PDA

View Full Version : ප්‍රේමය හිග යැයි කියන්නේ මේ නිසා නොවේදෝ?



*maheshi*
05-18-2012, 05:51 PM
http://i47.tinypic.com/ampf1s.jpg

harsha0101
05-18-2012, 05:52 PM
:heartbeat::heartbeat:

Punisher
05-18-2012, 05:57 PM
හ්ම් හ්ම්...

Naveen
05-18-2012, 06:03 PM
:45:

Ushantha
05-18-2012, 06:27 PM
කතාව නම් ඇත්ත. ඒත් සමහර කරැණු වලට එකග වෙන්න අමාරැයි නේ මාෂි...

1.ගැහැණියෙකගේ ආත්මය හිමි නොවූ පිරිමියෙකුට කෙදිනකවත් සිනාවිය නොහැක.

2. ප්‍රේමයේදී සැබෑ ගැහැනියකය තරම් පිරිමියෙකුට සුන්දර විය නොහැක....:k0243::k0243:

copper
05-18-2012, 06:28 PM
:59::01::01:

Castiel
05-18-2012, 06:36 PM
ප්‍රේමය ලොව හැමතැනම ඇති...හැම දෙනටම හමුවෙලා ඇති...එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති,http://smileys.smilchat.net/emoticon/lover/amoureux.gif

Udara|රොකියා
05-18-2012, 06:39 PM
ප්‍රේමය නම් වනාහි විඳින්නට සහ විඳවන්නට මැවුණු ලැබූ දෙයකි.

AselaAsanka
05-18-2012, 06:52 PM
:59:

MANJU
05-18-2012, 08:50 PM
එතකොම මම කවදාවත්ම හිනාවෙලා නැද්ද?

CREATIVEN
05-18-2012, 08:53 PM
ඇත්ත..
ගැහැණු නරක් වෙන්නෙ , වරදේ බැඳේන්නෙ බොහොමයක් දුරට පිරිමි නිසා..

MANJU
05-18-2012, 08:57 PM
ඇත්ත..
ගැහැණු නරක් වෙන්නෙ , වරදේ බැඳේන්නෙ බොහොමයක් දුරට පිරිමි නිසා..

ඇත්තලු මාමේ විලිලැජ්ජයි නේ අපිට

Ushantha
05-18-2012, 09:07 PM
ඇත්ත..
ගැහැණු නරක් වෙන්නෙ , වරදේ බැඳේන්නෙ බොහොමයක් දුරට පිරිමි නිසා..

ඒ උඹ දන්න තරම නේ මචං. එතකොට ගැහැණු කියන්නේ බබ්බු. පිරිමි තමයි වැරදි.. විකාර
උඹ අහලා නැද්ද අර කතාවට කියන්නේ තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා..

MANJU
05-18-2012, 09:16 PM
ඒ උඹ දන්න තරම නේ මචං. එතකොට ගැහැණු කියන්නේ බබ්බු. පිරිමි තමයි වැරදි.. විකාර
උඹ අහලා නැද්ද අර කතාවට කියන්නේ තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා..

මලා

AselaAsanka
05-18-2012, 09:19 PM
ඇත්ත..
ගැහැණු නරක් වෙන්නෙ , වරදේ බැඳේන්නෙ බොහොමයක් දුරට පිරිමි නිසා..

ඒ කතාවට නම් මම එකග නැ මචන් ..... :no:

MANJU
05-18-2012, 09:21 PM
ඒ කතාවට නම් මම එකග නැ මචන් ..... :no:

මලා

Ushantha
05-18-2012, 09:23 PM
ඒ කතාවට නම් මම එකග නැ මචන් ..... :no:

ඇත්ත මචං. ගැහැණුන්ගෙන් කිසිම අනුබලයක් ලැබෙන් නැත්නම් පිරිමි කීයටවත් වරදේ බැදෙන් නෑ බන්. මම මේවා කියන්නේ අවංකවම අත්දැකීමෙන්.

AselaAsanka
05-18-2012, 09:44 PM
ඇත්ත මචං. ගැහැණුන්ගෙන් කිසිම අනුබලයක් ලැබෙන් නැත්නම් පිරිමි කීයටවත් වරදේ බැදෙන් නෑ බන්. මම මේවා කියන්නේ අවංකවම අත්දැකීමෙන්.

:yes: එක එක්කෙනාගේ අත්දැකීම් විවිධ යි .....

එක් පාර්ශවයකට විතරක් ඇගිල්ල දික් කරන්න බැ යාළුවා .....

දෙපාර්ශවයම අතේ වැරදි තියෙනකොට ..... හරියටම මේකයි කියලා නිගමනයකට එන්න බැ ....

පොඩ්ඩා
05-18-2012, 11:24 PM
එතකොම මම කවදාවත්ම හිනාවෙලා නැද්ද?

මමත් හිතුවේ ඒකම තමයි :oo:

Anushiz
05-19-2012, 08:02 AM
:yes:

සෝරෝ
05-19-2012, 08:53 AM
මොකක් ද මේ කියලා තියෙන හරුපේ... මට තේරෙන්නෑ මේ මහප්‍රාණ.... :D

සෝරෝ
05-19-2012, 08:55 AM
තනි අතින් බිත්තියට ගැහුවොත්... :D



ඒ උඹ දන්න තරම නේ මචං. එතකොට ගැහැණු කියන්නේ බබ්බු. පිරිමි තමයි වැරදි.. විකාර
උඹ අහලා නැද්ද අර කතාවට කියන්නේ තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා..

මරු හිරා
05-19-2012, 09:24 AM
:01:

Ushantha
05-20-2012, 01:06 PM
තනි අතින් බිත්තියට ගැහුවොත්... :D

අත තුවාල වෙයි බලාගෙන මචං:D:D:D

සෝරෝ
05-20-2012, 02:07 PM
පරිස්සමට කලොත්..... :D


අත තුවාල වෙයි බලාගෙන මචං:D:D:D

Ushantha
05-20-2012, 05:27 PM
පරිස්සමට කලොත්..... :D

මොකක්ද http://www.zoom.lk/forums/images/smilies/new2/k0239.gif

Ushantha
05-20-2012, 05:27 PM
පරිස්සමට කලොත්..... :D

මොකක්ද http://www.zoom.lk/forums/images/smilies/new2/k0239.gif

sudu pusa
05-26-2012, 02:38 AM
මට තේරුන්නෑ :k0243:

*maheshi*
06-07-2012, 08:11 AM
මොකක් ද මේ කියලා තියෙන හරුපේ... මට තේරෙන්නෑ මේ මහප්‍රාණ.... :D


මට තේරුන්නෑ :k0243:

:45::45:

Diga
06-07-2012, 10:04 AM
:59::59::59:

tanuja
08-09-2012, 07:40 PM
:45:

Time Traveler
03-17-2013, 05:26 PM
කතාව නම් ඇත්ත. ඒත් සමහර කරැණු වලට එකග වෙන්න අමාරැයි නේ මාෂි...

1.ගැහැණියෙකගේ ආත්මය හිමි නොවූ පිරිමියෙකුට කෙදිනකවත් සිනාවිය නොහැක.

2. ප්‍රේමයේදී සැබෑ ගැහැනියකය තරම් පිරිමියෙකුට සුන්දර විය නොහැක....:k0243::k0243:

:yes:

Nipuna51
03-17-2013, 06:28 PM
:k0233::k0233::k0233::k0233::k0233::k0233::k0233:: 04::04::04::04::04::04::'(:'(:'(:'(:'(:'(:'(:'(:'( :'(:52_002::52_002::52_002::52_002::52_002::52_002 ::23_002::23_002::23_002::23_002::23_002::23_002:: 23_002::23_002::23_002::23_002:

yohan
03-17-2013, 07:26 PM
http://i47.tinypic.com/ampf1s.jpg
ගැහැනියකගේ ප්‍රේමයට බක්තිමත් වන පිරිමින් ඇත්තේ කොතරම් අඩුවෙන්ද
මන් නම් හහිතන්නේ ඔකේ අනිත් පැත්ත.....

:D

maxshane
03-17-2013, 07:31 PM
http://i47.tinypic.com/ampf1s.jpg

දන්නවද? මේ ජීවන ගමන හරිම පුදුමාකාරයි !විටෙක සතුට දරා ගන්න බැරි තරම්,විටෙක කදුල දරා ගන්න බෑ..පිරිමියෙක්ගේ සෑබෑ සිනහාවේ තේරුම තමයි එයාගේ අවංක ආදරය.ඇත්ත මේ ආදරය සෑමදාටම ,මේ සංසරය පුරාවටම එකා වගේ හිතනවා නම් මේ ලෝකය මොනතරම් සුන්දරද? .............!

මේ පුංචි සිතුවිල්ල මගේම පුංචි අමා නංගියාට උපහාරයක්ම වේවා ........!!!!!

ආදරෙයි මම ඔයාට මේ සංසාරය නිමා වෙනකම් !!!

Isuru1990
03-17-2013, 08:11 PM
:b

KH7
03-17-2013, 09:06 PM
:45::45::45: