PDA

View Full Version : John Carter [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-19-2012, 07:12 PM
John Carter [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=111)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=111))


http://www.zoom.lk/forums/downloads/subs/johnc/JOHNCARTER.jpg
ජෝන් කාර්ටර්, 1868 හිටිය සිවිල් යුද්ධවල ප්‍රවීණයෙක්.ඔහු සාමාන්‍ය ජීවිතයක් ගතකිරිමට උත්සහ කරමින් හිටියා.ඒ අතරෙදි හමුදාවට බැඳෙන්න ඔහුට ආරාධනාවක් ආවා.ඒත් ඔහු එය ප්‍රතික්ෂේපකල නිසා ඔහුව සිරගතකලා.ඔහු හිරෙන් පැනලා ගියා. පොලිස්කාරයින් ඔහුව ලුහුබැන්දා.අවසානය දි ඔවුන්ට ඉන්දියානුවන් පිරිසක් හමුවෙනවා.එතනදි සටනක් ඇතිවෙනවා.කාර්ටර් ආරක්ෂාවට ගුහාවක් හොයාගෙන යනවා.එතනදි කිසියම් පදක්කමක් තියාගෙන හිටිය පුද්ගලයෙක් එක්ක සටනක් ඇතිවෙනවා.කාර්ටර් පදක්කම ඇල්ලුවාම... ඔහුව අදහගත නොහැකි උසක් පැනිය හැකි ස්ථානයකට යැවෙනවා.පසුව ඔහු කවදාවත්ම දැකලා නැති ජිවින් එක්ක සටනක් ඇතිවෙනවා. ඔහුට කෙල්ලෙක් මුණගැහෙනවා.ඔහු ඉන්නේ අඟහරුවල කියලා සොයාගන්න ඇය උදව් වෙනවා. ඒවගේම එහි නොසන්සුන් තත්වයක් ඇතිවෙනවා.ඒ නොසන්සුන් තත්වයන් මඟහරවාගෙන ඔහුට ආපසු පෘථිවියට එන්න පුළුවන්වෙයිද?





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/member.php?u=958) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
05-19-2012, 07:30 PM
onna mama gaththa.. thanks

Castiel
05-19-2012, 07:34 PM
නියමයි සුපිරියි දැන් ආයෙ සිංහල සබ් දාගෙන බලන්න පුලුවන්, ස්තූතියි.

harsha0101
05-19-2012, 07:35 PM
thanks :)

AselaAsanka
05-19-2012, 07:39 PM
නියමායි ...... ඔන්න මමත් ගත්තෝ ...... !...... ►

තෑන්ක්ස් .......

Punisher
05-19-2012, 07:39 PM
මෙන්න ගන්නවෝ

Amila
05-19-2012, 07:50 PM
හොදම දේ හැමදාම කලින්ම දෙන සූම් එකට අපේ උත්තමාචාරය :yes:
තාරකටත් බොහෝම ස්තුතියි

Naveen
05-19-2012, 07:52 PM
මමත් ගත්තෝ thankxx

Anushiz
05-19-2012, 07:56 PM
wow!! නියමයි තවත් උපසිරැසි එකක්.මේක නම් බලන්නමයි හිටියේ.zoom web site එක ගැන වගේම උපසිරැසි දාන මේ සයිට් එකේ හැමකෙනා ගැනම ලොකු ගෞරවයක් තියනවා.ඔයාලා විතරයි හැමොටම බලන්න පුලුවන් හොදම උපසිරැසි දෙන කට්ටිය.එක නිසා වෙන්න ඇති ඔයාලා මෙච්චර ජනප්‍රිය.මම මේකත් ගන්නවා.

Udara|රොකියා
05-19-2012, 08:02 PM
මේ චිත්‍රපටය නම් මම හිතපු තරම්ම අනගි මට්ටමක නැහැයි කියලයි මටනම් හිතෙන්නේ. මෙහි කතාව ටිකක් විතර කම්මැලි වුනත් ලස්සන චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන නළුවා වන Taylor Kitsch ගැන කියනවනම් ඔහු විසින් මේ අවුරුද්ද තුලදී රංගනයෙන් දායක වුනු Battleship සහ John Carter චිත්‍රපට දෙකම වාර්තාගත මට්ටමෙන් තිරගත වුනා.

තාරකගේ උපසිරැසි ගැනනම් යමක් කියන්නම ඕනේ. Sherlock Holmes 2 හි ඔහු විසින් නිර්මාණය කරන ලද උපසිරැසිය ඉතා අනර්ගයි. මුළු උපසිරැසිය තුලම ලස්සන වචන භාවිතා කරලා තිබුනා. ඒ වගේම සෑම වචනයකටම හොඳ සාදරනයක් ඉටුකරලා තියෙනවා. මම හිතන්නේ වර්තමානයේ උපසිරැසි නිර්මාපකයින්ගෙන් ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් තාරක. මෙයත් එවැනි හොඳ උපසිරැසි ගැන්වීමක් කියලා හිතනවා. තව තවත් හොඳ උපසිරැසි නිර්මාණ වලට ඔබට දායක වෙන්න ලැබේවා .

Udara|රොකියා
05-19-2012, 08:07 PM
තව දෙයක්ක් කියන්න ඕනේ. කවදාවත් වෙනත් තැන්වල උපසිරැසි වලට ලැබෙන කමෙන්ට් දෙස බලලා තීරණය කරන්න එපා ඔබේ උපසිරැසි වෑයම සාර්ථකද නැද්ද කියලා. මොකද zoom හි පමණයි හොරට කමෙන්ට් කරන්න බැරි එකම සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවිය.
ජය වේවා !

මරු හිරා
05-19-2012, 08:19 PM
තව දෙයක්ක් කියන්න ඕනේ. කවදාවත් වෙනත් තැන්වල උපසිරැසි වලට ලැබෙන කමෙන්ට් දෙස බලලා තීරණය කරන්න එපා ඔබේ උපසිරැසි වෑයම සාර්ථකද නැද්ද කියලා. මොකද zoom හි පමණයි හොරට කමෙන්ට් කරන්න බැරි එකම සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවිය.
ජය වේවා !

:thumbsup:

Zen
05-19-2012, 08:20 PM
patta machan gannawa

Zen
05-19-2012, 08:21 PM
තව දෙයක්ක් කියන්න ඕනේ. කවදාවත් වෙනත් තැන්වල උපසිරැසි වලට ලැබෙන කමෙන්ට් දෙස බලලා තීරණය කරන්න එපා ඔබේ උපසිරැසි වෑයම සාර්ථකද නැද්ද කියලා. මොකද zoom හි පමණයි හොරට කමෙන්ට් කරන්න බැරි එකම සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවිය.
ජය වේවා !

aniwa machan

Angel_senuri
05-19-2012, 08:37 PM
තව දෙයක්ක් කියන්න ඕනේ. කවදාවත් වෙනත් තැන්වල උපසිරැසි වලට ලැබෙන කමෙන්ට් දෙස බලලා තීරණය කරන්න එපා ඔබේ උපසිරැසි වෑයම සාර්ථකද නැද්ද කියලා. මොකද zoom හි පමණයි හොරට කමෙන්ට් කරන්න බැරි එකම සිංහල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවිය.
ජය වේවා !

aththa.mokada meke register welane hamoma subtitles ganne.eka nisa boru karanna ba. eth mama dakala thiyenawa samahara blog sites walanam godak boru comments dala minissu rawattanawa.me kathawatanam mamath agree

Punisher
05-19-2012, 08:54 PM
aththa.mokada meke register welane hamoma subtitles ganne.eka nisa boru karanna ba. eth mama dakala thiyenawa samahara blog sites walanam godak boru comments dala minissu rawattanawa.me kathawatanam mamath agree

මිනිස්සු රැවටෙන්නේ නෑ එයාලම තමයි රැවෙටෙන්නේ.එකේ පොඩි හොරයක් තියනවා කියන්න හැමදාම ගන්න කිපදෙනෙක් ඉන්නවා හරි.නමුත් කමෙන්ට් හැමදාම වැටෙන්නේ එක එක නම් වලින්.ඉතින් වැඩේ මාට්ටු.

Mal Baba
05-19-2012, 09:40 PM
Thanks Machan Sub Ekata
Thanks Lot

sanjewa87
05-19-2012, 10:45 PM
සිංහල උපසිරැසි නම් මේ සූම් එක නැතුව වෙන මොන කතාද මේක ගන්නවා ඔන්න

පොඩ්ඩා
05-19-2012, 11:04 PM
මෙන්න නියම වැඩ ඉදලා ඉදලා සුපිරිම චිත්‍රපටියක් උපසිරැසි එක්කම දිලා තියෙන්නේ ආයේ ලොවෙත් නැතිවෙන්නම.
මේක නොබාපු ඉන්ටර්නෙට් කනෙක්ෂන් මක්කටෙයි :D උපසිරැසි දිපු තාරකට පොඩ්ඩාගේ ආචාරය.

LKnerd
05-19-2012, 11:31 PM
thanks :)

Dilshan
05-20-2012, 08:21 AM
මේ තියෙන්නේ එලකිරි හා ගින්දර වගේ ෆිල්ම් එකක්.බොහෝම ස්තුතියි කිව්වා ඔන්න

Hash
05-20-2012, 09:46 AM
subtitle walata thanks machan

Demax
05-20-2012, 11:59 AM
:thumbsup::thumbsup:

copper
05-20-2012, 06:57 PM
තාරකගේ තවත් සුපිරි වැඩක් නේද? නියමේට ඇති. එහෙනම් ඔන්න මමත් ගන්නවා
අඩු සයිස් ටොරන්ට් එක ගන්න ඕන

*maheshi*
05-21-2012, 08:17 AM
බොහෝම ස්තුතියි.අදම මේක බලන්න පුලුවන් වේවි.

BLacK HuNTeR
05-21-2012, 11:36 AM
තාරක කොල්ලට ජයවේවා තවත් හොද ෆිල්ම් එකක් දිපන් මචෝ

Viraj_rox
05-21-2012, 04:48 PM
හොද නිර්මාණයක් තොරා ගෙන උපසිරැසි දැම්ම එක නම් වටිනවා

Street Fighter
05-21-2012, 11:13 PM
thanks

gamage
05-22-2012, 07:16 AM
niyamai saho :clap:

CREATIVEN
05-22-2012, 09:41 AM
onna mama gaththa.. thanks

එළ... :D

Gecko
05-23-2012, 09:47 PM
movie ekata thanks machan :clap: sub ekath ela

maheshx
09-02-2012, 01:49 PM
ela....

Shasz
09-02-2012, 02:02 PM
බොහොත් බොහොත් ශුක්රියා

PASANJAYASINGHE
09-09-2012, 09:02 PM
Thanks Friend.......

yevon1992
09-10-2012, 10:46 AM
thanks kollo