PDA

View Full Version : sorry.......................



tintin
03-27-2011, 07:12 PM
tin tin wana maa hata pasu giya dina gananaawaka sita muhuna paamata sidu wuu aseemitha wuu karadara gonna meda zoom weta pamineemata nohaki wiya....tawada mema thathwaya tawa satiyakata diga adena lakunu da pahala wee eta.. elabena april maasaye sita nawathath supurudu lesa tintin oba hamu weemata balaaporottu wae.. nawaka members la pasuwa munagasemi.. purudu members lata jaya wewa.....

mama aadara tintin.......

copper
03-27-2011, 07:14 PM
kawuda bole tintin kiwwalu

Demax
03-27-2011, 07:16 PM
huta danne mathak une! oya kawuda kiyala

Amila
03-27-2011, 07:17 PM
tin tin kiwwe ara cartoon eke kenada?

copper
03-27-2011, 07:18 PM
huta danne mathak une! oya kawuda kiyala

uba kalin adunanawada?

Amila
03-27-2011, 07:20 PM
uba kalin adunanawada?

ow ow mu hodata dannawa apu dawasema meka shoke ekak kiyala thibba :laugh::laugh:

copper
03-27-2011, 07:22 PM
ow ow mu hodata dannawa apu dawasema meka shoke ekak kiyala thibba :laugh::laugh:

ea mokakda bun ea seen eka?

මරු හිරා
03-27-2011, 07:32 PM
ea mokakda bun ea seen eka?

මෙයා ටින් ටින්ගෙ වයිෆ්ලු බන්....... නියම ටින් ටින් පිරිමිනෙ

Amila
03-27-2011, 07:33 PM
මෙයා ටින් ටින්ගෙ වයිෆ්ලු බන්....... නියම ටින් ටින් පිරිමිනෙ

ko meya apu gaman gihn ne bun

මරු හිරා
03-27-2011, 07:44 PM
ko meya apu gaman gihn ne bun

කැප්ටන් හැඩොක් හම්බ වෙලා එන්න ගිහින්ලු බන්

senarath
03-27-2011, 08:11 PM
hafoi hafoi tin tin naga awama tiyey ubalata

copper
03-27-2011, 08:14 PM
hafoi hafoi tin tin naga awama tiyey ubalata

api me apahu awama piliganna balagena inne

මරු හිරා
03-27-2011, 08:14 PM
hafoi hafoi tin tin naga awama tiyey ubalata

ටින් ටින් නැතුව ෆියෝනා වගේ නමක් දාගන්න කියපන්

Demax
03-27-2011, 08:15 PM
ටින් ටින් නැතුව ෆියෝනා වගේ නමක් දාගන්න කියපන්

අනිවා ඒ වගේ නමක්නේ කෙල්ලෙක් දාගන්න ඕන

copper
03-27-2011, 08:16 PM
අනිවා ඒ වගේ නමක්නේ කෙල්ලෙක් දාගන්න ඕන

ethakota ithin awulak wenneth nane ne bun

මරු හිරා
03-27-2011, 08:18 PM
ethakota ithin awulak wenneth nane ne bun


අනිවා ඒ වගේ නමක්නේ කෙල්ලෙක් දාගන්න ඕන

අපි වගේ මැර එවුන් ඉන්න තැන් වලට එනකොට ලස්සන නමක් දාගෙන එන්න ඕනි

Demax
03-27-2011, 08:22 PM
අපි වගේ මැර එවුන් ඉන්න තැන් වලට එනකොට ලස්සන නමක් දාගෙන එන්න ඕනි

ඔව් බන් එක ඇත්ත නැත්නම් ඉතින් කවුද දන්නේ මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා

senarath
03-27-2011, 08:27 PM
oya tin tin kiyanne lena kiyana ekane ban.. nethuwa tin tin kiyana reporter newe.. hebei itin fiona nam lassana namak thama

මරු හිරා
03-27-2011, 08:32 PM
ඔව් බන් එක ඇත්ත නැත්නම් ඉතින් කවුද දන්නේ මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා
ඔව් බන් මට උඹවත් ෂුවර් නෑ වගේ:11_002:

මරු හිරා
03-27-2011, 08:35 PM
oya tin tin kiyanne lena kiyana ekane ban.. nethuwa tin tin kiyana reporter newe.. hebei itin fiona nam lassana namak thama

ලේන උනත් පිරිමිනෙ බන් ලේනි නම් කමක් නෑ

madushan1000
03-28-2011, 08:25 AM
ටින් ටින් මට එන්න කියල ගියා නේද?කැත වැඩ ආ!!

මෙන්න මෙ වර්ගයෙ බුරුවො බැන් කරන්න කාටවත් බැරිද?


සැපැම් පොස්ට් Quote කරන්න එපා.දැනට මේ වෙනකම් සැපැම් කරපු අය බැන් කලා...
**mod**

මරු හිරා
03-28-2011, 12:32 PM
ටින් ටින් මට එන්න කියල ගියා නේද?කැත වැඩ ආ!!

මෙන්න මෙ වර්ගයෙ බුරුවො බැන් කරන්න කාටවත් බැරිද?

මොන මගුලක්ද බන් මේ වෙලා තියෙන්නෙ?

madushan1000
03-28-2011, 09:10 PM
මොන මගුලක්ද බන් මේ වෙලා තියෙන්නෙ?
ඇයි බන්?

මරු හිරා
03-29-2011, 08:16 AM
ඇයි බන්?

උඹ මොකක්ද මේ බූරුවෙක් ගැන කියන්නේ? මට මුකුත් තේරෙන්නෙ නෑනෙ:02:

Punisher
03-29-2011, 08:55 AM
mokakda seen eka?

dani_baba
03-29-2011, 09:26 AM
ehema sorry kiyala witharak madi

madushan1000
03-29-2011, 09:40 AM
උඹ මොකක්ද මේ බූරුවෙක් ගැන කියන්නේ? මට මුකුත් තේරෙන්නෙ නෑනෙ:02:


mokakda seen eka?
ඇ බන් දැක්කෙ නැද්ද 1ක් ස්පැම් පොස්ට් 1ක් දාල තිබුන.අපේ මොඩ් අයියා උව බැන් කරල!!

මරු හිරා
03-29-2011, 10:43 AM
ඇ බන් දැක්කෙ නැද්ද 1ක් ස්පැම් පොස්ට් 1ක් දාල තිබුන.අපේ මොඩ් අයියා උව බැන් කරල!!

හා හා ඒක මිසක්.. මම බැලුව මේ පුත්තලමෙ එකෙක් මොකද මේකෙ රිංගුවෙ කියල

madushan1000
03-29-2011, 08:09 PM
හා හා ඒක මිසක්.. මම බැලුව මේ පුත්තලමෙ එකෙක් මොකද මේකෙ රිංගුවෙ කියල
පුත්තලමෙ 1ක් නෙවෙයි බන්! රුසියාවෙ 1ක්

Demax
03-29-2011, 08:14 PM
පුත්තලමෙ 1ක් නෙවෙයි බන්! රුසියාවෙ 1ක්

rusiyan buruwekda?

madushan1000
03-29-2011, 08:29 PM
rusiyan buruwekda?
බුවෙක්ම නෙවෙයි!..spam කාරයෙක්!

මරු හිරා
03-29-2011, 08:44 PM
බුවෙක්ම නෙවෙයි!..spam කාරයෙක්!

දෙමුද ඕකට ගේමක්. අමතක නොවෙන්න

madushan1000
03-29-2011, 08:48 PM
දෙමුද ඕකට ගේමක්. අමතක නොවෙන්න
උ නැ බන් උව බැන් කරලනෙ!!

මරු හිරා
03-30-2011, 07:16 AM
උ නැ බන් උව බැන් කරලනෙ!!

මොකක්ද බන් බැන් කරනව කියන්නෙ?

madushan1000
03-30-2011, 08:15 AM
මොකක්ද බන් බැන් කරනව කියන්නෙ?
forum 1න් අයින් කරනවට.උගෙ acc 1අ del. කරනව!

මරු හිරා
03-30-2011, 09:27 AM
forum 1න් අයින් කරනවට.උගෙ acc 1අ del. කරනව!
ඌට ඊට වඩා ගේමක් දෙනව මම දන්නවනම්

මරු හිරා
03-30-2011, 09:27 AM
forum 1න් අයින් කරනවට.උගෙ acc 1අ del. කරනව!
ඌට ඊට වඩා ගේමක් දෙනව මම දන්නවනම්

madushan1000
03-30-2011, 02:08 PM
ඌට ඊට වඩා ගේමක් දෙනව මම දන්නවනම්
එකනෙ බන් උබ member වෙලා අරු mod උනෙ!!

මරු හිරා
03-30-2011, 02:43 PM
එකනෙ බන් උබ member වෙලා අරු mod උනෙ!!

මේ වගේ 1ක මාව තමා mod කරන්න ඕනි

madushan1000
03-30-2011, 06:09 PM
මේ වගේ 1ක මාව තමා mod කරන්න ඕනි
එතකොට තො 2nd shy 1ත් ඇන ගන්නවනෙ?

බොරලුගොඩ
03-30-2011, 06:24 PM
මේ වගේ 1ක මාව තමා mod කරන්න ඕනි

ehenam hodata thyei

මරු හිරා
03-30-2011, 06:28 PM
ehenam hodata thyei

බොරු නෙවෙයි මට දීලම බලපල්ලකො

බොරලුගොඩ
03-30-2011, 06:28 PM
බොරු නෙවෙයි මට දීලම බලපල්ලකො

eka ithin admin ta thamai onna kiyanna wenne

මරු හිරා
03-30-2011, 06:31 PM
eka ithin admin ta thamai onna kiyanna wenne

මම ඔය නම්බු නාම බාරගන්නෙ නෑ බන් මම නිදහස් පුද්ගලයෙක්

බොරලුගොඩ
03-30-2011, 06:34 PM
මම ඔය නම්බු නාම බාරගන්නෙ නෑ බන් මම නිදහස් පුද්ගලයෙක්

me api wage

මරු හිරා
03-30-2011, 06:38 PM
me api wage
අනිවා

madushan1000
03-30-2011, 07:00 PM
මම ඔය නම්බු නාම බාරගන්නෙ නෑ බන් මම නිදහස් පුද්ගලයෙක්
දැන් ඉල්ලුවෙ උබ?

මරු හිරා
03-30-2011, 07:02 PM
දැන් ඉල්ලුවෙ උබ?

මම බැලුවෙ උඹල මොනව කියයිද කියල

madushan1000
03-30-2011, 07:14 PM
මම බැලුවෙ උඹල මොනව කියයිද කියල
උබ හිතුව දෙයි කියල?

මරු හිරා
03-30-2011, 07:17 PM
උබ හිතුව දෙයි කියල?

ඒක රහසක්

බොරලුගොඩ
03-30-2011, 07:18 PM
ඒක රහසක්

oka apitath kiyapanko

මරු හිරා
03-30-2011, 07:20 PM
oka apitath kiyapanko

එහෙම කියනවද බන් වටින කියන දේවල්

madushan1000
03-30-2011, 07:26 PM
එහෙම කියනවද බන් වටින කියන දේවල්
උබ හිතුවනෙ ඉතින්!!

මරු හිරා
03-30-2011, 07:29 PM
උබ හිතුවනෙ ඉතින්!!

මොනව හිතන්නද බොල?

madushan1000
03-30-2011, 07:36 PM
මොනව හිතන්නද බොල?
දෙයි කියල!!

මරු හිරා
03-30-2011, 07:37 PM
දෙයි කියල!!

මොනව දෙන්නද?

madushan1000
03-30-2011, 07:42 PM
මොනව දෙන්නද?
පට්ටම!!

මරු හිරා
03-30-2011, 07:44 PM
පට්ටම!!

කවුද පට්ට?

madushan1000
03-30-2011, 07:49 PM
කවුද පට්ට?
උබෙ ___ තමයි ඉතින්!!

මරු හිරා
03-30-2011, 07:57 PM
උබෙ ___ තමයි ඉතින්!!

uba magen ahaganna epa

madushan1000
03-30-2011, 07:59 PM
uba magen ahaganna epa
හිකිස් කියපන්කො!!

මරු හිරා
03-30-2011, 08:04 PM
හිකිස් කියපන්කො!!

warenko emb paththata

madushan1000
03-30-2011, 09:45 PM
warenko emb paththata
ඔය කැලෙ මොකට එන්නද බන්!!

මරු හිරා
04-01-2011, 07:47 AM
ඔය කැලෙ මොකට එන්නද බන්!!
උඹනෙ යකෝ කැලයක් මැද්දෙ ඉන්නෙ

madushan1000
04-01-2011, 09:09 AM
උඹනෙ යකෝ කැලයක් මැද්දෙ ඉන්නෙ
පල පල උබනෙ කැලෙ ඉන්නෙ මෙලො මගුලක signal නැ!! එනව මෙතන!!

මරු හිරා
04-01-2011, 06:33 PM
පල පල උබනෙ කැලෙ ඉන්නෙ මෙලො මගුලක signal නැ!! එනව මෙතන!!

පල යකෝ යන්න උඹ තමා කැලේ ඉන්නෙ පැය බාගයක්ම ගෙදරට යන්න ඕනි rp ඉඳන්

Angel_senuri
04-01-2011, 07:18 PM
ane tintin ai enne naththe? we miss you a lot here..

madushan1000
04-01-2011, 08:32 PM
පල යකෝ යන්න උඹ තමා කැලේ ඉන්නෙ පැය බාගයක්ම ගෙදරට යන්න ඕනි rp ඉඳන්
ඉතින් බන් උබ පැය 3ක්වත් යන්න ඔනිනෙ rp ඉදන්!!

ane tintin ai enne naththe? we miss you a lot here..
ටිං ටිං ට වැඩ කරන තැනින් යන්න දෙන්නෙ fb විතරලු!!!! zoom එන්න බැලු!!!

මරු හිරා
04-02-2011, 07:59 AM
ටිං ටිං ට වැඩ කරන තැනින් යන්න දෙන්නෙ fb විතරලු!!!! zoom එන්න බැලු!!!

ඇයි බන් ටින්ටින් කොහෙද වැඩ කරනව කියන්නෙ? මුල්ලේරියා Head office එකේද?

madushan1000
04-02-2011, 08:04 AM
ඇයි බන් ටින්ටින් කොහෙද වැඩ කරනව කියන්නෙ? මුල්ලේරියා Head office එකේද?
නැ නැ බන් ඔන්න ඔය කොහෙද මන්ද...මොකක්ද 1ක් කිව්ව මට මතක නැ..මුල්ලෙරියවෙනම් නෙවෙයි!!.එකෙ sites පෙරන 1ක් තියනවලුනෙ..forum sites වලට යන්න බැරි වෙන විදියට block කරල ඇති!!

මරු හිරා
04-02-2011, 08:13 AM
නැ නැ බන් ඔන්න ඔය කොහෙද මන්ද...මොකක්ද 1ක් කිව්ව මට මතක නැ..මුල්ලෙරියවෙනම් නෙවෙයි!!.එකෙ sites පෙරන 1ක් තියනවලුනෙ..forum sites වලට යන්න බැරි වෙන විදියට block කරල ඇති!!

ආ එහෙනම් උණවටුනෙ 1 වෙන්න ඇති........ වෙන නම් තැනක් කියන්න මම දන්නෙ නෑ

madushan1000
04-02-2011, 08:22 AM
ආ එහෙනම් උණවටුනෙ 1 වෙන්න ඇති........ වෙන නම් තැනක් කියන්න මම දන්නෙ නෑ
මම දන්නෙ නැ බන් ටිං ටිං ගෙන් අහගනින්!

මරු හිරා
04-02-2011, 08:25 AM
මම දන්නෙ නැ බන් ටිං ටිං ගෙන් අහගනින්!

මට ඔය ටින්ටින්ගෙන් සත 5ක වත් වැඩක් නෑ

madushan1000
04-02-2011, 08:35 AM
මට ඔය ටින්ටින්ගෙන් සත 5ක වත් වැඩක් නෑ
ඔව් බන් ඉතින් උබ කට දැම්මට මම ඔක කිව්වෙ සෙනුරිටනෙ!!

මරු හිරා
04-02-2011, 09:01 AM
ඔව් බන් ඉතින් උබ කට දැම්මට මම ඔක කිව්වෙ සෙනුරිටනෙ!!

oya ubala kiyana tintin porakda?

tintin
04-18-2011, 12:51 PM
කැප්ටන් හැඩොක් හම්බ වෙලා එන්න ගිහින්ලු බන්



hadok neme... eyage wife wa...... :P maara koochchiyak eya.... he he he

tintin
04-18-2011, 12:53 PM
ටින් ටින් නැතුව ෆියෝනා වගේ නමක් දාගන්න කියපන්

fiyona la common ne.... mama fiyona ta aasath na...

tintin
04-18-2011, 12:56 PM
අපි වගේ මැර එවුන් ඉන්න තැන් වලට එනකොට ලස්සන නමක් දාගෙන එන්න ඕනි



mama oyalata kalin ne aawe... marayo ena bawa danna nisa tama soora weera tin tin aawe.... ;)

tintin
04-18-2011, 01:10 PM
ane tintin ai enne naththe? we miss you a lot here..

i too miss u all dear.... :'(

මරු හිරා
04-18-2011, 08:58 PM
hadok neme... eyage wife wa...... :P maara koochchiyak eya.... he he he


fiyona la common ne.... mama fiyona ta aasath na...


mama oyalata kalin ne aawe... marayo ena bawa danna nisa tama soora weera tin tin aawe.... ;)

කිරි අප්පොච්චියේ මෙයා සේරම දැකලනෙ.. හික්..හික්..!! වැඩේ කියන්නෙ ඔයා කියපු නිසා තමයි මටත් මේකට එන්න හම්බ උනේ..

tintin
04-19-2011, 08:35 AM
eekane.. ekane.... oyala ehenam mata garu karnna ooni.... haa nadda haa????? :P

tintin
04-19-2011, 08:37 AM
නැ නැ බන් ඔන්න ඔය කොහෙද මන්ද...මොකක්ද 1ක් කිව්ව මට මතක නැ..මුල්ලෙරියවෙනම් නෙවෙයි!!.එකෙ sites පෙරන 1ක් තියනවලුනෙ..forum sites වලට යන්න බැරි වෙන විදියට block කරල ඇති!!



itin oyata mtaka na mama weda karna tena ?????? :O

මරු හිරා
04-19-2011, 08:53 AM
eekane.. ekane.... oyala ehenam mata garu karnna ooni.... haa nadda haa????? :P

ඔව් ඉතින් මේක බැලුවම උනත් තේරෙනවනෙ අපි ඔයාට සෑහෙන්න ගරු කරල තියනව කියල :snicker::snicker:

madushan1000
04-19-2011, 02:00 PM
eekane.. ekane.... oyala ehenam mata garu karnna ooni.... haa nadda haa????? :P
අපො ඔව් ඔව් ඔය ගරු කරල තියෙන්නෙ පොස්ට් 80 ගානක්ම!!

itin oyata mtaka na mama weda karna tena ?????? :O
මතකයි මතකයි එමරල්ඩ් ද මොකක්ද කිව්වනෙ!!..මමනම් වැඩ කරන්නෙ නැ සයිට් ෆිල්ට් කරන තැනක...ලොල්!!

මරු හිරා
04-19-2011, 04:54 PM
මොනව උනත් ටින් ටින් නංගි පව් බන්

madushan1000
04-19-2011, 05:27 PM
මොනව උනත් ටින් ටින් නංගි පව් බන්
නංගි වෙන්නෙ කොහොමද බාන්?? දැන් යුනි එකෙන් අව්ට් වෙලා ජොබ් 15 විතර කරල ඉන්නෙ!!

copper
04-19-2011, 05:30 PM
නංගි වෙන්නෙ කොහොමද බාන්?? දැන් යුනි එකෙන් අව්ට් වෙලා ජොබ් 15 විතර කරල ඉන්නෙ!!

එහෙනම් ආන්ටි කෙනෙක් වෙන්න ඇති නේ?

මරු හිරා
04-19-2011, 06:18 PM
එහෙනම් ආන්ටි කෙනෙක් වෙන්න ඇති නේ?


:laugh::laugh:

Demax
04-19-2011, 06:22 PM
එහෙනම් ආන්ටි කෙනෙක් වෙන්න ඇති නේ?

me kiyanna hatiyata ehema wenna athi

මරු හිරා
04-19-2011, 06:44 PM
me kiyanna hatiyata ehema wenna athi

මන්ද මදුව තමයි එයාව අඳුරනව කියන්නෙ පෞද්ගලිකව

madushan1000
04-19-2011, 10:30 PM
මන්ද මදුව තමයි එයාව අඳුරනව කියන්නෙ පෞද්ගලිකව
මම පෞද්ගලිකව දන්න එකක් නැ බාන් fb එකෙන් තමා දන්නෙ..හැබැයි මෙ ෆොරම් එකෙ මොඩරෙටස්ලානම් පෞද්ගලිකව දන්නවා මම හිතන්නෙ!

Dulin
04-20-2011, 07:06 AM
මම පෞද්ගලිකව දන්න එකක් නැ බාන් fb එකෙන් තමා දන්නෙ..හැබැයි මෙ ෆොරම් එකෙ මොඩරෙටස්ලානම් පෞද්ගලිකව දන්නවා මම හිතන්නෙ!

appa ehemath seen ekakda? ehenam tintin waddiyakda?

madushan1000
04-20-2011, 07:41 AM
appa ehemath seen ekakda? ehenam tintin waddiyakda?
මම දන්නෙ නැතො ඔය මොඩ් කෙනෙක්ගෙන් හරි ඇඩ්මින්ගෙන් හරි ඇහුවනම්!

මරු හිරා
04-20-2011, 08:14 PM
appa ehemath seen ekakda? ehenam tintin waddiyakda?

මොකක්ද බන් මේ හරුපෙ තේරුම?

මරු හිරා
04-20-2011, 08:15 PM
appa ehemath seen ekakda? ehenam tintin waddiyakda?

මොකක්ද බන් මේ හරුපෙ තේරුම?

Demax
04-20-2011, 08:18 PM
තාම මේ ත්‍රේඩ් එක බම්ප් වෙනවද බන් ?

මරු හිරා
04-20-2011, 08:27 PM
තාම මේ ත්‍රේඩ් එක බම්ප් වෙනවද බන් ?

me tin tinge seen 1 maara dura yana wadak wela ban

Demax
04-20-2011, 08:32 PM
me tin tinge seen 1 maara dura yana wadak wela ban

මේක ටිංටිංම නේ අපහු බම්ප් කලේ? අනේ මන්දා බන්

මරු හිරා
04-20-2011, 08:43 PM
මේක ටිංටිංම නේ අපහු බම්ප් කලේ? අනේ මන්දා බන්

ටින් ටින්ව කට්ටියට නැතුව බරිම වෙලානෙ බන්

tintin
04-21-2011, 08:38 AM
heh....heh.... kawda me tin tin ta eka eka katandara kiyana aya ????? danne na me tin tinge hati..... !!!!!!

මරු හිරා
04-21-2011, 12:40 PM
heh....heh.... kawda me tin tin ta eka eka katandara kiyana aya ????? danne na me tin tinge hati..... !!!!!!

api nodanna chess..!!