PDA

View Full Version : සුපර් සික්ස් (2012) චිත්‍රපටය



mbx
05-17-2012, 10:40 AM
සුපර් සික්ස් චිත්‍රපටිය බලලා ඔයාලට ‍ දෙනුන දේ මෙතන කියන්න

Viraj_rox
05-17-2012, 10:42 AM
film eka awithda hall walata?

AselaAsanka
05-17-2012, 10:43 AM
http://www.supersix.lk/images/Gallery/1.jpg

mbx
05-17-2012, 10:49 AM
ඔව් අද ආවේ

Anushiz
05-17-2012, 10:54 AM
මේකත් කොහෙන් හරි කොපි කරපු එක්ක නොවුනොත් හොදයි.බලන්න යන්න නම් ඕන.එත් මම අකමැති නලුවෝ කිපදෙනෙක් රගපානවනේ.එක නිසා බලන්න හිතෙන්නෙත් නෑ

sujeewa
05-17-2012, 10:57 AM
තාම බැලුවේ නැහැ

harsha0101
05-17-2012, 11:08 AM
balanna hithenne na :k0236:

Naveen
05-17-2012, 04:32 PM
:b