PDA

View Full Version : Google Chrome extensions ටිකක්..



sujeewa
05-16-2012, 09:27 PM
Google Chrome කියන්නේ ඉතාමත් වේගයේන් ජනප්‍රිය වෙන web browser එකක් .Chrome හි ඇති වෙගවත් බව හා ආරක්ෂාකාරී වීමද ,ඒකට විවිධ වර්ගයේ themes දැමීමට හැකිවීම නිසාවෙන් ජනප්‍රිය වීමට හේතුවක් වුනා.
මම අද ඔයලට දෙන්න යන්නේ ඔයලගෙත් Chrome Browser එකට එකතු කරගන්න අවශ්‍ය,වටිනා extensions ටිකක්..

1.Chrome SEO

මෙමගින් ඔයලා පිවිසෙන වෙබ් අඩවි වල Backlink Checks, PageRank,Alexa Rank,Page indexes ආදී බලා ගැනීමට පුලුවන්.තවද එක අඩවිය Do FOllow links දෙනවත් ද කියල බලා ගන්න පුලුවන්.

EXTENSION එක ලබා ගන්න
https://chrome.google.com/extensions/detail/oangcciaeihlfmhppegpdceadpfaoclj
2.Fast YouTube Search

මේ extension එකෙන් ඔයලට youtube.com නොගොස්ම ඉතා ඉක්මනින් videos සොයා ගැනීමට පුලුවනි.

EXTENSION එක ලබා ගන්න

https://chrome.google.com/extensions/detail/ggkljdkflooidjlkahdnfgodflkelkai

3.AdBlock

මේ extension එකෙන් වෙබ් අඩවි වල සියලුම ads block කරයි.

EXTENSION එක ලබා ගන්න

https://chrome.google.com/extensions/detail/gighmmpiobklfepjocnamgkkbiglidom

4.Google Translate

මේක පාවිච්චි කරනවනම් ඕනම language එකක් translate කරගන්න පුලුවන්.හැබැයි මේකෙන් සිංහල translate කරන්න බෑ.

EXTENSION එක ලබා ගන්න

https://chrome.google.com/extensions/detail/aapbdbdomjkkjkaonfhkkikfgjllcleb

5.Click&Clean

chrome එකේ save වී ඇති සියලුම browsing history,Flash cookies, දේ මකා දමයි.

EXTENSION එක ලබා ගන්න

https://chrome.google.com/extensions/detail/ghgabhipcejejjmhhchfonmamedcbeod
6.Google Mail Checker

Gmail හි නොකියපු mails පෙන්වයි.

EXTENSION එක ලබා ගන්න

https://chrome.google.com/extensions/detail/mihcahmgecmbnbcchbopgniflfhgnkff

7.IE Tab

මෙම extension එකෙන් ඔයලට IE interface එක ලබාදෙයි. සමහර අඩවි වලට Internet Explorer වලට විතරයි වැඩ.මෙම extension එක හින්දා IE නොගොස්ම Chrome එකේ ඉදලා එම අඩවි නරබන්නට පුලුවන.

EXTENSION එක ලබා ගන්න

https://chrome.google.com/extensions/detail/mihcahmgecmbnbcchbopgniflfhgnkff

8.Last Pass

LASTPASS යනු onlinepassword manager එකකි.එමගින් ඔයාලගේ සියලුම password ආදිය සුරකිව තබා ගැනීමට හැකිවේ
EXTENSION එක ලබා ගන්න
https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd

AselaAsanka
05-16-2012, 09:28 PM
නියමායි...........:40_002:

Naveen
05-16-2012, 09:41 PM
:40_002:

sujeewa
05-16-2012, 09:41 PM
නියමායි...........:40_002:

Thanks

පොඩ්ඩා
05-16-2012, 09:45 PM
මරු නේ සැලකුවා

harsha0101
05-16-2012, 09:50 PM
Thnkz :):) bt Firefox thama use krnne

*maheshi*
05-17-2012, 08:15 AM
ස්තුතියි :)

Dilshan
05-17-2012, 08:51 AM
rep++ thanks

AselaAsanka
05-17-2012, 09:18 AM
:)

sujeewa
05-17-2012, 11:07 AM
:40_002:


මරු නේ සැලකුවා


නියමායි...........:40_002:

Thanks


Thanks


Thnkz :):) bt Firefox thama use krnne


ස්තුතියි :)


rep++ thanks


:)

සෝරෝ
05-17-2012, 05:13 PM
එළ...!!

sujeewa
05-17-2012, 05:22 PM
:)
Thanks

sujeewa
05-17-2012, 05:23 PM
එළ...!!
Thanks

Castiel
05-17-2012, 07:08 PM
සුපිරියි මචාස්... http://smileys.smilchat.net/emoticon/expressions/heureux/3d-ok2.gif

Punisher
05-26-2012, 08:36 PM
ඔන්න 4ක්ම

anushanga
05-26-2012, 09:23 PM
ela

මරු හිරා
05-26-2012, 09:30 PM
supiri

Diga
05-26-2012, 10:51 PM
නියමයි :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

MANJU
05-26-2012, 10:55 PM
ෆට්ට හොදේ