PDA

View Full Version : Iron Sky (2012) සිංහල උපසිරැසි සමඟ



HEDZ
05-31-2012, 10:15 AM
Iron Sky (2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=118)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=118))



http://www.zoom.lk/forums/downloads/subs/ironsky/iron_sky.jpg
මෙය ඇත්තටම හුඟ දෙනෙකුගේ ඉල්ලීම් නිසා කරන ලද උපසිරසි ගැන්වීමක්. විශේෂයෙන් මට පුද්ගලිකව මේ චිත්‍රපටයට උපසිරසි යොදන්න කියලා ඉල්ලීම් කරපු අයට සවන් දීමක් වශයෙන් කරන ලද උපසිරසි ගැන්වීමක්. චිත්‍රපටය ගැන කියනවනම් මෙයට imdb හි 7.1 වැනි අගයක් ලැබිලා තියෙනවා. 1945 වර්ෂයේදී පෘතුවියෙන් චන්ද්‍රයා වෙතට යන ජර්මානු නාසි වැසියන් වර්තමානයේ සඳ මත අඳුරු පැතිකඩ නම් කොටසේ ජිවත් වෙනවා. මේ අතර ඇමරිකානු අජටාකාශ ගාමින් දෙදෙනෙක් 2018 දී නැවත සඳ මතට ගමන කරනවා. එහිදී ඔවුන් හට මෙම නාසි මුණගැසෙනවා. නමුත් තත්වය හිතන තරම් හොඳ වෙන්නේ නෑ. සඳ මත සිටින නාසි යානුවන්ට ඇත්තේ තවමත් එදා පැවතුනු තාක්ෂණයයි. ඔවුන් සතුව ඇති ලොව විශාලතම යුධ යානය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂනය සොයාගැනීමට ඔවුන් පෘතුවියට පැමිණෙනවා. පසුව ඔවුන් පෘතුවියට පහරදීම් කිරීමට සුදානම් වෙනවා. ඔවුන්ට පෘතුවිය ආක්ක්‍රමණය කිරීමට හැකි වෙයිද ? අජටාකාශ ගාමින් දෙදෙනාට කුමක් සිදු වෙයිද ?

පොඩි දෙයක් කියන්න ඕනේ. මෙය උපසිරසි ගැන්වීම් කරලා සැහෙන්න කලක ගතවුවත් , මෙයට හරියටම ගැලපෙන හොඳ අන්තර්ගතයකින් යුතු උපසිරසියක් අන්තර්ජාලය නිකුත්වෙන්න සැහෙන්න කාලයක් ගත වුනා. ඊට ප්‍රධානම හේතුව මෙම චිත්‍රපටයේ අයිතිකරුවන් ඔරිජිනල් DVD පටයත් සමඟ ඉංග්‍රීසි උපසිරසි එකතු නොකර තිබීමයි. ඒ නිසා උපසිරසි ගොනු රැසකින් උපුටා ගන්න ලද උපසිරසි තමයි මේ ඔබට පරිවර්ථනය කර ලබාදී තිබෙන්නේ. නමුත් මෙහෙ ජර්මානු භාෂාමය කොටස් වලට සරිලන උපසිරසියක් මේ දක්වා අන්තර්ජාලයට එකතු වෙලා නෑ. එමනිසා එම කොටස් සඳහා සිංහල පරිවර්තනය කිරීමට නොහැකි වුනා. ඒ වෙනුවෙන් සැමගෙන් සමාව ඉල්ලනවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
05-31-2012, 10:38 AM
එල එල මේක හෙට තමා බාන්න වෙන්නේ ඉතින්

Demax
05-31-2012, 10:40 AM
thnaks machan

SurangaWanni
05-31-2012, 10:55 AM
නියමයිනේ

LKnerd
05-31-2012, 11:30 AM
thanks machan

Amila
05-31-2012, 11:51 AM
:) great work!

harsha0101
05-31-2012, 12:06 PM
Thanks :):)

gamage
05-31-2012, 12:20 PM
නිකමට වගේ ගොඩ වෙලා බැලින්නම් මෙන්න නියම චිත්‍රපටියක් මේකේ හොද ටොරන්ට් එකක් ආව ගමන්ම උපසිරැසි දුන්න
රොකියාට බොහෝම ස්තුතිවන්ත වෙනවා.

Hash
05-31-2012, 12:43 PM
thanks :)

මරු හිරා
05-31-2012, 01:02 PM
supiri thanks

Mal Baba
05-31-2012, 04:31 PM
Direct Links Nam Mediafire Ne
Torrent Eka Bala Balamu

Anushiz
05-31-2012, 05:19 PM
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි එකටයි චිත්‍රපටියටයි

Udara|රොකියා
05-31-2012, 05:42 PM
Direct Links Nam Mediafire Ne
Torrent Eka Bala Balamu

නෑ සහෝ මේකේ ඩිරෙක් ලින්ක් වලට ජම්බෝෆයිල් සිංගල් ලින්ක් එක තියෙනවා. අපි දීල තියෙන පේජ් එකට ගියානම් එතන තියෙයි. එහෙම නැතිනම් මෙතනින් ගන්න.
http://jumbofiles.com/s69aim14zqz8

Castiel
05-31-2012, 06:38 PM
එළ එළ සුපිරියි මචෝ... :clap:

Diga
05-31-2012, 09:18 PM
Elazzzzzzzz

anushanga
05-31-2012, 09:29 PM
:clap::clap::clap::clap:

AselaAsanka
05-31-2012, 10:09 PM
තෑන්ක්ස් මචන් ........

Zen
05-31-2012, 10:57 PM
thanks a lots

ips
05-31-2012, 11:00 PM
Thanx bro.....

tharaka
06-01-2012, 12:48 AM
thanx saho. sinhala sub thiyena nisa nobala bane.
thawath lassana film walata sub denna. thanx

*maheshi*
06-01-2012, 08:09 AM
:thumbsup::thumbsup:

Udara|රොකියා
06-01-2012, 08:35 AM
:thumbsup::thumbsup:

හුඟ කාලෙකින් පස්සේ මේ පැත්තට ඇවිල්ලා වගේ