PDA

View Full Version : ආදරය....♥



gamage
05-22-2012, 07:20 AM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/557113_343335099045358_251789241533278_867138_6957 42445_n.jpg



ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකිය. එකම පෙම්වතාද නොවිය හැකිය.
ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.
ඒත් . . .
දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ?

ඇය පරිපූර්ණ ගැහැණියක් නොවේ, ඔබද පරිපූර්ණ නැත.
ඔබ දෙදෙනාට කවදාවත් පරිපුර්ණ විය නොහැකිය.
එහෙත් . . .
ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකිනම්,
ඔබට දෙවරක් සිතන්නට ඉඩ සලසයිනම්,
මිනිසකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම්,
ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරේ ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්නත් එපා. ඇයට දෙන්න බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්න එපා.

ඇය ඔබට සතුට ගෙන එද්දී සිනා වෙන්න.
ආදරයේ නියම අරුත එයයි.


FB eke Romantic Moments page eken

Punisher
05-22-2012, 07:28 AM
ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකිය. එකම පෙම්වතාද නොවිය හැකිය.
ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.
ඒත් . . .
දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ?


:yes::yes::yes::yes:

copper
05-22-2012, 08:36 AM
''ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.''

අම්මපා ඇත්ත..පසුවටත් ආදරේ කලානේ එකනේ කෙලවුනේ :ang:

harsha0101
05-22-2012, 09:16 AM
:45:

මරු හිරා
05-22-2012, 01:19 PM
''ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.''

අම්මපා ඇත්ත..පසුවටත් ආදරේ කලානේ එකනේ කෙලවුනේ :ang:

:lol:

mbx
05-22-2012, 01:57 PM
:51_002:

sujeewa
05-22-2012, 05:10 PM
:59:

සෝරෝ
05-22-2012, 05:28 PM
:yes:



''ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.''

අම්මපා ඇත්ත..පසුවටත් ආදරේ කලානේ එකනේ කෙලවුනේ :ang:

Punisher
05-22-2012, 05:34 PM
:lol:

අහිංසක කොල්ලෙක්ට බලපන් හිනාවෙන ලස්සන

Isuru1990
08-08-2012, 12:05 PM
:rolleyes:

tanuja
08-09-2012, 07:32 PM
:heartbeat::heartbeat::heartbeat:

ESPN
08-13-2012, 05:56 PM
:yes:

ESPN
08-14-2012, 10:01 AM
:cool:

thushan10
08-14-2012, 10:18 AM
මංජුයි සුමතියි

Time Traveler
08-16-2012, 08:35 AM
හොඳ ත්‍රෙඩ් එකක්නේ. ඔන්න ඔයාට රෙප්+