PDA

View Full Version : Catch Me If You Can සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-02-2012, 11:00 AM
Catch Me If You Can සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=102)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=102))



http://www.zoom.lk/forums/downloads/subs/catchme/catchme.jpg
මම මේක ලියන්න ගත්තට ටික දවසක් යද්දි තමයි වැඩේ තියෙන අමාරුකම තේරුනේ.ඒත් කොහොම හරි වැඩේ කලා. හෙව්වොත්නම් වැරදි ඕන තරම් හොයාගන්න පුලුවන් වෙයි.හැමදෙයක්ම ඉතින් සර්ව සම්පූර්ණ නෑනේ. කොහොමහරි ඉතින් මම වැඩේ කලානේ එක මට ලොකු සතුටක්.මේකෙ වැරදි අඩුපාඩු කොච්චර තිබුනත් කථාවෙ තේරුමට කිසිම හානියක් වෙලා නෑ කියලා මට සීයට සීයක් විශ්වාසයි.මට තාම සිංහල යුනිකෝඩ් එක අලුත්. එක නිසාම මම මේ හැම දෙයක්ම ලියන්නේ On Screen Keyboard එකෙන්.ඒක නිසාම වැඩේට ටිකක් කල්ගියා. ඒත් ඒක ලේසියි. අකුරු තියෙන තැන පේනවනේ. මේකෙ දෙබස් 2500කටත් වැඩියි.
මෙච්චර මේ ෆිල්ම් එකේ මොනවා කථාකරනවද මන්දා. සින්දු කෑලි. අනවශ්‍ය වල්පල් වගේ ඒවා අයින් කරලා තමයි තියෙන්නේ.එහෙනම් ඔන්න මගේ පලවැනි උපසිරැසි නිර්මාණය බලලා අදහසක් එහෙම ඔය කී බොඩ් එක ඔබලා කොටලා යන්න.


[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=19"]..::SPARK::.. (http://1337x.org/torrent/247251/Catch-Me-If-You-Can-2002-DVDRip-XviD-Tushar/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
05-02-2012, 11:20 AM
බාමි බාමි..

SurangaWanni
05-02-2012, 11:30 AM
Welcom To Zoom Subtitle Team.....

AselaAsanka
05-02-2012, 11:34 AM
නියමයි නේ ... '' thanks machan ''...

පළවෙනි උපසිරැසි නිර්මාණයට මගෙන් සුභපැතුම් ...

[Keep It Up....]

Demax
05-02-2012, 11:38 AM
thanks machan

LKnerd
05-02-2012, 11:51 AM
onna mamath ganna wenna damma

Hash
05-02-2012, 12:11 PM
elama thamai

Castiel
05-02-2012, 12:44 PM
සුපිරියි සුපිරියි,

Anushiz
05-02-2012, 12:56 PM
මහන්සිවෙලා උපසිරැසි ගන්වලා අපිට මේ වගේ හොද චිත්‍රපට ලබා දෙනවට ස්තුතියි

Udara|රොකියා
05-02-2012, 02:23 PM
Welcome to Zoom Subtitle team .............
මේක හුඟ කලෙක ඉඳලා බලන්න හිතාගෙන හිටපු ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි උපසිරසි වලට යාලු.

Naveen
05-02-2012, 04:50 PM
Thanks Machan :)

Gecko
05-02-2012, 06:11 PM
thanks machan

copper
05-02-2012, 07:57 PM
elama elama patta ne thanks machan :clap:

harsha0101
05-02-2012, 08:00 PM
thankz

tharaka
05-03-2012, 01:07 AM
welcome macho.
sub ekata thanx,
thawath honda films walata sub denna hAkiwewaaaa..

TharinduFox
05-03-2012, 07:20 AM
elama thamai thawa hoda ekakata sub damu

Viraj_rox
05-03-2012, 08:18 PM
thanks machan

*maheshi*
05-04-2012, 08:43 AM
ස්තුතියි පලවෙනි නිර්මාණයටම හොද චිත්‍රපටයකට උපසිරැසි දැම්මාට.

..::SPARK::..
05-04-2012, 09:32 AM
Subtitles දාලා තියෙන්නෙ 1 වෙනිදා වුනාට දැක්කෙ දැන්. කොහොම වුනත් Comments post කරපු හැමෝටම ගොඩාක් ස්තූති වන්ත වෙනවා. ඔයාලගෙ අදහස් කියවනකොට මට ලොකු සතුටක් දැනුනා. ඇත්තටම මේක ටිකක් පරණ Film එකක් වුනාට ගොඩක් ලස්සනයි. ඒ වගේම මම මේක තෝරගන්නත් හේතුවක් තියෙනවා. මම සබ් දානකොට ටිකක් කල් ගතවෙනවා. ඉතින් පරණ Film එකක් අල්ල ගත්තම හදිසියක් නැතුව හෙමිහිට කරන්න පුලුවන්නේ. කොහොම වුනත් පලවෙනි සබ් එක හොද Film එකකට දෙන්න තමයි හිටියේ. Comments කියවනකොට නම් මම ඒක කලා කියලා තේරුනා. ගොඩක් වැරදි අඩුපාඩු ඇති. මටම Film එක බලනකොට එහෙම අහුවුන වැරදි ඕන තරම් තිබුනා. මම මේ කලේ Test සබ් එක. තව ඉස්සරහට හොද ඒවා දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒත් ඉස්සරහට එහෙම වැරදි එක්ක සබ් දෙන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. කොහොම වුනත් නැවත වාරයක් ස්තූති වන්ත වෙනවා දක්වපු සහයෝගයට. බොහොම ස්තූතියි.

:48_002::48_002::48_002::48_002: