PDA

View Full Version : Journey 2:The Mysterious Island සිංහල උපසිරැසි සමඟ



HEDZ
06-04-2012, 05:37 PM
Journey 2:The Mysterious Island සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=124)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=124))



http://www.zoom.lk/forums/downloads/subs/journey2/journey22.jpg
හායි...!! කොහොමද ඔයාලට ගොඩාක් දවසකට පස්සේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන.....මේක ඔය කවුරුත් දන්න Journey 2 The Mysterious Island
කියන ෆිල්ම් එක මේක ගොඩාක් අය ඉල්ලලා තිබුන චිත්‍රපටියක් නිසා මම මේක දෙන්න තීරණය කරා.... මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම කෙටියෙන් කියන්නම්
"ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා මෙයාගේ සීයා අවුරුදු 02කින් අතුරුදහන් ඊට පස්සේ මෙයාගේ සීයා මෙයාට චන්ද්‍රිකාව හරහා කේතයක් එවනවා මේක විසදන්න ෂෝන්ගේ සුළු පියාත් උදව් කරනවා, මේ කේතේ පිහිටෙන් මේ අය අර සීයා ඉන්න අභිරහස් දූපතට යනවා මේ යන ගමනේදී ෂෝන්ට කෛලානි කියන ගෑනු ලමයවත් හමුවෙනවා..... ඒ වගේම මොවුන්ට සතුරු කරදර ස්වාභාවික කරදර සිදු වෙනවා ඒවාගෙන් බේරිලා ඔවුන් නැවත ඔවුන්ගේ මව් රට බලා එනවා"
හරිම ලස්සන කතාවක් තියෙන්නේ..
....... ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්‍රපටියක් මේක IMDb Ratings 5.8 ලබාගෙන තියෙනවා...ඔයාලත් මේක අරගෙන බලලා මට comment 1ක් දාන්නකෝ
එහෙනම් ZOOM එකට සදා ජය
෴ :::N E O::: ශමීන් චාමිකර වර්ණකුලසූරිය‍‍‍෴




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර [::: NEO :::] (http://www.zoom.lk/forums/member.php?u=3156) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
06-04-2012, 06:30 PM
NEO ගේ සබ් ගැන කතා කරන්න ඕන කියලා හිතුනා.නියෝ නිසා තමයි මම මුලින්ම කියලා තෙලෙගු ෆිල්ම් එකක් බැලුවේ Mr.Perfect එක එකේ සබ් නම් නියමෙට තිබ්බා..ඊට පස්සේ දුන්න දෙමළ එකත් මරු.උපසිරැසි දැම්මේ දක්ෂතාවය හංගගෙන ඉන්නේ නැතුව අලුත් තව චිත්‍රපටියකට සබ් දාන්න කියලා නියෝ ගෙන් ඉල්ලන ගමන් ඔන්න මේකේ සබ් එක ගත්තා.

Viraj_rox
06-04-2012, 06:31 PM
මේ තියෙන්නේ පට්ටම පට්ට එකක්.මේ ආපු දවස් වලහ හොල් එකේම බැලුවා.දැන් බලලත් ටික කාලයක් ගිහින් නිසා සිංහලෙන් දිපු නිසාත් නොබලම ඉන්න බෑ වගේ.තවත් මේ වගේ සුපිරිම එකකට සබ් දෙන්න මචෝ

Angel_senuri
06-04-2012, 06:31 PM
Well-done NEO..meka mama download karagenama hitiye oya subtitle eka denakam balanna. Oyage subtitles kohomath hodaine. Mr. Perfect, Deivathirumagal wagema mekath hodatama athi. Puluwannam tamil film ekakatath subs denna. karadara madde hari meka mahansiwela deepu eka hugak agaya karanawa. Good luck frnd..

Udara|රොකියා
06-04-2012, 06:33 PM
පරක්කු වෙලා හරි වැඩේ හොඳට කෙරුවනම් එච්චරයි ! නියමයි "නියෝ" තවත් අලුත් එකක් ළඟදීම දෙන්න

sudu pusa
06-04-2012, 06:35 PM
එලස්
මාත් බැලුවා:P

Amila
06-04-2012, 06:45 PM
thanks wewa!

Hash
06-04-2012, 07:55 PM
:thumbsup::thumbsup:

Castiel
06-04-2012, 08:16 PM
ස්තූතියි උපසිරැසියට,

මරු හිරා
06-04-2012, 08:25 PM
ස්තූතියි

copper
06-04-2012, 08:37 PM
එල එල දැන් ඉතින් මොබිටෙල් ලේට් නයිට් තියන නිසා ෆිල්ම් බාන්න පුලුවන් එලට.
සුම් කොල්ලෝ සෙට් එකට ජයවේවා.තව හොද ෆිල්ම් එකකට උපසිරැසියක් ඉක්මනට දෙන්නෝ!

LKnerd
06-04-2012, 09:33 PM
pattama patta

CREATIVEN
06-04-2012, 09:58 PM
නියමයිනෙ ..
ඉක්මනට සබ් දෙනවනේ..
සුපිරි..
බොහොම පිං..
:)

Clearsky
06-04-2012, 10:08 PM
Sub dunnata godak thanx.enakal balagena indala flm eka baluwa hitagena hitapu taran gatiyak na film eka....

Diga
06-04-2012, 10:33 PM
එල .මම බැලුවා එලම තමයි :thumbsup::thumbsup::thumbsup::thumbsup:

TharinduFox
06-04-2012, 10:47 PM
:thumbsup::thumbsup:

tharaka
06-05-2012, 12:58 AM
නියමයි මචෝ.
ටිකක් පරක්කු වුණාට කමක් නැහැ.
වෙනදා වගේම නියෙමෙට සබ් එක ඇති කියලා හිතෙනවා.
හැකි ඉක්මනින් තවත් හොඳ ෆිල්ම් එකකට සබ් දාලා දෙන්න.
ජයවේවා!!!

*maheshi*
06-05-2012, 08:01 AM
NEO ඇත්තටම චිත්‍රපට කිහිපයක් උනක් කරලා තියෙන්නේ මම දැකකා නියෝ ගේ හොද උපසිරැසි ගැන්විමක්.
Deiva Thirumagal එකේ සබ් එකෙන් එක හොදටම තේරුනා.බොහෝම ස්තුතියි මේ උපසිරැසි එකට.ෆිල්ම් එක ආපු දවස් වල ගිහින් බැලුවට කොපි එක ආවට පස්සේ ආපහු බලන්න උනේ නෑ.දැන් බලන්න පුලුවනි.බොහෝම ස්තුති චිත්‍රපටියටයි උපසිරැසි වලටයි.මම හිතන්නේ තව හොද චිත්‍රපටියක් දෙයි කියලා හිතනවා

:::N E O:::
06-05-2012, 09:46 AM
oyalaa okkoma ayata godaaak thanks mata mE weagE unandu karanawata ikmaninma thawath sub ekak dennam

ips
06-05-2012, 12:03 PM
Thnx.....

Jithmi
06-05-2012, 12:32 PM
wow! meka lassana movie ekak kiyala ahala thibuna eth wada ekka balanna welawak thibune na.dan nam balanna ona aniwarayen :) thanks

පොඩ්ඩා
06-05-2012, 05:46 PM
කියලා වැඩක් නෑ ෆිල්ම් සෙට් එකක්ම දාලා.දැන් නම් දවස් ගානක් බලන්න ෆිල්ම් තියනවා මරෙත් මරු.

tharum
06-21-2012, 02:41 PM
mmmmmmmmmmm

nishan
06-28-2012, 01:37 PM
elakiri machan ,thank's

PASANJAYASINGHE
06-28-2012, 07:31 PM
Thank you...... Thank you..... Film එකටයි Sub එකටයි දෙකටම