PDA

View Full Version : ෂෝර්ට් ෆිල්ම්



janadhi
05-17-2012, 07:49 PM
අපි Wijaya Graphics එකේ යටතේ Tv production course එකේ Final project එකට කෙරේ ෂෝර්ට් ෆිල්ම් එකක් මේ තියෙන්නේ එකේ trailer එක මේක සම්පුර්ණයෙන් එඩිට් කරලා තියෙන්නේ මම trailer එක බලන්න මෙන්න ලින්ක් එක

http://www.youtube.com/watch?v=SZbU5ie-2PU

http://www.youtube.com/watch?v=SZbU5ie-2PU
ඔය ගොල්ලන්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා .

Punisher
05-17-2012, 08:06 PM
එල නේ..විඩියෝ ගන්න කැමරා හා විඩියෝ එක එඩිට් කරන්න සොෆ්ට්වෙයාර්ස් මැෂින් උඔලා ගානේද නැත්නම් එවා විජය ගැෆික් එකෙන් දිලා කරන්න කිව්වද?

harsha0101
05-17-2012, 08:07 PM
editon eka elata tynne :):) Rep++

Roshika
05-17-2012, 08:24 PM
patta ne..ko full movie eka?

Naveen
05-17-2012, 08:56 PM
:)

janadhi
05-17-2012, 09:39 PM
එල නේ..විඩියෝ ගන්න කැමරා හා විඩියෝ එක එඩිට් කරන්න සොෆ්ට්වෙයාර්ස් මැෂින් උඔලා ගානේද නැත්නම් එවා විජය ගැෆික් එකෙන් දිලා කරන්න කිව්වද?


මෙහෙමයි යාළුවා Wijaya Graphics එකෙන් එලියට camaras නම් ගෙනියන්න දෙන්නේ නැහැ.

Zen
05-17-2012, 09:46 PM
niyamai ne meka edit karanna use kale software eka mokakda? camara ehema monada gaththe?

janadhi
05-17-2012, 10:03 PM
යාළුවා මේකේ Special effects කරන්න use කරේ After effects cs4 And 3d max camara එකනම් Sonny

Zen
05-17-2012, 10:13 PM
යාළුවා මේකේ Special effects කරන්න use කරේ After effects cs4 And 3d max camara එකනම් Sonny

ela video eka maru.ko full video eka kawadada danne?

පොඩ්ඩා
05-17-2012, 10:26 PM
නියමයි කට්ටිය සෙට් වෙලා එල එකක් හදලා වගේ..ඉක්මනට මුලු ෆිල්ම් එකම දාන්න

gwskantha
05-18-2012, 03:47 PM
niyamai machan.........

මරු හිරා
05-19-2012, 09:38 AM
එල

Diga
05-19-2012, 02:24 PM
:grin: