PDA

View Full Version : Gone (2012) සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-18-2012, 09:18 AM
Gone (2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=110)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=110))



http://www.zoom.lk/forums/downloads/subs/gone/gone2.jpg
"ජිල්" කියන්නේ තම දෙමවුපියන්ගේ වියෝවෙන් පසුව තම සහෝදරියත් සමඟ ජිවත් වන තරුණියක්. එක් දිනක් ඇය රාත්‍රී වැඩ මුරය නිමාවී ගෙදර පැමිණෙන විට , ඇගේ සොයුරිය ගෙදර නැති බව ඇයට වැටහෙනවා. ඇයව පැහැරගෙන යාමකට ලක්වී ඇතිබැව් ඇය සිතනවා. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති වුනත් ඇය දැඩි සේ විශ්වාස කරනවා, කලින් වතාවේදී ඇයවද පැහැරගෙන ගිය පුද්ගලයාම මේ පැහැරගැනීමත් කරන්න ඇතියි කියලා. මේ සඳහා ඇය පොලිසියේ පිහිට පැතුවත් , තම දෙමවුපිය වියෝවෙන් පසුව ඇතිවුන මානසික ව්‍යාකුල තත්වය මත පොලිසියේ පුද්ගලයින් සිතන්නේ මෙය හුදෙක්ම සාමාන්‍ය සිදුවීමක් සහ ඇගේ සොයුරිය යාළුවන් සමඟ කොහේ හෝ ගිය ඇති බවයි. නමුත් තම හොයුරිය සොයා ගැනීමේ මෙහෙයුම "ජිල්" තනිවම අරඹනවා.
ඇයට ඇත්තටම මානසික ව්‍යාකුල තත්වයක් තියෙනවද ? ඇයට පිස්සුද ? ඇය තම සොයුරිය සොයා ගනීවිද ? මේ හැම දෙකටම පිළිතුරු චිත්‍රපටය අවසානයේ ඔබට දැකගන්න හැකිවෙයි.
මෙයට උපසිරැසි දැමීමට මුලිකම කරුණ වුනේ මෙහි "ජිල්" ගේ චරිතයට පණපොවන Amanda Seyfried කියන්නේ මම කැමතිම රංගන ශිල්පිනියක්. ඔ‍බට මතක ඇති ඇය විසින් රංගනයේ යෙදුන මා විසින් උපසිරැසි සමඟ ලබාදුන් In Time (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=52) චිත්‍රපටය තුළදීත් ඇය විසින් ලබාදුන් රංගනය. ඒ වගේම ඉතා දක්ෂ රංගනයක් ඔබට මේ චිත්‍රපටය තුලිනුත් දැක බලා ගන්න පුළුවන් වෙයි.
මෙය මුල සිට අග දක්වාම කුතුහලයෙන් යුතුව පවුලේ සැමට නැරබිය හැකි චිත්‍රපටයක්.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/member.php?u=1858"]Udara|රොකියා (http://1337x.org/torrent/339491/Gone-2012-480p-BRRip-x264-AAC-ChameE/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
05-18-2012, 09:45 AM
එල ඔන්න ගත්තෝ..

Gecko
05-18-2012, 09:49 AM
තැන්ක්ස් රොකියා අලුත් ෆිල්ම් එකක් උපසිරැසි එක්ක ගෙනාවට

AselaAsanka
05-18-2012, 10:42 AM
තෑන්ක්ස් මචන් ..... :40_002:

Jithmi
05-18-2012, 11:54 AM
I love lady warriors. thank you very much

Dilshan
05-18-2012, 01:04 PM
මම රොකියගේ උපසිරැසි රසිකයෙක්.නියමයි මේකට දුන්න එකනම් වටිනවා.ආපහු හොද එකක් සබ් එක්ක ඕන මචෝ

LKnerd
05-18-2012, 01:16 PM
300MB copy eka damma 82min walin copy eka dl unama balanna puluwan :):

Angel_senuri
05-18-2012, 02:05 PM
Thanks Roki.mamath onna gannawa. thawath me wage hoda films walta subs denna.

Naveen
05-18-2012, 02:35 PM
Thankxx

CREATIVEN
05-18-2012, 02:43 PM
පිං සිද්ද වෙනව වෙන මහන්සියට..

පොඩ්ඩා
05-18-2012, 03:46 PM
බානවෝ...

harsha0101
05-18-2012, 03:47 PM
:thumbsup:

Mal Baba
05-18-2012, 05:06 PM
Math Menna Downkaranna Kiyala Hadanne
Thanks Rocky Malli
Subs Denna Me Wage Films Wala

*maheshi*
05-18-2012, 05:54 PM
මේ වගේ චිත්‍රපටිවලට මම කැමතියි මේකේ කතාව හැටියට අක්කා කෙනෙක් නංගි කෙනෙක් වෙනුවෙන් කොච්චර කැපවෙනවද කියලා පෙන්වනේ.මේක ඩවුන්ලොඩ් කරාගෙන තියාගෙන හිටියේ උපසිරැසි දෙනකම්.බොහෝම ස්තුතියි

Castiel
05-18-2012, 06:59 PM
http://smileys.smilchat.net/emoticon/expressions/heureux/thank-you.gif

copper
05-18-2012, 10:22 PM
:clap::clap:

tharaka
05-19-2012, 02:56 AM
thanx macho. you are the best subtitler.
thawath lassana film walata sub denna.
women in black sub eka supiri

Anushiz
05-19-2012, 08:03 AM
තවත් අලුත් චිත්‍රපටියක් මේකත් අරන් බලන්නම් එහෙනම්.

RaviTH
05-19-2012, 11:47 AM
:thumbsup::thumbsup:

මරු හිරා
05-19-2012, 06:30 PM
thank u so much

BLacK HuNTeR
05-21-2012, 11:34 AM
මේකත් අරන් බලන්න ඕන.සිංහල උපසිරැසි නම් නොබලා ඉන්නේ මොකටද අනිවා බලන්න ඕන.