PDA

View Full Version : Ghost Rider- Spirit of Vengeance සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-26-2012, 09:42 AM
Ghost Rider- Spirit of Vengeance සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=115)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=115))



http://www.zoom.lk/forums/downloads/subs/ghostr/ghostr3.gif


ඔන්න අලුත් චිත්‍රපටයක් ගිහින් දවසක් යන්නත් කලින් මම තවත් චිත්‍රපටයක් අරන් ආවා.මේක අලුත්ම අලුත් උණු උණුවේ පිට උන චිත්‍රපටියක්.මේකේ HD RIP කියලා දැන් සැහෙන දවසකට කලින් කොපි එකක් ආවා මතක ඇති.සමහර වෙබ් අඩවි වලින් පලවෙනියා වෙන්න කියලා හිතාගෙන ඔය වගේ ගුණාතමක අඩු කොපි වලට සබ් දුන්නා. හැබැයි zoom.lk රසිකයන්ගේ රසිකත්වය අප මොට කරන්න කැමති නෑ.ඉතින් මේක හොද කොපි එකක් එනකම් හිටියා වැදගත් විදියට උපසිරැසි දෙන්න.දැන් කොහොමත් මේක දැකලා වෙනත් වෙබ් අඩවිවලත් මේකෙ BRRIP එකට සබ් එක දෙයි.කොහොමත් ඒ අය අපිව කොපි කරන එකනෙ කරන්නෙ.කොහොමත් ලංකාවේ අංක 1 උපසිරැසි වෙබ් අඩවිය වන අපට අනිත් අය වගේ දුවන්නම් වාලේ දුවන්න උවමනා නෑ කියලා ඔයාලා දන්නවනේ.දැන් ඔයාලට පුලුවන් හොද කොපි එකක් එක්ක හොද උපසිරැසියකින් චිත්‍රපටය රස විදින්න.මේකේ සමහර ටොරන්ට් (YIFY) හා ඩිරෙක්ට් ලින්ක්ස් අද පාන්දර නිකුත් උනේ.නැත්නම් ඊයේ රෑම මේක දාන්න තිබුනා.හරි ඒ කතාව ඇති.අපි චිත්‍රපටියේ කතාව දෙස හැරෙමු.

මේකේ කථාව තමයි හොල්මන් රෝහකයා නැගෙනහිර යුරෝපයේ පිහිටි ගමක හැංගී ජීවත්වෙනවා.මෝරේවු නම් පූජකයෙක් ඔහුගෙන් උදව් බලාපොරොත්තු වෙනවා යක්ෂයාගේ කුලී කාරයෙක් විසින් පැහැරගත්ත ළමයෙක්ව බේරගන්න.ජොනී බ්ලේස් ඉල්ලීමට කැමති වෙයිද? හොල්මන් රෝහකයට පැහැරගත් ඩැනී නම් ළමයව බේරගන්න පුළුවන් වෙයිද? මේ ළමයව යක්ෂයාට අවශ්‍ය ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න නම් මේ චිත්‍රපටිය බලන්න වෙනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen (http://www.zoom.lk/forums/member.php?u=1588) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

AselaAsanka
05-26-2012, 10:13 AM
තෑන්ක්ස් මචන් ....... නියමයි ►

TharinduFox
05-26-2012, 10:13 AM
නියමයි සුම් කොල්ලෝ ටික සුපිරි වැඩක් කරලා නේ.
මම මේ නවින් ඊයේ දිපු එක බාන ගමන්.මේකත් අනිවාර්යෙන් ගන්න ඕන. :clap:

Punisher
05-26-2012, 10:15 AM
ඔය තියෙන්නේ අඩෙන්නම දිලා.නියමයි BR RIP එක එනකම් හිටියේ.දැන් සුපිරිසිදු කොලිටි එකෙන් බලන්න පුලුවන්

CREATIVEN
05-26-2012, 10:19 AM
WOW..
NIYAMAY NAVEEN >>|
KEEP IT UP .. THANKS FOR THE SUB ...

Demax
05-26-2012, 10:44 AM
thanks machooo

Dilshan
05-26-2012, 11:41 AM
කවදත් වැදගත් විදියට උපසිරැසි දෙන්නේ සූම් එකෙන් බව අපි දන්නවනේ.
බොහෝම ස්තුතියි උපසිරැසි වලට

harsha0101
05-26-2012, 11:45 AM
Thanks fr Sub :):)

Hash
05-26-2012, 11:47 AM
maru maru

Udara|රොකියා
05-26-2012, 12:04 PM
හැම දාම වගේ හදිස්සියක් නැතුව ගුණාත්මක දේ දෙන්නේ zoom එකෙන් විතරයි නේ..............
නවීන්ගෙ තවත් සුපිරි වික්‍රමයක් !

පොඩ්ඩා
05-26-2012, 12:15 PM
ඊයෙත් අලුත් එකක් දුන්නා නේද? මෙන්න අදත් සුපිරිම චිත්‍රපටියක් අරන් ඇවිත්.මරේ මරු කොල්ලනේ.

Castiel
05-26-2012, 02:30 PM
එළ එළ නියමයි,

මරු හිරා
05-26-2012, 03:51 PM
thanks

LKnerd
05-26-2012, 05:04 PM
ඔය තියෙන්නේ නිවාඩු දවසේ බලන්න සුබිරි ෆිල්ම් එකක්

gamage
05-26-2012, 05:08 PM
thanks machan

*maheshi*
05-26-2012, 05:13 PM
මේකේ පලවෙනි එක නම් බලලා තියනවා දැන් දෙවැනි එකත් සිංහල එක්කම හොද කොපියක් එක්ක උපසිරැසි බලන්න පුලුවන්.
හදිසියට අතට අහුවෙන එකකට නොදි මේ වගේ හොද එකකටම දුන්න එක ගැන ඇත්තටම සතුටුයි.

RaviTH
05-26-2012, 06:41 PM
thanks machan

Anushiz
05-26-2012, 06:58 PM
මම මේ ෆිල්ම් එක ගැන මුලින් නම ඇහුවම හිතුවේ හොල්මන් ෆිල්ම් එකක් කියලා.මේකේ පලවෙනි එක නම් ලස්සනයි.
මේකත් ඒ වගේම හොදට ඇති කියලා හිතනවා.බොහෝම ස්තුතියි.හැමදාම මේ zoom.lk සයිට් එක අංක 1ට තියෙන්න හේතුව මෙන්න මේ වගේ අලුත් ෆිල්ම් හොද විදයට අපිට දෙන නිසා වෙන්න ඇති.

copper
05-26-2012, 08:29 PM
zoom eke subtitle dena ayage thawath supiri wadak ne
thanks naveen

tharaka
05-27-2012, 01:38 AM
අදත් සුපිරි ෆිල්ම් එකකට සබ් දිලනේ,
ස්තූතියි නවීන්.
දිගටම වැඩේ කරගෙන යමු.
ජයවේවා

Amila
05-27-2012, 08:07 AM
මේකේ හොද කොපියක් ඇවිත් කියලා දන්නෙත් දැන් නේ.
පට්ටනේ මචෝ

Zen
05-27-2012, 07:34 PM
thanks :)