PDA

View Full Version : මෙන්නෝ.... සැම්සුන්ග් ගැලක්සි එස් ත්‍රී රිලීස් කරෝ... Galaxy S3 Released



slash
05-04-2012, 09:25 AM
මෙන්න මොබයිල් යූසර්ස්ලා නොවිසිල්ලෙන් බලන් හිටපු Samsung Galaxy SIII රිලීස් කරා ඊයෙ රෑ... පට්ට Phone එක... දැන් මේ Phone එක ලෝකයෙ හොදම Phone එක බවට පත්වෙනව Peroformance අතින්... ආසයි නේ


http://st2.gsmarena.com/vv/pics/samsung/samsung-i9300-galaxy-s-iii-ofic.jpg

http://st2.gsmarena.com/vv/pics/samsung/samsung-i9300-galaxy-s-iii-glossy-white.jpg


කොහොමද Phone එක පට්ට නේ



මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා එකේ Specs ටික

http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php (http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php)

කෙටියෙන් කිව්වොත් මේ ටික තමා
Specs
HD Super AMOLED
720 x 1280 pixels, 4.8 inches
Corning Gorilla Glass 2
16/32/64 GB storage, 1 GB RAM
Quad-core 1.4 GHz Cortex-A9 Processor

මේ තියෙන්නෙ රටවල් වල GS3 එක විකුනන්න යන ඇඩ් එක

http://www.youtube.com/watch?v=ImDnzJDqsEI

මෙන්න බලන්න Reviews ටිකක්


http://www.youtube.com/watch?v=4El-L2-DYME

http://www.youtube.com/watch?v=ypgMPtnctjc


http://www.gsmarena.com/samsung_unpacked_2012-review-756.php (http://www.gsmarena.com/samsung_unpacked_2012-review-756.php)

මේකක් ගන්න එක තමා ඉතින් ප්‍රශ්නෙ... අපේ රටෙන් නම් ලක්ශයක් පනිනවා ආපුම කාලේ... පස්සෙ පස්සෙ අඩු වෙයි... දැන් ඉතින් ඊලගට තියෙන්නෙ iPhone 5 එක... එකත් තව මාස 4කින් 5කින් එලියට එනවා... එතකොට බලමු GS3 එකට තරග වදින්න පුලුවන්ද කියලා iPhone 5 එකට... GS3 එකේ ලූක් එක මට අවුලක් නෑ... එත් සමහර අයට චාටර්ලු... එත් GS3 එකක් අතට හම්බුනොත් ඔහොම කියන්නෙ නැතුව යයි කට්ටිය... :giggle:

..::SPARK::..
05-04-2012, 09:39 AM
:clap::clap::clap::clap:

harsha0101
05-04-2012, 10:48 AM
:thumbsup::thumbsup:

Castiel
05-04-2012, 06:51 PM
තව කාලෙකට අහන්න බලන්න සැනසෙන්න තමයි,

sujeewa
05-04-2012, 08:39 PM
:thumbsup::thumbsup:

මරු හිරා
05-06-2012, 12:31 PM
ela ela fatta

JDS2012
05-06-2012, 01:10 PM
Ela........

ssanjeewa
05-07-2012, 06:07 PM
meke price eke kiyada

slash
06-11-2012, 03:01 PM
meka machan shop wala nam 120k withara wenawa...thama apu alutha hinda..samahra un wikunanawa dakka 1kata

සෝරෝ
06-11-2012, 06:06 PM
මිදි තිත්තයි....... :D

anushanga
06-11-2012, 09:11 PM
patta mchnnnn

CREATIVEN
06-11-2012, 09:29 PM
GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 850 / 900 / 1900 / 2100
4G Network LTE (regional)
Announced 2012, May

අම්මියෝ පස්ටයි නේ..
මේක 4G මචෝ..