PDA

View Full Version : youtube වීඩියො බාන්න(softwares නැතුව)



madushan1000
03-25-2011, 06:56 PM
මෙහෙමයි මේක කරන්න chrome browser 1න් හෙන ලෙසී!.firefox 1නුත් පුලුවන් වෙන්න ඔනි.මම try කලේ ක්‍රොම් වලින් විතරයි.පස්සෙ වෙලාවක firefox ගැන කිය්න්නම්!.

-මුලින්ම බාන්න ඔනි youtube video 1අ තියන site 1ට යන්න.

-ඊට පස්සෙ chrome 1එ menu 1න් tools>Dveloper tools click කරන්න.
එතකොට යටින් පොඩි window කැල්ලක් open වෙයි.

-එකෙන් Network tab 1අ click කරන්න(Resource monitarig on කරල නැත්නම් resources tab 1අ click කරල on කරන්න.සාම‍න්යයෙන් මෙක ඔන්!)

-ඊට පස්සෙ open වෙච්ච window කැල්ලෙ යටින්ම තියන ටැබ් 1අ දිහා බලාගන විඩියො 1අ play කරන්න.

-site 1අ *youtube නම් videoplayback(see on the image) කියන 1අ තොරන්න network tab 1න්

-ඊට පස්සෙ network tab 1අ ඇතුලෙ තියන headers tab 1අ click කරන්න.

-එතන තියන Request URL:(see on image) කියන කොටස යටතෙ තියන url 1අ සම්පුර්නයෙන්ම copy කරලා ඔනි download manager 1ක් හරි browser 1ම හරි use කරල බා ගන්න!!
(බැවෙන file 1එ නම videoplayback කියල නිකන්ම එන හන්දා file 1a .flv,.mp4 කියන 2න් 1කට rename කරල බලන්න මොකෙන්ද play වෙන්නෙ කියලා!)

*මෙමෙ ක්‍රමය ඕනැම tube video site 1කට භාවිතා කල හැකි අතර,එවිට network tab 1එ තියන ලොකුම file 1ට(see on the image) මෙ වැඩේ කරන්න.
156

155

මමත් ගැහුවෙ copyක් වන අතර,:20_003::20_003:english 1අ මෙතනින් බලා ගන්න

Video Tutorial: How To Download Almost Any Streaming Video Using Google Chrome | Phloating Man (http://phloatingman.wordpress.com/2010/10/11/video-tutorial-how-to-download-streaming-videos-using-google-chrome/)

Punisher
03-25-2011, 07:11 PM
patta machan thanx

Fox2011
03-25-2011, 07:38 PM
ela ela patta

madushan1000
03-25-2011, 07:43 PM
patta machan thanx


ela ela patta
ඒකනෙ දැම්මෙ try කලාද?

Punisher
03-25-2011, 08:05 PM
ඒකනෙ දැම්මෙ try කලාද?

banna utube video ekak set une na hambuna welwata karala awulak awoth kiyannamko

මරු හිරා
03-25-2011, 08:14 PM
පට්ට පට්ට........

gamage
03-25-2011, 09:28 PM
mekanam patta bandayakne
thanx 4 sharing

madushan1000
03-25-2011, 09:37 PM
mekanam patta bandayakne
thanx 4 sharing
එහෙම තමයි අපි!!!

බොරලුගොඩ
03-25-2011, 09:50 PM
ඔන්න රෙප් දුන්නා මචන්

madushan1000
03-25-2011, 09:57 PM
ඔන්න රෙප් දුන්නා මචන්
තැන්කු තැන්කු.මෙහ් ඔය rep වලින් මොකද වෙන්නෙ?

මරු හිරා
03-26-2011, 07:32 AM
තැන්කු තැන්කු.මෙහ් ඔය rep වලින් මොකද වෙන්නෙ?
අම්මප බන් මාත් අහන්නමයි හිටියෙ...... මම දන්නෙත් නෑ

madushan1000
03-26-2011, 07:50 AM
කෝ ලොකු අයියවත් නැද්ද අපිට පිහිට වෙන්න?? :)

මරු හිරා
03-26-2011, 07:59 AM
කෝ ලොකු අයියවත් නැද්ද අපිට පිහිට වෙන්න?? :)

ලොකු අයිය මට බලතල පවරල තියෙන්නෙ හැබැයි ඕක නම් මම දන්නෙ නෑ

madushan1000
03-26-2011, 08:57 AM
ලොකු අයිය මට බලතල පවරල තියෙන්නෙ හැබැයි ඕක නම් මම දන්නෙ නෑ
කාවදා ඉඳලද බන්?

මරු හිරා
03-26-2011, 11:26 AM
කාවදා ඉඳලද බන්?
කවුද බන් දිනේ මතක තියා ගන්නේ....... හරියටම මතකයක් නෑ.... උඹට ඉරිසියයි නේද?

madushan1000
03-26-2011, 02:43 PM
කවුද බන් දිනේ මතක තියා ගන්නේ....... හරියටම මතකයක් නෑ.... උඹට ඉරිසියයි නේද?
පැහදිලි ඊරිසියව යකො!!

මරු හිරා
03-26-2011, 05:40 PM
පැහදිලි ඊරිසියව යකො!!

උඹත් ලොක්කගෙන් මොකක් හරි පට්ටමක් ඉල්ල ගනින්

madushan1000
03-26-2011, 05:54 PM
උඹත් ලොක්කගෙන් මොකක් හරි පට්ටමක් ඉල්ල ගනින්
අපි ඉල්ලන්න යන්නෙ නැ! දුන්නොත් ගන්නව!!

මරු හිරා
03-26-2011, 07:15 PM
අපි ඉල්ලන්න යන්නෙ නැ! දුන්නොත් ගන්නව!!

උඹට ඉල්ලුවත් දෙන්න දැන් මේකෙ පට්ටම් ඉතුරු වෙලා නෑ

madushan1000
03-26-2011, 07:55 PM
උඹට ඉල්ලුවත් දෙන්න දැන් මේකෙ පට්ටම් ඉතුරු වෙලා නෑ
ඕනි නැ!

මරු හිරා
03-26-2011, 07:58 PM
ඕනි නැ!

පට්ටම් මොකටද බොල බොට

මරු හිරා
03-26-2011, 07:58 PM
ඕනි නැ!

පට්ටම් මොකටද බොල බොට

madushan1000
03-26-2011, 08:03 PM
පට්ටම් මොකටද බොල බොට
ඔව් ඔව් පට්ටම් ඔනි නැ අපට!!..අපි කොහෙ ගියත් ලොක්කො තමයි!!

මරු හිරා
03-26-2011, 08:42 PM
ඔව් ඔව් පට්ටම් ඔනි නැ අපට!!..අපි කොහෙ ගියත් ලොක්කො තමයි!!

හැබෑ නොවන හීනයක්

madushan1000
03-28-2011, 08:12 AM
හැබෑ නොවන හීනයක්
පල පල ඩෝ!!.බලමුකො!!

මරු හිරා
03-28-2011, 12:36 PM
පල පල ඩෝ!!.බලමුකො!!

ආයෙ මොනව බලන්නද ඩෝ ඔය පේන්නෙ හොඳටෝම

senarath
03-28-2011, 06:00 PM
bashawa nam anthimai.................

Tictic
03-28-2011, 06:13 PM
තැන්කු තැන්කු.මෙහ් ඔය rep වලින් මොකද වෙන්නෙ?

rep වලින් වෙන්නේ ඔයා සයිට් එකේ දාන හොද දෙවල් වලට අනෙක් අයගෙන් ලැබෙන ස්තුති කිරිමක් වැනි දෙයක් රෙප් 100 ලැබුනම් http://www.zoom.lk/forums/images/reputation/reputation_pos.png මේ වගේ තව කොටුවක් ඔයාගේ නමට යටින් වැටෙනවා..තව ඉස්සරහට රෙප් වලින් කරන්න පුලුවන් පොඩි පොඩි වැඩ කිපයකුත් හදුන්වලා දෙන්න තියනවා...ඒවා ලගදිම දැනගන්න ලැබෙයි...

**mod**

මරු හිරා
03-28-2011, 06:28 PM
bashawa nam anthimai.................
අපි මැරයො වගේ එවුන්නෙ බන්. අපි ඔහොම තමයි

rep වලින් වෙන්නේ ඔයා සයිට් එකේ දාන හොද දෙවල් වලට අනෙක් අයගෙන් ලැබෙන ස්තුති කිරිමක් වැනි දෙයක් රෙප් 100 ලැබුනම් http://www.zoom.lk/forums/images/reputation/reputation_pos.png මේ වගේ තව කොටුවක් ඔයාගේ නමට යටින් වැටෙනවා..තව ඉස්සරහට රෙප් වලින් කරන්න පුලුවන් පොඩි පොඩි වැඩ කිපයකුත් හදුන්වලා දෙන්න තියනවා...ඒවා ලගදිම දැනගන්න ලැබෙයි...

**mod**

අනේ අම්මප දැන් තමයි හරියටම ඕක ගැන දැනගත්තෙ......... ඕක ගැන අපිට කියල දුන්නට පට්ටම thanx හොඳේ....... ජය වේවා.!!!!!!

Tictic
03-28-2011, 06:41 PM
අනේ අම්මප දැන් තමයි හරියටම ඕක ගැන දැනගත්තෙ......... ඕක ගැන අපිට කියල දුන්නට පට්ටම thanx හොඳේ....... ජය වේවා.!!!!!!

මම ඉන්නේ ඉතින් ඔකට තමයි කාට හරි ගැටලුවක් තියනවා නම් ඇහුවම උත්තර දෙන්න


*mod*

මරු හිරා
03-28-2011, 06:48 PM
මම ඉන්නේ ඉතින් ඔකට තමයි කාට හරි ගැටලුවක් තියනවා නම් ඇහුවම උත්තර දෙන්න


*mod*

elaz elaz

madushan1000
03-28-2011, 09:19 PM
rep වලින් වෙන්නේ ඔයා සයිට් එකේ දාන හොද දෙවල් වලට අනෙක් අයගෙන් ලැබෙන ස්තුති කිරිමක් වැනි දෙයක් රෙප් 100 ලැබුනම් http://www.zoom.lk/forums/images/reputation/reputation_pos.png මේ වගේ තව කොටුවක් ඔයාගේ නමට යටින් වැටෙනවා..තව ඉස්සරහට රෙප් වලින් කරන්න පුලුවන් පොඩි පොඩි වැඩ කිපයකුත් හදුන්වලා දෙන්න තියනවා...ඒවා ලගදිම දැනගන්න ලැබෙයි...

**mod**
තැන්කු තැන්කු!!!...ඔවටනෙ අයියල ඉන්නෙ නෙහ්!!

මරු හිරා
03-29-2011, 08:04 AM
තැන්කු තැන්කු!!!...ඔවටනෙ අයියල ඉන්නෙ නෙහ්!!

අපි වගේ අයියලට ගහන්න එවුන් ලොවෙත් නැතුවා

madushan1000
03-29-2011, 09:35 AM
අපි වගේ අයියලට ගහන්න එවුන් ලොවෙත් නැතුවා
කව්ද බන් උබට අයිය කිව්වෙ?උබ මටත් මල්ලිද කොහෙද!

මරු හිරා
03-29-2011, 10:49 AM
කව්ද බන් උබට අයිය කිව්වෙ?උබ මටත් මල්ලිද කොහෙද!
අඩෝ මාස වලින් දවස් වලින් අවුරුදු වලින් මල්ලිල උනාට අපි හිතින් සහ කෙරුවාවෙන් ලොකු අයියල

madushan1000
03-29-2011, 08:12 PM
අඩෝ මාස වලින් දවස් වලින් අවුරුදු වලින් මල්ලිල උනාට අපි හිතින් සහ කෙරුවාවෙන් ලොකු අයියල
මම නොදන්නවයැ ඒකනම්!!

මරු හිරා
03-30-2011, 07:28 AM
මම නොදන්නවයැ ඒකනම්!!
අන්න එහෙම ගරු කරල කතා කරපන්

madushan1000
03-30-2011, 08:21 AM
අන්න එහෙම ගරු කරල කතා කරපන්
එහෙම දේවයන්(ගොන්) වහන්ස!

මරු හිරා
03-30-2011, 09:26 AM
එහෙම දේවයන්(ගොන්) වහන්ස!
මොය වරහන් ඇතුලෙ තියන මගුල අයින් කරපන්

madushan1000
03-30-2011, 02:05 PM
මොය වරහන් ඇතුලෙ තියන මගුල අයින් කරපන්
වරහනට පිටින් තියන 1අ අයින් කරන්නම්!!

මරු හිරා
03-30-2011, 02:46 PM
වරහනට පිටින් තියන 1අ අයින් කරන්නම්!!

වරහන් ඇතුලෙ තියන 1 ගැළපෙන්නෙ උඹට