PDA

View Full Version : රූපවාහිනියේ චිත්‍රපට නරඔන ඔබ සදහා



HEDZ
05-19-2012, 06:44 PM
ඔබ චිත්‍රපට ඩිවිඩි පටයකට write කර රූපවාහිනියේ චිත්‍රපට නරඔන කෙනෙක් නම් ගුණාත්මක බාවයෙන් චිත්‍රපටය හා උපසිරැසි නැරඹීම සඳහා පහත පියවර අනුගමනය කළයුතු වේ.

1.මේ සඳහා ඔබට convertxtodvd මෘදුකාංගය අවැසි වන අතර එය පහත යොමුවෙන් ලබාගන්න.

convertxtodvd (http://www.mediafire.com/?24l31av7c9v7clz)

2.එම මෘදුකාංගය මනාව පිහිටුවාගත් පසු, එහි settings පහත පරිදි වෙනස් කල යුතුවේ.
මේ සඳහා Settings->subtitles වෙත පිවිසෙන්න.

http://i46.tinypic.com/risq44.jpg

3.දැන් මෙහි Subtitle text rendering settings බොත්තම ඔබන්න.එවිට පහත වින්ඩොව දර්ශනය වේ.

http://i47.tinypic.com/dqir9e.jpg

සැ.යු: මෙහි පහත පරිදි settings සකසා ගත යුතුවේ.

Font: Arial

Font size:22

Font style:BOLD

Code page: 65001(UTF-8)

4.දැන් “Font..” බොත්තම එබූ විට පහත අයුරින් දිස්වනු ඇත.

http://i50.tinypic.com/2dtpqbn.jpg

මෙහි settings ඉහත අයුරින් සකසා ගැනීම කළ යුතුමයි.


5.මේ සියල්ල සකසා අවසන් කළපසු,

අදාල උපසිරැසි ෆයිලය තෝරාගැනීමේදී,

පහත දැක්වෙන පරිදි “Image-based subtitles” ලෙස තෝරාගෙන .idx ෆයිල් එක පමණක් තෝරාගැනීම සෑහේ.

(නමුත් මෙහිදීද .idx හා .sub ෆයිල් දෙකම එකම ගොනුවේ තිබිය යුතුවේ)

http://i47.tinypic.com/28tc2es.jpg


6.කන්වර්ට් කරගත්තාට පසුව මේසේ දර්ශනය වේ.

http://i49.tinypic.com/hu4os5.jpg


* සැ.යු. ඉහත රුප රාමුව ඩිවිඩි පරිගනකයේ ධාවනය වන විට ගත් රැපයක් වන අතර අප රුපවාහිනියෙන් උපසිරැසි බලන අයට නිකුත් කරන උපසිරැසි ගොනුව ඩිවිඩි පටයකට රයිට් කර ඩිවිඩි පේලේයර් එකකින් ධාවනය කල විට 100%ක ගුණාත්මක බාවයක් අනිවාර්යෙන් ලැබෙනු ඇත.


* අනිවාර්යෙන් ඩිවිඩි රයිට් කරනවා නම් Settings - dvd specification තුලට පිවිස Format එක PAL ලෙස අනිවාර්යෙන්ම තොරන්න.




ඔබ ගාව දැනට Bluray තැටිදාවන පේලේයර් එකක් තිබේනම් IDX උපසිරැසි ගොනුව හා චිත්‍රපටය එකම ෆොල්ඩර් එකකට දමා Pen Drive එකක් ඔස්සේ නැරඹිමේ හැකියාව ඇත.





මේ විඩියෝ පටයෙන් මේ සියල්ල කරන ආකරය මෙසේ සරලව දැක්විය හැකිය.


http://www.youtube.com/watch?v=94b5xHqSUcA&feature=plcp

AselaAsanka
05-19-2012, 06:57 PM
http://i50.tinypic.com/35n7f5v.jpg

මේ අපි download කරන subtitle folder එකේ * Anti Aliasing setting එක තියෙන්නේ මේ විදියට .... මේක අවුලක් වෙන්නේ නැද්ද .....

akmeemana
05-19-2012, 07:06 PM
.idx සබ් වලට ඔහොම සෙටින්ග්ස් හැදුව කියල පලක් නෑ
මොකද .idx කියන්නෙ සෙටින්ග්ස් වලින් වෙනස් කරන්න බැරි සබ් ෆයිල් වර්ගයක්
ඒකනිසා .idx ෆයිල් එක ඇඩ් කරල නිකම්ම බර්න් කරහම .idx එකෙ තියෙන ෆොන්ට් size එකම ඒ ෆොන්ට් එකම ඒ විදියටම වදිනව.
මොකද .idx ෆයිල්ස් තියෙන්නෙ image ෆෝමැට් එකෙන්.

මරු හිරා
05-19-2012, 07:17 PM
මේක හරියනව නම් ගොඩක්ම වටිනව රූපවාහිනියෙ බලන කට්ටියට.. එල෴

Punisher
05-19-2012, 07:29 PM
එල එල දැම්ම එක හොදයි

harsha0101
05-19-2012, 07:42 PM
:)

HEDZ
05-19-2012, 07:44 PM
.idx සබ් වලට ඔහොම සෙටින්ග්ස් හැදුව කියල පලක් නෑ
මොකද .idx කියන්නෙ සෙටින්ග්ස් වලින් වෙනස් කරන්න බැරි සබ් ෆයිල් වර්ගයක්
ඒකනිසා .idx ෆයිල් එක ඇඩ් කරල නිකම්ම බර්න් කරහම .idx එකෙ තියෙන ෆොන්ට් size එකම ඒ ෆොන්ට් එකම ඒ විදියටම වදිනව.
මොකද .idx ෆයිල්ස් තියෙන්නෙ image ෆෝමැට් එකෙන්.

ඔබ කියන කතාව ඇත්ත නමුත් ඩිවිඩි පටයකට රයිට් කිරිමේදි ඇතැම් කරනා පිළිබද සැලකිලිමත් වෙන්න වෙනවා.ෆොන්ට් සයිස් එක වෙනස් වෙන්නේ නෑ එක හරි.නමුත් විවිධ විවිධ අකාරයට හදාගෙන ඔබ රයිට් කරලා බලන්න මොකක්ද වෙන්නේ කියලා.අකුරු කැඩි කැඩි යාම හෝ යම් අපහැදිලි ගතියක් දකින්න පුලුවන් වෙනවා.එක නිසයි මේ විදියටම කරන්න කියලා දැම්මේ

HEDZ
05-19-2012, 07:45 PM
http://i50.tinypic.com/35n7f5v.jpg

මේ අපි download කරන subtitle folder එකේ * Anti Aliasing setting එක තියෙන්නේ මේ විදියට .... මේක අවුලක් වෙන්නේ නැද්ද .....

එකේ පොඩි ගැටලුවක් තිබුනා.දැන් අපි මේ අලුතින් දාලා තියන විදියට ඩිවිඩි පටයක් රයිට් කරලා බලන්නකෝ.අනිවාර්යෙ ් හොද උපසිරැසියක් ලබා ගැනිමට පුලුවන්

AselaAsanka
05-19-2012, 08:00 PM
එකේ පොඩි ගැටලුවක් තිබුනා.දැන් අපි මේ අලුතින් දාලා තියන විදියට ඩිවිඩි පටයක් රයිට් කරලා බලන්නකෝ.අනිවාර්යෙ ් හොද උපසිරැසියක් ලබා ගැනිමට පුලුවන්

තෑන්ක්ස් ....... HEDZ :)

මම try කරලා බලන්නම් ....... :yes:

Anushiz
05-19-2012, 08:13 PM
‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ. :D

harsha0101
05-19-2012, 09:27 PM
‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ. :D
:nerd:

Dokolla
05-19-2012, 09:35 PM
:thumbsup:

Mal Baba
05-19-2012, 09:39 PM
Ade Elane Mamath Me System Eka Hoya Hoya Hitiye
English Sub Nam Awulak Ne
Sinhala Weda Kare Ne Eka Prak
Thanks HEDZ Lokka
Supiri Wedak Meka Nam

ips
05-20-2012, 08:45 AM
bump

akmeemana
05-20-2012, 08:36 PM
ඔබ කියන කතාව ඇත්ත නමුත් ඩිවිඩි පටයකට රයිට් කිරිමේදි ඇතැම් කරනා පිළිබද සැලකිලිමත් වෙන්න වෙනවා.ෆොන්ට් සයිස් එක වෙනස් වෙන්නේ නෑ එක හරි.නමුත් විවිධ විවිධ අකාරයට හදාගෙන ඔබ රයිට් කරලා බලන්න මොකක්ද වෙන්නේ කියලා.අකුරු කැඩි කැඩි යාම හෝ යම් අපහැදිලි ගතියක් දකින්න පුලුවන් වෙනවා.එක නිසයි මේ විදියටම කරන්න කියලා දැම්මේ

කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑ නෙ!
.idx සබ් එක ඇඩ් කරල Source Files වලටගිහින් බලන්න එතනින් Edit කරන්න දෙනවනම් දෙනව නැත්නම් නෑ
.idx ඇඩ් කරහම එහෙම edit කරන්න දෙන්නෙ නෑ

Sudaliya
07-01-2012, 07:44 AM
meke screenshot images tika apahu upload karanna

sudu pusa
07-02-2012, 08:59 AM
කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑ නෙ!
.idx සබ් එක ඇඩ් කරල Source Files වලටගිහින් බලන්න එතනින් Edit කරන්න දෙනවනම් දෙනව නැත්නම් නෑ
.idx ඇඩ් කරහම එහෙම edit කරන්න දෙන්නෙ නෑ
ba
edit kale natinam akuru wala ispili paapili upset yanawa

CREATIVEN
07-02-2012, 12:15 PM
තොරතුරු වලට ස්තුතියි නමුත් සමහර image පෙන්නෙ නැහැ
http://i.imgur.com/mXNmg.jpg

කලින් කෙනෙක් කිය්ල තියෙනව .. ඒක ඇත්ත..

Mal Baba
07-07-2012, 09:21 PM
ela

sujeewa
07-07-2012, 10:03 PM
මේක හරියනව නම් ගොඩක්ම වටිනව

pazzy
08-01-2012, 09:34 AM
machan meka register karann one software ekak neda?? eka register karanne kohomada??? plzzzz helpppppppp

Punisher
08-01-2012, 09:42 AM
machan meka register karann one software ekak neda?? eka register karanne kohomada??? plzzzz helpppppppp

Serial Code එකක් සොෆ්ට්වෙයාර් එක එක්කම ඇති.නැත්නම් කියන්න මගේ ලග තියන සිරියල් කී ටිකක් දෙන්නම්

pazzy
08-01-2012, 09:47 AM
machan install karanakota video format eka select karanna ahanawa... PAL da??? NTSC da???

pazzy
08-01-2012, 09:54 AM
keys koheda machan tiyenne???????????????? man install kala :) dan key ekak ahanawa

Punisher
08-01-2012, 10:00 AM
machan install karanakota video format eka select karanna ahanawa... PAL da??? NTSC da???


keys koheda machan tiyenne???????????????? man install kala :) dan key ekak ahanawa

PAL දාන්න සිරියල් කී ටික මැසේජ් කරලා ඇති.

pazzy
08-01-2012, 10:12 AM
machoo eka serialkey ekakwath weda naha :( :( :( okkoma block karala pirated kiyala..man mokada karanne?????

Punisher
08-01-2012, 10:17 AM
machoo eka serialkey ekakwath weda naha :( :( :( okkoma block karala pirated kiyala..man mokada karanne?????

එහෙමද බලමු එකක් හොයාගන්න පුලුවන් වේවි.

Punisher
08-01-2012, 10:22 AM
ඔන්න තව සිරියල් ටිකක් එව්වා එකත් බලන්න

pazzy
08-01-2012, 10:24 AM
machan wadee hari... man torrent eken hoyagaththa.... anyway thanx help kalata

beushan
08-03-2012, 09:42 AM
යාන්තන් ඇති, .Idx subtitle වලදි මට ඔය වැඩේ (අකුරු කැඩි කැඩි යාම) වෙනවා. මේ වැඩේ තේරුම් කලාට ගොඩක් ස්තූතියි.

Mal Baba
08-12-2012, 06:31 PM
meka thamai mamath use karanne pattata weda

Mahesh Chanchala
08-15-2012, 12:13 PM
:cool:ලෝබ නැතුව කියල දෙනවට ගොඩක් ස්තුතියි

Time Traveler
08-15-2012, 01:56 PM
හරිම වැදගත් ත්‍රෙඩ් එකක්. බොහොම ස්තූතියි!:thumbsup::thumbsup:

prasad sulan
08-19-2012, 08:25 AM
01. අපි dl කරන .srt format එකේ subs dvd එකකට ගන්න බැරිද...???

02. මම .srt format එකේ subs හොදට ලස්සනට පේනවා.,නමුත් .idx හැම එකම පේන්නේ එකම size එකකට, font size වෙනස් කරන්න බැරිද...???

03. film එකකට sub දාන්න පුලුවන් හොදම software 1 මොකක්ද...??? පුලුවන්නම් කරන විදියත් කියනවද...???

Shasz
08-19-2012, 09:24 AM
godak wadagth

Isuru1990
08-19-2012, 11:43 AM
වැදගත් ත්‍රෙඩ්එක.thanx!:thumbsup:

tanuja
08-19-2012, 12:00 PM
තෑන්ක්ස් ....... HEDZ!:yes:

thushan10
08-19-2012, 12:36 PM
:P
‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ. :D

THECN
08-19-2012, 04:14 PM
Thankz ..bro.. :)

Ranga amarasena
08-23-2012, 01:44 PM
මම ගාව තිනයන්නේ එල්.ජී අගල් 32 ෆලැට් ටීවී එකක් ඉතින් ඒකේ මේ සබ් යූ.එස්.බී හරහා බලන්න බැයිද

mithun9115
08-24-2012, 10:54 PM
මම convertxtodvd එක ගත්ත අරන් DVD convert කරා එඋනාට Serial key නැතුව convert කරල වැඩක් නැ. මොකද DVD එක බලන්න බැ..අපෙන් එයාල Serial key එක ඉල්ලනව ඔක්කොටම ඉස්සල්ල Torrent එකෙන් එක හොයල ගන්න නැත් නම් නිකන් අපරාදේ convert වෙන වෙලාව.

chalindudeshan
08-25-2012, 09:40 PM
මචං. සබ් එක කොහෙහාමද ෆිල්ම් එකට දාන්නේ. Add video file දීල වීඩියෝ එක දාන්න පුලුවන්. ඒත් සබ් එක කොහොමද ඇතුල් කරන්නේ?

Punisher
08-25-2012, 09:52 PM
මචං. සබ් එක කොහෙහාමද ෆිල්ම් එකට දාන්නේ. Add video file දීල වීඩියෝ එක දාන්න පුලුවන්. ඒත් සබ් එක කොහොමද ඇතුල් කරන්නේ?

ෆිල්ම් එක ඇඩ් කරගත්තට පස්සේ එතන + ලකුණක් ඇති එක කිලික් කලාම add sub එකෙන් ඇඩ් කරගන්න පුලුවන්

dushan075
09-09-2012, 11:59 AM
machan mekata SRT add karanna barida . mama karala baluwa eth sub pennanne nane. IDX walin karala baluwa film eka burn unahama sub pennenne nane, mekata mokada karanne ?

harshana001
09-10-2012, 11:32 PM
‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ. :D

:giggle::giggle::zip_it:

:nerd:

GTD
09-11-2012, 12:36 AM
;)

GTD
09-11-2012, 12:37 AM
මාගේ නම් මේක වැඩ කරන්නේ නැතෝ
:26_002:

Sithum Dinesh
09-11-2012, 09:36 AM
එල

chathu1010
09-12-2012, 07:35 PM
mewa srt kara ganna barida?

hasithadn
09-12-2012, 07:44 PM
:thumbsup::thumbsup:

jk perera
09-12-2012, 08:23 PM
මෙන්න සිරියල් කී එක


serial : BLXZV-6YGW4-HFEFQ-MCMGU-KCYSH-4

jude ruwan
09-13-2012, 02:20 PM
me vidihatama karapuwahama sinhala akuru anne nahane

kandya
09-13-2012, 02:24 PM
‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ. :D

;)

jude ruwan
09-13-2012, 02:30 PM
sinhala akuru anawada me vidihatama karapuwahama

tsrrox
10-02-2012, 11:45 PM
pen eka tv eketa plug karala balana widiyata subtitle eka hada ganne kohomada

Dilan_RoX
10-02-2012, 11:55 PM
pen eka tv eketa plug karala balana widiyata subtitle eka hada ganne kohomada

එකට Bluray Player එකක් අවශ්‍ය වෙනවා ඒ වගේම දැන් තියන LED ටිවි වලත් මෙම පහසුකම තියනවා.
පෙන් එකට ෆිල්ම් එකයි අපි ලබා දෙන සබ් එකේ ඔබ කැමැති එකක් අරන් ඔබ ලග තියන ෆිල්ම් එකේ නමට උපසිරැසි ගොනු දෙකම රිනේම් කරන්න.
ඊන් පසු ටිවි පෙන් එකෙන් ඔබට නැරඹිමට පුලුවන් කම ලැබේවි.

TD.MAxi
10-03-2012, 01:11 PM
avi flm ekak mpg convert kerala dvd ekakata write kerana kota sub wela wenasak wenawada,,,,,,,???

JDS2012
10-03-2012, 01:29 PM
Bump

http://i.imgur.com/HDGle.gif

captain_haddock
10-22-2012, 10:53 AM
pen eka TV ekata gahala balanawa nm ath convert karalada ganna ona...???

Sameera Karunaratne
10-22-2012, 12:32 PM
:thumbsup::thumbsup::thumbsup:

madubashitha
10-25-2012, 04:13 PM
Led tv 1ta pen 1ta film 1i subtitle files dala balana widiya poddak kiyanna puluwanda?????

oshangalwaduge
11-03-2012, 04:22 PM
pen eka gahala tv eken balanakotath meka karanna onneda?

madura199
11-04-2012, 01:09 PM
watinawa

dushanz
12-27-2012, 08:28 PM
yaluwane mata CovertxtoDVD 5 kiyana ekata sub file eka add karnna denne nea ayii danne nea mama adahasak denam da yaluwane nea mama meka kiwata mokuth hithana epa headz mama kiyanne lesiyata download karanakotama sub file eka DVD film ekata convert karalama denna barida ? ehemma denna puluwanam lesyi apita aiyth convert karnna deyak ne nea mama danwa ogollo film godak sub dena nisa amaruu wyi puluwanam ehema deyak karnwada puluwnam vithrak mama me kiwee adahasak vithrayi yaluwaneee .:k0243:

ghwkodi
01-03-2013, 08:25 PM
kohomada meka pen drive gahanna puluwan tv walin balanne dvd walata write karanne natiwa

Punisher
01-03-2013, 08:28 PM
kohomada meka pen drive gahanna puluwan tv walin balanne dvd walata write karanne natiwa

Bluray පේලේයර් එකක්ද තියෙන්නේ?

ghwkodi
01-03-2013, 08:28 PM
මෙන්න සිරියල් කී එක


serial : BLXZV-6YGW4-HFEFQ-MCMGU-KCYSH-4

dan aluth version ekak tiyenne

Punisher
01-03-2013, 08:31 PM
dan aluth version ekak tiyenne

අලුත් වර්ෂන් එකේ අවුල් තියනවා.
ConvertXtoDVD 4 වර්ෂන් එක අරගන්න

amcs 104
01-03-2013, 08:59 PM
thanks. hedz. godak watinawa.

Yasitha Nadeeshan
01-03-2013, 10:05 PM
මේ softwere එකෙන් tv එකට පෙන් එක ගහලා බලද්දිත් subtitle වැටෙයිද? full scren බලන්න නම් conveart කරන්නේ කොහොමද?

Punisher
01-03-2013, 10:18 PM
මේ softwere එකෙන් tv එකට පෙන් එක ගහලා බලද්දිත් subtitle වැටෙයිද? full scren බලන්න නම් conveart කරන්නේ කොහොමද?

මේ සොෆ්ට්වෙයාර් වලින් නෙමෙයි කෙලින්ම බුලුරේ පෙලෙයර් එකක් තියනවා නම් සබ් දාලා බලන්න පුලුවන්.

Eranga 44
01-03-2013, 11:18 PM
:yes:

shashi1987
01-04-2013, 08:27 AM
:cool:

Yasitha Nadeeshan
01-04-2013, 11:19 AM
මට බුලුරේ පෙලෙයර් එකක් නැහැ. නමුත් USB Movies බලන්න පුලුවන් LCD TV එකක් තියෙනවා මට ඒකෙන් subtitle එක්ක Movies බලන්න විදියක් කියන්න කෝ කරුණාකරලා.

Punisher
01-04-2013, 11:24 AM
මට බුලුරේ පෙලෙයර් එකක් නැහැ. නමුත් USB Movies බලන්න පුලුවන් LCD TV එකක් තියෙනවා මට ඒකෙන් subtitle එක්ක Movies බලන්න විදියක් කියන්න කරුණාකරලා.

සබ් දිලා තියෙන එවයින් ''රූපවාහිනියෙන් චිත්‍රපට නරඹන ඔබ සඳහා'' Normal TV සබ් එක තොරගන්න එක එක්ටැක්ට් කරලා ෆිල්ම් එකයි සබ් එකයි එකම ෆොල්ඩර් එකට දාගන්න.ෆිල්ම් එකේ නම
Jab Tak Hai Jaan - DVDRip - x264 - 1CDRip - ESubs - [DDR] නම් තියන සබ් ෆයිල් දෙකේ නමත් ඔය නමින්ම තියෙන්නේ ඕන.
ඊට පස්සේ ටිවි එකේ ප්ලේ කරලා බලන්න.වැඩේ හරියාවි

maduranga.s
01-10-2013, 09:26 AM
FREEMAKE VIDEO CONVERTER එකේ මේක CONVERT කරන්න විදියක නැද්ද??

kasunvck
01-16-2013, 02:06 PM
srt file mehema write karanna baida

kasunvck
01-16-2013, 07:29 PM
පොඩි අවුලක් 4 පියවරේ තියන font කියන බටන් එක ගන්නේ කොහොමද මට එක හොයා ගන්න බෑ නේ. කරුනාකරලා උදවුවක් කරන්න

Dilan_RoX
01-16-2013, 10:51 PM
පොඩි අවුලක් 4 පියවරේ තියන font කියන බටන් එක ගන්නේ කොහොමද මට එක හොයා ගන්න බෑ නේ. කරුනාකරලා උදවුවක් කරන්න

3වැනි ඊමේජ් එකේ තියෙනවා ඇති ෆොන්ට් කියලා බටන් එකක්.ඒක කිල්ක් කලාම හරි

kasunvck
01-17-2013, 04:51 PM
3වැනි ඊමේජ් එකේ තියෙනවා ඇති ෆොන්ට් කියලා බටන් එකක්.ඒක කිල්ක් කලාම හරි මගේ තියන්නේ convret x to dvd 5 කියන වර්ෂන් එක එකේ තියන්නේ ලොඩ් ෆොන්ට් කියලා බටන් එකක් විතරයි

radeesharrs
01-28-2013, 10:15 AM
mage Samsung 26" LED HDTV ekak thiyenne ekata direct pen eka denna puluwan eth sinhala sub play wennane...english play wenawa...help ekak denna

dinethudesha
01-29-2013, 11:14 AM
apita bluray dvd player eke movies balanakota pen drive eken convert karanna oneda ?

Kavindu Chamith
01-30-2013, 06:25 AM
Mama(me) download karapu ConvertXtoDVD 5 software eke interface eka help trailor eke thiyena interface eka wage newei. Language support karanneth neha:no:idx sub file eka insert karana kota invalid kiyala wetenawa movie eka insert karannath beha

02-11-2013, 10:27 PM
mage prob 1 english sub penawa. but sinhala na..Ai a bro ?

chathurazeez
02-12-2013, 11:29 PM
:thumbsup:

02-15-2013, 11:28 AM
elaz............

ASANKA.MK
02-21-2013, 04:01 PM
හැමෝටම සුභ දවසක්. මාස හය හතක ඉඳන් සූම් එකේ ‍ෆිල්ම් බැලුවත් මම මේ පලවෙනි පාරට තමයි ෆෝරුම් එකට ආවේ. උපදෙස් වල විදිහට මම converter x to dvd 5 පාවිච්චි කරල idx file ඕපන් කරාම එරර් මැසේජ් එකක් එනව. cant be loaded file. .srt වල ප්‍රෂ්නයක් නෑ. ඕපන් වෙනව. සෙටින්ස් ඔක්කොම ඉහත විදිහට කරල තියෙන්නෙ. ඇයි මෙහෙම වෙන්නෙ.

ASANKA.MK
02-21-2013, 07:47 PM
.sub file ගන්නෙ නෑ එරර් එකක් එනව. srt වල ප්‍රශ්ණයක් නෑ. please help

chathurazeez
02-21-2013, 08:24 PM
මචෝ IDX සබ් මේ විදියට කරාම ගොඩාක් ලොකුවට අකුරු පෙන්නන්නෙ. මොකද කරන්නෙ ඒකට.

Sankaja
02-21-2013, 10:46 PM
hmmmm

Gamini.Gunatunga
02-24-2013, 09:46 PM
මගේ ළඟ තියෙන්නේ "ස්මාර්ට් ටීවී " එකක්. එකෙන් සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? ටීවී වලට තියෙන සිංහල උපසිරැසි ෆයිල් එක අරගෙන පෙන් ඩ්‍රයිව් එකකට දාලා ස්මාර්ට් ටීවී එකෙන් බලන විධිය කියලා දෙන්න. ගොඩාක් ස්තුති වන්ත වෙනවා.

ගාමිණි

kavinda gamage
03-01-2013, 12:58 AM
තෑන්ක්ස්

X_tiGer_X
03-01-2013, 09:56 AM
මට තියෙන්නෙ LG TV එකක්,
අපි ෆිල්ම් බලන්නෙ Home theater player එකෙන්
ඒකෙ සිංහල සබ් වලට කොටු කොටු පෙන්නන්නෙ. ඒක හදාගන්න පුලුවන්ද?
ඉංග්‍රීසි සබ් වැඩ

DAMER
03-07-2013, 06:52 AM
:thumbsup:

naduniza83
04-01-2013, 10:08 PM
:P

thilanka mihiranga
04-03-2013, 11:06 AM
bump

irosh99
04-04-2013, 01:45 PM
need help.man dwn karapu convertxtodvd eka font botton 1k nah ne :(

BEN
04-04-2013, 01:50 PM
ela

cyberjayn
04-04-2013, 11:42 PM
මම zoom එකට අලුත් කෙනෙක් මට පොඩි ඉල්ලීමක් තීනව කරන්න ඔයාලගෙන්, අද අපි හුගක් දෙනා ipad/android tab/smart phones වලින් ෆිල්ම්ස් බලනව නේ දෑනට android/ios වලට තීන ගොඩක් ප්ලේයර්ස් වල .sub/.idx play වෙන්නෑ :no: ඒත් SSA/SRT.. වගේ format හොදට වෑඩකරනව.. දෑන් තීන ජීවන රටාවත් එක බලන කොට pc එකක් ඉස්සරහ වාඩි වෙලා movies බලන්න තීන ඉඩකඩ අඩු නිසා මේ වගේ device පාවිච්චි කරන අයටත් විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.. ඈත්තම කිව්වොත් මේ නිසා මන් නම් ගොඩක් අපහසුතාවයට පත්වෙලා තීනවා,මන් ගොඩක් කලේ ඔයාලගෙන් torrent එක අරන් වෙනම english සබ් අරන් බලපු එක :(.. වෑරදි දෙයක් කිව්වනම් සමවෙන්න ඕන මට :)

tharindu9mm
04-11-2013, 05:11 PM
ane ow apith android use karanne ssa wage format ekak ekakuth denna puluwan nam loku deyak friend.samara ewa nam ssa walin tiyenawa mama dakka eth godak ewa sub ne tiyenne :-(

sanjeewa2010
04-11-2013, 05:37 PM
ela..ela...thnx.......

KH7
04-11-2013, 06:45 PM
මේක හරියනව නම් ගොඩක්ම වටිනව රූපවාහිනියෙ බලන කට්ටියට.. එල෴

:yes::yes::yes::yes::yes:

wasana90
04-12-2013, 01:58 PM
menna key gen eka ona unoth dl kara ganna
convertxtodvd_4_keygen - Download - 4shared (http://www.4shared.com/get/0NwZubhJ/convertxtodvd_4_keygen.html)

rumesh.ravilal
06-24-2013, 07:02 PM
sub add wenne na machoo man meekata sub daaanna full try kala hariyanne na Planet.Earth.EP01 file type 1 flv tiyala kale

mithun77
07-18-2013, 12:32 PM
T.V. eke USB port ekata gahanakota mokakda karanna one

pushpike
07-20-2013, 10:17 AM
tv eke thiyena usb port ekata pen eka plug karala movie eka sinhala sub ekath ekka balanna barido????????

Thunder
07-20-2013, 10:31 AM
Thank You Hedz ayye..... :thumbsup: :thumbsup: :thumbsup:

nalinerangi
09-07-2013, 07:51 PM
meka download karata passe convertxtodvd idx karanne kohomada

achala2010
09-08-2013, 10:11 AM
:thumbsup::thumbsup::thumbsup:

Imal619
09-19-2013, 02:59 PM
USB ekakin film ekak baladdi sinhala sub weda karanne nen.englishnam weda...pls hlp...

Nu Sean
10-17-2013, 08:49 AM
.IDX file eka neththan weda karan nedda sinhala sub?

sayo
11-03-2013, 12:15 PM
usb 1n tv1ta connecct karala me widihata balanna puluwanda?

shanghost
02-19-2014, 09:19 AM
samsung LED TV එකක සිංහල උපසි‍රැසි බලන විදිහ විස්තර කරන්න.

Code#M
04-14-2014, 07:13 AM
එල

Code#M
04-14-2014, 07:15 AM
.IDX file eka neththan weda karan nedda sinhala sub?
.idx එකයි .sub එකයි දෙකම තියෙන්න ඕනේ. නැත්නම් වැඩ කරන්නේ නෑ. රයිට් කරනකොට හරි ප්ලේ කරනකොට හරි අයිඩීඑක්ස් එක විතරක් සිලෙක්ට් කරලා දුන්නාම හරි

damithperera
04-14-2014, 07:47 AM
මේක හරියනව නම් ගොඩක්ම වටිනව රූපවාහිනියෙ බලන කට්ටියට

damithperera
04-14-2014, 07:49 AM
‍මම ඔයාලා දාන්නෙත් නැතුව මෙහේම තමයි රයිට් කලේ.කොහොමද මගේ මොලේ. :D

හොදයි හොදයි ටිකිරි මොලේ

udesh lahiru
05-24-2014, 07:40 PM
srt walin dunnanam oya kisi agulak on ne ne???????????:angry:

dushan075
05-24-2014, 08:29 PM
mage PHILIPS HOME THEATER ekak tiyenne. eke bluray wadakaranawa, eth idx file ekeai film ekai ekama folder ekaka dala play karata subtitle wadakaranne na ne.

http://dinapalagroup.lk/image/cache/data/LE/HTB5540D_page3_image2-228x228.jpg
HTB5540D/98

Optical Playback Media

•Playable Discs: AVCHD, BD, BD R / BD RE, CD, CDDA, CD-R/CD-RW, DVD, DVD +R/+RW, DVD -R/-RW, SVCD, VCD

File Format

•Audio: aac, mka, mp3, wma
•Picture: GIF, JPEG, JPG
•Video: avi, divx, mkv, mp4, mpeg, mpg

Audio Playback

•Compression format: AAC, MP3, WAV, WMA, Dolby Digital, DTS
•MP3 bit rates: 32 - 320kbps

Video Playback

•Compression formats: AVCHD, DivX Ultra, MPEG1, MPEG2, MPEG4, DivX Plus HD

Still Picture Playback

•Compression format: GIF, JPEG, JPEG HD, JPEG Progressive, PNG
•Picture Enhancement: Rotate, Slideshow with music playback, Zoom

Picture/Display

•Picture enhancement: HD (720p, 1080i, 1080p/24fps), Progressive scan, Video upscaling

Full HD 3D Blu-ray

Be enthralled by 3D movies in your own living room on a Full HD 3D TV. Active 3D uses the latest generation of fast switching displays for
real life depth and realism in full 1080x1920 HD resolution. By watching these images through special glasses with right and left lenses that are timed to open and close in synchrony with alternating images, the full HD 3D viewing experience is created in your home cinema. Premium 3D movie releases on Blu-ray offer a wide, high quality selection of content. Blu-ray also delivers uncompressed surround sound for an unbelievably real audio experience.

Code#M
05-24-2014, 08:45 PM
mage PHILIPS HOME THEATER ekak tiyenne. eke bluray wadakaranawa, eth idx file ekeai film ekai ekama folder ekaka dala play karata subtitle wadakaranne na ne.

http://dinapalagroup.lk/image/cache/data/LE/HTB5540D_page3_image2-228x228.jpg
HTB5540D/98

Optical Playback Media

•Playable Discs: AVCHD, BD, BD R / BD RE, CD, CDDA, CD-R/CD-RW, DVD, DVD +R/+RW, DVD -R/-RW, SVCD, VCD

File Format

•Audio: aac, mka, mp3, wma
•Picture: GIF, JPEG, JPG
•Video: avi, divx, mkv, mp4, mpeg, mpg

Audio Playback

•Compression format: AAC, MP3, WAV, WMA, Dolby Digital, DTS
•MP3 bit rates: 32 - 320kbps

Video Playback

•Compression formats: AVCHD, DivX Ultra, MPEG1, MPEG2, MPEG4, DivX Plus HD

Still Picture Playback

•Compression format: GIF, JPEG, JPEG HD, JPEG Progressive, PNG
•Picture Enhancement: Rotate, Slideshow with music playback, Zoom

Picture/Display

•Picture enhancement: HD (720p, 1080i, 1080p/24fps), Progressive scan, Video upscaling

Full HD 3D Blu-ray

Be enthralled by 3D movies in your own living room on a Full HD 3D TV. Active 3D uses the latest generation of fast switching displays for
real life depth and realism in full 1080x1920 HD resolution. By watching these images through special glasses with right and left lenses that are timed to open and close in synchrony with alternating images, the full HD 3D viewing experience is created in your home cinema. Premium 3D movie releases on Blu-ray offer a wide, high quality selection of content. Blu-ray also delivers uncompressed surround sound for an unbelievably real audio experience.:no:

apkumara
05-24-2014, 09:06 PM
mama karnna pc aka convert karal pen akata dala balnawa ath sinhala sub pannane

hasitha2010
05-25-2014, 11:39 PM
:P

silvamadduma
07-18-2014, 10:32 AM
sinhala srt sub file ekak Idx walata convert karaddi sinhala akuru hariyata set wenne nahane ... danna kenek help ekak denawada? kombuwa enna oni thana newei convert kalahama display wenne..danna kenek innawanam kiyanawada? kohomada hariyatama eka hadaganne kiyala??????

Ravindu64
10-03-2014, 04:36 PM
convert කරන්නේ නැතුව කෙලින්ම බලන්ඩ බැරිද smart tv එකකින් වත්???????????????????????????

USG
10-03-2014, 06:40 PM
:thumbsup::thumbsup::thumbsup:

Palingu
10-15-2014, 09:27 AM
kelinma LED tv ekata pen eka gahala wada karanne na neda SUBTITLE eka

ashirvada
12-01-2014, 11:35 AM
machan USB use karala TV eken movies balanne kohomada?
sinhala subtitles pennanne ne TV eken balana kota

apkumara
12-01-2014, 07:28 PM
ma vidiyata pan akata dala balanna puluwannada

SupunWe
12-02-2014, 07:12 AM
ma vidiyata pan akata dala balanna puluwannada

sub file, idx file, video file මේ තුනම එකම නමකින් රීනේම් කරලා එකම ෆෝල්ඩර් එකකට දාල ට්‍රයි එකක් දීලා බලන්න,
හැබැයි ටීවී වල .mkv වගේ ෆොමැට් නම් සපෝට් කරන්නෙ නෑ!

TharakaMadushan
12-02-2014, 09:00 AM
එල එල දැම්ම එක හොදයි

:yes: :yes:

dushan075
03-18-2015, 07:12 PM
ane machan tv eke tiyana okkom vedio format nam eada x265 unath hodin wada karanawa eath upasirasi wadakaranne nane. idx wadakaranneth na. srt nam wada eth English vitharai.

merlin
03-19-2015, 03:38 PM
niyamai

mtrtrperera2
10-03-2015, 02:55 PM
idx kohomada hadanne

amitharathanathero
10-23-2015, 03:31 PM
Battleship.2012 sinhala SRT subtitles eka denna puluwanda.?

Kistlak
10-23-2015, 11:16 PM
එල එල !! :D

kushanchathuranga
01-24-2016, 08:29 PM
http://file:///C:/Users/KUsh/Documents/Bandicam/bandicam%202016-01-24%2020-24-52-236.jpg

srt sub dammama ohoma wenawa anek sub walata ehema wenne nehe ay e kiyala kiyanna puluwanda?

kushanchathuranga
01-24-2016, 08:32 PM
srt sub dammama weda nehe ane. ay kiyala dannawada?

kushanchathuranga
01-24-2016, 08:33 PM
pic danna beri ay anew

pradeelamadumal
02-25-2016, 07:14 AM
LED Tv වල subtitles එක්ක බලන විදිය ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ.... please

S.K.Ruchiranga
02-25-2016, 09:00 AM
elma thz

dinithherath
06-23-2016, 04:05 PM
nikamma pen eke folder ekata sub eka dala tv eken beluwata play wenne nedda yaluwa

scdilantha
01-14-2017, 10:13 AM
පෙන් එකට SRT & SUB ඇඩ් කරල ටීවී එකට දුන්නට පෙන්නන්නේ නැහැ නෙහ්. ඒකට වෙන විදිහක් තියනවද.

prasanna madusanka
02-11-2017, 09:46 AM
මම ෆිල්ම් බලනේ usb pen එක tv එකට ගහල එතාකොට ෆිල්ම් එකට subtitle එක දාන්නේ කොහොමද tv එකට

hashara akash
02-15-2017, 01:58 PM
machan tv 1kn sinhala sub balanne kohomada bn usb pen 1k gahala tv 1ka smart 4k kohomada bn balanne ?
:k0233:

Pramod Indunith
02-16-2017, 11:31 AM
machan tv 1kn sinhala sub balanne kohomada bn usb pen 1k gahala tv 1ka smart 4k kohomada bn balanne ?
:k0233:

මේක බලන්න -
https://www.youtube.com/watch?v=sbNMtPjB7ko&t=4s

squidooboy
05-23-2017, 12:46 AM
මගේ ලග LG Blueray Player එකක් තියෙනවා. නමුත් sub ෆිලේ දෙකම copy කරලා බැලුවා එකම නමින්. එන්නේ නැහැනේ

squidooboy
05-23-2017, 01:09 AM
නියමයි වැඩේ කර ගත්තා. මේකෙන් හරිම ලේසියෙන් sub file එක embeed කර ගන්න පුළුවන්. ඒ වගෙමේ ෆිල්ම් එකේ එන english සුබ එක අවශ්‍ය නම් අයින් කරලා merge කර ගන්න පුළුවන්. නියමයි

squidooboy
05-23-2017, 01:09 AM
මේක බලන්න -
https://www.youtube.com/watch?v=sbNMtPjB7ko&t=4s

නියමයි වැඩේ කර ගත්තා. මේකෙන් හරිම ලේසියෙන් sub file එක embeed කර ගන්න පුළුවන්. ඒ වගෙමේ ෆිල්ම් එකේ එන english සුබ එක අවශ්‍ය නම් අයින් කරලා merge කර ගන්න පුළුවන්. නියමයි

VidunHewage
09-01-2017, 08:30 AM
අපිට සම්පුර්ණයෙන්ම සිංහල sub එක වීඩියො එකට rip කරන්න බැරිද?එතකොට tv එකේ බලන්න ලේසි.DVD Player එකක් නැති කට්ටිය මොකක්ද කරන්න ඕනේ?නිකන් සිංහල sub එක දැම්මට සමහර tv වල english අකුරුයි අන්කයි විතරයි පෙන්නන්නේ.එතකොට මොකක්ද කරන්න ඕනේ??

tharu.s
03-25-2018, 10:35 AM
me converter softwere eka crack karanna widiyak danna kawru hari innawada

pradiiya1234
06-14-2019, 01:29 AM
Ai zoom.lk aken .SRT vidiyata sub denne natthe??? SRT dunnama onema device akaka balanna puluwanne.