නකෝ. :yes: ලගදිම චිත්‍රපටය බලන්නත් ලැස්තිවෙලා ඉන්න..



http://www.youtube.com/watch?v=3xF4Wl22rp4
:thumbsup::thumbsup:

CREATIVEN
04-28-2012, 06:57 AM
පට්ටයි ඈ..
ඇනිමේෂන් එකක් කරන එක සුපිරියි..
20වෙනි සබ් එක වගේම නොබෝ දිනකින් 50වන සබ් එකත් ලැබේවි කියල ප්‍රාර්ථනා කරනව යාලු..
ජයෙන් ජය.. :)

Anushiz
04-28-2012, 09:09 AM
ලස්සන චිත්‍රපටියක් සබ් එක එනකම් ඉන්නේ

BLacK HuNTeR
04-28-2012, 04:03 PM
මේක කවද්ද හොද කොපියක් එන්නේ!!

Street Fighter
04-28-2012, 08:13 PM
ela ela :thumbsup: :thumbsup: :43_002: :43_002:

~ VAMPIRE ~
04-30-2012, 03:28 PM
http://www.gppl.ab.ca/en/images/childrens/the_lorax.jpg

Great Animation Movie

sujeewa
05-03-2012, 09:59 PM
නියමයි

harsha0101
05-04-2012, 07:52 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

AselaAsanka
05-04-2012, 09:07 PM
http://www.gppl.ab.ca/en/images/childrens/the_lorax.jpg :40_002:

Time Traveler
03-19-2013, 01:09 AM
:D

shashi1987
03-20-2013, 12:43 PM
:cool:

lalindutj
07-20-2013, 06:15 PM
ko sub?

thilanka mihiranga
07-21-2013, 10:37 PM
:cool:

dhanesh3846
11-03-2014, 04:22 PM
Subtitles wenama ganna nadda?