PDA

View Full Version : Marley & Me සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-16-2012, 11:55 PM
Marley & Me සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=109)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=109))

http://www.zoom.lk/forums/downloads/subs/marley/marley2.jpg


මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වේලා හදපු මුල්ම සබ් පික්චැර් එක... පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වේන්නේ නැති වේයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ... අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ අවුලක් නැ.. මොකද මේක අපි මැරේනකොට අරන් යන්නේ නැනේ..
මේකේ කතාව ගැන කියනවානම්.. පත්තර දෙකකට ලිපි ලියන පවුලක කතාවක්. එයාලා එයාලාගේ ඒකාකාරි ජිවිතය වෙනස් කරගන්න බලු කුක්කෙක් ගන්නවා, මේ බලු කුක්කායි මේයාලගේ පවුල් ජිවිතයයි අතර ගලායන කතාවක්... එත් මේ කතාවේ අපිට ලොකු පනිවිඩයක් දෙනවා.. අවසානයට ඇහැට කදුලක් එන කතාවක්... වැඩිය ලියන්න දන්නේ නැ මම, එක හින්දා මේක බාගෙන රස විදින්න..
කමේන්ට් නොකලත්, කලත් හිතේ කිසිම කහටක් නැ, අපි දෙන්නා අපිට පුලුවන් විදිහට ඔයාලට සබ් දෙන්නම්... එහෙනම් ජය


චතු සහ දශි..



[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=1191"]සුද්ද සිංහලයා (http://kat.ph/marley-and-me-dvdrip-xvid-700mb-t2207444.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

SurangaWanni
05-17-2012, 06:07 AM
Today I Am The First

Welcome to zoom Subtitle Team!!!!

Carry on and Good Luck

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Punisher
05-17-2012, 07:36 AM
මේකත් Huchiko වගේ එකක් වෙන්න ඇති නේද? අනිවා බාලා බලන්න ඕන.බොහොම ස්තුතියි මචෝ.
මේ වගේ චිත්‍රපටියක් උපසිරැසි එක්ක දුන්න එක වටිනවා

*maheshi*
05-17-2012, 08:01 AM
බොහෝම ස්තුතියි උපසිරැසි වලට මේ වගේ චිත්‍රපටි උපසිරැසි නැතුව තේරුම් ගන්න අමාරුයි.මොකද ගොඩක් කතා කරන එවනේ.
තවත් ලස්සන චිත්‍රපටියට උපසිරැසි දෙන්න ලැබෙන්න ඕන

copper
05-17-2012, 08:02 AM
:) thanks

Dilshan
05-17-2012, 08:47 AM
නියමයි සුද්ද සිංහලෙන්ම ෆිල්ම් එකක් බලන්න පුලුවන් :D

Demax
05-17-2012, 08:56 AM
patta movie ekak wage thanks

AselaAsanka
05-17-2012, 09:17 AM
thanks machan.....

පොඩ්ඩා
05-17-2012, 09:25 AM
පට්ට ඇ...

Hash
05-17-2012, 09:32 AM
onna mamath gaththa

Viraj_rox
05-17-2012, 10:41 AM
mamath gaththa sub eka

Anushiz
05-17-2012, 10:45 AM
wow!! ලස්සන ෆිල්ම් එකක් වගේ..උපසිරැසි දුන්න දෙන්නටම ස්තුතියි

harsha0101
05-17-2012, 11:04 AM
Thanks :thumbsup:

Gecko
05-17-2012, 12:38 PM
thanks :)

sanjewa87
05-17-2012, 01:51 PM
දෙන්නටම ස්තුතියි උපසිරැසි වලට

gamage
05-17-2012, 04:57 PM
thanks machan mahanisiwela sub dammata

Castiel
05-17-2012, 07:06 PM
ස්තූතියි සබ් එකට,

RaviTH
05-17-2012, 08:16 PM
thanks

Naveen
05-17-2012, 08:58 PM
Thankxx

ips
05-17-2012, 10:43 PM
thnx bro.....

NUWAN BUWA
05-17-2012, 11:36 PM
THANKZ.............

tharaka
05-18-2012, 12:10 AM
thanx . thawath lassana love story walata sub dhenna

Time Traveler
07-11-2012, 07:20 PM
මේ කතාව ලස්සන කතාවක්.කතාවේ අන්තිම හරිය බලද්දී නම් හරියට දුක සිතෙනවා.ජීවිතයේදී අප විටෙක සිනාසෙනවා සේම තවත් විටෙක අප අඬනවා.මේ කතාව තුලත් එය එසේම පවතිනවා.මටත් මේ චිත්‍රපටයේ අවසානයේ සිදු වූවාක් මෙන් කිට්ටු අත්දැකීමක් තියනවා.දැනට අවුරුදු හතරකට විතර කලින් අපේ ගෙදර හිටියා, පළවෙනි වතාවට පැටව් හම්බ වෙන්න හිටිය පූසියක්.දවස් තුනක් යනකලුත් මේ පූසි පැටව් බිහිකිරීමට උත්සාහ කරමින් සිටියත් පැටව් බිහිවුනේ නෑ.තව දුරටත් මේ සතා මේ විදිහටම සිටියොත් ඌ මියයාවීදෝ කියලා මට සිතුන නිසා මල්ලියි,මමයි අමාරුවෙන් සල්ලි හොයාගෙන පශු වෛද්‍යයවරයෙකු ලවා මේ පූසියට ශල්‍යයකර්මයක් සිදුකොට ඒ වන කොටත් මියගොස් සිටි පැටව් එලියට ගත්තත්, දවස් තුනක් නිරාහාරව සිටි මේ පූසිට ශල්‍යයකර්මය ඔරොත්තු දුන්නේ නෑ.ඒ සතා පියවි සිහිය නොලබාම පැය කිහිපයකින් මියගියා.අපේ ගෙදර හැමෝම මෙයින් හොඳටම දුකට පත් වුණා.මට ඒ සිද්ධිය එච්චර දරා ගැනීමට පුලුවන් වුනේ නෑ.කොට්ටය බදාගෙන එදා මම හොඳටම ඇඞුවා.කොච්චර ඇඬුවත් ඉතින් මියගිය කෙනෙක් ආපහු අපි ගාවට එන්නෙ නෑනේ.මම අන්තිමට හිත හදාගෙන ඌ වෙනුවෙන් පුණ්‍යය කටයුත්තක් සිදුකලා.ඉතින්,ඕක තමයි,මගේ කතාව.ඉතින්"Marley & Me" වැනි හොඳ නිර්මාණයක් zoom.lk වෙබ්අඩවිය හරහා වෙහෙසවී සිංහල උපසිරැසි දමා අප වෙත ගෙන ආවාට ඔයාලාට බොහෝ ස්තූතියි!:32_002:මෙවැන නිර්මාණයකට උපසිරැසි යෙදීම නිසා මම විශ්වාස කරනවා "චතු සහ දශි" දෙන්නාම සැබෑවටම කරුණාවන්ත හදවත් ඇති දෙපළක් කියලා.අවසාන වශයෙන් ඔය දෙන්නාගේ මතු බලාපොරොත්තු සියල්ල එසේම ඉටුවේවා කියා මම ප්‍රාර්තනා කරනවා.:57:ජය වේවා!!!!:thumbsup::thumbsup: