PDA

View Full Version : The Raid : Redemption [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-01-2012, 10:30 PM
The Raid : Redemption [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=122)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=122))



http://www.zoom.lk/forums/downloads/subs/raid/raid2.jpg
ලංකාවෙ ප්‍රථම වතාවට උපසිරැසි දෙකක් එකම දවසෙ නිකුත් කරන පළමු දවස අදයි.කොහොමද මේක ගැන හඳුන්වල දෙන්නේ මම. පසුගිය අවුරුදු 10 ඇතුලත් බිහිවූ හොඳම සටන් චිත්‍රපටය කියල මම මේ චිත්‍රපටය ගැන හැඳින්වීම කරන්නම්. එහෙම කියන්නේ මම විතරක් නෙමෙයි imdb හි 12,000 කට අසන්න පිරිසක් ජන්දය දී 8.2/10 (http://www.imdb.com/title/tt1899353/) ක අගයක් ලබාදී තිබෙන ප්‍රේක්ෂක පිරිසකි. එයින්ම ඔබට තේරෙනවා ඇති මෙය කොතරම් හොඳ චිත්‍රපටයක්ද කියලා. ඉන්දුනීසියාවෙන් බිහිවූ මෙම චිත්‍රපටය මම මෑත කාලීනව බලපු කිසිම චිත්‍රපටයක නොදැකු සටන් ජවනිකා අඩංගු වෙනවා. ඒ වගේම ඒවා කොතරම් තාත්විකද කියා කියනවනම් , මෑතකාලීනව බටහිර චිත්‍රපට කිසිවක මෙවැනි දර්ශන නොමැත කියල මට කියන්න පුළුවන්. මෑතකාලීනව හුඟක් ජනප්‍රිය චිත්‍රපට බිගිකරපු කණ්ඩායමක් තමයි මෙහි නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මෙහි දර්චන කොතරම් තාත්විකද කියා සහ ඒ චරිත වලට ඔවුන් කොතරම් දුරට සදරනයක් ඉටු කරලා තියෙනවද කියල ඔබම තීරණය කරන්න.
කතාව ගැන නම් මම වැඩි යමක කියන්නේ නෑ. ආදුනික පොලිස් කණ්ඩායමක් විසින් අරබන මෙහෙයුමක් තමයි මෙහි කතා මුලාශ්‍රය වෙන්නේ. එහිදී මෙම පොලිස් කණ්ඩායම ඉතා බිහිසුණු සහ ඇති දක්ෂ සතුරු පිරිසක් සමඟ තමයි ගැටීමට සිදුවෙන්නේ. චිත්‍රපටයට උපසිරැසි ගැන්වීම් කරන්න කියලා කියුව අපේ ඇඩ්මින් වන HEDZ වත් මතක් කරන ගමන් මෙයට ඉක්මනින් උපසිරැසි යෙදීමට හැකි වීම පිළිබඳවත් සතුටු වෙනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/member.php?u=1858) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
06-01-2012, 10:52 PM
ට්‍රේලර් එක බැලුවම නම් ෆිල්ම් එක බලන්න ආසාවක් ආවා.දැන් ටොරන්ට් බාන්න පුලුවන් එකේ අනිවාර්යෙන් අරන් බලමු.
විවිධත්වයෙන් විවිධ භාෂා වලින් ෆිල්ම් දෙන එකත් හොද දෙයක්.

Zen
06-01-2012, 11:04 PM
thanks :yes:

Dilshan
06-01-2012, 11:14 PM
සිංහල සබ් ලැබෙනකොට ලැබෙනවලු ටොකු ඇන ඇන.මේ තියෙන්නේ තවත්.
මරුම මරු මුවියක්.මේ වගේ ෆිල්ම් බලන්න නම් සූම් ඇරෙන්න වෙන මොන සයිට් ද.
උපසිරැසි දාපු උදාරටත් බොහෝම ස්තුතිවන්ත වෙමින් මේක බාන්න දානවා දැන් :)

Amila
06-01-2012, 11:30 PM
thank you :) :)

පොඩ්ඩා
06-01-2012, 11:36 PM
තව තවත් උපසිරැසි දාන්න ලැබේවා. :yes:

Gecko
06-01-2012, 11:46 PM
:thumbsup::thumbsup::thumbsup:

tharaka
06-02-2012, 12:38 AM
තවත් මැක්සා ෆිල්ම් එකක් ඉක්මනින්ම දුන්නට ගොඩක් ස්තූතියි සහෝ.
මේකත් සුපිරියට ඇති.
තවත් ලස්සනම ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!

Castiel
06-02-2012, 12:47 AM
ලඟදි බලපු එළකිරිම සටන් ජවනිකා තියෙන චිත්‍රපටිය...උපසිර සි වලට ස්තූතියි

මරු හිරා
06-02-2012, 10:06 AM
thanks a lot bro

*maheshi*
06-02-2012, 11:02 AM
තවත් හොද ෆිල්ම් එකක් වගේ.මමත් ලගදිම එකක් දෙන්න ඕන.හුගක් කාලෙකින් සබ් එකක් නොදාපු නිසා මම කම්මැලි වෙලා වගේ ඉක්මනටම හොද එකක් දෙන්නම්කෝ...
බොහෝම ස්තුතියි උදාර සිංහල උපසිරැසි එකට.

Diga
06-02-2012, 11:08 AM
thanx

Udara|රොකියා
06-02-2012, 11:26 AM
තවත් හොද ෆිල්ම් එකක් වගේ.මමත් ලගදිම එකක් දෙන්න ඕන.හුගක් කාලෙකින් සබ් එකක් නොදාපු නිසා මම කම්මැලි වෙලා වගේ ඉක්මනටම හොද එකක් දෙන්නම්කෝ...
බොහෝම ස්තුතියි උදාර සිංහල උපසිරැසි එකට.

ඒකනේ ..... Dr. Seuss' The Lorax (2012) මේකට නේද සබ් දාන්න හිතාගෙන ඉන්නේ . මේකනම් එන්න ටිකක් කල යයි. ඊට ඉස්සෙල්ල එකකට සබ් දාන්න.

AselaAsanka
06-02-2012, 11:27 AM
thanks machan....

*maheshi*
06-02-2012, 11:28 AM
ඒකනේ ..... Dr. Seuss' The Lorax (2012) මේකට නේද සබ් දාන්න හිතාගෙන ඉන්නේ . මේකනම් එන්න ටිකක් කල යයි. ඊට ඉස්සෙල්ල එකකට සබ් දාන්න.

ඔව් නේ හැබැයි එකත් එක්ක ආව ෆිල්ම් සේරම අඩුම ගානේ ඩිවිඩි කොපියවත් ඇවිත්..මේක මොකද දන්නේ නෑ පරක්කු.

lahirucnet
11-30-2012, 02:06 PM
:no:

shashi1987
11-30-2012, 03:48 PM
:thumbsup::thumbsup:

Time Traveler
11-30-2012, 05:41 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

kadiya
01-24-2013, 04:20 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
04-04-2013, 08:04 PM
http://www.shaftindia.com/images/thankyou.gif