PDA

View Full Version : Haywire (2011) සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-07-2012, 11:17 AM
Haywire (2011) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=108)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=108))



http://www.zoom.lk/forums/downloads/subs/haywire/haywire2.jpg
ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම මගේ ඊගාව උපසිරැසි නිර්මානයත් අරගෙන ආවා. මෙදාපාරත් මම තෝරගත්තෙ ඇක්ශන් ෆිල්ම් එකක්. හැබැයි මේක ඇක්ශන් කිවුවට ටිකක් විතර වෙනස් තේමාවක් ගත්ත නෑ නෑ හොඳටම වෙනස් තේමාවක් ඔස්සේ ගලාගෙන යන කතාවක් ඇතුලත් ෆිල්ම් එකක්.
මේ කතාවේ එන මෙලොරි කියන්නේ (Gina Carano) ඇමරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් වැඩ කරන කාන්තාවක්. ඇය සහ තවත් පිරිසක් ලවා ඔවුන්ග් යම් යම් රහස් වැඩකටයුතු සිදුකර ගන්නා අතර කෙසේ හෝ මෙම වැඩ කටයුතු කර ගන්නා අතරේ මෙලොරිව ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මෙම සැලැස්මට අනුව අවසානයේදී සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමට ෆිල්ම් එක බාගෙන බලන්න කියලා හැහමා්ටම ආරාධනා කරනවා.
මෙම චිත්‍රපටය තිරගත වූ පළවෙනි සතියේම ඇමරිකානු ඩොලර් 8,425,370 ක් උපයගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Steven Soderbergh (http://www.imdb.com/name/nm0001752/) විසිනුයි.ඉතින් මගේ ඊගාව උපසිරැසි නිර්මාණය වන The Avengers (http://www.imdb.com/title/tt0848228/) සමග නැවත හමුවෙමු.
මේක ගැන මොනව හරි අදහසක් දාගෙනම යන්න කියමින් එහෙනම් හැමෝටම
ජයවේවා!!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
05-07-2012, 11:40 AM
Thankxx

Punisher
05-07-2012, 11:45 AM
ස්තුතියි මචෝ...

RaviTH
05-07-2012, 11:53 AM
thanks a lotts

harsha0101
05-07-2012, 11:58 AM
Thankz

Dilshan
05-07-2012, 12:21 PM
ස්තුතියි සුරංග සබ් එකට

LKnerd
05-07-2012, 12:24 PM
elazz

copper
05-07-2012, 12:31 PM
නියමයි සුරංග මේක නම් දෙනකම් හිටියේ...ට්‍රේලර් එකට සබ් එක දිලා එක බලලා ෆිල්ම් එක එනකම් උන්නේ.
දුන්නම් බලන්න පුලුවන් සිංහලෙන්ම...

TharinduFox
05-07-2012, 12:46 PM
thanks subtitle walatai movie ekatai

පොඩ්ඩා
05-07-2012, 01:12 PM
මේ වගේ ෆිලමස් තමා ඕන..

මරු හිරා
05-07-2012, 01:34 PM
supiri

rweerasinghe11
05-07-2012, 03:00 PM
එළ...... එළ....... තැන්කූ වේවා...................

sujeewa
05-07-2012, 05:58 PM
Thankxx

Anushiz
05-07-2012, 06:58 PM
thank you

Castiel
05-07-2012, 10:19 PM
ෆිල්ම් එක නම් බැලුවා, ස්තූතියි මචෝ,

Diga
05-08-2012, 12:50 AM
Elazzz Thanx:thumbsup::40_002::40_002:

tharaka
05-08-2012, 01:09 AM
niyamai macho.meka denakan unne.
avengers film eke honda copy ekak awa gamanma sub denna.
thanx

*maheshi*
05-08-2012, 08:48 AM
ස්තුතියි උපසිරැසි වලට

Hash
05-09-2012, 09:30 PM
niyamai :)

dani_baba
05-13-2012, 04:04 PM
thanks machan