PDA

View Full Version : 2000 Hits in a month



HEDZ
05-20-2012, 06:30 PM
අප විසින් එක් උපසිරැසියක් නිකුත් කර මාසයක් ගත වන අවස්ථාවේ එම උපසිරැසිය 2000ක් ඉක්මවා ඩවුන්ලොඩ් කරගැනිම් සිදුකර ඇත.මෙම චිත්‍රපටය වන්නේ Sherlock Holmes 2: A Game of Shadows [2011] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=97)චිත්‍රපටයයි.ලංක ාවේ උපසිරැසි කලාවේ සැබෑම වෙනසක් කල අප නිරන්තරයෙන්ම ඔබගේ ආදරය ගෞරවය දිනා ගැනිමේ රහස වන්නේ නිරන්තරයෙන් අප ඔබට සමිප වන බැවිනි.ලංකාවේ ප්‍රථම වතාවට අපට අවශ්‍ය චිත්‍රපට නොව ඔබට අවශ්‍ය චිත්‍රපට අප උපසිරැසි සමඟින් ගෙන ආවෙමු.සෑම ඩවුන්ලොඩ් කිරිමක් හා කමෙන්ට් එකක් ගැන වගකිමක් අපට දැරිය හැක.මන්ද ඒවා සැබැවින්ම බාගත කල ඒවා විනා වංචනික ලෙස මවාපෑමක් කල ඒවා නොවන බැවිනි. හැම උපසිරැසියක් සඳහාම මේ සා විශාල පිරිසක් මෙය ලබාගත්තා යැයි අප බොරු පුරාජේරු නොකියන බැවිනි.අප වෙබ් අඩවියේ බාගත කිරීම් සියල්ලම සැම සමාජිකයෙකුටම පෙන ලෙස අප දක්වා ඇත.විටෙක රෙජිස්ටර් වීමේදී යම්කිසි පොඩි අපහසුතාවයන් වුවද එම ක්‍රියාවලිය නිසා කමෙන්ට් දැමු හා උපසිරැසි ගනු ලැබු සියලුම අයගේ පිරිසිදු දත්ත පිටපත් අප සතුව පවතී. සෑම උපසිරැසියක් සම්බන්ධවම පැහැදිලි දත්ත අප සතුව පවතින අතර,කිසි විටෙකත් වංචනික දත්ත ලබා දීමක් අප වෙබ් අඩවියෙන් නම් සිදු නොවේ.ඒ පිළිබද අප සතුව පැහැදිලි සාක්ෂි පවතී.

තවත් කාරණාවක් මේ වෙලාවේ මතක් කිරිමට කැමතියි.හැමදාම පලවෙනියා වි සිටිමට නොහැකිය.අලුත් දෙවල් කිරිමට වෙනසක් කිරිමට උත්සහා කල යුතුය.නැතිනම් පලමු ස්ථානය අහිමි වි යාමට හැකිය.අප වෙබ් අඩවිය කිසිදු වෙබ් අඩවියකට කිසිදු ආකාරයේ විවේචනයක් කිසිවිටෙකත් එල්ල නොකලෙමු.නමුත් අපේ නිහඬතාවය අයුතු අයුරින් ප්‍රයෝජනයට ගැනිම නිසා, මෙසේ කනගාටුවෙන් වුවද සටහන් තැබීමට සිදුවිය. සාමන්‍යයෙන් අප උපසිරැසියක් නිකුත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ coming-up next තීරුවේ ඔබ දැනුවත් කරන්නෙමු.ඒ අප වෙනත් වෙබ් අඩවියකින් ඒ උපසිරැසිය නිකුත් කරයිදෝ බියක් නැති නිසාවෙනි.කුමන වෙබ් අඩවියකින් ලබා දුන්නද ප්‍රේකෂකයින් නිරන්තරයෙන් ලබාගැනීමට පෙළඹෙන්නේ කුණුහරුප, බොරු කමෙන්ට් නැති හොඳ දේ පමණි.එනිසා මින් ඉදිරියටත් අප ඉදිරියේදී දෙනු ලබන උපසිරැසි ගැන එහි නොබියව සඳහන් කරන්නෙමු. එනමුත්,වර්තමානයේ ඇතැම් තැන්හි සිදුවන
නින්දිත ක්‍රියාවලියක් වන්නේ, අප කලින් සඳහන් තීරුවේ දක්වන උපසිරැසි, තම ඊළඟ ලැයිස්තුවේ නොතිබුණද, අප එයට එක්කල විගසින් ඔවුන් එම චිත්‍රපටවල උපසිරැසි තම අඩවියට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව (ඊලඟ ලැයිස්තුවේ නම් ඇතුළත් කිරීමකින් තොරව පවා) එක්කිරීමයි. එවන් වූ නිවට ක්‍රියාවන් දහසක් මැද,අප මේ ක්‍රියාව කරගෙන යන්නේ හුදෙක් ඔබගේ රසාස්වාදය වෙනුවෙන් බව මෙහි සඳහන් කිරීමට කැමතිය.

අප කිසිවිටෙකත් නිවට ලෙස උපසිරැසි ගන්වන්නන් තම පාර්ශවයට බලෙන් අද්දා ගත්තේ නැත.දැනට අප සමඟ එක්ව සිටින අපේ කණ්ඩායම අප හා එක් වූයේ ඔවුන්ගේම ස්වකීය කැමැත්තෙන් විනා,නිවට ලෙස බලෙන් ගැති කර ගැනීමකින් නොවේ.දැනට අන්තර්ජාලයේ හොඳම සිංහල උපසිරැසි ගැන්වීමේ කණ්ඩායම අප සතුව සිටීම සමහර උපසිරැසි කණ්ඩායම් තැති ගැන්වීමට හේතුවක් වී ඇති බව සුලභව දක්නට ලැබෙන කරුණකි.(තනි පුද්ගලයින්ගෙන් අප අඩවියට සහයෝගයක් මිස කිසිවිටෙකත්
නිවට ක්‍රියා කිසිවක් සිදු නොවූ බව මෙහිලා සඳහන් කල යුතුමය.)නමුත් යම් කණ්ඩායමක් අපගේ උපසිරැසි කණ්ඩායමේ ශක්තිය දැක තැතිගැනීම සැබැවින්ම අප කණ්ඩායමට සතුටට කාරණයක් මෙන්ම අපගේ කණ්ඩායමේ ශක්තිය වැඩිදියුණු වීමට කාරණයක්ම වන්නේය.
තවත් කාරණාවක් වන්නේ උපසිරැසි ගන්වන කාණ්ඩායමේ කාන්තා නියෝජනය සහිත එකම උපසිරැසි කණ්ඩායම සිටින්නේද අප වෙබ් අඩවිය තුල විම විශේෂත්වයකි.

ඔවුන් කාර්යබහුල ජීවිතය අතර මේ කාර්යය කරගෙන යන බැවින්,විටෙක යම් ප්‍රමාදවීම් ද සිදුනොවූවා නොවේ.ඒ පිළිබද අප කණගාටු වෙමු.නමුත් අප ඔබගේ බලාපොරොත්තු කිසි විටෙකත් කඩකිරීමක් සිදු නොකලෙමු.අප ගැන විශ්වාසය තබන විශාල පිරිස වෙනුවෙන්, අපි දෙනවා යැයි සඳහන් කලොත් අනිවාර්යයෙන් එය ඔබ වෙත ගෙන එන්නෙමු.

තවත් එක් කරුණක් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු.

ලංකාවේ පලමු වතාවට සිංහල යුනිකේත idx උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් කලේ අපියි.ලංකාවේ පලමු වතාවට උපසිරැසි කණ්ඩායම් හැගිම් දැනෙන ලෙස උපසිරැසි නිකුත් කලේ අපිය. තනිව වැඩ කරනවාට වඩා කණ්ඩායමක් එක්ව වැඩ කලොත් සියල්ල ජයගත හැකි බව ජාතක කතාවල පවා දැක්වේ.නමුත් අප ගෙන ආ මේ කණ්ඩායම් සංකල්පය පවා වෙනත් වෙබ් අඩවි කොපිකර වර්තමානයේදී අනුගමනය කරන ආකාරය අපට දැනගන්නට ලැබුණි.හොඳ දේවල් මේ ලෙස අපෙන් උපුටා ගැනීම අපට සැබැවින්ම සතුටුදායක කරුණකි.


අප අඩවියේ උපසිරැසි ලබාගන්නා ප්‍රේක්ෂකයාට පමණක් නොව, උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයින්ගේ තත්වය ගැනද අප නිරන්තරයෙන් සොයා බලන්නෙමු.අප විසින් නිකුත් කරන සෑම උපසිරැසියක්ම නිකුත් කරන්නේ ඊට අදාල චිත්‍රපටය හා සසඳා බැලීමකින් අනතුරුවය.දැනට වෙබ් අඩවියේ නිකුත් කර ඇති චිත්‍රපට සියල්ල අදටත් මා සතුව පවතී.සැබැවින්ම උපසිරැසිය ලැබුණු සැනින් එහි යම් තැනෙක නම සඳහන් කර, අන්තර්ජාලයේ ඇති බැනර් එකක් සමඟ දැමීමට අපට හැකිවූවත්, අප එසේ නොකලේ මේ සා කැපකිරීමකින් මේ ක්‍රියාව කල තැනැත්තා අගය කළයුතු බැවිනි.ඔවුන් වෙනුවෙන්ම බැනර් නිර්මාණය කොට අප ඔබට උපසිරැසිය නිකුත් කරන බැවින් විටෙක උපසිරැසිය ලැබුණද යම් සුළු ප්‍රමාදවීම් සිදුවිය.ඒ පිලිබඳ අප කණගාටු වෙමු.

තවත් නව සංකල්පයක් ගෙන ඒමට අප දැන් සූදානමින් සිටී.එය හෙට සිට ඔබට බලාගැනිමට පුලුවනි.කැමතිනම් එම සංකල්පයද උපුටා ගැනීමට අපගේ අනුගාමිකයින්ට ඉඩ ප්‍රස්ථාව තිබේ.ඒ ගැන අපගේ අහිතක් නැත.





ලංකාවේ එදත් අදත් හෙටත් හොදම සිංහල උපසිරැසි කණ්ඩායම සිටින හා සිංහල උපසිරැසි වෙබ් අඩවිය


http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

පමණි.එය අප කියාගන්නා දෙයක් නොව ඔබ සැම ඔප්පුකල දෙයකි.

මරු හිරා
05-20-2012, 06:33 PM
එල එල නියමයි නියමයි.. ගුඩ් ලක් කිව්ව එහෙනම්

AselaAsanka
05-20-2012, 06:41 PM
http://www.same2u.com/cards/2g.gif

Punisher
05-20-2012, 06:43 PM
මමත් පොඩි වචනයක් දාන්නම්.මම දැක්කා මේ ලගදි කැත වැඩක් කරලා තියනවා.බොරු කියන්න ඕන නෑ ''එකම එකට දෙන්නෙක් සබ් දාන්නේ මොකටද කියලා'' අහන කෙනෙක් ඉන්නවා ඔව් එකේ ඇත්තක් තියනවා. Agent Vinod කියලා හින්දි ෆිල්ම් එකක් ආව.ඔක එන්න කලින් ඉදන්ම මට ඕකට සබ් දාන්න කියලා කට්ටිය කිව්වා.හැබැයි එකට සබ් දාන්න කියලා ඉදිද්දි වෙනත් වෙබ් අඩවියක කෙනෙක් දානවා කියලා ආරංචියක් ආවා.එකේ කෙනෙක් ඇවිත්ම කිව්වා අපි දෙනවා ඒකට ඔයත් එකට උපසිරැසි දෙනවද එකම එකට දෙන්නෙක් උපසිරැසි දාන එක අපරාදේනේ කියලා.අපි මනුස්සතමක් තියන අය විදියට එහෙනම් එකට ඒ අය දිපුදෙන් කියලා හිටියා.මම මං ගැන පංපොරිගහනවා නෙමෙයි හින්දි ෆිල්ම් එකක් (සිංදු එක්කම මොකද ගොඩක් අය හින්දි එවගේ සිංදු දාන්නේ නෑ.එතකොට වාසියිනේ ලයින් ගාන අඩුවෙනවනේ.) උපසිරැසි දාන්න මට යන්නේ උපරිම දවස් දෙකයි නැත්නම් 3යි.මට දෙන්න තිබුනා නම් ඕකට කලින් දෙන්න තිබ්බා.අනික රොකියා(උදාර) එහෙමත් මගෙන් ඇහුවා සබ් දෙනවද Agent Vinod එකට කියලා.මම එයාට කිව්වා එකට අරනේ දෙනවනේ බන්.අනික එයාලා කලින් දෙනවා කිව්වා නිසා අපි බලුවැඩ කරන්න ඕන නෑනේ.ඔන්න ඔහේ දිපුදෙන් කියලා.උදාරගේ උපසිරැසි ස්පිඩ් එකත් කට්ටිය දන්නවනේ.කොහොමද අපි දෙන්නා එකතු වෙලා සබ් දැම්මා නම්.දවසක් වත් යන එකක් නෑ.හැබැයි අපි එහෙම කලේ නෑ මොකද අච්චර දෙනවා කියලා තියෙද්දි අපි කලින් එකපාරට දෙන්න ඕන නෑ නේ.හැබැයි ඔය වෙබ්අඩවිය මැත කාලයේ කරපු ලොකුම බලු වැඩේ ඊයේ පෙරේදා කරලා හරි උජාරුවෙන් උන්නේ.දෙනවා කියලා දුන්නා නම් කමක් නෑ මොනාද බලු වැඩ කරන්නේ.කමක් නැ මම ඉස්සරහාට ඉන්න එවත් හොරාට පුලුවන් නම් දාපියාව් මට කලින් එච්චරනේ පුලුවන්.හැංගි හැංගි නැතුව නියම විදියට ආවා නම් ඉවරනේ

copper
05-20-2012, 06:51 PM
එල සද්ද වහාලා හිටියම බයයි කියලා හිතන් ඇති.:k0235: ඔකේ ෆිල්ම් එකක් දැම්මොත් හැමදාම අකුර 4 සයිට් එක කියලා මඩගහනවා බනිනවා.ඒ කමෙන්ට් කවදාවත් ඩිලිට් වෙන්නේ නෑලු.මොනා කරන්නද ගොඩක් රිදිලා ඇති...අනික ඔය සයිට් එකේ සිංහල භාෂාව ලොකේට අරන් යන්නලු හදන්නේ.සිංහල භාෂෘව නෙමෙයි අපේ කම මුලින් ලොකේට අරන් යන්න ඕන.වෙසක් එකට ඕන සයිට් එකක බෞද්ධ කොඩියක් හරි දානවා කෝ මුන් කවදාවත් දානවද? දැන් නම් දායිද දන්නේ නෑ..නත්තලට මුකුත් දානවද නෑ..එවා කමක් නෑ නිදහස් දවසට සිංහ කොඩියක් අපේ ජාතික
ධජයවත් ඔකේ දානවද?:k0230: එවට මහන්සිවෙලා සයිට් එක වෙනස් කරන්න දන්නේ නෑ.හොර වැඩකරන්න විතරලු දන්නේ.ඔන්න ඔකේ තත්වය ඉස්සර ඕකට මමත් ගරු කලා.එත් දැන් මේලෝ රහක් නෑ.:growl:


මේවා නොකියා හිතේ හිර කරන් උන්නේ.අනිවා කියලා දැම්ම එක හොදයි ඇවිත් බලන්නේ නෑතැ.

Naveen
05-20-2012, 07:29 PM
:clap::clap::clap:

Castiel
05-20-2012, 07:36 PM
http://images.zaazu.com/img/Cheers--cheers-champagne-wine-smiley-emoticon-000272-medium.gif සුපිරියි

nadun25
05-20-2012, 07:41 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Dokolla
05-20-2012, 07:41 PM
Zoom.lk එකට ජය වේවා...!!!!!!!!

:thumbsup::thumbsup:

Zen
05-20-2012, 08:04 PM
well done zoom
ohoma thamai oyala hoda gamanak yanne ea nisa waradinne na kawadawath

Udara|රොකියා
05-20-2012, 08:10 PM
මම මේ දක්වා මගේ බ්ලොග් අඩවියේ සිට මේ ස්ථානය කර පැමිණි පුද්ගලයෙක්. මගේ උපසිරැසි බලපු ප්‍රේක්ෂකයින් දන්නවා මගේ උපසිරැසි තුල තියෙන ගුණාත්මක බව. මම මේ මම ගැන පම්පෝරි ගහන්න යනවා නෙමෙයි. නමුත් නියම අර්ථකතන දක්වා කාටත් තේරුම් ගැනීමට හැකි වනසේ තමයි මම හැම විටම උපසිරැසි ගන්වන්නේ. ඒ වගේම මම බාරගත්ත වැඩක් මම හැකි ඉක්මනට දෙනවා. නමුත් කවදාවත් ගුණාත්මක බාවයෙන් අඩුවක්නම් වෙලා නෑ කියලා මම විශ්වාස කරනවා. නමුත් මෙවැනි අයුරින් උපසිරැසි ගැන්වූ මම වැනි පුද්ගලයින්ටත් තැන තැන මඩ ගසා මහා නින්දිත අයුරින් අදහස් දක්වා තියෙනවා මට දැක ගන්න පුළුවන් වුනා. දුකකට වඩා එයින් ඇතිවුනේ පිළිකුලක්. මම අවංකවම මේ උපසිරැසි ගැන්වීමේ කර්තව්‍ය කරන්නේ කරනා දෙකක් පදනම් කරගෙන , එකක් මගේ නිවාඩු වෙලාව තුල ආතම තෘප්තියක් ඇති කර ගැනීමට සහ එක නොදන්නා වචනයක් හෝ ඉගන ගැනීමට හැකි වෙන නිසා මිස කාත් සමඟවත් තරඟ කිරීමටවත් මඩ ගැසීමේ වත් බලාපොරොත්තුවක් මත නෙමෙයි.

ඒ වගේමයි අප විසින් පමණයි මේ දක්වා කුණුහරුප වලින් තොර සිංහල උපසිරැසි ලබාදෙන එකම කණ්ඩායම. සමහර පුද්ගලයින් පටු ස්වයං වින්දනයට කුණුහරුප රස ගන්වා දැමුවත් අප එම තත්වයට පත්වෙන්නේ නෑ කියා මම පවසන්න කැමතියි. තවත් එක් කාරණයක් කියන්න අවශ්‍යයි, කොච්චර හදිස්සියක් තිබුනත් අප විසින් කිසිඳු උපසිරසියක් පරික්ෂා කිරීමෙන් තොරව පල නොකරන බව. එය හොඳින්ම මම දන්නේ , මගේ උපසිරැසි වල තිබුන සුළු සුළු අඩු පාඩුකම් වුනත් හරිගස්වා පලකල තිබු නිසයි.

අනෙත් කරණය නම් Punisher කියුවා වගේ අපට කිසිඳු තරඟයක් නෑ. එම නිසාමයි අප හැමදාම චිත්‍රපටයේ හොඳම පිටපතක් එන තාක්කල් ඉවසා උපසිරැසි ලබා දෙන්නේ. Ghost Rider 2, Mission Impossible 4 වැනි චිත්‍රපට කාටත් කලින් උපසිරැසි යොදා නිම කර තිබුනේ අප විසිනි. නමුත් හොඳ පිටපත් නිකුත්වී නොමැති නිසයි ලබා දීම ප්‍රමාද කර කෙරුණු ලැබුවේ. අප විසින් ලබාදෙන මොනම උපසිරසියකට කමෙන්ට් කියක් තිබුනත් එයින් අපට තෘප්තියක් ඇතිකරගත හැකිය. මන්ද එය ඇත්තටම උපසිරැසි බාගත කරනු ලැබූ අවංක අදහස් ප්‍රකාශ කිරීමක් විනා, තමන් විසින්ම හිට්ස් වැඩි කිරීමට දැමු කමෙන්ට් එකක් නොවෙන නිසයි.
ඒ වගේම කාන්තා නියෝජනය සහිත කුණුහරුප වලින් තොර, හොර කමෙන්ට් නොකරන, එකම උපසිරැසි අඩවියට අප නිරතුරුව සහය දෙමු. ඒ කිසිවක් නිසා නොව ගුණාත්මක බැවින් යුතු නිර්මාණ ඔබට ලබාදීමටයි.
ඒ වගේම Sherlock Holmes 2: A Game of Shadows [2011] චිත්‍රපටය ලිස්ට් වල පල් නොකර ගුණාත්මක උපසිරැසි ලබාදුන් තාරක, ඇඩ්මින් ඇතුළු උපසිරැසි කණ්ඩායමට සුභ පතනවා.

ඒ වගේම මම කලින් ත්‍රෙඩ් එකේ පල කළා වගේ ලංකාවේ ප්‍රමුක සින්ඩිකේටර් තුල වුනත් zoom ඉහලින්.
http://www.zoom.lk/forums/showthread.php?t=3767

Punisher
05-20-2012, 08:21 PM
උදාරගේ කතාව ඇත්ත සමහරු හිතන්නේ කාටුන් චිත්‍රපට දිම ඵලක් නෑ කියලා ඒ උනත් Most Popular Files වල කාලයක් ඉදන් Puss in Boots (2011) දක්නට ලැබිම එම සියල්ල බොරු කරයි.මේකේ කාර්ස් 2 දෙන්න යද්දි කට්ටියක් පැනගෙන මේකට කලින් දෙන්න ගියා.දෙවියොම දඩුවම් දුන්නා ඒ සයිට් එක නැතිවෙලා.හොද කරන මනුස්සයට කවදාවත් වරදින්නේ නෑ නේ එකයි සූම් එක හැමදාම දිනන්නේ.

mbx
05-20-2012, 09:09 PM
All the best

Jithmi
05-20-2012, 09:23 PM
තාරක සහෝදරයාට මගේ උණුසුම් සුභපැතුම්.. ඒ වගේම මේ වෙබ් අඩවිටටත් සුභ පැතුම්..
මමනම් සිංහල උපසිරැසි ගන්න දන්නෙ මේ වෙබ් අඩවියෙන්ම පමණයි. මම Google එකේ එක ෆිල්ම් එකකට උපසිරැසි හොයද්දි තමයි මේ අඩවිය ගැන දැනගන්න ලැබුණෙ. එදා ඉඳන් අද වෙනතෙක් මං සිංහල උපසිරැසි ගන්න එන්නෙ මෙහෙට.ඒ වගේම පාළුව යන්න කතාකරන්න යාළුවොත් ඉන්න එක නම් අමතර වාසියක් හැටියටයි මං දකින්නෙ.මේ කරන වැඩේ උපසිරැසි කණ්ඩායම දිගටම කරගෙන යන්න. ඒකෙන් ඇත්තටම අපි ලොකු සතුටක් ලබනවා. ඔය හැමදෙනාටම හුඟක් පින්..

සෝරෝ
05-20-2012, 09:35 PM
http://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gifhttp://www.zoom.lk/forums/images/smilies/new/78.gif

Demax
05-20-2012, 10:24 PM
HEDZ මචෝ..ඔය එක එකා කරන කුප්පහි වැඩ ගනන් ගන්න එපා.
ඔකුන්ගේ සයිට් එකෙන් කවුද සබ් ගන්නේ.අපි ඉන්නේ සූම් එකත් එක්ක.
හොර වැඩ කරන එවුන්ට පව් පල දේවි මචන් .ඔහොම තමයි.ගොන් යක්කු.

MANJU
05-21-2012, 12:20 AM
සුම් එකේ සබ් වලට ගහන්න එකක් නැ සූම් එකේ ඉතිං මමත් ඉන්නනිසා තවත් හොදයි :heartbeat::heartbeat::heartbeat:
ලොක්කා මගේ නම ත්‍රේඩ් එකේ දාලනැ :sad::sad::sad:
කොනක හරි දාන්න තිබ්බා ඒක මට කරන උපහාරයික් :nerd:

ගේමට එන එකෙක් ඉන්නවනං වේලාසන කියල වරෙව් අපි ඕන දේකට රෙඩි මායි මාමයි ඉතිං වලි නං වලි හිරා අයියා බයයි ටිකක් ඒ වුනාට වැඩ්ඩා ෆනි අයියට සනිප මදි ටිකක් ඇග තලාගන්න සින් වලට යවන්නෑ සොරෝ අයියා ඉතිං හදිස්සි වුනොත් රනින් ගේමකට ඉන්න මනුස්සයා අක්කල සෙට් එක ඉතිං වලි කිව්වොත් බේරිල්ලකු නැ මොකාද මේ හැමදාම සූම් එකට ලෙඩ දාන උගුඩුවා අපේ මාම කුක් හොදේ අගුඩු කරියක් හදන්න විනාඩි 5යි යන්නේ

tharaka
05-21-2012, 12:40 AM
මට මතකයි මම zoom එකට ආව මුල් කාලේ කවුරුහරි සබ් එකක් දැම්මම ඒක ඩවුන්ලෝඩ් කරගත්ත 150ක් වගේ හිටියේ.100ක් 150ක් ඩවුන්ලෝඩ් කරගන්නත් මාසයකටත් වැඩි කාළයක් ගියා. ඒත් අද ඒක වෙනස්වෙලා.
දැන් සබ් එකක් දැම්මම දවසට 250ත් වැඩියෙන් ඩවුන්ලෝඩ්කරනවා.මා යක් යන්න කලින් 1000ත් වැඩිවෙනවා. මේක තමයි අද zoom එකේ තත්වය. zoom එකෙන් ගොඩක් හොඳ සේවයක් ලැබෙන බැවින් බොහෝදෙනා දවසින් දවස zoom එකත් එක්ක අත්වැල් බැඳ ගන්නවා.මේක ගොඩක් අයට දරාගන්න අමාරුයි.මොකද zoom එක දැන් පළවෙනි තැන. ඒක අපි තීරණයකල දෙයක් නෙවෙයි. zoom එක දැන් ගොඩක් ජනප්‍රියයි.ඒක සමහර අයට දරාගන්න බැහැ. zoom එක කඩාබිඳ අන්තර්ජාලයෙන් අතුගාදමන්නයි සමහර අය උත්සහකලේ. මුලින්ම පටන්ගත්තේ මගේ සබ්වල වැරදි කියාගෙන. ඒත් මම සැලුනේ නැහැ. මම මේක ආශාවෙන් කරනදෙයක්. ඒ හැම ප්‍රශ්නෙකදිම HEDZ මාත් එක්ක හිටියා zoom ඒකෙ අය මාත් එක්ක හිටියා.මගේ සබ් එකක් 2000ක් පසුකලා කියලා දැක්කම මට ගොඩක් සතුටක් දැනුනා.ඉදිරියටත් තවත් ප්‍රශ්ණ ඇතිකරයි අපේ අයට. අපි සැවොම ඒවා මඟහරවාගනිමින් හොඳ ගමනක් යමු. අපිට ඒක කරන්න පුළුවන් මොකද අපේ චේතනාව නිර්මල එකක්.අපිට කවදාවත් වරදින්නේ නැහැ. ZOOM එක සඳා දිනේවා.

*maheshi*
05-21-2012, 08:16 AM
මම දැක්ක ඔය කියන සිදුවිම.ඇත්තටම ලොකු කලකිරිමක් දැනුනා වගේම.මිනිස්සුන්ගේ හැටි දැනගන්න ලැබුන එකත් හොදයි.
එකට ඉදන් තමයි බලු වැඩ කරන්නේ.සූම් එකත් එක්ක අපි හැමදාම ඉන්නවා.මම චිත්‍රපට 20ක් විතර සුම් එකට දිලා තියනවා.ඒ මේ
සයිට් එක හොද නිසා වගේම වගකිමක් ඇතිව වැඩ කරන නිසා.කරදර බාධක ආවත් අපි හැමදාම හොද විදියට එවට මුණ දෙමු.
ඔය කාටවත් බැරිවේවි එතකොට අපේ ගමන නවත්වන්න.

SurangaWanni
05-21-2012, 09:35 AM
අපේ උපසිරැසි කණ්ඩායමේ කිහිප දෙනෙක්ම අදහස් දක්වලා තියෙන නිසා මටත් හිතුනා අදහසක් ඵල කලොත් හොදා කියල.

ඉතින් මමත් මුලින්ම මගේ උපසිරැසියක් ඵල කලේ ඔය කියන සයිට් එකේ තමයි. නමුත් මම සූම් එක වෙනුවෙන්ම නිර්මාණය කරපු මගේ පළවෙනි උපසිරැසිය වන Colombiana (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=82) එක අමු අමුවෙම කොපි කරල, ඒ කියන්නේ උපසිරැසිය අවසානයේ දාන ලයින් එක පවා කොපි කරල වෙන කෙනෙක්ගේ නමින් ඵල කරපු දවසෙම මම තීරණය කලා ඉදිරියට සූම් එක එක්ක විතරක් වැඩ කරනවා කියලා. ඉතිං අපේ පනිෂර්ට වෙච්ච දේ මටත් සිද්ධ උනා. ඒ කියන්නේ The Gray (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=133) චිත්‍රපටියට උපසිරැසි දෙන්න ඉන්නකොට ඔය කියන සයිට් එකෙන් ඒක සූම් එකට කලින් රිලීස් කරලා තිබුණා. කොහොම උනත් මම නම් වැඩේ අතෑරියේ නෑ. ඒකට සබ් එක මම වෙනස්ම අකාරයකට කරලා සූම් එක හරහා ඵල කලා. ඒක සාර්ථක උනා.

කොහොම උනත් අපේ උපසිරැසි කණ්ඩායම‍ මොනවගේ අභියෝග ආවත් සැගලන අය නෙමෙයි කියල කියන්න කැමතියි.

ආ තව දෙයක් කවුරැ හරි අපෙන් ගේමක් ඉල්ලනවා නම් අපිත් ඒ ගේමට ලෑස්තියි කියලා කියන්න කැමතියි.

හැබැයි අපි මොන ගේම දුන්නත් ඒකෙන් මුළු ගෙදරටම හරියන්න ගේමක් දෙනවා මිසක් කාමරයකට විතරක් ගේම දෙන්න යන්නේ නෑ. ඔය එක එක සයිට් වලින් ගේම දෙනවා කියලා කාමරයකට විතරක් හානි කරන්න උත්සහ කරන එක ගැන අපිට නම් හරිම මොකක්ද වගේ?

කොච්චර කිවුවත් ඔච්චරයි කියල දන්නවා. ගේමක් දෙනවා නම් අපි වගේ බය නැතුව එළිපිට වැඩේට බහන්න වරෙල්ලා කියමින් මමත් නවතිනවා.



Zoom.lk ට සැමදා ජය මිස පරාජය හිමි නොවේ!!!!!

Anushiz
05-21-2012, 11:14 AM
මම ගොඩක් ආස සයිට් එකක් Zoom.lk ඇත්තටම හොදම තැනක්.
චිත්‍රපටි ගැන දැනගන්න.මම ටිවි සිරිස් ඩවුන්ලොඩ් කරලා බලන්න පටන් ගත්තේ සූම් එක නිසා.Direct links වලින් චිත්‍රපට ගන්න හැටි ගොඩක් දෙවල් දැනගත්තා.ඇතත්ටම මේ සයිට් එකට හතුරුකම් කරනවා නම් ඒ අයගේ අර පරම්පාරවෙන් එන ජානමය ලක්ෂන වලින් එන වරදක් වෙන්න ඇති.මම බලපු හොදම එකක් තමයි ෂර්ලොක් හොම්ස් එක...තව ටිංටි ෆිල්ම් එකඩොන්,සිංගම්, පුස් ඉන් බුට්ස්, එක් මෙන් එක් තු,vow,තව ගොඩක් එවා තියනවා නම් මතක නෑ.ඒ හැම එකම හොදයි.
මම හැමදාම උපසිරැසි ගන්නවා නම් ගන්නේ සූම් එකෙන්.එක හැමදාටම එහෙමයි. :yes:

BLacK HuNTeR
05-21-2012, 11:38 AM
2000 ඉක්මනින් 3000 වේවා.... 3000 ඉක්මනින් 4000 වේවා..
අනිවා සූම් එකට ජය නියතයි.අර කතාවක් තියනවනේ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ කියලා.ඔය බල්ලෝ බුරපුදෙන්.
සූම් එකේ කොල්ලෝ සෙට් එක පාඩුවේ ගමන යමු.

sahan
05-21-2012, 12:22 PM
ammata kollo................. api dannava zoom.lk eken tamai fattama fatta vada karanne kiyala....... eke katha 2k na.......... api hamadama zoom.lk ekath ekka ennava...... after A/L sub denna try ekakuth denava.......... ubala apita deviyo vage...... mal thiyala vadalath madi.......... sub dena eka mono badaka avath stop karanna epa..k.....
...............KEEP IT UP..............

පොඩ්ඩා
05-21-2012, 12:43 PM
කවුද බං ඔය තුට්ටු දෙකේ එවුන් කරන වැඩ ගනන් ගන්නේ.ඔකේ සයිට් එකේ එකාම නම කොටලා කමෙන්ට් දාගන්න අය ඉන්නේ.
බලපන් එකම නමින් ඔකේ කමෙන්ට් කරපු කවුරුත් නෑ.හැමදාම අලුත් නම්.හැබැයි කමෙන්ට් දාන්නේ හැමදාම ගන්නවා වගේ
එතනම බොරුව මාට්ටු.අපි හැමදාම සූම් එක්ක ජයම වේවා.

MANJU
05-21-2012, 06:11 PM
මම ගොඩක් ආස සයිට් එකක් Zoom.lk ඇත්තටම හොදම තැනක්.
චිත්‍රපටි ගැන දැනගන්න.මම ටිවි සිරිස් ඩවුන්ලොඩ් කරලා බලන්න පටන් ගත්තේ සූම් එක නිසා.Direct links වලින් චිත්‍රපට ගන්න හැටි ගොඩක් දෙවල් දැනගත්තා.ඇතත්ටම මේ සයිට් එකට හතුරුකම් කරනවා නම් ඒ අයගේ අර පරම්පාරවෙන් එන ජානමය ලක්ෂන වලින් එන වරදක් වෙන්න ඇති.මම බලපු හොදම එකක් තමයි ෂර්ලොක් හොම්ස් එක...තව ටිංටි ෆිල්ම් එකඩොන්,සිංගම්, පුස් ඉන් බුට්ස්, එක් මෙන් එක් තු,vow,තව ගොඩක් එවා තියනවා නම් මතක නෑ.ඒ හැම එකම හොදයි.
මම හැමදාම උපසිරැසි ගන්නවා නම් ගන්නේ සූම් එකෙන්.එක හැමදාටම එහෙමයි. :yes:

මාත් ඉන්නව නේද

harsha0101
05-21-2012, 07:42 PM
ZooM Is The BeSt :clap::clap::clap:

gwskantha
05-21-2012, 07:50 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::grin::gri n::grin::grin::grin::grin::thumbsup::thumbsup::thu mbsup::thumbsup:

Punisher
05-21-2012, 07:56 PM
මාත් ඉන්නව නේද

හා හා සුමති දකිවි

MANJU
05-21-2012, 08:09 PM
හා හා සුමති දකිවි

මොකද්ද

Punisher
05-21-2012, 08:10 PM
මොකද්ද

කෙල්ලෝ කියන එවා Quote කරලා දැම්ම සුමතිට තලහා යාවි

MANJU
05-21-2012, 08:29 PM
කෙල්ලෝ කියන එවා Quote කරලා දැම්ම සුමතිට තලහා යාවි

එයාටද ?ඔයාටද:P:P:P:P

RaviTH
05-22-2012, 08:44 PM
niyamai zoooom

api hamadama zoom ekka..oya eka eka p dial walata baya wenna epa

CREATIVEN
05-22-2012, 09:00 PM
ගල මුල් ගැන නොහිතා ඉදිරියටම යමු..
ගල්ගහන්නෙ මඩ ගහන්නෙ වෙන කරන්නම් දෙයක් නැති කමට ..
මිනිස්සුන්ට බලෙන් සබ් ගන්න කියන්න බෑ..
මිනිස්සුම එනවනේ සබ් ගන්න..
අන්න ඒකයි ZOOM අපේ සාර්ථකත්වයේ රහස

ජය ශ්‍රී !
http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png
කවදත් ඉදිරියෙන්

harsha0101
05-22-2012, 09:52 PM
:)

HEDZ
05-23-2012, 09:33 AM
අදහස් දක්වපු සියලුම දෙනාට ස්තුතියි.ඒ සියලුදෙනාගේ ශක්තිය නිසයි අපි අද සිංහල උපසිරැසි වල අංක 1 ස්ථානයේ සිටින්නේ. :yes::yes:

Demax
05-24-2012, 09:42 AM
මමත් පොඩි වචනයක් දාන්නම්.මම දැක්කා මේ ලගදි කැත වැඩක් කරලා තියනවා.බොරු කියන්න ඕන නෑ ''එකම එකට දෙන්නෙක් සබ් දාන්නේ මොකටද කියලා'' අහන කෙනෙක් ඉන්නවා ඔව් එකේ ඇත්තක් තියනවා. Agent Vinod කියලා හින්දි ෆිල්ම් එකක් ආව.ඔක එන්න කලින් ඉදන්ම මට ඕකට සබ් දාන්න කියලා කට්ටිය කිව්වා.හැබැයි එකට සබ් දාන්න කියලා ඉදිද්දි වෙනත් වෙබ් අඩවියක කෙනෙක් දානවා කියලා ආරංචියක් ආවා.එකේ කෙනෙක් ඇවිත්ම කිව්වා අපි දෙනවා ඒකට ඔයත් එකට උපසිරැසි දෙනවද එකම එකට දෙන්නෙක් උපසිරැසි දාන එක අපරාදේනේ කියලා.අපි මනුස්සතමක් තියන අය විදියට එහෙනම් එකට ඒ අය දිපුදෙන් කියලා හිටියා.මම මං ගැන පංපොරිගහනවා නෙමෙයි හින්දි ෆිල්ම් එකක් (සිංදු එක්කම මොකද ගොඩක් අය හින්දි එවගේ සිංදු දාන්නේ නෑ.එතකොට වාසියිනේ ලයින් ගාන අඩුවෙනවනේ.) උපසිරැසි දාන්න මට යන්නේ උපරිම දවස් දෙකයි නැත්නම් 3යි.මට දෙන්න තිබුනා නම් ඕකට කලින් දෙන්න තිබ්බා.අනික රොකියා(උදාර) එහෙමත් මගෙන් ඇහුවා සබ් දෙනවද Agent Vinod එකට කියලා.මම එයාට කිව්වා එකට අරනේ දෙනවනේ බන්.අනික එයාලා කලින් දෙනවා කිව්වා නිසා අපි බලුවැඩ කරන්න ඕන නෑනේ.ඔන්න ඔහේ දිපුදෙන් කියලා.උදාරගේ උපසිරැසි ස්පිඩ් එකත් කට්ටිය දන්නවනේ.කොහොමද අපි දෙන්නා එකතු වෙලා සබ් දැම්මා නම්.දවසක් වත් යන එකක් නෑ.හැබැයි අපි එහෙම කලේ නෑ මොකද අච්චර දෙනවා කියලා තියෙද්දි අපි කලින් එකපාරට දෙන්න ඕන නෑ නේ.හැබැයි ඔය වෙබ්අඩවිය මැත කාලයේ කරපු ලොකුම බලු වැඩේ ඊයේ පෙරේදා කරලා හරි උජාරුවෙන් උන්නේ.දෙනවා කියලා දුන්නා නම් කමක් නෑ මොනාද බලු වැඩ කරන්නේ.කමක් නැ මම ඉස්සරහාට ඉන්න එවත් හොරාට පුලුවන් නම් දාපියාව් මට කලින් එච්චරනේ පුලුවන්.හැංගි හැංගි නැතුව නියම විදියට ආවා නම් ඉවරනේ


එල සද්ද වහාලා හිටියම බයයි කියලා හිතන් ඇති.:k0235: ඔකේ ෆිල්ම් එකක් දැම්මොත් හැමදාම අකුර 4 සයිට් එක කියලා මඩගහනවා බනිනවා.ඒ කමෙන්ට් කවදාවත් ඩිලිට් වෙන්නේ නෑලු.මොනා කරන්නද ගොඩක් රිදිලා ඇති...අනික ඔය සයිට් එකේ සිංහල භාෂාව ලොකේට අරන් යන්නලු හදන්නේ.සිංහල භාෂෘව නෙමෙයි අපේ කම මුලින් ලොකේට අරන් යන්න ඕන.වෙසක් එකට ඕන සයිට් එකක බෞද්ධ කොඩියක් හරි දානවා කෝ මුන් කවදාවත් දානවද? දැන් නම් දායිද දන්නේ නෑ..නත්තලට මුකුත් දානවද නෑ..එවා කමක් නෑ නිදහස් දවසට සිංහ කොඩියක් අපේ ජාතික
ධජයවත් ඔකේ දානවද?:k0230: එවට මහන්සිවෙලා සයිට් එක වෙනස් කරන්න දන්නේ නෑ.හොර වැඩකරන්න විතරලු දන්නේ.ඔන්න ඔකේ තත්වය ඉස්සර ඕකට මමත් ගරු කලා.එත් දැන් මේලෝ රහක් නෑ.:growl:


මේවා නොකියා හිතේ හිර කරන් උන්නේ.අනිවා කියලා දැම්ම එක හොදයි ඇවිත් බලන්නේ නෑතැ.


මම මේ දක්වා මගේ බ්ලොග් අඩවියේ සිට මේ ස්ථානය කර පැමිණි පුද්ගලයෙක්. මගේ උපසිරැසි බලපු ප්‍රේක්ෂකයින් දන්නවා මගේ උපසිරැසි තුල තියෙන ගුණාත්මක බව. මම මේ මම ගැන පම්පෝරි ගහන්න යනවා නෙමෙයි. නමුත් නියම අර්ථකතන දක්වා කාටත් තේරුම් ගැනීමට හැකි වනසේ තමයි මම හැම විටම උපසිරැසි ගන්වන්නේ. ඒ වගේම මම බාරගත්ත වැඩක් මම හැකි ඉක්මනට දෙනවා. නමුත් කවදාවත් ගුණාත්මක බාවයෙන් අඩුවක්නම් වෙලා නෑ කියලා මම විශ්වාස කරනවා. නමුත් මෙවැනි අයුරින් උපසිරැසි ගැන්වූ මම වැනි පුද්ගලයින්ටත් තැන තැන මඩ ගසා මහා නින්දිත අයුරින් අදහස් දක්වා තියෙනවා මට දැක ගන්න පුළුවන් වුනා. දුකකට වඩා එයින් ඇතිවුනේ පිළිකුලක්. මම අවංකවම මේ උපසිරැසි ගැන්වීමේ කර්තව්‍ය කරන්නේ කරනා දෙකක් පදනම් කරගෙන , එකක් මගේ නිවාඩු වෙලාව තුල ආතම තෘප්තියක් ඇති කර ගැනීමට සහ එක නොදන්නා වචනයක් හෝ ඉගන ගැනීමට හැකි වෙන නිසා මිස කාත් සමඟවත් තරඟ කිරීමටවත් මඩ ගැසීමේ වත් බලාපොරොත්තුවක් මත නෙමෙයි.

ඒ වගේමයි අප විසින් පමණයි මේ දක්වා කුණුහරුප වලින් තොර සිංහල උපසිරැසි ලබාදෙන එකම කණ්ඩායම. සමහර පුද්ගලයින් පටු ස්වයං වින්දනයට කුණුහරුප රස ගන්වා දැමුවත් අප එම තත්වයට පත්වෙන්නේ නෑ කියා මම පවසන්න කැමතියි. තවත් එක් කාරණයක් කියන්න අවශ්‍යයි, කොච්චර හදිස්සියක් තිබුනත් අප විසින් කිසිඳු උපසිරසියක් පරික්ෂා කිරීමෙන් තොරව පල නොකරන බව. එය හොඳින්ම මම දන්නේ , මගේ උපසිරැසි වල තිබුන සුළු සුළු අඩු පාඩුකම් වුනත් හරිගස්වා පලකල තිබු නිසයි.

අනෙත් කරණය නම් Punisher කියුවා වගේ අපට කිසිඳු තරඟයක් නෑ. එම නිසාමයි අප හැමදාම චිත්‍රපටයේ හොඳම පිටපතක් එන තාක්කල් ඉවසා උපසිරැසි ලබා දෙන්නේ. Ghost Rider 2, Mission Impossible 4 වැනි චිත්‍රපට කාටත් කලින් උපසිරැසි යොදා නිම කර තිබුනේ අප විසිනි. නමුත් හොඳ පිටපත් නිකුත්වී නොමැති නිසයි ලබා දීම ප්‍රමාද කර කෙරුණු ලැබුවේ. අප විසින් ලබාදෙන මොනම උපසිරසියකට කමෙන්ට් කියක් තිබුනත් එයින් අපට තෘප්තියක් ඇතිකරගත හැකිය. මන්ද එය ඇත්තටම උපසිරැසි බාගත කරනු ලැබූ අවංක අදහස් ප්‍රකාශ කිරීමක් විනා, තමන් විසින්ම හිට්ස් වැඩි කිරීමට දැමු කමෙන්ට් එකක් නොවෙන නිසයි.
ඒ වගේම කාන්තා නියෝජනය සහිත කුණුහරුප වලින් තොර, හොර කමෙන්ට් නොකරන, එකම උපසිරැසි අඩවියට අප නිරතුරුව සහය දෙමු. ඒ කිසිවක් නිසා නොව ගුණාත්මක බැවින් යුතු නිර්මාණ ඔබට ලබාදීමටයි.
ඒ වගේම Sherlock Holmes 2: A Game of Shadows [2011] චිත්‍රපටය ලිස්ට් වල පල් නොකර ගුණාත්මක උපසිරැසි ලබාදුන් තාරක, ඇඩ්මින් ඇතුළු උපසිරැසි කණ්ඩායමට සුභ පතනවා.

ඒ වගේම මම කලින් ත්‍රෙඩ් එකේ පල කළා වගේ ලංකාවේ ප්‍රමුක සින්ඩිකේටර් තුල වුනත් zoom ඉහලින්.
http://www.zoom.lk/forums/showthread.php?t=3767


අපේ උපසිරැසි කණ්ඩායමේ කිහිප දෙනෙක්ම අදහස් දක්වලා තියෙන නිසා මටත් හිතුනා අදහසක් ඵල කලොත් හොදා කියල.

ඉතින් මමත් මුලින්ම මගේ උපසිරැසියක් ඵල කලේ ඔය කියන සයිට් එකේ තමයි. නමුත් මම සූම් එක වෙනුවෙන්ම නිර්මාණය කරපු මගේ පළවෙනි උපසිරැසිය වන Colombiana (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=82) එක අමු අමුවෙම කොපි කරල, ඒ කියන්නේ උපසිරැසිය අවසානයේ දාන ලයින් එක පවා කොපි කරල වෙන කෙනෙක්ගේ නමින් ඵල කරපු දවසෙම මම තීරණය කලා ඉදිරියට සූම් එක එක්ක විතරක් වැඩ කරනවා කියලා. ඉතිං අපේ පනිෂර්ට වෙච්ච දේ මටත් සිද්ධ උනා. ඒ කියන්නේ The Gray (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=133) චිත්‍රපටියට උපසිරැසි දෙන්න ඉන්නකොට ඔය කියන සයිට් එකෙන් ඒක සූම් එකට කලින් රිලීස් කරලා තිබුණා. කොහොම උනත් මම නම් වැඩේ අතෑරියේ නෑ. ඒකට සබ් එක මම වෙනස්ම අකාරයකට කරලා සූම් එක හරහා ඵල කලා. ඒක සාර්ථක උනා.

කොහොම උනත් අපේ උපසිරැසි කණ්ඩායම‍ මොනවගේ අභියෝග ආවත් සැගලන අය නෙමෙයි කියල කියන්න කැමතියි.

ආ තව දෙයක් කවුරැ හරි අපෙන් ගේමක් ඉල්ලනවා නම් අපිත් ඒ ගේමට ලෑස්තියි කියලා කියන්න කැමතියි.

හැබැයි අපි මොන ගේම දුන්නත් ඒකෙන් මුළු ගෙදරටම හරියන්න ගේමක් දෙනවා මිසක් කාමරයකට විතරක් ගේම දෙන්න යන්නේ නෑ. ඔය එක එක සයිට් වලින් ගේම දෙනවා කියලා කාමරයකට විතරක් හානි කරන්න උත්සහ කරන එක ගැන අපිට නම් හරිම මොකක්ද වගේ?

කොච්චර කිවුවත් ඔච්චරයි කියල දන්නවා. ගේමක් දෙනවා නම් අපි වගේ බය නැතුව එළිපිට වැඩේට බහන්න වරෙල්ලා කියමින් මමත් නවතිනවා.



Zoom.lk ට සැමදා ජය මිස පරාජය හිමි නොවේ!!!!!

patta machan la mamath ona game ekakata ready

Mal Baba
05-24-2012, 11:44 AM
Jaya Wewa Zoom Kawadath Ikmanata Hodama Products Dunne Zoom Thamai

Sub Walata Mama Nam Zoom Only

sts
05-24-2012, 06:50 PM
http://photo.missbimbo.com/thumbs/ul/7/3/1491/1192458.png

:yes::yes::yes:

anushanga
05-24-2012, 07:13 PM
keep it up guys

TharinduFox
06-04-2012, 10:18 PM
well said
well done zoom :clap:

Clearsky
06-04-2012, 10:28 PM
Number one ZOOM.LK :thumbsup::thumbsup::thumbsup::thumbsup:

copper
06-04-2012, 10:38 PM
සූම් එකට ජයවේවා! ආපහු බම්ප් උන නිසා මගෙනුත් ආපහු බම්පියක්

Diga
06-04-2012, 10:43 PM
Good Luck Zoom.lk:14_002: