PDA

View Full Version : 127 HOURS(2010) සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-28-2012, 07:58 PM
127 HOURS(2010) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=117)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=117))



http://www.zoom.lk/forums/downloads/subs/127/127hrs.jpg
චිත්‍රපටය දැනට ගොඩක් අය බලලා ඇති.එත් නොබලපු හා බලන්න කැමති අය වෙනුවෙන් මම උපසිරැසි ගන්වලා රැගෙන ආවා.චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කිව්වොත් මේ චිත්‍රපටය 2003 දි සිදුවු සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුවක්. Aron Ralston කියන්නේ ටිකක් ක්‍රියාදාම වැඩ කරන්න කැමති කෙනෙක් කදු නගින වැඩ එහෙම.2003 වසරේ Aron Ralston යනවා ඌටා කඳුකරයේ සංචාරයක්.නමුත් ඒ ගමනේද මොහු ජිවිතේ නොසිතු විරු ලොකු ගැටලුවකට මුණ දෙන්න වෙනවා.හදිසි අනතුරකින් මොහුගේ අතට ගලක් වැටෙනවා.එසේ මෙසේ ගලක් නෙමෙයි සැහෙන්න බර ගලක්.මේක නිසා ඔහු ගල් දෙබොක්කාවක හිර වෙනවා. මෙහෙම හිර වෙලා දවස් පහක් ගතවෙනවා.මොහුට මොහුගේ පවුලේ අය ජිවිතේ ගත කරපු හැටි මතකෙට එනවා.නමුත් ඔහු වැටිලා ඉන්න උගුලෙන් ඔහුට ගැලවිමක් නැතිවෙනවා.මොහු ඉන්පසු කුමක් කරයිද?ඔබ ඒ ටික චිත්‍රපටය නරඹලාම දැනගන්න.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමංෂු අනූපම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

harsha0101
05-28-2012, 08:07 PM
Thank you sub eka kalata :):

Punisher
05-28-2012, 08:13 PM
තැන්ක්ස් මචෝ

මරු හිරා
05-28-2012, 08:17 PM
නියමයි

CREATIVEN
05-28-2012, 08:30 PM
meka mama baluwa.. niyama kathawak..
meka balanna aniwa.. niyamayi wadiya charitha naha.. eth kathawa venas saha niyamayi..

Demax
05-28-2012, 08:41 PM
thanks :)

Udara|රොකියා
05-28-2012, 09:08 PM
මම බලපු හොඳ චිත්‍රපටයක් මේක . පරණ වුනත් නැවතත් සිංහල උපසිරසිත් එක්කම බලන්න පුළුවන්.
මුල්ම වෑයමට සුභ පැතුම්!

Mal Baba
05-28-2012, 09:24 PM
Maxza Film Ekak Lokka
Thamath Mage Hard Eke Udinma Thiyena Film Ekak
Jaya Wewa

Castiel
05-28-2012, 09:27 PM
සුපිරියි, :clap:

ips
05-28-2012, 11:56 PM
Thnx bro......

tharaka
05-29-2012, 12:12 AM
හොඳ ෆිල්ම් එකකින්ම වැඩේ පටන්ගෙන තියෙන්නේ.
ස්තූතියි සහෝ.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා. !!!!!!!!!!!!!!!!!!!!!!!!

Diga
05-29-2012, 01:37 PM
Thanx