PDA

View Full Version : බිල් ගේට්ස්



Diga
04-27-2012, 01:22 PM
බිල් ගේට්ස්
http://f0.bcbits.com/z/27/99/2799230869-1.jpg
මගේ සාරථකත්වයේ එක් කොටසක් වනනේ මම කටයුතු කිහිපයක් පමණක් කෙරෙහි මගේ අවධානය යොමු කිරීමයි.
ඔබට ව්‍යාපාරයේ පාඩම් ඉගෙනීමට ඇති හොදම ආකාරය ඔබේ වඩාත් අසතුටු වු පාරිබෝගිකයන්.
තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර වෙන්කල නොහැකි සේ එකට බැදෙමින් පවතිනවා.කිසිවෙකුට ඉන් එකකින් තොරව අනෙක පිලිබදව අර්ථවත්ව කථා
කරන්න බැහැ.
අනාගත සියවස දෙස බලන විට නායකයන් බවට පත්වන්නේ අන් අය සක්තිමත් කරන පිරිසයි.
පරිගණකය කෙරෙහි අධික උනන්දුවක් දක්වන්නන්ට හොදින් සලකන්න.හේතුව දවසක එවන්නෙකුට සේවය කිරිමට ඔබට සිදුවීමට ඉඩ තියෙනවා.
Microsoft සමාගම සාර්ථක වුයේ අඩු වියදම් නිෂ්පාදන සිදු කිරීමෙන් හා එම නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් .
අපි ඇත්ත වෂයෙන්ම තොරතුරු තාක්ෂණය තනි පුද්ගලයන්ගේ මෙවලමක් බවට පත් කලා .
ඔබ මිනිසුන්ට ගැටලු පෙන්වා දී ඒවාට විසදුම් ද පෙන්වා දුන්නොත් ඔවුන් කියාත්මක වීමට පටන් ගන්නවා කියලා මම හිතනවා.
ඔබට යමක් හෙදින් කිරීමට බැරිනම් අඩුම තරමේ එය හොද ලෙස පෙනීමටවත් සකස් කරන්න.
සාර්තකත්වය සැමරීම යහපත්.නමුත් වඩාත් වැදගත් වන්නේ පරාජයේ පාඩම් කෙරෙහි අවධානය යොමු කිරීමයි.
සාර්ථකත්වය කියන්නේ කම්මැලි ගුරුවරයෙක්.එය බුද්ධිමත් පුද්ගලයින්ට "අපි පරාජය වෙන්න බැහැ" කියල සිතීමට නැබුරු කරවනවා.
*මතු සම්බන්දයි.*

මෙම ලිපිය "The Billion Dollar Book" යන පොතෙන් උපුටාගන්නා ලද්දකි.

harsha0101
04-27-2012, 08:20 PM
හොද ලිපියක් :)

Castiel
04-27-2012, 08:24 PM
නීමයි මචෝ ස්තූතියි බෙදාගත්තට,

Punisher
04-27-2012, 08:28 PM
වටින කියන එකකට ඔන්න මගෙන් රෙප්+2ක්

TharinduFox
04-27-2012, 09:45 PM
:thumbsup::thumbsup:

BLacK HuNTeR
04-28-2012, 04:07 PM
නියමයි ආ..රෙප්++

Diga
04-28-2012, 07:18 PM
Thanx
හොද ලිපියක් :)

Diga
04-28-2012, 07:19 PM
Thanx
නීමයි මචෝ ස්තූතියි බෙදාගත්තට,

Diga
04-28-2012, 07:20 PM
Thanx
වටින කියන එකකට ඔන්න මගෙන් රෙප්+2ක්

Diga
04-28-2012, 07:21 PM
Thanx
:thumbsup::thumbsup:

Diga
04-28-2012, 07:22 PM
Thanx
නියමයි ආ..රෙප්++

Diga
04-28-2012, 07:28 PM
Thanx
නියමයි ආ..රෙප්++

මරු හිරා
04-29-2012, 09:06 AM
You must spread some Reputation around before giving it to Diga again.

sujeewa
05-03-2012, 09:54 PM
නීමයි මචෝ

tanuja
08-09-2012, 07:53 PM
thanx!