PDA

View Full Version : Contraband [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-04-2012, 11:21 AM
Contraband [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=103)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=103))


http://www.zoom.lk/forums/downloads/subs/contraband/contra.png
නරක පුද්ගලයෙක්ට හොඳ පුද්ගලයෙක් වෙන්න කාලාන්තරයක් ගත වුවත් ,හොඳ පුද්ගලයෙකුට නරක පුද්ගලයෙක් වෙන්න ගතවන කාලය බොහොම අල්පයි. "ක්‍රිස්" කාලාන්තරයක් තිස්සේ කරනු ලැබූ ජාවාරම් වැඩ වලින් අයින් වෙලා දරුවන් දෙදෙනෙකුගෙන්යුත් පියෙක් සහ සහ තම බිරිඳට යහපත් ස්වාමිපුරුෂයෙක් වශෙයෙන් තමාගේම ව්‍යාපාරයක් තුල ජිවත් වෙනවා. නමුත් ක්‍රිස් ගේ බිරිඳගේ සහෝදරයා කරනා නීති විරෝදී මත්ද්‍රව්‍ය රැගෙන ඒමක් අතරමගදී ඔහු අතින් සිදුවන වැරදීමක් නිසා මේ මුළු පවුලම අයහපත් කාලයක් උදා වෙනවා. එම තත්වයමත ක්‍රිස් හට එම මත්ද්‍රව්‍ය සඳහා වැයවුණු මුදල සෙවීමට පරණ අයහපත් ජිවිතයටම යන්න වෙනවා. මෙහිදීමොවුන්ට ලෙහෙසියෙන් මෙම මුදල් සොයාගැනීමට පුළුවන් වෙන්නේ නෑ.
මෙහි ක්‍රිස් ගේ චරිතයට සුපිරි නළු Mark Wahlberg සහ ප්‍රධාන නිලියට Underworld චිත්‍රපටි මාලාවට, Van Helsing, සහ The Aviator චිත්‍රපට තුලින් අප හමුවට ආ සුපිරි නිලි Kate Beckinsale රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය මෙතරම් දුරට සාර්ථක වීමට මෙම සුපිරි දෙපල අනිවාර්යෙන්ම බලපාන්න ඇති.
කාලෙකට පස්සේ තමයි මා විසින් ඇක්ෂන් ගනයේ චිත්‍රපටයකට උපසිරසි ගැන්වීම කරන ලද්දේ. චිත්‍රපටයේ උපසිරසි දීමට ටිකක් පරක්කු වුනේ , මේ දිනවල අධික කාර්යබහුල තත්වයකට මුහුණ දී සිටින නිසයි. ඒ අවස්ථාවේ අපි කවුරුත් හඳුනන මහේෂි විසින් ඉතිරි කොටස් වලට උපසිරසි කිරීම නිසා ඔබට මෙම උපසිරසි ලබාදීමට හැකිවුනා. ඇයට ස්තූති වන අතරම, මෙම චිත්‍රපටය "R" වර්ගීකරණය කරනු ලැබූ චිත්‍රපටයක් වුවත් චිත්‍රපටයේ උපසිරසි තුල කිසිම අසභ්‍ය වදනක් අඩංගු නැති බවත් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ඉදිරියේදී මම විසින් උබ අනුමාන කල ලෙසින්ම The Hunger Games චිත්‍රපටයේ උපසිරසි රැගෙන එනතුරු සමුගන්නම්.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

පොඩ්ඩා
05-04-2012, 11:42 AM
මේක දෙනකම් උන්නේ...

Demax
05-04-2012, 11:44 AM
:thumbsup::thumbsup:

Punisher
05-04-2012, 12:22 PM
උපසිරැසියට තැන්ක්ස් රොකියෝ...

SurangaWanni
05-04-2012, 01:05 PM
නියමයිනේ. ඔන්න එහෙනම් සබ් එක ගන්නවා.

ෆිල්ම් එක තියෙනවා.

බලලම හොද නරක කියන්නම්කෝ..

සූම් උපසිරැසි කණ්ඩායම දිනේවා!!!!

Naveen
05-04-2012, 02:18 PM
නියමයි රොකියෝ කලින් ‍ෆිල්ම් එක බාගෙන තිබ්බ නිසා
දැන් උපසි‍රැසි එක්කම බලන්න පුළුවන්.
ජයවේවා!

harsha0101
05-04-2012, 02:55 PM
:thumbsup:

Dilshan
05-04-2012, 04:34 PM
ෆිල්ම් එක බාන්න දැම්මා පැය 3කින් ෆිල්ම් එක අතේ..

Gecko
05-04-2012, 05:37 PM
thanks machan

AselaAsanka
05-04-2012, 06:41 PM
thanks machan.....

Castiel
05-04-2012, 06:46 PM
සුපිරියි මචාං,

Amila
05-04-2012, 07:06 PM
:thumbsup::thumbsup:

copper
05-04-2012, 07:57 PM
thanks machoooo

sujeewa
05-04-2012, 08:30 PM
උපසිරැසියට තැන්ක්ස්

akmeemana
05-04-2012, 09:40 PM
patta patta

TharinduFox
05-04-2012, 10:01 PM
supiri

gamage
05-04-2012, 11:09 PM
thanks :)

tharaka
05-05-2012, 12:20 AM
hanx macho.meka enakam balagena hitiye.
oyage sub nam niyamai. eaka nisa aasawen balanna puluwan.
thawath lassana film ekakata ikmanata sub denna.

CREATIVEN
05-05-2012, 05:42 AM
"පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා"

ස්තුතියි රොකියා..
ඔයාගෙ සබ් මරු..

Hash
05-05-2012, 08:41 AM
sub ekatanam thanks macho

Code#M
03-06-2014, 07:01 PM
http://i1359.photobucket.com/albums/q798/Kavindu123/anigif_zps4010f6bd.gif

thilanka mihiranga
03-07-2014, 10:53 AM
ගොඩාක් ස්තූතියි