PDA

View Full Version : Subtitles Portal - Kahaani 2012 Sinhala Subtitles



HEDZ
04-25-2012, 08:22 PM
Kahaani 2012 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=99)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=99))


http://www.zoom.lk/forums/downloads/subs/kahaani2.jpg
කාලෙකට පස්සේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගැන්වූවා. මම zoom.lk වෙතින් උපසිරැසි ඉදිරිපත් කරන පළමු අවස්ථාව.ඉතින් මේ චිත්‍රපටය බලපු වෙලේම හිතුනා සිංහල උපසිරැසි එක්ක බැලුවනම් හොඳයි කියල. මොකද ටිකක් විතර සංකීර්ණ කථාවක් තියෙන්නෙ.උපසිරැසි දාන්න හොඳම කථාවක් මෙම සිනමා නිර්මාණයේ ගැබ්ව තිබුණු නිසා උපසිරැසි ගැන්වූවා. චිත්‍රපටය ගැන කීවොත් මේක ඉතා ඉහල මට්ටමේ
නිර්මාණයක්. සැම දෙනාම නැරඹිය යුතුයි. විද්‍යා බාලන් මෙම චිත්‍රපටයේ සාර්ථක රංගනයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ කථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. තම සැමියා අතුරුදන්වූ ගැබිණි කාන්තාවක් ඔහු සොයා යන මෙහෙයුමක් වටා මෙම කථාව ගලා යනවා. නමුත් ඇය සොයන්නේ ඔහුමද....? වැඩි කථා ඕන නෑ.. චිත්‍රපටය අනිවාර්යෙන් නරඹන්න.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=957"]DiN3sH (http://1337x.org/torrent/314974/Kahaani-2012-DVDScr-x264-AAC-350MB-EvolutiOn-Silver-RG/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
04-25-2012, 08:34 PM
මම එත් මේකට සබ් දෙන්න කියලා ගියේ.එතකොට ඇඩ්මින් කිව්වා යාලුවෙක් සබ් බාරගත්තා කියලා...අලුත් යාලුවෙක් වැඩ පටන් අරන්නේ.මම හිතන්නේ මේ පලවෙනි සබ් එක නෙමෙයි වෙන්න ඇති නේ.බොහෝම ස්තුතියි DiN3sH තව සබ් එකක් දෙන්න ඕන ලු.

පොඩ්ඩා
04-25-2012, 08:38 PM
thanks machan

Demax
04-25-2012, 08:46 PM
onna mamath gaththa

harsha0101
04-25-2012, 09:08 PM
thankz

Zen
04-25-2012, 09:23 PM
thanks machan :):

sanjewa87
04-25-2012, 09:26 PM
:thumbsup::thumbsup:

AselaAsanka
04-25-2012, 09:54 PM
නියමයි මචෝ ........

සුපිරි ආ .............. :) :40_002:

Castiel
04-25-2012, 10:31 PM
නීමයි මචෝ,

Anushiz
04-25-2012, 10:43 PM
බොහෝම ස්තුතියි මමත් ගන්නවා

RaviTH
04-26-2012, 07:19 AM
onna DL wenna damma macho

*maheshi*
04-26-2012, 07:26 AM
බොහෝම ස්තුතියි දිනේෂ්...ඒ වගේම zoom උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා

SurangaWanni
04-26-2012, 08:25 AM
මගේ රික්වෙස්ට් එක ඉක්මනටම වැඩකරලා. ‍

බොහෝම ස්තුතියි දිනේෂ්...ඒ වගේම zoom උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා

එළ.. එළ .. :clap::clap::thumbsup::thumbsup::thumbsup:

LKnerd
04-26-2012, 09:26 AM
විද්‍යා බාලන් කියන්නේ මම කැමතිම නිලියක්.අනිවා මේක අරන් බලන්න ඕන.
මේක මම හිතුවේ හොල්මන් කතාවක් කියලා දැකපු විදියට.ඩුව්නලොඩ් වෙන්න දැම්මා.සබ් එකත් එක්කම දැන් බලන්න පුලුවන්

Dilshan
04-26-2012, 09:45 AM
720p Direct ලින්ක් ටික්ක දිපු එක නම් මැක්සා මචෝ!!
අනික මේ ෆිල්ම් එකට සබ් දිපු එකත් මැක්සා.සුම් එකට එකතු උන එකත් මැක්සා..
බලනකොට සේරම නියමයි නේ එල එල ඔන්න එහෙනම් මම ගන්නවා.තව හොද ෆිල්ම් එකකට සබ් දෙමු නේ

BLacK HuNTeR
04-26-2012, 10:04 AM
නියමයි මචන්..මගේ පොඩි රික්වෙස්ට් එකක් තියනවා මම ඔන්න ඔයාට එව්වා...
ජයවේවා

Chamal.C
04-26-2012, 02:11 PM
නියමයි :thumbsup:

gamage
04-26-2012, 02:26 PM
නියමයි මචන් ඔන්න ගත්තා

shanpriyantha
04-27-2012, 02:05 AM
thanks machan

tharaka
04-27-2012, 02:32 AM
niyamai macho .dan thamai sub eka baganna labune.
oya wage thawath aya zoom ekata awasyai.
thawath lassana film walata sub denna kiya illaasitinawa.
thanx macho.