PDA

View Full Version : Man on a Ledge [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-25-2012, 10:31 AM
Man on a Ledge [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=114)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=114))


http://www.zoom.lk/forums/downloads/subs/manon/MAN2.jpg


මගේ ප්‍රියතම නළුවෙක් රගන චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ.කථාව ගැන කියනවනම් මේකේ ප්‍රධාන නළුවා තමයි Sam Worthington.ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගැන කියනවනම් Wrath of the Titans,Clash of the Titans,Terminator Salvation,Avatar,Texas Killing Fields etc.. සුප්‍රසිද්ධ Avatar ‍ෆිල්ම් එකේ ඔහුගේ රංගනය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ.

මෑන්හැටන්වල හෝටලයක ඉහල මහලේ ගැටියකින් පුද්ගලයෙකු බිමට පැනීමට තැත්කරයි.එය දකින ගැහැණියකගේ කෑගැසීමක් හේතුවෙන් නිව්යෝර්ක් පොලීසිය එතනට වාර්ථා කරනවා.මෙතන සිදුවන්නට යන්නේ කුමක්ද? ඔහු ඇත්තටම ගැටියෙන් බිමට පනීවිද? පොලීසයට මෙය විසදීමය හැකිවේවිද?අවසානය තෙක් කුතුහලය ‍රැදුණු පවුලේ සියල්ලටම එකට රසවිදිය හැකි චිත්‍රපටයකි.

මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම ගැන මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා.මේ දවස් වල තිබූ කාර්යබහුලත්වය හේතුවෙන් බ්ලූරේ පිටපතට ලයින් ටික කොපි කරගන්න අවස්ථාවක් ලැබුණෙම නෑ.කවුරුත් හදුනන අපේ පනිෂර්
යාළුවා මේ ලයින් කොපි කරන වැඩේට මට උදව් වුණා.එහෙම හැමෝගෙම උදව් අරන් මම ඕන්න වැඩේ ඉවර කලා. Jason Statham රඟන චිත්‍රපටයක් සමග යළිත් හමුවෙමු. ඔබට සුභ දවසක්!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

SurangaWanni
05-25-2012, 10:44 AM
මේක දෙනකං ෆිල්ම් එක බාගෙන තියාගෙන හිටියේ. නවීන් සහෝදරයාට බොහෝම තුති. මහන්සිවෙලා වැඩේ කෙරුවට.

සූම් එක දිනේවා!!!!!!

:clap::clap::12_003::12_003:<3<3:40_002::40_002:

Punisher
05-25-2012, 10:45 AM
මේ තියෙන්නේ...අද දිලා.නියමයි මේක දැන් නම් සම්පුර්ණයෙන්ම බලන්න පුලුවන් නියමෙටම!

gamage
05-25-2012, 11:05 AM
උදේ පාන්දරම පට්ටම ෆිල්ම් එකක් දිලා තියෙන්නේ උපසිරැසි එක්කම.
නියමයි මචන් මේක අරන් බලන්න ඕන.

Street Fighter
05-25-2012, 11:12 AM
maxxa....:) rep+

Udara|රොකියා
05-25-2012, 11:21 AM
මම කාලෙකින් බලපු හොඳ කතාවක් අඩංගු චිත්‍රපටයක්. ඒ වගේම නවීන්ගෙ උපසිරැසි ගැනත් ඉතින් කියලා වැඩක් නෑ නේ. ස්තූතියි ඉක්මනින් උපසිරැසි ලබා දුන්නට.
වෙන සයිට් වල අය වගේ හදිස්සියට DVDRip වලට නොදා BRRip එකටම උපසිරැසි දුන්න එක හොඳයි.

Angel_senuri
05-25-2012, 11:35 AM
meke inne Avatar eke Jaketa hitapu kena neda? wow! thank you Naveen.adama download karala balanawa meka.small size copy ekak dunna ekanam godak hodai.Thawath hoda films walata subs denna mewage.

Gecko
05-25-2012, 11:42 AM
maru!! thanks machan

Dilshan
05-25-2012, 01:36 PM
හැමදාම හොදම දේ හොද විදියට දෙන්නේ සූම් එකෙන් බව අපි දන්නවනේ.එකනේ අපි සූම් එක්ක ඉන්නේ
නවීන්ට බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කාලය වැය කරලා උපසිරැසි දුන්නට.

CREATIVEN
05-25-2012, 02:44 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/MAN.gif

සුපිරි සිනමාපටයක්.. නියම නළුවෙක්... මමත් කැමතිම කෙනෙක්..
නියමයි මේ වගේ එකක් තෝර ගත්තු එක..
ස්තුතියි නවීන්..
ජයවේවා.. !

harsha0101
05-25-2012, 03:14 PM
Thank you :):)

MANJU
05-25-2012, 04:38 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/happy.gifhttp://:sad:

Castiel
05-25-2012, 06:11 PM
නියමයි නියමයි නියමෙනුත් නියමයි,

පොඩ්ඩා
05-25-2012, 06:19 PM
නියමයි නියමයි නියමයි

Anushiz
05-25-2012, 10:25 PM
තවත් ලස්සන චිත්‍රපටියක් වගේ.බොහෝම ස්තුතිය අපිත් එක්ක සිංහල උපසිරැසි එක්ක බෙදා හදා ගත්තාට

BLacK HuNTeR
05-25-2012, 11:02 PM
අරන් බලන්නම් යාලුවා ස්තුතියි

Mal Baba
05-25-2012, 11:57 PM
Ela Ela
Maxa Film Ekak Kiyala Matath Denaganna Lebuna
Onna Mamath Down Karanawa
Direct Links Weda Ne Mage Hithe

tharaka
05-26-2012, 01:37 AM
අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනින්ම දුන්නට ගොඩක් ස්තූතියි.
ඔයා වගේ අය ZOOM එකට ගොඩක් ශක්තියක්.
වෙනදා වගේම හොඳට වැඩේ කරලා ඇති කියලා හිතෙනවා.
ජේසන්ගේ ෆිල්ම් එකක්නම් ඊළඟට දෙන්නේ...
එහෙනම් අනිවාර්‍යයෙන්ම SAFE 2012 වෙන්න ඕන...

මරු හිරා
05-26-2012, 07:54 AM
:thumbsup::thumbsup::thumbsup:

shivantha123
05-26-2012, 10:06 AM
ela machan thanks

Demax
05-26-2012, 10:45 AM
sinhala sub godaaai :thumbsup::thumbsup: