PDA

View Full Version : The Woman In Black සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-06-2012, 07:30 AM
The Woman In Black සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=104)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=104))



http://www.zoom.lk/forums/downloads/subs/womanin/woman2.jpg
Harry Potter චිත්‍රපට මාලාවේ "හැරී" ලෙස රංගනයේ යෙදී ඉමහත් ජනප්‍රියතත්වයක් පත්වූ "Daniel Radcliffe" විසින් Arthur ලෙස ප්‍රධාන චරිතයට පණපොවන මෙම වසර තුල දැනට නිකුත්වුනු හොල්මන් සහ අත්භූත චිත්‍රපට වලින් හොඳ චිත්‍රපටය ලෙස හඳුන්වා දිය හැකි චිත්‍රපටයක් මෙය. සම්ප්‍රධායික හොල්මන් චිත්‍රපට කලාවෙන් බැහැරවූ මෙය ලස්සන කතාවක් සහ පවුලේ සැමට එකට නැරබිය හැකි සිනමා නිර්මාණයක්. Arthur හට ඔහු ගේ රැකියාවේ කාර්යක් ලෙස පාළු ගෙයක් විකිනීමට බාර වෙනවා. ඒ සඳහා ලන්ඩන් නුවරින් ඈත තියෙන ගමකට ගොස් එම නිවාස තුල ඇතිවෙන එක්තරා සිද්දි මාලාවක් නිසා එම ගම තුල කුඩා ළමුන් මිය යෑමට පටන් ගන්නවා. මේ අතරම ඔහුගේ පුතාවත් කලින් සැලසුම් කර තිබු ලෙස මෙම ගමටම නිවාඩුවට රැගෙන එනවා. නමුත් මෙම ළමුන් මිය යන තත්වය තුල Arthur ගේ ළමයත් මෙම මිය යාමේ තර්ජනයට ඇතුළු වෙයිද ? මේ සෑම දේකටම Arthur වගකිව යුතුද ?
මෙහි ඉතා භය සංකා ඇතිවෙන දර්ශන අඩංගුයි. නමුත් සෑම දර්ශනයක්ම හොඳින් බලන්න. ඒ සෑම දර්ශනයක් තුලම කතාවක් අඩංගුයි. විශේෂයෙන්ම "Daniel Radcliffe" විසින් පියෙකුගේ චරිතයක් රඟ දැක්වුවත් ඔහු ඒ සඳහා
හොඳ සාධාරණයක් කර තිබෙන බව කිව යුතුයි. පැයකුත් විනාඩි තිහක් තුල ධාවනය වන මෙම චිත්‍රපටය ඔබ බැලිය යුතුම නිර්මාණයක් කියුවාට වරදක් නෑ. එම කාල පරාසය තුලදී ඔබව පැරණි බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරය වෙත රැගෙන යයි.
එමෙන්ම මෙය මගේ 15 වැනි උපසිරසි ගැන්වීම වගේම ඔබෙන් වටිනා අදහස් බලපොරෝතුවෙමි.
තවත් උපසිරැසි ඇතුලත් චිත්‍රපටයකින් හමු වෙමු.

direct links තුලින් බාගත කිරීම් කරන අය JumboFiles තුල රෙජිස්ටර් වී, එම ලින්ක් තුලින් බාගත කිරීම් කරන්න.
මන්ද එය resumable සඳහා සහාය දක්වනවා. හැකි අය මෙය මුණු පොතෙන් (facebook) ෂෙයා කරන මෙන් ඉල්ලනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
05-06-2012, 08:16 AM
ස්තුතියි රොකියෝ

gamage
05-06-2012, 08:32 AM
ෆිලම් එකේ හොද කොපියක් ආව ගමන්ම සබ් එක දුන්න එකනම් කියන්න බැරි තරම් වටිනවා
තව තව සබ් දෙන්න ලැබේවා...සුම් එකේ 100ට වගේම රොකියාගේ 15 වැනි සබ් එකට සූභ පැතුම්

AselaAsanka
05-06-2012, 08:34 AM
''100'' වෙනි සබ් එකට මගෙන් සුභපැතුම් ....

එහෙනම් ඔන්න මමත් සබ් එක ගත්තෝ !.....

Zen
05-06-2012, 08:43 AM
thanks :)

Anushiz
05-06-2012, 09:46 AM
හොල්මන් එකක් නිසා බලන්නත් බයයි..එත් Daniel Radcliffe ඉන්න නිසා නොබලත් බෑ. :D
බොහෝම ස්තුතියි උපසිරැසි වලට

Naveen
05-06-2012, 10:48 AM
ස්තූතියි.

copper
05-06-2012, 10:48 AM
:thumbsup::thumbsup:

මරු හිරා
05-06-2012, 11:10 AM
thank u

Gecko
05-06-2012, 11:29 AM
thanks

Castiel
05-06-2012, 11:31 AM
ෆිල්ම් එක නම් සුපිරියි, දැන් සිංහල සබකුත් තියෙන නිසා ආයෙ බලනවා,

Hash
05-06-2012, 12:21 PM
අද නිකමට ඇවිත් බැලුවම ෆිල්ම් දන්සලක් දිලා නේද
බොහෝම ස්තුතියි උපසිරැසි දුන්න රොකියාට.

පොඩ්ඩා
05-06-2012, 05:13 PM
පට්ට කතාවක් වඟේ...එල එල එහෙනම් බාගමුකෝ!

Iujazz
05-06-2012, 05:49 PM
Thanks...! God job bro...!

hasithadn
05-06-2012, 07:25 PM
:clap::clap::thumbsup::thumbsup:

Diga
05-06-2012, 08:04 PM
Thanx

Street Fighter
05-06-2012, 09:07 PM
ස්තුතියි රොකියෝ

tharaka
05-06-2012, 11:40 PM
niyamai. 100 weni sub eka neda? ikmaninma 200 karamu.
thawath maxxa film walata sub denna.

harsha0101
05-07-2012, 12:09 PM
ස්තූතියි සබ් එකට

Dilshan
05-07-2012, 12:18 PM
කියන්න වචන නෑ සුපිරි වැඩක්.මෙහේම ෆිල්ම් ආව ගමන්ම සබ් දෙන එකනම් වටිනවා

sujeewa
05-07-2012, 06:14 PM
හොද කොපියක් ආව ගමන්ම සබ් එක දුන්න එකනම් කියන්න බැරි තරම් වටිනවා

*maheshi*
05-08-2012, 08:40 AM
thanks :)

Time Traveler
07-15-2012, 02:51 PM
මම ලඟදී බලපු හොඳම වර්ගයේ වෙනසක් තියන හොල්මන් ෆිල්ම් එකක්.මෙම මූවි එක අවසානයට ලංවෙද්දී එය ඉවරයි කියලා සිතුවත් එහි අවසානය අප නොසිතන අයුරින් සිදු වෙනවා.එයයි මෙම ෆිල්ම් එකේ විශේෂත්වය.මෙවැනි හොඳ සිනමා සිත්තමක් සිංහල උපසිරැසි සමගින් අපට ලබාදුන්න රොකියා සහෝට බෙහෙවින් ස්තූතියි!
:)