PDA

View Full Version : මෙන්න තවත් මරු වැඩක්



මරු හිරා
03-29-2011, 08:44 AM
හදිසියේ අපිට TV එකේ හරි Radio ඒකේ හරි සින්දුවක් ඇහෙද්දී ඒකෙ ගායකයා කව්ද සින්දුව මොකක්ද කියල හොයාගන්න ඕන නම් මෙන්න ඒකට ලේසිම ක්‍රමයක්...... මේකෙන් කරන්න තියෙන්නෙ යන සින්දුවට phone 1 අල්ලගෙන ඉන්න 1 විතරයි....... එතකොට වැඩේ හරි

Welcome to Shazam (http://www.shazam.com/)


මරු හිරාගේ තවත් මරු වැඩක්
:43_002:

Punisher
03-29-2011, 08:54 AM
meka sinhala sindu wlatanam wadak wenne nathi patai

Amila
03-29-2011, 09:26 AM
me mokakda bun me?

madushan1000
03-29-2011, 09:48 AM
එල මචො.එ උනාට ඔක වැඩ කරන්නෙ ජනප්‍රය සින්දු වලට විතරනෙ?

මරු හිරා
03-29-2011, 10:37 AM
meka sinhala sindu wlatanam wadak wenne nathi patai
ඔව් බන් සිංහල වලට වෙනම 1ක් අපිට හදන්න වෙයි

me mokakda bun me?
මේක 4n 1ට install කරගෙන හොඳ english song 1ක් යනකොට අල්ලල බලපන්කො

එල මචො.එ උනාට ඔක වැඩ කරන්නෙ ජනප්‍රය සින්දු වලට විතරනෙ?

කොහොම හරි බන් එහෙම වත් හොයා ගන්න පුලුවන් 1 ලොකු දෙයක්. මොකද දැන් තියන සින්දු වල තරමෙ හැටියට කොහොම කියල හොයාගන්නද බන්

madushan1000
03-29-2011, 08:05 PM
සිංහල වලට 1ක් හදන්න ට්‍රයි 1ක් දාමු?

Demax
03-29-2011, 08:07 PM
සිංහල වලට 1ක් හදන්න ට්‍රයි 1ක් දාමු?

anna eka hoda mata english dirawanne na

madushan1000
03-29-2011, 08:28 PM
anna eka hoda mata english dirawanne na
පොඩ්ඩක් හිටපන් මම මෙ දවස් වල j2me අද්‍ය්නය කරනව.ඊට පස්සෙ බලමු!!

මරු හිරා
03-29-2011, 08:36 PM
anna eka hoda mata english dirawanne na
ubata ithin dirawanne nane mokakwath

පොඩ්ඩක් හිටපන් මම මෙ දවස් වල j2me අද්‍ය්නය කරනව.ඊට පස්සෙ බලමු!!

anna elaz

madushan1000
03-29-2011, 08:40 PM
හිකිස්!!

මරු හිරා
03-29-2011, 08:42 PM
හිකිස්!!

හක හකස්..!!