PDA

View Full Version : තාමත් හොයාගත්තෙ නැද්ද?



මරු හිරා
03-25-2011, 09:16 AM
තාමත් එයා හම්බුනේ නැත්නම්
මෙන්න චාන්ස් එකක්

ඔබගේ අනාගත සහකරු හෝ සහකාරිය නොමිලේම මේකෙන් හොය ගන්න


Srilankan Matrimony - Srilankan Brides & Grooms - Free Registration (http://www.srilankanmatrimony.com/register/index.php?source=inorganic)

මරු හිරාගෙ මරු වැඩක්
:36_002:

copper
03-25-2011, 10:52 AM
uba dan meke register unada?

බොරලුගොඩ
03-25-2011, 11:31 AM
‍මේක නම් පට්ට ව‍ගේ ආතල් එකට රෙජිස්ටර් ‍වේලා අවුලක් වෙයිද දන්‍‍නේ නෑ

Amila
03-25-2011, 11:47 AM
uba meke inna ahinskayanwa amaruwe danna ne hadanne?

Demax
03-25-2011, 11:54 AM
‍මේක නම් පට්ට ව‍ගේ ආතල් එකට රෙජිස්ටර් ‍වේලා අවුලක් වෙයිද දන්‍‍නේ නෑ

ewanam danne na owagen register wewi inne nathuwa ekek hoyaganinko bun

Amila
03-25-2011, 11:55 AM
ewanam danne na owagen register wewi inne nathuwa ekek hoyaganinko bun

aniwa machan ekanam aththa

Demax
03-25-2011, 11:56 AM
uba meke inna ahinskayanwa amaruwe danna ne hadanne?

ඔව් ඔව් අහිංසක අපිව අමාරුවේ දාන්න නේ උබ හදන්නේ

Amila
03-25-2011, 11:58 AM
ඔව් ඔව් අහිංසක අපිව අමාරුවේ දාන්න නේ උබ හදන්නේ

ekane single life roxs

Demax
03-25-2011, 12:01 PM
ekane single life roxs


අනිවා!!! :20_003::20_003:

මරු හිරා
03-25-2011, 12:17 PM
uba dan meke register unada?
මට තාම කල වයස මදි බන්

‍මේක නම් පට්ට ව‍ගේ ආතල් එකට රෙජිස්ටර් ‍වේලා අවුලක් වෙයිද දන්‍‍නේ නෑ
සිරාවටම එකක් හොයා ගනින් බන් විමල වගේ 1ක් නැතුව


ඔව් ඔව් අහිංසක අපිව අමාරුවේ දාන්න නේ උබ හදන්නේ


ekane single life roxs



අනිවා!!! :20_003::20_003:
උඹලත් බන් මේකට වත් ගෙදරට වදයක් නොවී තනියම හොයාගනිල්ලා

Amila
03-25-2011, 12:19 PM
උඹලත් බන් මේකට වත් ගෙදරට වදයක් නොවී තනියම හොයාගනිල්ලා

mama kohomath register una bun :36_002:

මරු හිරා
03-25-2011, 12:23 PM
mama kohomath register una bun :36_002:

හැබැයි උඹට 1ක් හරි ගියොත් අපිටත් මගුල් ගෙදර කියපන්

Amila
03-25-2011, 12:24 PM
හැබැයි උඹට 1ක් හරි ගියොත් අපිටත් මගුල් ගෙදර කියපන්

aniwa kiyannamko

මරු හිරා
03-25-2011, 12:31 PM
aniwa kiyannamko

එල එල

madushan1000
03-25-2011, 03:11 PM
හැබැයි උඹට 1ක් හරි ගියොත් අපිටත් මගුල් ගෙදර කියපන්
එතකොට උබෙ මගුල?


mama kohomath register una bun :36_002:
අපිනම් තාම පොඩි එව්න්.සූප්පුවෙන් කිරි බොන්නෙ!

Demax
03-25-2011, 03:57 PM
අපිනම් තාම පොඩි එව්න්.සූප්පුවෙන් කිරි බොන්නෙ!

sirawatama?

madushan1000
03-25-2011, 04:34 PM
sirawatama?

නැ ඉතින් එච්චරම පොඩි නැ!!!

Demax
03-25-2011, 04:36 PM
නැ ඉතින් එච්චරම පොඩි නැ!!!

ehenam ithin ubath ekak hoyagaththanam hoda nathda?

madushan1000
03-25-2011, 05:01 PM
ehenam ithin ubath ekak hoyagaththanam hoda nathda?
මේකනෙ බන් සීන් 1අ මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකිට කොල්ලෝ 2නේක් වත් ඉන්නවා හිකිස්!!!

Demax
03-25-2011, 05:03 PM
මේකනෙ බන් සීන් 1අ මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඒකිට කොල්ලෝ 2නේක් වත් ඉන්නවා හිකිස්!!!

ow bun ea seen eka nam aththa hoda kellek hoyaganna eka nam dan hugak amaru wadak bun

Dulin
03-25-2011, 05:07 PM
meke register free unata kellek hoyala denna salli gannawane

madushan1000
03-25-2011, 05:09 PM
ow bun ea seen eka nam aththa hoda kellek hoyaganna eka nam dan hugak amaru wadak bun
ඔව් බන් අනිත් 1අ මම බැලුවොත් ඒ කෙල්ල මට වඩා 1day වත් වැඩිමල්.යාලුවො කියන්නෙ මම කෙල්ලෙක් කොල්ටි කිව්වොත් ඒක අක්ක කෙනෙක් කියලා :( :( :(

මරු හිරා
03-25-2011, 07:29 PM
ඔව් බන් අනිත් 1අ මම බැලුවොත් ඒ කෙල්ල මට වඩා 1day වත් වැඩිමල්.යාලුවො කියන්නෙ මම කෙල්ලෙක් කොල්ටි කිව්වොත් ඒක අක්ක කෙනෙක් කියලා :( :( :(

අක්ක කෙනෙක් උනත් මොකෝ බන් සෙට් වෙනව නම් උඹට.......... මගෙ කෙල්ල අප්‍රේල් මාසෙ මම දෙසැම්බර්........ අපිට අවුලක් නෑ බන්

madushan1000
03-25-2011, 07:35 PM
අක්ක කෙනෙක් උනත් මොකෝ බන් සෙට් වෙනව නම් උඹට.......... මගෙ කෙල්ල අප්‍රේල් මාසෙ මම දෙසැම්බර්........ අපිට අවුලක් නෑ බන්
හිකිස් එල එල!! දැන් forum 1එ ඔක්කොම දන්නව උබට කෙල්ලෙක් ඉන්නව කියල!!

මරු හිරා
03-25-2011, 07:38 PM
හිකිස් එල එල!! දැන් forum 1එ ඔක්කොම දන්නව උබට කෙල්ලෙක් ඉන්නව කියල!!

කොල්ලො දැනගත්තට කමක් නෑනෙ බන්.......... මේකෙ කෙල්ලො නෑනෙ

madushan1000
03-25-2011, 07:42 PM
කොල්ලො දැනගත්තට කමක් නෑනෙ බන්.......... මේකෙ කෙල්ලො නෑනෙ
ඉන්නවනෙ 4ක් 5ක්!!

මරු හිරා
03-25-2011, 07:44 PM
ඉන්නවනෙ 4ක් 5ක්!!

කෙල්ලොද කියල කාටද බන් පේන්නෙ........... කවුද දන්නෙ කොල්ලොද කියල

madushan1000
03-25-2011, 07:51 PM
කෙල්ලොද කියල කාටද බන් පේන්නෙ........... කවුද දන්නෙ කොල්ලොද කියල
හිකිස් යකො මට මෙකට එන්න කිව්වෙත් කෙල්ලෙක් නෙ?

මරු හිරා
03-25-2011, 08:00 PM
හිකිස් යකො මට මෙකට එන්න කිව්වෙත් කෙල්ලෙක් නෙ?

ඒ අක්ක කෙනෙක්නෙ යකෝ........ අක්ක වෙච්ච 1 නෙවේ අවුල... මේකට කෙල්ලො ආවට මම ඒ කෙල්ලොත් එක්ක මගුල් නටන්න අදහසක් නෑ

HEDZ
03-25-2011, 08:34 PM
කට්ටියව කසාද බන්දන්න වගේ මරු හිරගේ අදහස?

මරු හිරා
03-25-2011, 08:40 PM
කට්ටියව කසාද බන්දන්න වගේ මරු හිරගේ අදහස?

මේවත් ඉතින් කවදහරි වෙන්න එපැයි බන්....

Punisher
03-25-2011, 08:51 PM
මේවත් ඉතින් කවදහරි වෙන්න එපැයි බන්....

habai machan uba dunna site eka nam sirawata awul....eka hora ekak lu

මරු හිරා
03-25-2011, 08:56 PM
habai machan uba dunna site eka nam sirawata awul....eka hora ekak lu

ලංකාවෙ ගොඩක් වැඩ හොර ඒවනෙ බන් ඉතින් මේකත් එහෙමම වෙන්න ඇති

gceal
09-06-2011, 04:12 PM
ela ela thanks

මරු හිරා
09-08-2011, 07:25 AM
ela ela thanks

welcome wewa...!

tharinda
11-20-2011, 04:59 PM
සිරාවටම මේක මරුනෙ හරි ගියොත් උඹලටත් කියන්නම් වෙඩින් එක හොදේ

CREATIVEN
11-20-2011, 06:08 PM
අනේ එපා..
ගොඩාක් ස්තුතියි..
I don't wanna mess my life anymore ..
enough now..
i'm still not ready..
i need time :D

MANJU
11-20-2011, 08:13 PM
කට්ටියව කසාද බන්දන්න වගේ මරු හිරගේ අදහස?
මලලසේකරයි ලොකු අයියත් බැහැල:P:P:P:P:P

අනේ එපා..
ගොඩාක් ස්තුතියි..
I don't wanna mess my life anymore ..
enough now..
i'm still not ready..
i need time :D:P:P අහ් මාමේ:P

මරු හිරා
11-21-2011, 09:22 PM
kawadahari koragannath onine oya kiwwata ;)

Xx$avage_87xX
11-22-2011, 12:23 PM
matath thama eyawa hambawela nee:k0243::k0243:

Aktamge
11-22-2011, 01:12 PM
uba meke inna ahinskayanwa amaruwe danna ne hadanne?
:yes::yes:

මරු හිරා
11-22-2011, 06:40 PM
matath thama eyawa hambawela nee:k0243::k0243:

langadi hamba wei

dilan silva
12-31-2011, 07:46 PM
ONNA MAMA CLICK KARAA...

BALAMU MONAWADA WENNAY KIYALA

:::N E O:::
01-18-2012, 05:01 PM
‍මේක නම් පට්ට ව‍ගේ ආතල් එකට රෙජිස්ටර් ‍වේලා අවුලක් වෙයිද දන්‍‍නේ නෑ
yep

harsha0101
05-22-2012, 07:10 PM
:36_002:

මරු හිරා
05-22-2012, 09:13 PM
:36_002:

:P