PDA

View Full Version : War of the arrows with Sinhala subtitles



මරු හිරා
05-14-2012, 08:18 PM
ඔන්න මටත් ඉතින් ඉඳල ඉඳල උපසිරසිගැන්වීමක් කරන්න හිතුණ. ඒ ෆිල්ම් එකත් ටිකක් හොඳ ෆිල්ම් එකක් කියල මට හිතෙනව. දැනට මේකෙන් බාගයක් විතර සබ් හදල ඉවරයි. ඉතුරුටිකත් කරාම දෙන්නම්. පලවෙනිපාරට කරන නිසා අවුල් නම් ටිකක් ඇති ගනන් ගන්න එපා.


http://www.covershut.com/covers/War-Of-The-Arrows-2011-Korean-Front-Cover-61358.jpg



http://www.youtube.com/watch?v=5-od9F5mKmY

Punisher
05-14-2012, 08:22 PM
බාගන්න ලින්කුවකුත් දුන්නා නම් හොදා

MANJU
05-14-2012, 08:22 PM
අහ් අයියා වැඩට බැහැල නේ ෆට්ට හොදේ
මගෙන් තන්තෝසෙට 5+

මරු හිරා
05-14-2012, 08:23 PM
බාගන්න ලින්කුවකුත් දුන්නා නම් හොදා

මට ෆිල්ම් එක හම්බුනේ මාමගෙන්.. මාමගෙන්ම ඉල්ලල බලන්න ඕන

මරු හිරා
05-14-2012, 08:23 PM
අහ් අයියා වැඩට බැහැල නේ ෆට්ට හොදේ
මගෙන් තන්තෝසෙට 5+

තෑන්ක්ස් මල්ලියේ

Punisher
05-14-2012, 08:30 PM
මට ෆිල්ම් එක හම්බුනේ මාමගෙන්.. මාමගෙන්ම ඉල්ලල බලන්න ඕන

කෝ මාමා

Naveen
05-14-2012, 08:42 PM
Thanks

මරු හිරා
05-14-2012, 08:44 PM
කෝ මාමා
උන්නද මළාද කියල ආරන්චියක් නෑ


Thanks

එල

MANJU
05-14-2012, 08:53 PM
මට ෆිල්ම් එක හම්බුනේ මාමගෙන්.. මාමගෙන්ම ඉල්ලල බලන්න ඕන

මාමා ඊයෙ ආවා

MANJU
05-14-2012, 08:54 PM
කෝ මාමා


උන්නද මළාද කියල ආරන්චියක් නෑ



එල

ඉන්නව ඉන්නවා

මරු හිරා
05-14-2012, 09:12 PM
ඉන්නව ඉන්නවා
අලුත් කෑල්ලක් සෙට් වෙලා රෑට මල් කඩනවද දන්නෙ නෑ

harsha0101
05-14-2012, 09:31 PM
Elaz macho :thumbsup:
Rep++

මරු හිරා
05-14-2012, 09:34 PM
Elaz macho :thumbsup:
Rep++

thanks machoo

Udara|රොකියා
05-14-2012, 09:39 PM
ඉක්මනින්ම උපසිරැසි ලබාදෙන්න හැකි වේවා

AselaAsanka
05-14-2012, 09:46 PM
නියමයි නේ මචෝ ..... :40_002:

ඉක්මනට ඕනේ ..... ;)

Angel_senuri
05-14-2012, 10:01 PM
wow! hodaine.danna danna.aluthen kenek subs danna gannawa kiyanne superb ne. cooool :)

මිනියා
05-14-2012, 10:33 PM
නියමයි සහෝ. පට්ට ෆිල්ම් එකක් වගේ .ඉක්මනට sub දෙන්න ..:thumbsup::thumbsup:

Castiel
05-14-2012, 10:38 PM
එළ එළ මරුවත් වැඩට බැහැලා, ගුඩ් ලක් මචෝ,

SurangaWanni
05-15-2012, 08:35 AM
Menna Brrip Torrent Link Eka

http://kat.ph/war-of-the-arrows-2011-brrip-xvid-vip3r-t6177714.html

gwskantha
05-15-2012, 09:23 AM
ekmanata sub denna macho........:X::X::X:

AselaAsanka
05-15-2012, 09:42 AM
:)

ips
05-15-2012, 10:55 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
05-15-2012, 11:22 AM
thanks kastiya.. onna mama sub eka hadala nam iwarai.. podi podi awul thiyanawa 1st eka nisa.. ada mama adminta dennam

AselaAsanka
05-15-2012, 11:29 AM
thanks kastiya.. onna mama sub eka hadala nam iwarai.. podi podi awul thiyanawa 1st eka nisa.. ada mama adminta dennam

අපි පොඩි පොඩි අවුල් ගණන් ගන්නේ නැ .... මොකද ඒවා හදලා ගන්න පුළුවන්නේ ..... ;)

නියමයි ,

:40_002::clap:

මරු හිරා
05-15-2012, 11:29 AM
අපි පොඩි පොඩි අවුල් ගණන් ගන්නේ නැ .... මොකද ඒවා හදලා ගන්න පුළුවන්නේ ..... ;)

නියමයි ,

:40_002::clap:

එල එල තෑන්ක්ස් මචෝ

AselaAsanka
05-15-2012, 11:37 AM
එල එල තෑන්ක්ස් මචෝ

:)

මරු හිරා
05-15-2012, 11:41 AM
:)

:D

AselaAsanka
05-15-2012, 11:42 AM
:D

:grin: ;)

මරු හිරා
05-15-2012, 08:59 PM
ඔන්න ඇඩ්මින්ට සබ් එක දුන්න. ඉක්මනට හම්බ වෙයි

Naveen
05-15-2012, 09:04 PM
ඔන්න ඇඩ්මින්ට සබ් එක දුන්න. ඉක්මනට හම්බ වෙයි

:thumbsup::40_002:

මරු හිරා
05-15-2012, 09:13 PM
:thumbsup::40_002:

;)

AselaAsanka
05-15-2012, 09:14 PM
ඔන්න ඇඩ්මින්ට සබ් එක දුන්න. ඉක්මනට හම්බ වෙයි

:)

sujeewa
05-15-2012, 09:35 PM
මගෙන් සන්තෝසෙට රෙප් +

copper
05-15-2012, 09:38 PM
ඇක්සොන් එකක් වගේ...රෙප් දුන්නා

මරු හිරා
05-15-2012, 09:39 PM
මගෙන් සන්තෝසෙට රෙප් +


ඇක්සොන් එකක් වගේ...රෙප් දුන්නා

තැන්කූ තැන්කූ

AselaAsanka
05-15-2012, 09:41 PM
තැන්කූ තැන්කූ

ඔන්න මාත් රෙප් දුන්නා ...... :)

Naveen
05-15-2012, 09:42 PM
ඔන්න මාත් රෙප් දුන්නා ...... :)

:)

Naveen
05-15-2012, 09:43 PM
REP+

tharaka
05-18-2012, 12:14 AM
thanx macho . film eka bagannam. sub eka enakam

මරු හිරා
05-20-2012, 06:38 PM
REP+


thanx macho . film eka bagannam. sub eka enakam

:):)

AselaAsanka
05-20-2012, 06:42 PM
:) :40_002:

Punisher
05-20-2012, 06:46 PM
http://i47.tinypic.com/2exxy7q.jpg

එල ඒ කියන්නේ මේ සතියේ බලන්න පුලුවන් වගේ

මරු හිරා
05-20-2012, 06:53 PM
http://i47.tinypic.com/2exxy7q.jpg

එල ඒ කියන්නේ මේ සතියේ බලන්න පුලුවන් වගේ

සමහරවිට පුලුවන් වෙයි ලොකු අයියට දීල දැන් ටික දවසක් වෙනව