Diga
04-28-2012, 07:45 PM
බිල් ගේට්ස් (Part Two)
http://www.inquisitr.com/wp-content/2012/01/Bill-Gates1.jpg
මෙම ව්‍යාපාරයේ පවතින තරගකාරී බලපෑම්වලට මම හැමදාම කැමතියි.ඔබ දන්නවා,"අපිට මීට වඩා කරන්න
පුලුවන්.ඇයි අපිව පළමු තැනට පත් නොවුණේ?" ආදී ලෙස මිනිසුන් උනන්දු කරන දේ පැවසීමට මම රැස්වීම් පවත් වන බව.
මගේ රැකියාව ලෝකයේ ඇති වඩාත්ම කැමැත්ත ඇද ගන්නා රැකියාවක් වන්නේ ඒ නිසයි.
මම නිෂපාදන සිදු කරන්න, මිනිසුන් ඒවා භාවිතා කරන හැටි බලන්න ආසයි.මම රාජකාරි කරන විට බැරෑරුම් ස්වභාවයක් ගන්නවා.
ඒත් මම නිවසේ දරුවන් සමග සිටින විට එවැනි බැරෑරුම් ස්වභාවයක් ගන්නේ නැහැ.
මට දරුවන් සිටීම යනු සතුටුදායක දෙයක්.එමගින් පැවසෙන්නේ මම ටිකක් වැඩිපුර සමබර බවයි.මගේ වයස විසි ගණන් වලදී මම අධික ලෙස වැඩ කළා.විවේකයක් ගත්තේ කළාතුරකින්.
දැන් මගේ බිරිදගේ සහයෝගය ඇතිව මගේ කාලය සමබරලෙස ගත කරන බව මට සහතිකයි.
මට ඩොලර් බිලියන 100ක් තියෙනවා.මට දිනකට ඩොලර් මිලියන තුන බැගින් ඉදිරි වසර 100 තුල දිනපතා වියදම් කළ හැකි බව ඔබට වැටහෙනවද? ඒ මම තවත් සත දහයක් හෝ ඉපැයුවේ නැත්නම්
මට ඔබේ දකුණු අත පවා ඩොලර්මිලියනයකට මිලදී ගත හැකියි.
මම ඩොලර් මිලියනයක් දුන්නොත් ඔබේ අත මෙතනදීම කපා වෙන් කර ගැනීමට මටපුලුවන් වෙයි.
ඇත්තටම මට කුඩා කාලයේදී සිහින ගොඩාක් තිබුණා.ඒවායින් වැඩිමනක් වර්ධනය වුණේ මට සිතෙන විදිහට මට කියවීමට අවස්ථා රැසක් තිබූ නිසයි.
ව්‍යාපාරික ලෝකයට ඇතුල් වීමට මෙය හොදම කාලයයි.හේතුව පසුගිය වසර 50කට වඩා වෙනස්වීමක් ඉදිරි වසර 10 තුලදී ව්‍යාපාරයන්ගේ ඇති වීමයි.
ලෝකය වසර 25කින් විප්ලවයට ලක් කළ කර්මාන්තයක කොටස් කරුවෙකු වීම පිළිබදව මම ආඩම්බර වෙනවා.පරිගණක මෘදුකාංග කර්මාන්තය,
නව නිෂ්පාදන හා සේවා ගන්න පුලුවන් මිලකට ලබා දිලා තියෙනවා.තවත් ආර්ථික
අවස්ථා නිර්මාණය කරලා තියෙනවා.ඉතිහාසයේ කවරදාකටත් වඩා හැම කර්මාන්තයකටත් වඩා මිනිසුන් බලගන්වලා තියෙනවා.
අන්තර්ජාලය පරාජය වන්නේ මානසික ශක්තියට විතරයි.
අලුත් තාක්ෂණයන් බිහිවීමට කාලය ලබා ගන්නවා.ඒත් ඒවා බලා ඉන්න තරම් වටිනවා.පුද්ගලික පරිගණක ඉක්මණින් ජනපිය වුණාද ? 1975සිට අපි ඒ ගැන කථා කරමින් හිටියා.
අපි කර්මාන්තයට එන්න කළින් අපගේ මුල් ගනුදෙනුකරුවන් 13 දෙනා බංකොලොත් වුණා.
ඉතිරි වුණේ එක් අයෙක්. ඒ Apple.
කාල සම්පත් වල බෙදීම අනුව ආගම එච්චරම දෙයක් නොවෙයි.ඉරිදා උදෑසන ඊට වඩා වැඩ බොහොමයක් කරන්න පුලුවන්.
මට ඉතා අමාරු වැඩක් කරගැනීමට අවශ්‍ය වු විට මම එය බාර දෙන්නේ මගේ ලග සිටින කම්මැලිම පුද්ගලයන්
පිරිසකටයි.කම්මැලි පුද්ගලයන් තමන්ට පැවරෙන ඕනෑම වැඩක් කිරීමට ලේහෙසි මාර්ගයක් ඉතා පහසුවෙන්
සොයාගන්නවා.එම නිසා මගෙ අමාරු වැඩේ ඔවුන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් සිදුකර දෙනවා.
මෙම ලිපිය "The Billion Dollar Book"යන පොතෙන් උපුටා ගන්නා ලද්දකි.