PDA

View Full Version : කො පුජනිය කියන ආදරේ.

Demax
05-09-2012, 08:47 AM
http://wallpaperpassion.com/upload/6265/i-hate-love-wallpaper.jpg

මට ඔයා එක්ක
කාමරයක තනිවෙලා
ඉදුරන් පිනවන්න ඔනේ උනේ නෑ
නැත්නම් බස් එකේ සීට් කොනේ
ඔයාගේ ටී ශර්ට් එක යටින්
හැමොටම පෙන්න
ඔයාගේ .................අතගාන්න ඔනේ උනේ නෑ...
මට ඔනේ උනේ
පංසලක් වගේ ආදරයක්
ඒකේ තිබුනේ පොඩි හීන
අත අල්ලන් ඉන්න
රැ එලි වෙනකල් පොන් එකෙන් කතාකර කර ඉන්න
උදේට පන්ති යද්දි හොල්ට් එක ලගට ඇවිත්
හොරෙන් බලාගෙන ඉදලා යන්න
ඒ වගේ ආත්මීය බැදීමක් හදාගන්න
මට ඔනේ උනේ
ඒත්
ඔබ
දිනක්
ඔබේ
යෙහෙලියක්
හට යැවු මැසේජයක් දුටිමි.
(ඒ ඔබ දිනක් ඔබේ දුරකතනයේ GPRS ගැටලුවක් නිරාකරනයටය )
machan eka upasakayek ban athen allanna witharayi.kis akak wath dila na thama.
යෙහෙලිය මෙසේ පිලිතුරු එවා තිබුනි
ado oka po........da? nathnam manasika rogiyekda.oka athaharapan mage BF ge yaluwa set karannam. u fan pora

දින කිහිපයකින් ඔබේ දුරකතන අංකය ඉවත්කර තිබුනි . හිතහදාගතිමි....
ඒත් මෙසේ ඔබට කියමි..

මටද අනිත් උන් සේම කොහේ හරි මුල්ලකට උස්සගෙන ගිහින් ............කරන්නට නොහැකියාව නොව. මම උබට ආදරේ කලෙමි. පනට වඩා. එනිසා මට මෙසේ විය. කම් නැත
මින් ඉදිරියට එසේ නොවේවි...
කො පුජනිය කියන ආදරේ........

Punisher
05-09-2012, 08:52 AM
ඇත්ත සින් එක හැබැයි ඔකේ දෙපැත්තක් තියනවා කොල්ලොත් ඉන්නවනේ කෙල්ල මුකුත් කරන්න දුන්නේ නැත්නම් අතහරින...

අවංක ආදරයක් ලබන්න කැමති කෙල්ලෝ සෙට් වෙන්නෙම මහා එපා කරපු කොල්ලෝ එක්ක.අවංක ආදරේ කරන්න කැමති කොල්ලන්ට සෙට් වෙන්නේ චාටර්ම කෙල්ලෝ..
ඕක තමයි වෙන්නේ

Ushantha
05-09-2012, 01:16 PM
ඇත්ත සින් එක හැබැයි ඔකේ දෙපැත්තක් තියනවා කොල්ලොත් ඉන්නවනේ කෙල්ල මුකුත් කරන්න දුන්නේ නැත්නම් අතහරින...

අවංක ආදරයක් ලබන්න කැමති කෙල්ලෝ සෙට් වෙන්නෙම මහා එපා කරපු කොල්ලෝ එක්ක.අවංක ආදරේ කරන්න කැමති කොල්ලන්ට සෙට් වෙන්නේ චාටර්ම කෙල්ලෝ..
ඕක තමයි වෙන්නේ

ඔතන ප්‍රශ්නේ මේකයි මචං. දෙන්නට දෙන්නා හරියට තේරැම් නොගැනීම කියලයි මය නම් හිතෙන්නේ... ආදරේ පූජනීයයි කියලා කිව්වට රාගය කියන දේ ආදරය එක්ක බැදිලා තියෙන දෙයක් මචං. රාගය විතරක් තිබිලා වැඩක්කුත් නෑ. ආදරය විතරක් තිබිලා වැඩකුත් නෑ. ඔය දෙකම මචං බැලන්ස් වෙන්න ඕන. අනික ඔය පුරැෂාධිපත්‍යය කියන දේ ඔලුවේ තියන් ඉන්න අපේ සමහර උන්ට නම් කවදාවත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් වෙන්නෑ. අනික මචං එහෙම ජීවිතයකින් ඇති වැඩකුත් නෑ.
සමහර පිරිමි ගෑණිට පට්ට බයයි. මොකටද බන් එහෙම ජීවත් වෙලා. මට තේරෙන සත්‍ය නම් මචං දෙන්නට දෙන්නා තම තමන්ගේ අදහස් වලට ගරැ කරන්න ඕන. බිරිදගෙන් සැමියට වෙන්න ඕන යුතුකම්, සැමියගෙන් බිරිදට වෙන්න ඕන යුතුකම් කරන්න ඕන. ඒවා අපි තේරැම් ගන්න ඕන. නොතේරෙනවනම් දෙන්න එක්ක කතා කරලා තේරැම් ගන්න ඕන.

..::SPARK::..
05-09-2012, 02:22 PM
e kathawa sampurna atta.

sujeewa
05-09-2012, 02:52 PM
sampurna atta

harsha0101
05-09-2012, 03:52 PM
ඇත්ත ඇත්ත :yes::k0236:

Punisher
05-09-2012, 05:28 PM
ඔතන ප්‍රශ්නේ මේකයි මචං. දෙන්නට දෙන්නා හරියට තේරැම් නොගැනීම කියලයි මය නම් හිතෙන්නේ... ආදරේ පූජනීයයි කියලා කිව්වට රාගය කියන දේ ආදරය එක්ක බැදිලා තියෙන දෙයක් මචං. රාගය විතරක් තිබිලා වැඩක්කුත් නෑ. ආදරය විතරක් තිබිලා වැඩකුත් නෑ. ඔය දෙකම මචං බැලන්ස් වෙන්න ඕන. අනික ඔය පුරැෂාධිපත්‍යය කියන දේ ඔලුවේ තියන් ඉන්න අපේ සමහර උන්ට නම් කවදාවත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් වෙන්නෑ. අනික මචං එහෙම ජීවිතයකින් ඇති වැඩකුත් නෑ.
සමහර පිරිමි ගෑණිට පට්ට බයයි. මොකටද බන් එහෙම ජීවත් වෙලා. මට තේරෙන සත්‍ය නම් මචං දෙන්නට දෙන්නා තම තමන්ගේ අදහස් වලට ගරැ කරන්න ඕන. බිරිදගෙන් සැමියට වෙන්න ඕන යුතුකම්, සැමියගෙන් බිරිදට වෙන්න ඕන යුතුකම් කරන්න ඕන. ඒවා අපි තේරැම් ගන්න ඕන. නොතේරෙනවනම් දෙන්න එක්ක කතා කරලා තේරැම් ගන්න ඕන.

මම අර මම යටින් කිව්ව දේ කිව්වේ නම් කෙල්ලෙක් දාගන්න යනකොට වෙන සින් එකක්..බලන්න බොරුද කියලා කෙල්ලෝ අහිංසක කොහේවත් රවුම් ගහන්නේ නැතුව පාඩුවේ ඉන්න කොල්ලන්ට කැමතිද කියලා...උන් කැමතිම රස්තියාදු ගහන කොල්ලෝ එක්ක ගැන්සිබැහැලා ඉන්න එවුන්ටනේ.ඒ වගේ එකෙක් සෙට් කරගෙන බුට් එකක් කැවම මුලු කොල්ලෝ සංහතියටම බැන බැන ඉන්නවා

Angel_senuri
05-09-2012, 05:57 PM
harima ahinsaka adahasak Demax. mama kamathi oya kiyana wage ahinsaka ayata..eth samaharu ahinsaka grlslata hariyata salakanne na. ahinsaka kamen uparima prayojana aran ea kenawa hugak asarana karanawa.boho dena mehemai. anith eka dan inna hugak boysla karana narakama wadak thamai thaman adare karanna ganna grl thamanwa dala yai kiyana bayata eyata narakama dewal karana eka. ea aya eken mama hithanne balaporoththu wenne ea grlwa thaman laga sadahatama thiyaganna. eth eken wenne ea grl ea boy gana kalakirena eka. ane mama mehema kenektada adare kale kiyala hithena eka witharai.Eth ahinsaka minissuth thamath me loke innawa kiyala danaganna labuna eka sathutak.

මරු හිරා
05-09-2012, 06:08 PM
oya scn eka depaththatama eka wage wena 1k ban.

පොඩ්ඩා
05-09-2012, 11:25 PM
අම්මට සිරි මේ ඩී මැක්ස් කොල්ලාගේම සිතුවිල්ලක්ද?

Castiel
05-09-2012, 11:38 PM
ඇත්ත කතාව සහෝ,
සිරා ලවක් කරන කොල්ලෙක්ට සැමදා වේදනාව ඒත්
සොමියට කරන එවුන්ට කෙල්ලෝ අතේ අඟිලි ගානටත් වඩා වැඩියෙන්, අපි හොඳ වැඩි උන එකෙන් අපිටමයි වේදනාව,

සෝරෝ
05-10-2012, 09:46 AM
මම දැක්කා මේක බුකියෙත් තියෙනවා...

Diga
05-10-2012, 12:03 PM
ඇත්ත සින් එක හැබැයි ඔකේ දෙපැත්තක් තියනවා කොල්ලොත් ඉන්නවනේ කෙල්ල මුකුත් කරන්න දුන්නේ නැත්නම් අතහරින...

අවංක ආදරයක් ලබන්න කැමති කෙල්ලෝ සෙට් වෙන්නෙම මහා එපා කරපු කොල්ලෝ එක්ක.අවංක ආදරේ කරන්න කැමති කොල්ලන්ට සෙට් වෙන්නේ චාටර්ම කෙල්ලෝ..
ඕක තමයි වෙන්නේ

:thumbsup::14_002:

..::SPARK::..
05-10-2012, 12:21 PM
Eka eka aya adare dakinne eka eka widihata. Ekama widiyata hitana dennek set unot hari. Denna hitanne dewidiyakata nam wade awl. Kohoma unat awankawa adare karanakota dennagema adahas katha karala beda gannawanam prashna adu wenawa.

oya karanawa nisa ada kochchara kollo duk widinawada. Kochchara kello anatha wela adda?

indunilma
05-10-2012, 11:23 PM
god post

Clearsky
05-10-2012, 11:57 PM
harima ahinsaka adahasak Demax. mama kamathi oya kiyana wage ahinsaka ayata..eth samaharu ahinsaka grlslata hariyata salakanne na. ahinsaka kamen uparima prayojana aran ea kenawa hugak asarana karanawa.boho dena mehemai. anith eka dan inna hugak boysla karana narakama wadak thamai thaman adare karanna ganna grl thamanwa dala yai kiyana bayata eyata narakama dewal karana eka. ea aya eken mama hithanne balaporoththu wenne ea grlwa thaman laga sadahatama thiyaganna. eth eken wenne ea grl ea boy gana kalakirena eka. ane mama mehema kenektada adare kale kiyala hithena eka witharai.Eth ahinsaka minissuth thamath me loke innawa kiyala danaganna labuna eka sathutak.

hamadama jiwita kaletama laga tiyaganna adare karana kolla tamange kellath ekka mona kalath mokada.kollo ehema karrane naraka chetanawakin newinam tamanwa dala yai kiyala hitena bayatanam eke waradak nane....anika godak kello karanne love kara kara indala gedarin danattu gaman gedara ayage kimata ea adare etaninma nawattala kollata ba kiyana eka.eka sadaranada??pana wage kellata adare karapu kollata mokada wenne??wu narakata pelabenawa hithin godak duk windinwa windinna tiyena jiwite windawanawa......

Punisher
05-11-2012, 10:11 AM

සිරා කතාවක් ඇත්ත...රෙප්+3

Clearsky
05-11-2012, 02:25 PM
සිරා කතාවක් ඇත්ත...රෙප්+3

thanx machan.sira lawak karana kollanta hamadama duka.athala ekata hatara wate love karana kollanta hamatanama kello.hari adarayak terum ganna kello danne naha...

Punisher
05-11-2012, 04:11 PM
thanx machan.sira lawak karana kollanta hamadama duka.athala ekata hatara wate love karana kollanta hamatanama kello.hari adarayak terum ganna kello danne naha...

අනිවා ඒකම තමයි මම මුලම කමෙන්ට් එකේම ත්‍රේඩ් එකේ කිව්ව්...අවංක කොල්ලන්ට තැන නෑ

Clearsky
05-11-2012, 07:19 PM
අනිවා ඒකම තමයි මම මුලම කමෙන්ට් එකේම ත්‍රේඩ් එකේ කිව්ව්...අවංක කොල්ලන්ට තැන නෑ

eka atha.hoda wadi unama tamai ehema wenne..

Clearsky
05-12-2012, 09:43 AM
eka atha.hoda wadi unama tamai ehema wenne..

tanuja
08-09-2012, 07:50 PM
ඇත්ත ඇත්ත :yes::k0236:

:yes:

ESPN
08-14-2012, 09:39 AM
:(