PDA

View Full Version : ඔබේ පරිගණකය ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න



මරු හිරා
06-02-2012, 07:30 PM
AIDA Extreme Edition - 2.30.1900 කියන්නේ System එක Benchmark ,Check Temperature, and other various Information Check කරන්න පුලුවන් මේක තමයි එකේ අළුත්ම Version එක. Everest කියල කලින් තිබ්බෙත් මේකම තමයි. කම්පුටර් එක drivers ලේසියෙන්ම අදුරගන්න මේකෙන් පුළුවන්. ඕනෙම driver එකකට අදාල වෙබ් සයිට් එක මේකෙන් බලාගන්න පුළුවන්.මේක ඉන්ස්ටෝල් කලට පස්සේ කොම්පියුටර් එක On කරලා තිබ්බ වෙලාව ඉන්ටර්නෙට් use කරපු එව්වා ඔක්කොම බලාගන්න පුළුවන්. තව ගොඩක් වැඩ තියෙනවා මේකේ . පහලින් සිරියල් එකත් එක්ක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.


:79:

http://www.mediafire.com/?6gl645fj1clmqaw



ගත්තෙ http://nawayugaya.blogspot.com/2012/05/aida64-extreme-edition.html එකෙන් (http://nawayugaya.blogspot.com/2012/05/aida64-extreme-edition.html)

Punisher
06-02-2012, 07:35 PM
මේකේ ඒ කිව්වේ ඉන්ටර්නෙට් කොච්චර පාවිච්චි කලාද කිව්ව එකත් හරියට තිතට බලාගන්න පුලුවන්ද?

මිනියා
06-02-2012, 07:36 PM
එළකිරි පට්ට මචන් . මේක නම් ගොඩක් වැදගත්. :thumbsup::thumbsup:උබට ආයිත් රෙප් දෙන්න වටේ ගිහින් එන්න කියනවා :45::45:

TharinduFox
06-02-2012, 07:36 PM
thanks machan

මරු හිරා
06-02-2012, 07:36 PM
මේකේ ඒ කිව්වේ ඉන්ටර්නෙට් කොච්චර පාවිච්චි කලාද කිව්ව එකත් හරියට තිතට බලාගන්න පුලුවන්ද?
දාගෙනම බලන්ට

එළකිරි පට්ට මචන් . මේක නම් ගොඩක් වැදගත්. :thumbsup::thumbsup:උබට ආයිත් රෙප් දෙන්න වටේ ගිහින් එන්න කියනවා :45::45:

http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

මරු හිරා
06-02-2012, 07:37 PM
thanks machan

:)

AselaAsanka
06-02-2012, 07:50 PM
තෑන්ක්ස් මචන් ........ ►

Diga
06-02-2012, 07:52 PM
එල :thumbsup:

Castiel
06-02-2012, 08:00 PM
http://i41.tinypic.com/121zthg.png එළ එළ මරු,

harsha0101
06-02-2012, 09:04 PM
Thanks

Mal Baba
06-02-2012, 09:33 PM
GooD pOSt Bro

copper
06-02-2012, 09:36 PM
පස්ටයි නේ
රෙප්+

මරු හිරා
06-02-2012, 10:31 PM
තෑන්ක්ස් මචන් ........ ►


එල :thumbsup:


http://i41.tinypic.com/121zthg.png එළ එළ මරු,


Thanks


GooD pOSt Bro


පස්ටයි නේ
රෙප්+

:) :) :)

MANJU
06-03-2012, 12:28 PM
සිරාවට මොකද්ද මේ මට මිටර් වුනේ නැ

CREATIVEN
06-03-2012, 03:41 PM
වටිනව නෙව..
ආපු වෙලාවක ඕකත් මේකට දාල පල.. :D
මමත් බාන එක හරි නෑනෙ.. :P

super
08-27-2012, 08:40 AM
maxxa bro

Time Traveler
08-27-2012, 08:52 AM
මේ software එක නියම භාණ්ඩයක්. මම ගාවත් තියනවා. බොහොම ස්තූතියි මචෝ!

"You must spread some Reputation around before giving it to මරු හිරා again."

Mal Baba
10-13-2012, 11:14 PM
මාරු

Agent47
10-14-2012, 07:17 AM
:cool: meekanam mata godak watinawa ..thankx

shashi1987
10-14-2012, 07:45 AM
මමත් ගන්නවා.............. ස්තූතියි මචන්........

Ushantha
10-14-2012, 09:11 AM
එළ එළ නියමයි. You must spread some Reputation around before giving it to මරු හිරා again. කියන්නේ.

Methsara
10-14-2012, 10:33 AM
තැන්ක් යූ අයියේ!

kasun sanjaya
10-14-2012, 04:05 PM
ස්තුතියි :cool::cool::cool:

Dj | නිමන්ත
10-14-2012, 04:17 PM
WOW BEST I LIKED IT
You must spread some Reputation around before giving it to මරු හිරා again.

THECN
10-14-2012, 07:15 PM
ස්තූතියි මචෝ ..........

raveendra
10-16-2012, 07:20 AM
[email protected]!

pknuwansanjeewa
01-30-2013, 12:54 PM
shaaaaaaaaaaaaaa ela ela ....................... :cool:

pknuwansanjeewa
01-30-2013, 12:56 PM
මේ තියෙන්නේ අලුත්ම වර්ෂන් එක

AIDA64 Extreme Edition - Business Edition 2 80 2300

http://nawayugaya.blogspot.com/2013/01/aida64-extreme-edition-business-edition.htm

(http://nawayugaya.blogspot.com/2013/01/aida64-extreme-edition-business-edition.html)

pknuwansanjeewa
01-30-2013, 12:57 PM
මේ තියෙන්නේ අලුත්ම වර්ෂන් එක

AIDA64 Extreme Edition - Business Edition 2 80 2300 | Nawayugaya - Downloads Zone (http://nawayugaya.blogspot.com/2013/01/aida64-extreme-edition-business-edition.html)

chathu28
01-31-2013, 09:10 PM
:40_002:

රත්නෙ ලමයා
01-31-2013, 09:12 PM
THANKS BRO
http://media.tumblr.com/tumblr_m46c17JkqZ1rnlx91.gif