PDA

View Full Version : ලස්සනයි නේ



MANJU
05-25-2012, 07:25 PM
මේව මාර ලස්සනයිනේ මගේ ෆොන් එකෙන් ගත්තේ

http://farm8.staticflickr.com/7213/7267256828_52cb361cd5_c.jpg


http://farm8.staticflickr.com/7234/7266892090_04b8e2f333_c.jpg

http://farm8.staticflickr.com/7095/7267609758_1f396d08e6_c.jpg

sujeewa
05-25-2012, 07:33 PM
නියමයි මංජු ලස්සන photo ටිකක්

Angel_senuri
05-25-2012, 07:38 PM
lassanai ne. Manju koheda giye me?? :P

Castiel
05-25-2012, 07:41 PM
එළ එළ,

MANJU
05-25-2012, 07:44 PM
lassanai ne. Manju koheda giye me?? :P

අප්‍රේල් වල නුවර එළියේ ගිය දවස්වල

Angel_senuri
05-25-2012, 07:48 PM
අප්‍රේල් වල නුවර එළියේ ගිය දවස්වල

ha ha ha :k0243::k0243: kath ekkada danne na ne giye?

MANJU
05-25-2012, 07:53 PM
ha ha ha :k0243::k0243: kath ekkada danne na ne giye?

අපේ ගෙදර කට්ටිය එක්ක

MANJU
05-25-2012, 07:54 PM
තව ෆොටෝ තියනෝ ටික ටික දාන්නං

MANJU
05-25-2012, 07:59 PM
මුතියංගන සෑරදුන්

http://farm8.staticflickr.com/7232/7267723778_0f5a8fa2d3_c.jpg

harsha0101
05-25-2012, 08:07 PM
elaz :)

Naveen
05-25-2012, 09:40 PM
:)

AselaAsanka
05-25-2012, 09:49 PM
:40_002:

Anushiz
05-25-2012, 10:24 PM
ලස්සනයි

මරු හිරා
05-26-2012, 07:37 AM
:thumbsup::thumbsup:

chamikara
05-26-2012, 10:18 AM
Mokakda Phone eka?

Punisher
05-26-2012, 10:26 AM
මංජු ජයාරුප ශිල්පියෝ මාතර

කියලා දැන් කඩයක් දාමු

Demax
05-26-2012, 10:46 AM
You must spread some Reputation around before giving it to MANJU again.
kiyanawane

Ushantha
05-26-2012, 01:17 PM
ලස්සනයි

සෝරෝ
05-26-2012, 02:31 PM
මජ්ජු කොල්ලා වැඩේට බැහැලා නේ.... එළ කිරි නේ.... සිරා පොටෝ ටික... තව දාමු නේ.... :thumbsup:

MANJU
05-26-2012, 02:48 PM
Mokakda Phone eka?

nokia c-5-002
5 mp

MANJU
05-26-2012, 02:49 PM
මංජු ජයාරුප ශිල්පියෝ මාතර

කියලා දැන් කඩයක් දාමු

ගුටිකන්න වෙයි ද

MANJU
05-26-2012, 02:50 PM
You must spread some Reputation around before giving it to MANJU again.
kiyanawane

ඇඩ්මින් අයියා තරහට කරන වැඩ තමයි :sad::sad:

MANJU
05-26-2012, 02:53 PM
මජ්ජු කොල්ලා වැඩේට බැහැලා නේ.... එළ කිරි නේ.... සිරා පොටෝ ටික... තව දාමු නේ.... :thumbsup:

තෑන්ක්ස් අයියේ ඔයා කියපු නිසා මම වැඩේට බැස්සා ඔය කියන තරන් හොදද නම් දන්නැ තව ගත්ත ටිකක් තියනවා හෙමීට දාන්නං

සෝරෝ
05-26-2012, 02:55 PM
උඹ දාංකෝ අපිනේ කියන්නේ හොඳ නරක.....



තෑන්ක්ස් අයියේ ඔයා කියපු නිසා මම වැඩේට බැස්සා ඔය කියන තරන් හොදද නම් දන්නැ තව ගත්ත ටිකක් තියනවා හෙමීට දාන්නං

MANJU
05-26-2012, 02:56 PM
නියමයි මංජු ලස්සන photo ටිකක්


එළ එළ,


elaz :)


:)


:40_002:


ලස්සනයි


:thumbsup::thumbsup:


ලස්සනයි

තැංකිව් ඔන්න හැමෝටම
තව දාන්නං

MANJU
05-26-2012, 02:58 PM
උඹ දාංකෝ අපිනේ කියන්නේ හොඳ නරක.....

ඔයා කියපු විදියට තමයි අප් කරේ කොලිටි අවුලක් නෑ නේද ෆ්ලිකර වල

සෝරෝ
05-26-2012, 03:00 PM
ෆ්ලිකර් විතරක් නෙවෙයි ඕනම සයිට් එකකට අපි කරද්දී කොලිටි ලොස් වෙනවා... කෝ දෙන්න බලන්න ෆ්ලිකර් ලිංක් එක....



ඔයා කියපු විදියට තමයි අප් කරේ කොලිටි අවුලක් නෑ නේද ෆ්ලිකර වල

MANJU
05-26-2012, 03:17 PM
ෆ්ලිකර් විතරක් නෙවෙයි ඕනම සයිට් එකකට අපි කරද්දී කොලිටි ලොස් වෙනවා... කෝ දෙන්න බලන්න ෆ්ලිකර් ලිංක් එක....

http://www.flickr.com/account

MANJU
05-26-2012, 03:29 PM
http://farm8.staticflickr.com/7221/7272416534_281caa53b4_c.jpg

සෝරෝ
05-26-2012, 03:29 PM
ඔය උඹේ එකවුන්ට් එකේ ලිංක් එක නේ බං... ඔහොම නෙවෙයි මෙහෙම එකක් එයි.. http://www.flickr.com/photos/zororuu/



http://www.flickr.com/account

සෝරෝ
05-26-2012, 03:30 PM
නුවරඑළියේ කොහෙද බං අලි....... :D



http://farm8.staticflickr.com/7221/7272416534_281caa53b4_c.jpg

MANJU
05-26-2012, 03:33 PM
නුවරඑළියේ කොහෙද බං අලි....... :D

මේ තණමල්විල තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා උදේට කන්න එහේදි ගත්තේ

සෝරෝ
05-26-2012, 03:35 PM
මරුවලාගේ ගෙවල් පැත්තේ ගියේ නැද්ද......... :D



මේ තණමල්විල තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා උදේට කන්න එහේදි ගත්තේ

MANJU
05-26-2012, 03:39 PM
මරුවලාගේ ගෙවල් පැත්තේ ගියේ නැද්ද......... :D

හිරා අයියා කොහේද ඉන්නේ දන්නෑ

MANJU
05-26-2012, 03:41 PM
http://farm8.staticflickr.com/7075/7272451934_f356ea27d5_c.jpg

MANJU
05-26-2012, 04:05 PM
http://farm8.staticflickr.com/7225/7272470192_2896fdcb0d_c.jpg

RaviTH
05-26-2012, 06:41 PM
ela rep+

MANJU
05-26-2012, 10:41 PM
http://farm8.staticflickr.com/7215/7274190794_f79d47a1fe_c.jpg

MANJU
05-27-2012, 11:57 AM
:hypnotised::hypnotised::hypnotised:

සෝරෝ
05-27-2012, 12:02 PM
ලක්ෂණ කපුරු මල් ටික..... <3

MANJU
05-27-2012, 12:05 PM
ලක්ෂණ කපුරු මල් ටික..... <3

ඉරිසියයි නේ

සෝරෝ
05-27-2012, 12:08 PM
ආසයි........ :D




ඉරිසියයි නේ

MANJU
05-27-2012, 12:13 PM
ආසයි........ :D

තව දෙන්නං ගොඩක් තියනවා ටික ටික දාන්නං වැඩිය කට්ටිය කැමති නැ වගේ

MANJU
05-27-2012, 12:27 PM
http://farm8.staticflickr.com/7226/7277752658_6b083d955a_c.jpg

Mal Baba
05-27-2012, 01:04 PM
http://www.flickr.com/account

Ube Gallery Eke Link Eka Ban

Mal Baba
05-27-2012, 01:06 PM
අපි නම් ගියේ මැයි 10 මචන්
14 තමයි ගෙදර ආවේ
නුවර එළිය හග්ගල
අඹතලේ
හැටන්
කෑගල්ල
බුලත්කොහුපිටිය


නුවර එළියෙ සිතලයි කිව්වට මෙලෝ සීතලක් නෑ බන්

MANJU
05-27-2012, 01:39 PM
අපි නම් ගියේ මැයි 10 මචන්
14 තමයි ගෙදර ආවේ
නුවර එළිය හග්ගල
අඹතලේ
හැටන්
කෑගල්ල
බුලත්කොහුපිටිය


නුවර එළියෙ සිතලයි කිව්වට මෙලෝ සීතලක් නෑ බන්

අපෝ මටනං හීතලයි

gwskantha
05-27-2012, 02:41 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

සෝරෝ
05-27-2012, 03:30 PM
ඒ වුනාට මම කැමතියි නේ උඹ දාපං.... :thumbsup:



තව දෙන්නං ගොඩක් තියනවා ටික ටික දාන්නං වැඩිය කට්ටිය කැමති නැ වගේ

සෝරෝ
05-27-2012, 03:32 PM
නුවරඑළියට ව‍ඩා සීතලයි හැට්න්, ඉදල්ගස්හින්න... උදේ පාන්දර 5-6 විතර බලපං... අම්මෝ මතක් වෙනකොටත් ආසාවේ බෑ.......... <3



අපි නම් ගියේ මැයි 10 මචන්
14 තමයි ගෙදර ආවේ
නුවර එළිය හග්ගල
අඹතලේ
හැටන්
කෑගල්ල
බුලත්කොහුපිටිය


නුවර එළියෙ සිතලයි කිව්වට මෙලෝ සීතලක් නෑ බන්

MANJU
05-27-2012, 07:08 PM
ඒ වුනාට මම කැමතියි නේ උඹ දාපං.... :thumbsup:
අලි දාන්නංකො

MANJU
05-27-2012, 07:08 PM
නුවරඑළියට ව‍ඩා සීතලයි හැට්න්, ඉදල්ගස්හින්න... උදේ පාන්දර 5-6 විතර බලපං... අම්මෝ මතක් වෙනකොටත් ආසාවේ බෑ.......... <3

මං ගිහිල්ලනැ

MANJU
05-27-2012, 07:08 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

තෑන්ක්ස්

anushanga
05-28-2012, 12:50 PM
pattaaaa

CREATIVEN
05-28-2012, 01:10 PM
බම්පියෝ..

MANJU
05-28-2012, 06:52 PM
pattaaaa
ටැංකෝ

බම්පියෝ..

ටැංකෝ

Mal Baba
05-28-2012, 09:42 PM
අපෝ මටනං හීතලයි

පිස්සුද බන් මම නිකන් ටී එකක් ඇදන් මුළු රෑ දෙකක්ම ආතල් එකේ හිටියෙ
මෙලෝ සීතලක් නෑ
ඔයිට වඩා සීතල පලාත් ඕන තරම් තියෙනව

සෝරෝ
05-29-2012, 10:00 AM
අපේ පලාතත් සීතලයි..... :D



පිස්සුද බන් මම නිකන් ටී එකක් ඇදන් මුළු රෑ දෙකක්ම ආතල් එකේ හිටියෙ
මෙලෝ සීතලක් නෑ
ඔයිට වඩා සීතල පලාත් ඕන තරම් තියෙනව

Diga
05-29-2012, 01:36 PM
:thumbsup:

MANJU
05-29-2012, 09:22 PM
අපේ පලාතත් සීතලයි..... :D

ෆ්‍රිජ් එකෙ වෙන්නැති

MANJU
05-29-2012, 09:22 PM
:thumbsup:

තෑන්ක්ස්

MANJU
05-31-2012, 10:14 PM
http://farm8.staticflickr.com/7237/7309061520_7c2d26f7ab_c.jpg

MANJU
05-31-2012, 10:52 PM
http://farm8.staticflickr.com/7072/7309165708_083a8bbfc9_c.jpg

MANJU
06-03-2012, 11:59 AM
http://farm9.staticflickr.com/8161/7325381018_14a557f419_c.jpg

සෝරෝ
06-03-2012, 12:40 PM
මේකේ මලට වඩා ඇස් යන්නේ වටපිටාට.. ෆොටෝ එකක වටපිටාව ඕනවට වැඩියෙන් පේනකොට ඒ ෆොටෝ එකෙන් කිසි ගතියක් නෑ.. ඒක නිසා මෙහෙම එකක් ගත්තොත් ක්‍රොප් කරලා දාන්න.. ඔන්න මම ටිකක් එහෙට මෙහෙට කලා...
http://i48.tinypic.com/2va0cc8.jpg



http://farm8.staticflickr.com/7237/7309061520_7c2d26f7ab_c.jpg

සෝරෝ
06-03-2012, 12:41 PM
මේක නම් පට්ට සිරා... මම ආසම මල් ජාතියක් මේක.....



http://farm8.staticflickr.com/7072/7309165708_083a8bbfc9_c.jpg

MANJU
06-03-2012, 12:43 PM
මේකේ මලට වඩා ඇස් යන්නේ වටපිටාට.. ෆොටෝ එකක වටපිටාව ඕනවට වැඩියෙන් පේනකොට ඒ ෆොටෝ එකෙන් කිසි ගතියක් නෑ.. ඒක නිසා මෙහෙම එකක් ගත්තොත් ක්‍රොප් කරලා දාන්න.. ඔන්න මම ටිකක් එහෙට මෙහෙට කලා...
http://i48.tinypic.com/2va0cc8.jpg
මටත් හිතුනා ඒත් ඔර්ජිනල් එකම දැම්මා

මේක නම් පට්ට සිරා... මම ආසම මල් ජාතියක් මේක.....

එ ලඑ ල

සෝරෝ
06-03-2012, 12:44 PM
අනිත් දවසේ ක්‍රොප් කරා දාන්න....



මටත් හිතුනා ඒත් ඔර්ජිනල් එකම දැම්මා

MANJU
06-03-2012, 12:49 PM
අනිත් දවසේ ක්‍රොප් කරා දාන්න....

අලි අයියේ

තැන්ක්ස්

සෝරෝ
06-03-2012, 12:50 PM
:thumbsup:



අලි අයියේ

තැන්ක්ස්

AselaAsanka
06-03-2012, 12:53 PM
http://farm8.staticflickr.com/7072/7309165708_083a8bbfc9_c.jpg

:40_002:

MANJU
06-07-2012, 09:57 PM
http://farm8.staticflickr.com/7102/7348691994_5744c7d5b8_b.jpg

මරු හිරා
06-07-2012, 10:03 PM
http://farm8.staticflickr.com/7102/7348691994_5744c7d5b8_b.jpg

හැඩයි

MANJU
06-07-2012, 10:06 PM
හැඩයි

මං වගේ නේ අයියේ

MANJU
06-07-2012, 10:07 PM
http://farm9.staticflickr.com/8152/7348718772_ddbceb94bd_c.jpg

මරු හිරා
06-07-2012, 10:08 PM
මං වගේ නේ අයියේ

ehemada koheda

Punisher
06-07-2012, 10:10 PM
http://farm9.staticflickr.com/8152/7348718772_ddbceb94bd_c.jpg

මල්පිපිලා වගේ

MANJU
06-07-2012, 10:12 PM
ehemada koheda

අන්න තේරුනාලුද කොහෙද

MANJU
06-07-2012, 10:12 PM
මල්පිපිලා වගේ

මල් ලස්සනයි නේ

මරු හිරා
06-07-2012, 10:12 PM
අන්න තේරුනාලුද කොහෙද

ow

Punisher
06-07-2012, 10:13 PM
මල් ලස්සනයි නේ

අයෙත් අහලා කඩන්නමයි හිතෙන්නේ

MANJU
06-07-2012, 10:16 PM
ow

ඇත්ත

MANJU
06-07-2012, 10:17 PM
අයෙත් අහලා කඩන්නමයි හිතෙන්නේ

මලා

මරු හිරා
06-07-2012, 10:17 PM
ඇත්ත

යෙස්

MANJU
06-07-2012, 10:35 PM
ow

මෙන්න අයියලාට මගෙන් ලස්සන ඩේලියා මලක්



http://farm8.staticflickr.com/7081/7163568457_9e9f3755b4_c.jpg

Mal Baba
06-11-2012, 07:05 AM
මෙන්න අයියලාට මගෙන් ලස්සන ඩේලියා මලක්
http://farm8.staticflickr.com/7081/7163568457_9e9f3755b4_c.jpg

Monada Me Kansa Malda :p

MANJU
06-12-2012, 10:25 PM
Monada Me Kansa Malda :p

nee

Mal Baba
06-13-2012, 01:52 PM
nee

ehenam ganjada

Aktamge
06-13-2012, 03:04 PM
නියමයි මචන්
ලස්සනයි

MANJU
06-19-2012, 09:09 PM
නියමයි මචන්
ලස්සනයි

තෑන්ක්ස් අයියේ

MANJU
06-19-2012, 09:10 PM
ehenam ganjada

නෑ

Mal Baba
06-20-2012, 01:43 AM
නෑ

ehenam

Iroshud
06-20-2012, 07:21 AM
wow nice

MANJU
06-21-2012, 08:54 PM
wow nice

තෑන්ක්ස්

MANJU
06-21-2012, 08:55 PM
ehenam

:p

MANJU
07-24-2012, 11:36 PM
http://farm8.staticflickr.com/7262/7638384620_bd74820969_c.jpg

MANJU
07-24-2012, 11:37 PM
http://farm8.staticflickr.com/7269/7638372408_cab9d57e3d_c.jpg

MANJU
07-24-2012, 11:38 PM
http://farm9.staticflickr.com/8290/7638355348_9b7870ee47_c.jpg

MANJU
07-24-2012, 11:39 PM
http://farm9.staticflickr.com/8290/7638351410_0143ef9033_c.jpg

MANJU
07-24-2012, 11:40 PM
http://farm8.staticflickr.com/7253/7638347758_b30df9e506_c.jpg

Time Traveler
07-24-2012, 11:45 PM
:thumbsup::thumbsup::thumbsup:
හරිම ලස්සනයි.
රෙප්+

MANJU
07-24-2012, 11:51 PM
http://farm9.staticflickr.com/8026/7638468202_e3d8726caa_h.jpg

MANJU
07-25-2012, 12:02 AM
http://farm8.staticflickr.com/7275/7638535434_41ae2ac9f8_b.jpg

MANJU
07-25-2012, 12:03 AM
http://farm8.staticflickr.com/7108/7638787800_7c20fc20eb_k.jpg

MANJU
07-25-2012, 12:14 AM
http://farm9.staticflickr.com/8283/7638607350_e9aff7cac4_c.jpg

MANJU
07-25-2012, 12:44 AM
:thumbsup::thumbsup::thumbsup:
හරිම ලස්සනයි.
රෙප්+
තෑන්ක්ස් අයියේ :)::yes:

MANJU
07-25-2012, 04:54 PM
http://farm9.staticflickr.com/8428/7643046662_dee6107d88_b.jpg

MANJU
07-25-2012, 06:55 PM
http://farm9.staticflickr.com/8014/7643521962_e03153d850_b.jpg

MANJU
07-25-2012, 06:58 PM
http://farm8.staticflickr.com/7270/7643537388_be6c207bf2_b.jpg

MANJU
07-25-2012, 07:02 PM
http://farm8.staticflickr.com/7123/7643552176_b945d89bdb_b.jpg

CREATIVEN
07-25-2012, 08:26 PM
එල

MANJU
07-25-2012, 08:31 PM
එල
තෑන්ක්ස් මාමේ
මේ ෆෝන් එකෙන් ගත්තුව:yes:

MANJU
08-03-2012, 11:02 PM
http://farm9.staticflickr.com/8010/7705443726_fb2c48c0d2_b.jpg

Kaputa
08-04-2012, 08:16 AM
lasani

ESPN
08-14-2012, 09:41 AM
maru...

MANJU
08-14-2012, 11:27 AM
lasani


maru...

ටැංකෝ :):

CREATIVEN
08-14-2012, 11:44 AM
http://farm9.staticflickr.com/8010/7705443726_fb2c48c0d2_b.jpg

ෂා.... නියමයි

MANJU
08-14-2012, 12:06 PM
ෂා.... නියමයි

මේ මල මම නෙලාගත්තෙ මගෙ මල්වත්තෙන් :yes:

AHS.94
09-01-2012, 09:50 PM
අපේ පැත්තෙ රව්මක් ගහල තියෙන්නේ.......
:)

susantha82
09-01-2012, 09:55 PM
NICE PICTURE.......