PDA

View Full Version : දියවන්නා ඔය අසල සැදැවක් ගත කරමු..



HEDZ
05-02-2012, 09:23 PM
‍ලංකාවේ ලස්සන තැන් ගොඩක් තියනවා.මම අපේ පටන් ගත්ත අලුත්ම Zoom Traveler Forum එකේ පලවෙනි ත්‍රේඩ් එකෙන් ලස්සන තැනක් ගැන කියන්න යන්නේ.වැඩිය දුර ඇතක නෙමෙයි කොළඔ අවටම තියන තැනක් ගැන.දියවන්නා ඔය කියලා කිව්වම කවුරුත් දන්නවනේ.දියවන්නා ඔය අසන්නයේ හරියටම කිව්වොත් ශ්‍රි ජයවර්ධනපුර කොට්ටේ (ඇතුල්කොට්ටේ) මේ ලගදි දවසක ලස්සන තැනක් විවෘත කලා.තවමත් යම් යම් වැඩ කටයුතු කෙරිගෙන යනවා.නමුත් දැන් ඔබට එම ස්ථානයට යාමට නම් වරම් ලැබිලා තියෙන්නේ.වැඩි විස්තර ඒන නෑ පහල තියන ඡායාරුප වලින් ඔයාට පුලුවන් මේ ස්ථානයේ ලස්සන බලාගන්න.ඔබ මේ තැනට එන්න අදහස් කරනවා නම් කොළඔ ඉදන් නම් එන්නේ මාර්ග අංක 170,190,171,168 බස් වලින් එන්න පුලුවන්.ඇවිත් ඇතුල්කොට්ටේ පාලම ගාවින් බැස්සා නම් මේ ස්ථානය දැක ගන්න පුලුවන්.මොකද මාර්ගය ආසන්නයේ මයි මේ ස්ථානයට ඇතුල්විම පිහිටලා තියෙන්නේ.හවසට යාලුවෝ එක්ක පවුලේ අය එක්ක එහෙමත් නැත්නම් තමන්ගේ ආදරණිය පෙම්වතා හෝ පෙම්වතිය සමග වෙලාව ගත කරන්න මෙම ස්ථානය හොද තැනක් වනවා නිසැකයි



http://1.bp.blogspot.com/-Lp9h3QZUA-g/T24eXe2P37I/AAAAAAAACVs/4j8XBVNCoBs/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25284%2529.JPG

http://2.bp.blogspot.com/-x4pXPn1mbUQ/T24ecRmU_QI/AAAAAAAACV8/yHPhDVZ8sk0/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25286%2529.JPG

http://4.bp.blogspot.com/-zmb4hWVL2z8/T24eekYrAgI/AAAAAAAACWE/uglYslcQtSc/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25287%2529.JPG

http://1.bp.blogspot.com/-nuxtVZ5sD3o/T24egS6QW3I/AAAAAAAACWM/-sA4FfLQIik/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%25288%2529.JPG

http://1.bp.blogspot.com/-OusqNhZUsnM/T24elDAz0UI/AAAAAAAACWc/iXZtH45ZFy8/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252810%2529.JPG

http://3.bp.blogspot.com/-s7kekQEx830/T24enNEQQ0I/AAAAAAAACWk/mFOMFJYAIHo/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252811%2529.JPG

http://3.bp.blogspot.com/-8GtSJo4PHec/T24erPEfScI/AAAAAAAACW0/-BTGvYrTeog/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252813%2529.JPG

http://1.bp.blogspot.com/-ElRKhIHYtp8/T24eu_psJ_I/AAAAAAAACW8/nO_w79eSt5s/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252814%2529.JPG

http://3.bp.blogspot.com/-8e1MD3gXEKg/T24eyKqsV2I/AAAAAAAACXM/8qf7h9NwOBM/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252816%2529.JPG

http://3.bp.blogspot.com/-8AI2omSvzmw/T24e0P6RpFI/AAAAAAAACXU/Qf5iXP-22vY/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252817%2529.JPG

http://3.bp.blogspot.com/-XzBcM0eyQdo/T24e53gVOQI/AAAAAAAACXs/0E1t8b-KWZg/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252820%2529.JPG

http://1.bp.blogspot.com/-mpKLJdlDsUk/T24e8P7fW2I/AAAAAAAACX0/l_M7BuWSmx8/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252821%2529.JPG

http://1.bp.blogspot.com/-AiPAnWq-Ep0/T24fEkNv0OI/AAAAAAAACYc/PpWm_7tLfww/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252826%2529.JPG

http://4.bp.blogspot.com/-Qqy-Iygjegc/T24fG9h3pSI/AAAAAAAACYk/qN2J-igvuyY/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252827%2529.JPG

http://2.bp.blogspot.com/--9-P29tvArE/T24fI0uJ-2I/AAAAAAAACYs/Vl-NYbwNoe0/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252828%2529.JPG

http://2.bp.blogspot.com/-psCobmu37lM/T24fKvZYQfI/AAAAAAAACY0/Qqcr93k_W8w/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252829%2529.JPG

http://4.bp.blogspot.com/-zmvOGnXIzAE/T24fMI5Y4UI/AAAAAAAACY8/uGRSCwr6vuI/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252830%2529.JPG

http://3.bp.blogspot.com/-obUb4YZzOik/T24fNsFYn_I/AAAAAAAACZE/rM76eUC_DBo/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252831%2529.JPG

http://2.bp.blogspot.com/--MYUKpcMV3c/T24fRZmR2tI/AAAAAAAACZU/mhN__T41TNE/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252833%2529.JPG

http://2.bp.blogspot.com/--8k7Q2FbMec/T24fTH6ds5I/AAAAAAAACZc/KoXpRGIIdy0/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252834%2529.JPG

http://3.bp.blogspot.com/-bJ2mk5Gpce0/T24fVA5jH2I/AAAAAAAACZk/pf2Us_zfYjQ/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252835%2529.JPG

http://1.bp.blogspot.com/-IU20qdt9jgo/T24fcHiLtwI/AAAAAAAACaE/9FSmeBh9hAE/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252839%2529.JPG

http://2.bp.blogspot.com/-yRtWD5JrHBc/T24fWoH_-xI/AAAAAAAACZs/GhMJK8uH3so/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252836%2529.JPG

http://4.bp.blogspot.com/-sQvAiH8Sawc/T24fY6n5DAI/AAAAAAAACZ0/_PklFadWE3o/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252837%2529.JPG

http://1.bp.blogspot.com/-grrRVHx1Ld0/T24fanQl1XI/AAAAAAAACaA/TdkS4H-afX4/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252838%2529.JPG

http://4.bp.blogspot.com/-wYQMjm14Waw/T24fdu-eLUI/AAAAAAAACaM/peqmy6x_c58/s640/Diyawanna+oya+water+front+-+beautiful+Sri+lanka+%252840%2529.JPG



ඡයාරුප
-sldestinations අඩවියෙන්-

RaviTH
05-02-2012, 09:37 PM
niyamai lokka patta place eka
rep+

AselaAsanka
05-02-2012, 09:42 PM
නියමයි .......

Thanks For Sharing .....

Punisher
05-02-2012, 09:50 PM
මමත් දැකලා තියනවා පට්ට පේලේස් එකක් ඕක

පොඩ්ඩා
05-02-2012, 10:46 PM
පට්ටනේ..ඔන්න රෙප්+

Castiel
05-02-2012, 10:55 PM
එළනෙ, අද තමා ඕන් මන් දන්නේ මෙහෙම ප්ලේස් එකක් තියෙනවා කියලත්,

harsha0101
05-02-2012, 11:50 PM
elaz , menna rep

TharinduFox
05-03-2012, 07:21 AM
niyama thank wage :)

copper
05-03-2012, 07:27 AM
ලොක්කත් පට්ට තැන් නේ හොයාගන්නේ
රෙප්++

Demax
05-03-2012, 07:59 AM
niyama thank ne

Naveen
05-03-2012, 02:27 PM
:)

MANJU
05-03-2012, 07:08 PM
ෆට්ට ලොකු අයියේ නියමයි +5

Viraj_rox
05-03-2012, 08:20 PM
pattama place eka

sujeewa
05-03-2012, 09:13 PM
නියමයි .......
‍රෙප් +

මරු හිරා
05-06-2012, 12:38 PM
Rep+

gamage
05-06-2012, 06:50 PM
නියම තැනක් වගේ

Diga
05-06-2012, 08:43 PM
Methana mara please 1k nee maru:thumbsup:

Jithmi
07-14-2012, 10:23 AM
මෙතන හැමදාමත් ඇරලද? කොයි වෙලාවටද යන්න පුළුවන්?

නලුබබා
07-14-2012, 10:25 AM
නියමයි .......

Time Traveler
07-14-2012, 02:38 PM
ෂා...නියමායි.:cool:මට අමතක වෙච්ච හරිම ලස්සන තැනක්.නිවාඩුවකට යන්න ගැලපෙනම තැනක්.අපට මෙය පෙන්නූවාට බොහෝ තුති.
:32_002:

ESPN
08-14-2012, 09:40 AM
good post

asiri2012
11-08-2012, 01:16 PM
:cool::cool:

preethi
11-08-2012, 01:49 PM
thanks :thumbsup: :thumbsup: :thumbsup:

sudu pusa
11-08-2012, 04:08 PM
:cool:

Kistlak
04-04-2014, 08:40 PM
Dan nam thna Pattetama hadala thiyenawa.

issarahatath , ohamama thibunoth hodai.

Code#M
04-04-2014, 09:39 PM
ela

damithperera
04-05-2014, 01:31 AM
ලොක්කත් පට්ට තැන් නේ හොයාගන්නේ.එල එල

CHAMARAN
04-05-2014, 08:56 AM
එලස් ලොක්ක මන් ගිහින් තියෙනවා,පට්ට නේ....

apkumara
04-05-2014, 09:05 AM
නියමයි

thilanka mihiranga
04-05-2014, 10:34 PM
එල එල.... ඔතන පොට් එකනම් සුපිරි tතමා...