PDA

View Full Version : 100 SUBTITLE



HEDZ
05-06-2012, 08:07 AM
අද නිකුත් කරනු ලැබු උපසිරැසියත් සමග උපසිරැසි 100ක් ඔබ හමුවේ තබා අවසන්.අද ඒ නිසාම අප චිත්‍රපට දෙකක් නිකුත් කරනවා.දෙකම Horror ගනයට අයත් සුපිරි චිත්‍රපට දෙකක්.

2011 ජනවාරි මස 16 වනදා අපගේ පළමු උපසිරැසි ගැන්විම සිදු කරනු ලැබු අතර අපගේ පලමු චිත්‍රපටය වුයේ Death Race 2 චිත්‍රපටයයි.එතැන් සිට අද දක්වා ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටවලට අප මුලින්ම උපසිරැසි දිමට හැකියාව ලැබිනි.මෙහිදි අපි අනිවාර්යෙන් මතක් කල යුතු කිපදෙනෙකු ඇත.
ඔවුන්ගේ උත්සහාය අපට නිරන්තරයෙන් අත්වැලක් හා ශක්තියක් විය.මේ දැනට අප උපසිරැසි කණ්ඩායමේ සමාජිකයින්


හසිතා මහේෂි කපුගමගේ
ධනුෂ්ක ලක්මාල් (tharaka)
දිනුෂ්ක උදාර (රොකියා)
සුරංග වන්නිආරච්චි
සෙනුරි නවොද්‍යා
චින්තක මානතුංග
නුවන් අබේසිංහ
දර්ශන නිශාන්ත පිරිස්
ධනුෂ්ක ලක්මාල් (ammawp)
සුමින්ද දිසානායක

මේ අතර අලුතින් අපිට එකතු හා අප අතර එක් උපසිරැසියකින් හෝ අපට දායකත්වය දැක්වු
තවත් ශක්තියක් වු සමාජිකයින් කිහිපදෙනෙක් සිටි ඔවුන් නම්..

නවීන් රන්දික පෙරේරා
ශමින් චාමිකර (NEO)
චම්පික ලක්රුවන්
ගිහාන් පෙරේරා
කසුන් සෙනවිරත්න
චවිදු කල්පන
ඔසද සෙනවිරත්න
අයේෂා ලියනගේ
චාමික උදයංග
අමිල මනනදේව
දිනේෂ් ගමගේ
හර්ෂ විජේරත්න


මෙතෙක් අප නිකුත් කරනලද උපසිරැසි

01.Death Race (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2)
02.Hachi: A Dog's Tale (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3)
03.A Walk To Remember (http://www.zoom.lk/forums/media.php?do=details&mid=4)
04.DEVIL (http://www.zoom.lk/forums/media.php?do=details&mid=5)
05.The Mechanic (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6)
06.The Warrior's Way (http://www.zoom.lk/forums/media.php?do=details&mid=7)
07.Sanctum (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8)
08.Priest (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9)
09.Unknown (http://www.zoom.lk/forums/media.php?do=details&mid=10)
10.The Grudge (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11)
11.Red (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12)
12.LAW ABIDING CITIZEN (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15)
13.Battle: Los Angeles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13)
14.Source Code (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14)
15.Engeyum Kadhal Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=17)
16.Outlander (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18)
17.Alive [1993] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=32)
18.The Little Mermaid : Ariel's Beginning (http://www.zoom.lk/forums/media.php?do=details&mid=29)
19.Sucker Punch (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)
20.THE POLAR EXPRESS (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25)
21.Ironclad (http://www.zoom.lk/forums/media.php?do=details&mid=21)
22.The Eagle (http://www.zoom.lk/forums/media.php?do=details&mid=24)
23.Murder 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19)
24.Gnomeo & Juliet (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23)
25.Singham (http://www.zoom.lk/forums/media.php?do=details&mid=22)
26.Hop (http://www.zoom.lk/forums/media.php?do=details&mid=27)
27.The Roommate (http://www.zoom.lk/forums/media.php?do=details&mid=28)
28.Pirates Of The Caribbean On Stranger Tides (http://www.zoom.lk/forums/media.php?do=details&mid=30)
29.Pyaar Ka Punchnama (http://www.zoom.lk/forums/media.php?do=details&mid=31)
30.Fast Five (http://www.zoom.lk/forums/media.php?do=details&mid=33)
31.Shaolin (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34)
32.Hush (http://www.zoom.lk/forums/media.php?do=details&mid=35)
33.Bodyguard (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)
34.Transformers 3 Dark of the Moon (http://www.zoom.lk/forums/media.php?do=details&mid=37)
35.Captain America (http://www.zoom.lk/forums/media.php?do=details&mid=38)
36.Super 8 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=39)
37.Finding Nemo (http://www.zoom.lk/forums/media.php?do=details&mid=40)
38.Colombiana (http://www.zoom.lk/forums/media.php?do=details&mid=41)
39.Brothers (http://www.zoom.lk/forums/media.php?do=details&mid=42)
40.Rise of the Planet of the Apes (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
41.Kung Fu Panda 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=43)
42.Dragon Wars (http://www.zoom.lk/forums/media.php?do=details&mid=44)
43.Conan the Barbarian (http://www.zoom.lk/forums/media.php?do=details&mid=45)
44.Force (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46)
45.Cowboys and Aliens (http://www.zoom.lk/forums/media.php?do=details&mid=47)
46.Apocalypto (http://www.zoom.lk/forums/media.php?do=details&mid=48)
47.Planet of the Apes (2001) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=49)
48.Insidious (http://www.zoom.lk/forums/media.php?do=details&mid=51)
49.In Time (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=52)
50.The Smurfs 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53)
51.Assassination Games (http://www.zoom.lk/forums/media.php?do=details&mid=54)
52.ICE AGE A MAMMOTH CHRISTMAS (http://www.zoom.lk/forums/media.php?do=details&mid=55)
53.The Smurfs A Christmas Carol (http://www.zoom.lk/forums/media.php?do=details&mid=56)
54.Killer Elite (http://www.zoom.lk/forums/media.php?do=details&mid=57)
55.Blitz (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=58)
56.Resident Evil (1,2,3) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=59)
57.Final Destination 5 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=60)
58.RA One (http://www.zoom.lk/forums/media.php?do=details&mid=61)
59.Real Steel (http://www.zoom.lk/forums/media.php?do=details&mid=62)
60.Immortals (http://www.zoom.lk/forums/media.php?do=details&mid=63)
61.The Thing 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=64)
62.Mausam (http://www.zoom.lk/forums/media.php?do=details&mid=66)
63.Johnny English Reborn (http://www.zoom.lk/forums/media.php?do=details&mid=67)
64.Trespass (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=68)
65.Tomorrow, When the War Began (http://www.zoom.lk/forums/media.php?do=details&mid=69)
66.Mr.Perfect (http://www.zoom.lk/forums/media.php?do=details&mid=70)
67.Arena [18+] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=71)
68.7Aum Arivu (http://www.zoom.lk/forums/media.php?do=details&mid=72)
69.Puss in Boots (http://www.zoom.lk/forums/media.php?do=details&mid=73)
70.Fright Night (http://www.zoom.lk/forums/media.php?do=details&mid=74)
71.Hugo[2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=75)
72.The Entitled (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=76)
73.The Adventures of Tintin (http://www.zoom.lk/forums/media.php?do=details&mid=77)
74.Deiva Thirumagal (http://www.zoom.lk/forums/media.php?do=details&mid=78)
75.Underworld: Awakening (http://www.zoom.lk/forums/media.php?do=details&mid=79)
76.Don 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=80)
77.The Artist [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=81)
78.Ghost Ship (http://www.zoom.lk/forums/media.php?do=details&mid=82)
79.Alvin and the Chipmunks (http://www.zoom.lk/forums/media.php?do=details&mid=83)
80.PHOBIA 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=84)
81.War Horse 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=85)
82.The Grey (http://www.zoom.lk/forums/media.php?do=details&mid=86)
83.Shutter [2008] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=87)
84.Ice Age 3 -Dawn of the Dinosaurs (http://www.zoom.lk/forums/media.php?do=details&mid=88)
85.Special Forces (http://www.zoom.lk/forums/media.php?do=details&mid=89)
86.Ek Main Aur Ekk Tu [2012] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=90)
87.Mission Impossible 4 - Ghost Protocol (http://www.zoom.lk/forums/media.php?do=details&mid=91)
88.Cars 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=92)
89.The Girl with the Dragon Tattoo (http://www.zoom.lk/forums/media.php?do=details&mid=93)
90.African Cats (Documentary) [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=94)
91.Sherlock Holmes [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=95)
92.Agneepath (http://www.zoom.lk/forums/media.php?do=details&mid=96)
93.The Divide 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=98)
94.Sherlock Holmes 2: A Game of Shadows 2011 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97)
95.Kahaani 2012 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=99)
96.MERANTAU [2009] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=100)
97.The Vow (http://www.zoom.lk/forums/media.php?do=details&mid=101)
98.Catch Me If You Can (http://www.zoom.lk/forums/media.php?do=details&mid=102)
99.Contraband (http://www.zoom.lk/forums/media.php?do=details&mid=103)
100.The Woman In Black (http://www.zoom.lk/forums/media.php?do=details&mid=104)

Demax
05-06-2012, 08:13 AM
niyamai machan la

Punisher
05-06-2012, 08:25 AM
නියමයි 100 1000 වෙන්න ලැබේවා...

Dokolla
05-06-2012, 08:25 AM
Zoom එකට ජය වේවා.!!!!!

gamage
05-06-2012, 08:32 AM
100k pissu korane...
congratz

AselaAsanka
05-06-2012, 08:34 AM
''100'' වෙනි සබ් එකට මගෙන් සුභපැතුම් .... :) :40_002:

Zen
05-06-2012, 08:45 AM
patta ne

harsha0101
05-06-2012, 09:22 AM
:thumbsup::thumbsup::thumbsup:

sanjewa87
05-06-2012, 09:22 AM
නියමයි...තව තව උපසිරැසි දාන්න ලැබේවා

Anushiz
05-06-2012, 10:01 AM
wow great :clap: thanks zoom team

copper
05-06-2012, 10:34 AM
elama thamaiiiiiiiiiiiiii

Naveen
05-06-2012, 10:44 AM
:clap::clap::clap:

මරු හිරා
05-06-2012, 11:14 AM
ela ela digatama karamu

Castiel
05-06-2012, 11:34 AM
සුපිරියි, zoom උපසිරැසි කන්ඩායමට ජය,

jk perera
05-06-2012, 11:57 AM
congraz Zoom Sub team

SurangaWanni
05-06-2012, 12:03 PM
උපසිරැසි සියයක් දක්වා
අපසැම එකට එක්ව බැඳතබා ගෙන
මෙතෙක් දුරට ආ මගෙහි
හමු වූ ළබැඳි සොයුරු සොයුරියනේ

තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙමින්
සයිබර් අවකාශයෙහි සැරිසරන
අප හා බැඳී සිටින සියළුම දෙනා හට
අනාගතයේදීත් අප සැමගෙන්....

වෙනදා මෙන්ම ඔවුනගේ රුචිකත්වය මතම
රැඳෙමින් තව තවත් උපසිරැසි ලබා දීමට
zoom.lk සමගම ඔබසැම බැඳී සිටින්නට
දීර්ඝායුෂ සහ ශක්තිය ලැබෙනු නියතය....

සැමදා අළුත්ම ආකාරයේ අංගයන්ගෙන් සමන්විත වෙමින් ඔබසැම පිනවමින් වැජඹීමට වරම් උදාවෙන්නට සුබපැතුම්......

Udara|රොකියා
05-06-2012, 12:21 PM
අනිවාර්යෙන් 100 වැනි එක 1000 වැනි එක දක්වා අපි රැගෙන යමු.

Punisher
05-06-2012, 12:22 PM
උපසිරැසි සියයක් දක්වා
අපසැම එකට එක්ව බැඳතබා ගෙන
මෙතෙක් දුරට ආ මගෙහි
හමු වූ ළබැඳි සොයුරු සොයුරියනේ

තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙමින්
සයිබර් අවකාශයෙහි සැරිසරන
අප හා බැඳී සිටින සියළුම දෙනා හට
අනාගතයේදීත් අප සැමගෙන්....

වෙනදා මෙන්ම ඔවුනගේ රුචිකත්වය මතම
රැඳෙමින් තව තවත් උපසිරැසි ලබා දීමට
zoom.lk සමගම ඔබසැම බැඳී සිටින්නට
දීර්ඝායුෂ සහ ශක්තිය ලැබෙනු නියතය....

සැමදා අළුත්ම ආකාරයේ අංගයන්ගෙන් සමන්විත වෙමින් ඔබසැම පිනවමින් වැජඹීමට වරම් උදාවෙන්නට සුබපැතුම්......

:thumbsup::thumbsup::)

..::SPARK::..
05-06-2012, 12:45 PM
Ela set wela meka hollamu. "1000" ta oni tawa eka "0" ne. Ekat yanna magenut suba pathum. Jaya wewa.
:clap::clap::clap::clap:

Angel_senuri
05-06-2012, 12:57 PM
Jayawewa Zoom.lk!!! ape subtitles team eka ekathu wela api 100------>1000 dakwa itha ikmanin gunathmaka bawin yuthu subtitles denawama thamai. Nice wrk guys!! Well-done!!!
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Angel_senuri
05-06-2012, 12:58 PM
උපසිරැසි සියයක් දක්වා
අපසැම එකට එක්ව බැඳතබා ගෙන
මෙතෙක් දුරට ආ මගෙහි
හමු වූ ළබැඳි සොයුරු සොයුරියනේ

තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙමින්
සයිබර් අවකාශයෙහි සැරිසරන
අප හා බැඳී සිටින සියළුම දෙනා හට
අනාගතයේදීත් අප සැමගෙන්....

වෙනදා මෙන්ම ඔවුනගේ රුචිකත්වය මතම
රැඳෙමින් තව තවත් උපසිරැසි ලබා දීමට
zoom.lk සමගම ඔබසැම බැඳී සිටින්නට
දීර්ඝායුෂ සහ ශක්තිය ලැබෙනු නියතය....

සැමදා අළුත්ම ආකාරයේ අංගයන්ගෙන් සමන්විත වෙමින් ඔබසැම පිනවමින් වැජඹීමට වරම් උදාවෙන්නට සුබපැතුම්......

:yes::yes:

theekshanakasun
05-06-2012, 02:09 PM
ela kiri machan... 100 ,,, 1000 pannalama yamu

පොඩ්ඩා
05-06-2012, 05:13 PM
හදවතින්ම සුභ පතනවා

TharinduFox
05-06-2012, 05:27 PM
ela ela niyamai ne

ips
05-06-2012, 05:55 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

RaviTH
05-06-2012, 06:49 PM
welldone zoom

anushka071
05-06-2012, 07:05 PM
තව තව උපසිරැසි දාන්න ලැබේවා :thumbsup::thumbsup::thumbsup::thumbsup:

saman kumara
05-06-2012, 07:17 PM
ithamath hoda wedak meka.... wenath rataka bashawakin athi film ekaka theruma ape widiyata balanna puluwan nisa....sub karapu sahodara sahodariyanta godaaaak thanks..

hasithadn
05-06-2012, 07:32 PM
:giggle::40_002::thumbsup::thumbsup:

tharaka
05-06-2012, 11:43 PM
niyami.ikmaninma 1000k karamu. jayawewa zoom!!!!!!!!!!!!!!!!!!!!!!

chathubuddy
05-07-2012, 02:12 AM
elazzzzzzz........

aragon
05-07-2012, 07:16 AM
mare maru,

api samada oba samagayi,

dinen dina diyunu wevaaaaaaaaa!
:thumbsup::thumbsup:

sahan
05-07-2012, 11:19 AM
ublata pin............................................... ............................................. mcho....... keep it up..................................

Dilshan
05-07-2012, 12:24 PM
සුභ පැතුම්

sujeewa
05-07-2012, 06:06 PM
නියමයි 100 1000 වෙන්න ලැබේවා Zoom akata ජයවේවා

lasa
05-07-2012, 11:09 PM
apage suba pethum......:07:

Viraj_rox
05-07-2012, 11:30 PM
එලම තමයි සූම් ජයවේවා

*maheshi*
05-08-2012, 08:37 AM
පලවෙනි චිත්‍රපටියේ උපසිරැසි කලේ මම කියලා හිතුනම ලොකු සතුටක් දැනෙනවා

Udara|රොකියා
05-08-2012, 10:45 AM
පලවෙනි චිත්‍රපටියේ උපසිරැසි කලේ මම කියලා හිතුනම ලොකු සතුටක් දැනෙනවා
ඒ වගේම 100 වැනි එකේ උපසිරැසි කෙරුවේ මම. ඒකත් ලොකු සතුටක්

deeptha
05-08-2012, 02:27 PM
Niyamai Jayaweva, wadiwadiyen sub labeva :):

princekrish
05-08-2012, 04:02 PM
ජයෙන් ජය...

tharaka
05-11-2012, 02:01 AM
නියමයි. තවත් අය මේ ගමනට අපිත් එක්ක එකතුවෙනවනම් හොඳයි.හැකි ඉක්මනින් 1000 කරමු.
මෙවා මගෙන්
http://www.zoom.lk/forums/media.php?do=details&mid=18
http://www.zoom.lk/forums/media.php?do=details&mid=21
http://www.zoom.lk/forums/media.php?do=details&mid=24
http://www.zoom.lk/forums/media.php?do=details&mid=23
http://www.zoom.lk/forums/media.php?do=details&mid=45
http://www.zoom.lk/forums/media.php?do=details&mid=48
http://www.zoom.lk/forums/media.php?do=details&mid=53
http://www.zoom.lk/forums/media.php?do=details&mid=56
http://www.zoom.lk/forums/media.php?do=details&mid=57
http://www.zoom.lk/forums/media.php?do=details&mid=63
http://www.zoom.lk/forums/media.php?do=details&mid=72
http://www.zoom.lk/forums/media.php?do=details&mid=85
http://www.zoom.lk/forums/media.php?do=details&mid=93
http://www.zoom.lk/forums/media.php?do=details&mid=97
http://www.zoom.lk/forums/media.php?do=details&mid=28
http://www.zoom.lk/forums/media.php?do=details&mid=30
http://www.zoom.lk/forums/media.php?do=details&mid=34
http://www.zoom.lk/forums/media.php?do=details&mid=36
http://www.zoom.lk/forums/media.php?do=details&mid=37
http://www.zoom.lk/forums/media.php?do=details&mid=26
http://www.zoom.lk/forums/media.php?do=details&mid=44

princekrish
05-15-2012, 08:32 AM
ජයෙන් ජය ....

gwskantha
05-15-2012, 09:25 AM
:clap::clap::clap::X::X::X:

AselaAsanka
05-15-2012, 09:40 AM
:)

සුද්ද සිංහලයා
05-15-2012, 10:50 AM
මම සුභ පතන්නේ 1000 වෙනි එකට.. එතකං මම ඉන්නවා..

AselaAsanka
05-15-2012, 11:35 AM
මම සුභ පතන්නේ 1000 වෙනි එකට.. එතකං මම ඉන්නවා..

:yes:

මරු හිරා
05-15-2012, 11:37 AM
මම සුභ පතන්නේ 1000 වෙනි එකට.. එතකං මම ඉන්නවා..

ඒකත් ලඟදිම වෙයි

AselaAsanka
05-15-2012, 11:44 AM
ඒකත් ලඟදිම වෙයි

:yes:

Mal Baba
05-15-2012, 12:02 PM
Supirima Thama
APith Sinhala Sub Walata Abbehi Wela
1000 Gahamu

iroshana
05-15-2012, 01:16 PM
DIRECT LINK EKATA GODAK THANKSSSSSSSS

lucky9999
05-29-2012, 02:36 PM
Zoom එකට ජය වේවා.!!!!!

shivantha123
05-29-2012, 07:33 PM
wow niyamai

aruni
07-12-2012, 04:41 PM
thnxxxx