PDA

View Full Version : [SOON ON ZOOM SInhala subs]



Udara|රොකියා
04-30-2012, 08:24 AM
පුළුවන් කට්ටිය පුලුවන්නම් , fb එකේ twitter එකේ ෂෙයාර් පාරක් දාන්න .....


http://www.youtube.com/watch?feature=player_embedded&v=M8xe-tyngHI

gwskantha
04-30-2012, 09:10 AM
Machan uba nam mara weda karayek. Ela machan. me wede saarthaka wenna kiyala suba pathanawa...ubata mara hekiyawak thiyanawa,...Zoom ekata oya wage kollo ennama oone...machan nitharama sub dana saholata YIFI Torrent wala films ganna kiyapan..english sub thiyanawane..niyan
ma QTY...Jayaweawa....:thumbsup::X::thumbsup::X:

AselaAsanka
04-30-2012, 10:55 AM
:) :40_002:

Punisher
04-30-2012, 11:07 AM
අඩෙනවා පට්ටයිනේ...එලම තමයි

Demax
04-30-2012, 11:08 AM
pissu kora video ekak ne!!! editing nam maxxa

පොඩ්ඩා
04-30-2012, 11:38 AM
පට්ට විඩියෝ එක රෙප්++

copper
04-30-2012, 12:21 PM
සුපිරියටම විඩියෝ එක හදලා තියනවා එල!

Gecko
04-30-2012, 12:28 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

~ VAMPIRE ~
04-30-2012, 03:02 PM
:11_002::thumbsup:

Udara|රොකියා
04-30-2012, 03:38 PM
කට්ටිය පුලුවන්නම් , fb එකේ පොඩි ෂෙයාර් පාරක් දාන්න...

harsha0101
04-30-2012, 04:29 PM
patta ne

HEDZ
04-30-2012, 04:40 PM
:thumbsup::thumbsup:

BLacK HuNTeR
04-30-2012, 04:44 PM
නියමයි නේ!

gamage
04-30-2012, 05:00 PM
maru video eka

Anushiz
04-30-2012, 05:51 PM
විඩියෝ එක හොදට හදලා තියනවා නියමයි :yes:

Castiel
04-30-2012, 06:31 PM
:thumbsup::thumbsup::thumbsup:

Punisher
04-30-2012, 07:54 PM
ඒක නෙමෙයි මේ විඩියෝ එක එඩිට් කරපු සොෆ්ට්වෙයාර් එක මොකක්ද බන්?

Udara|රොකියා
04-30-2012, 08:03 PM
ඒක නෙමෙයි මේ විඩියෝ එක එඩිට් කරපු සොෆ්ට්වෙයාර් එක මොකක්ද බන්?

"CyberLink PowerDirector"

Punisher
04-30-2012, 08:08 PM
"CyberLink PowerDirector"

අලුත් වර්ෂන් එකද?
අන්තිම විඩියෝ එක හෙන සයිස් එන්න ඇති නේද?සයිස් එක අඩු කලේ මොකෙන්ද?නැත්නම් එහෙමම යූ ටියුබ් දැම්මද?

Udara|රොකියා
04-30-2012, 08:20 PM
මෙහෙමයි යාලු..... මම වීඩියෝ එක කෙරුවේ 720p රිසලුෂන් එකෙන්. ඒකනිසා විනාඩි 3.40 ට 300mb වගේ ආව mp4 එකෙන් සේව් කෙරුවහම. එහෙම්මම youtube එකට අප්ලෝඩ් කෙරුවා. එතකොට තමයි youtube එකේ 1080p වෙනකල් HD රිසලුෂන් එකෙන් බලන්න පුළුවන්. වර්ෂන් ඒක CyberLink PowerDirector 9.0

Punisher
04-30-2012, 08:24 PM
මෙහෙමයි යාලු..... මම වීඩියෝ එක කෙරුවේ 720p රිසලුෂන් එකෙන්. ඒකනිසා විනාඩි 3.40 ට 300mb වගේ ආව mp4 එකෙන් සේව් කෙරුවහම. එහෙම්මම youtube එකට අප්ලෝඩ් කෙරුවා. එතකොට තමයි youtube එකේ 1080p වෙනකල් HD රිසලුෂන් එකෙන් බලන්න පුළුවන්. වර්ෂන් ඒක CyberLink PowerDirector 9.0

එල එල තැන්ක්ස් වේවා...බලමු මමත් ට්‍රයි එකක් දාලා.

Zen
04-30-2012, 08:31 PM
niyamai rep+

Naveen
04-30-2012, 08:32 PM
නියමයි මෙන්න මගෙන් Rep+

Mal Baba
04-30-2012, 09:20 PM
Patta Patta

Dokolla
04-30-2012, 10:42 PM
අම්මෝ පට්ටයි.... zoom.lk ගැන මට මාර ගෞරවයක් ඇති උනා........:thumbsup::thumbsup::thumbsup:

Iujazz
05-01-2012, 07:30 AM
පුළුවන් කට්ටිය පුලුවන්නම් , fb එකේ twitter එකේ ෂෙයාර් පාරක් දාන්න .....


http://www.youtube.com/watch?feature=player_embedded&v=M8xe-tyngHI

:thumbsup::clap: සුපිරි.....!!! මම fb එකෙත් share පාරක් දැම්මා...!

මරු හිරා
05-01-2012, 09:36 AM
supiri

*maheshi*
05-01-2012, 09:43 AM
wow!! rep+2

මරු හිරා
05-01-2012, 10:06 AM
machan edit eka supiri.. meke dala thiyana we found love song eka wenwata honda wena background music ekak dapan.. ethakota thawath fatta

hasithadn
05-01-2012, 08:56 PM
:cool::thumbsup::40_002::40_002::):14_002::14_002:

Udara|රොකියා
05-07-2012, 09:26 AM
කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි෴

AselaAsanka
05-07-2012, 09:46 AM
:40_002: :):

sahan
05-07-2012, 11:21 AM
api share karo......................... fatta fata fata fato....................:thumbsup::thumbsup::thumb sup:

sujeewa
05-07-2012, 06:19 PM
.එලම තමයි

Angel_senuri
05-07-2012, 08:54 PM
wow! me vid ekanam superb!! I will share..

tharaka
05-11-2012, 02:08 AM
සුපිරි වීඩියෝ එකක්. දැනටමත් සමහර ෆිල්ම් වල කැම් කොපි ඇවිත්. සබ් දාන්න මේවයෙන් එකක් තෝරගන්න බැරිවයි ඉන්නේ. thanks rokiya

Punisher
05-27-2012, 10:17 AM
නොබලපු අයටත් ආපහු බලන්න කැමති අයට බලන්න බම්පි

Mal Baba
05-27-2012, 12:41 PM
පුළුවන් කට්ටිය පුලුවන්නම් , fb එකේ twitter එකේ ෂෙයාර් පාරක් දාන්න .....


http://www.youtube.com/watch?feature=player_embedded&v=M8xe-tyngHI

Me Song Eka Mokadda Ban Background Eke Duwana

Mal Baba
05-27-2012, 12:42 PM
Maxza Films Set Eka Macho

Udara|රොකියා
05-27-2012, 01:29 PM
Me Song Eka Mokadda Ban Background Eke Duwana



Rihanna - We Found Love

akmeemana
05-27-2012, 06:10 PM
මේ ෆිල්ම් වලට සබ් බාරගෙනද තියෙන්නෙ?

Udara|රොකියා
06-02-2012, 12:22 PM
හුඟක් ඒවාට බාරගෙන තියෙන්නේ