PDA

View Full Version : War of the Arrows (2011) සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-27-2012, 07:56 PM
War of the Arrows (2011) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=116)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=116))



http://www.zoom.lk/forums/downloads/subs/warof/warofthearrows.jpg
මේ තමයි මගේ පළමු උපසිරසිගැන්වීම. ඉතින් පළමු වතාවට උපසිරසිගන්වන්න හිතුවෙ කොරියානු චිත්‍රපටයක්. මේකෙ කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම සහ යුධ යන දෙවර්ගයටම අයත් වන චිත්‍රපටයක්. ක්‍රියාදාම සහ සටන් අතරින් අයියා කෙනෙකුත් නංගී කෙනෙකුත් අතර ඇති සහෝදර ප්‍රේමයත් කියාපාන අපූරු කතාවක් කියල කියන්න පුලුවන් මේ චිත්‍රපටය. මේක මගේ පළමු උපසිරසි ගැන්වීම නිසා අඩුපාඩුකම් තිබෙන්නත් පුලුවන්. ඉදිරියේදී තවත් හොඳ චිත්‍රපටයකට උපසිරසි ගන්වන්න බලාපොරොත්තු වෙනවා





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික(මරුහිරා) (http://www.zoom.lk/forums/member.php?u=503) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
05-27-2012, 08:11 PM
තැන්ක්ස් මරුවෝ

CREATIVEN
05-27-2012, 08:13 PM
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/WAROFAR.gif

සුභ පැතුම් යාලුවා,,
තව සබ් දමන්ට (http://www.zoom.lk/forums/showthread.php?t=3838)

Jithmi
05-27-2012, 08:19 PM
උණුසුම් සුභපැතුම්.. පළවෙනි උපසිරැසි ගැන්වීම කොරියානු වගේ භාෂාවක් වෙන්න හේතුව මොකක්ද? ලස්සන කතාවක් වෙන්න ඇති. ඒකද හේතුව. මම වැඩිය යුද්ධ කතා බලන කෙනෙක් නෙමෙයි. ඒත් ආසියානු යුද්ධ කතාවල යුද්ධයට වඩා දෙයක් සාමාන්‍යයෙන් අන්තර්ගත වෙනවා. ඒවා හරිම සංවේදීයි වගේම, හුඟක් ලොකු තේරුමක් ජීවිතවලට ගේනවා. ඒ නිසාත්, මගේ යාළුවාගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසාත් මේක අරගෙනම බලන්නම්. හුඟක් ස්තූතියි. පුළුවන් නම් සංවේදී ඉංග්‍රීසි චිත්‍රපටයකටත් උපසිරැසි යොදන්න. තව තවත් හැකියාව වර්ධනය වේවා..

Demax
05-27-2012, 08:50 PM
me wage film walata sub nathuwama bane...thanks

harsha0101
05-27-2012, 09:00 PM
Thanks machan sub ekata :):

Udara|රොකියා
05-27-2012, 09:56 PM
මමනම් හින්දි චිත්‍රපට වලට වැඩිය කොරියානු සහ තායි චිත්‍රපට වලට කැමති කෙනෙක්.
මුල්ම උපසිරැසියට සුභපැතුම්!

Dilshan
05-27-2012, 10:06 PM
meke dila thiyana sub eka War of the Arrows 2011 English Dubbed copy eka galapeida
http://kat.ph/war-of-the-arrows-2011-english-dubbed-bdrip-xvid-ltrg-t6177195.html nathanm english wenne nathi nisa tikak awul wage.sub dapu kena udaw karanna

RaviTH
05-27-2012, 10:41 PM
thanks machan

AselaAsanka
05-28-2012, 10:20 AM
:40_002:

මරු හිරා
05-28-2012, 08:58 PM
උණුසුම් සුභපැතුම්.. පළවෙනි උපසිරැසි ගැන්වීම කොරියානු වගේ භාෂාවක් වෙන්න හේතුව මොකක්ද? ලස්සන කතාවක් වෙන්න ඇති. ඒකද හේතුව. මම වැඩිය යුද්ධ කතා බලන කෙනෙක් නෙමෙයි. ඒත් ආසියානු යුද්ධ කතාවල යුද්ධයට වඩා දෙයක් සාමාන්‍යයෙන් අන්තර්ගත වෙනවා. ඒවා හරිම සංවේදීයි වගේම, හුඟක් ලොකු තේරුමක් ජීවිතවලට ගේනවා. ඒ නිසාත්, මගේ යාළුවාගෙ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසාත් මේක අරගෙනම බලන්නම්. හුඟක් ස්තූතියි. පුළුවන් නම් සංවේදී ඉංග්‍රීසි චිත්‍රපටයකටත් උපසිරැසි යොදන්න. තව තවත් හැකියාව වර්ධනය වේවා..
ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ නෙවෙයි කොරියන් ෆිල්ම් එකක් අපිට තේරුම් ගන්න ගොඩක් අමාරුයි. මේ ෆිල්ම් එක බලද්දි මට තේරුනා ගොඩක් ලස්සන වගේම සංවේදී කතාවක් තියෙන්නෙ කියල. ඒ නිසා තමයි මේක තෝරගත්තෙ.. මීළඟට තවත් ඉංහ්‍රීසි ෆිල්ම් එකකට සබ් දෙන්නයි හිතන් ඉන්නෙ

meke dila thiyana sub eka War of the Arrows 2011 English Dubbed copy eka galapeida
http://kat.ph/war-of-the-arrows-2011-english-dubbed-bdrip-xvid-ltrg-t6177195.html nathanm english wenne nathi nisa tikak awul wage.sub dapu kena udaw karanna

මේකෙ සබ් දාද්දි ගොඩක් අවුල් ආව. ඔය කොපි කේස් නිසා.. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. නැත්නම් ඇඩ්මින්ගෙන් උපදෙසක් ගන්න

මරු හිරා
05-28-2012, 08:59 PM
තැන්ක්ස් මරුවෝ



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/WAROFAR.gif

සුභ පැතුම් යාලුවා,,
තව සබ් දමන්ට (http://www.zoom.lk/forums/showthread.php?t=3838)



me wage film walata sub nathuwama bane...thanks


Thanks machan sub ekata :):


මමනම් හින්දි චිත්‍රපට වලට වැඩිය කොරියානු සහ තායි චිත්‍රපට වලට කැමති කෙනෙක්.
මුල්ම උපසිරැසියට සුභපැතුම්!


thanks machan


:40_002:

හැමෝගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි

Mal Baba
05-28-2012, 09:27 PM
Ela Boss Apith Balannam
Thanks Sub Ekata

Castiel
05-28-2012, 09:28 PM
එළ එළ මරුවෝ නියමෙනුත් නියමයි, :clap:

Mal Baba
05-28-2012, 09:31 PM
Maru Hirage Eka Balanna One

මරු හිරා
05-28-2012, 09:50 PM
Ela Boss Apith Balannam
Thanks Sub Ekata


එළ එළ මරුවෝ නියමෙනුත් නියමයි, :clap:


Maru Hirage Eka Balanna One

:)

tharaka
05-29-2012, 12:08 AM
මරු හිරාගේ මරු වැඩක්.
නියමයි සහෝ.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා !!!!!!!!!!!!!!!!!!!!

මරු හිරා
05-29-2012, 06:37 AM
මරු හිරාගේ මරු වැඩක්.
නියමයි සහෝ.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා !!!!!!!!!!!!!!!!!!!!

thanks machoo..!

ips
05-29-2012, 12:18 PM
thnx.....