PDA

View Full Version : Safe House (2012) සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-03-2012, 07:02 PM
Safe House (2012) සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=123)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=123))

http://www.zoom.lk/forums/downloads/subs/safehouse/SAFEHOUSE2.jpg

ඔන්න යාළුවනේ මගේ අනිත් වැඩේත් මම අද ඉවර කලා.මේක අපේ හෙඩ්ස්ගේ ඉල්ලීමකට ඔහු විසින් තෝරලා දුන්න මෙම වසරේ මේ වන විටත් ලෝකය පුරාම අති සාර්ථක අන්දමින් තිරගත වෙන මැක්සම මැක්සා ඇක්ශන් ෆිල්ම් එකක්.ආ තව දෙයක් මම ඇත්තටම ඊගාවට දෙනවයි කියල කිවුවේ The Avengersනේ. ඒකේ තාම හොඳ කොපියක් නිකුත් උනේ නෑ. ඒ හේතුව නිසා මම මේ ෆිල්ම් එකට සබ් දාන්න දැනට සති දෙකකට විතර උඩඩි වැඩේ බාර ගත්තේ. ටිකක් විතර වැඩේට ප්‍රමාද උනා. අධික වැඩ රාජකාරී නිසා. ඒකට සමාවෙන්න ඕනේ.අද දිනේ 2012.06.02. දැන් වේලාව හරියටම ප.ව 12.45 යි. ඔන්න දැනුයි සබ් දාලා ඉවර උනේ.
ඉතිං දැන් විස්තර ඇතිනේ මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Daniel Espinosa (http://www.imdb.com/name/nm1174251/) විසිනුයි. මේක Imdb Rating 7.0/10 (http://www.imdb.com/title/tt1599348/)ක ඉහල අගයක් අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේකේ කතා තේමාව දිව යන්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රාජකාරී කරපු ටොබින් ෆොරොස්ට් නැමැති හිටපු නිළධාරියෙක් ඔවුන්ට අවශ්‍ය වුවත් ඔවුන්ගෙන් බේරෙමින් සිටින මොහු සී.අයි.ඒ. එකට මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි? ඔහු සතුව පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා ගැනීමට ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා කියනවා.මේ ච්ත්‍රපටියේ ටොබින්ගේ චරිතයට පන පොවන්නේ සුප්‍රකට අතිවිශිෂ්ඨ රංගධරයෙකු වන Denzel Washington (http://www.imdb.com/name/nm0000243/) සෑහෙන කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා ඉන්නේ ඊට අමතරව Ryan Reynolds (http://www.imdb.com/name/nm0005351/) විසිනුත් මෙම චිත්‍රපටියේ තවත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවා.
ආ තව දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරැසි යෙදීමේදී සමහරක් අප දන්නා ඉංග්‍රීසි වදන් වල සිංහල තේරුම අරගෙන දැම්මහම නිකං මඤඤං වගේ. ඒ වගේ තැන්වල අදාල ඉංග්‍රීසි වචනම පාවිච්චි කරල සබ් එක දෙනවා මොකද දන්න සිංහලෙන් කස්ටියට තේරුම් ගන්න අවශ්‍ය නිසා.
දැන් ඉතිං විස්තර කිවුවා ඇතිනේ. ඉතිං එහෙනම් මම යනවෝ!!!!
මේක බලලා බාගන්න අය මොනව හරි කොටාගෙනම යන්ඩෝ!!!!
අඩුම ගානේ බැනලා හරි යන්ඩෝ!!!!!

හැමෝටම පින්බර පොසොන් මංගල්‍යයක් වේවා කියලා පතනවා





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/member.php?u=1111) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
06-03-2012, 07:11 PM
niyamai thanks

anushanga
06-03-2012, 07:13 PM
thnxxxxx:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Hash
06-03-2012, 07:14 PM
සුරංග ගේ සබ් එකක් නම් ආයේ අහන්න දෙයක් නෑ නේ නියමෙටම ඇති.

Punisher
06-03-2012, 07:28 PM
නියමයිනේ සූරංග ගේ උපසිරැසි ගැන්විම් ගැන කතා කරන්න වචන දෙක්ක නෑ නේ.සැහෙන කාලයත් ඉදන් උපසිරැසි දාන කෙනෙක් නේ.මේකත් එහෙනම් බාලා බලන්න ඕන.මෙහෙම ෆිල්ම් දෙනවා නම් මැක්සා නේ

harsha0101
06-03-2012, 07:34 PM
Thanks

Demax
06-03-2012, 07:40 PM
හෙට නිවාඩු දවසේ බලන්න නියම ෆිල්ම් එකක් අරන් ආවට සූරංගට බොහෝම ස්තුතියි

ips
06-03-2012, 07:46 PM
THNX......

RaviTH
06-03-2012, 07:59 PM
niyamai macho

Castiel
06-03-2012, 08:15 PM
වොශින්ටන් අන්කල් ඉන්න ෆිලම්ස් වල කොහොමත් කික් එකක් තියෙනවා...එළමකිරි... පසිරැසියට ස්තූතියි,

Dilshan
06-03-2012, 08:30 PM
thanks machan movie ekatai sub ekatai

copper
06-03-2012, 10:40 PM
මැක්සා මචන් නියමම නියමයි පට්ට මුවියක් වගේ අරන් බලන්න ඕන

Amila
06-03-2012, 11:21 PM
thanks machan

gamage
06-04-2012, 12:02 AM
හොද වෙලාවට මේක බැලුවේ නෑ සුම් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික සබ් දෙන ෆිල්ම එකක් නම් ආයේ වරදක් වෙන්න බැ නේ.
සූරංග සහෝටත් බොක්කෙන්ම ස්තුතියි.අපි වෙනුවෙන් තවත් උපසිරැසි ගන්වන්න ලැබේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේක ඩවුන්ලොඩ් කරනවා.අපි ගැන හිතලා පොඩි ටොරන්ට් එකක් දුන්න එකටත් ස්තුතියි.:)

tharaka
06-04-2012, 12:28 AM
එල කොල්ලෙක්.
මේක දෙනකම් උන්නේ.
ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න.
ජයවේවා!

*maheshi*
06-04-2012, 08:08 AM
ලස්සන චිත්‍රපටියක් වගේ.බොහෝම ස්තුතියි.ටිකක් පමා උනත් කමක් නෑ වැඩේ හොදට තියනවා නම් එච්චරයි නේ.
මහන්සිවෙලා උපසිරැසි යොදන එකට නම් බොහෝම ස්තුතියි.තවත් හොද ෆිල්ම් එකක් ලගදිම දෙන්න

Zen
06-04-2012, 08:15 AM
niyamai :clap:

Diga
06-04-2012, 11:07 AM
එල:thumbsup::thumbsup::thumbsup:

CREATIVEN
06-04-2012, 10:01 PM
නියමායි නියමායි.. :)
ස්තුතියි හොඳේ.. :)

sudu pusa
06-05-2012, 08:31 AM
එලස්

Jithmi
06-05-2012, 12:30 PM
lassana movie ekak wage thanks a lots