Amila
06-04-2012, 06:52 PM
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/543554_365487553517132_189365107796045_1019367_211 7802568_n.jpg
කෙල්ල : කොහමද මහත්තයෝ?? කොහේද ඉන්නේ??
කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed) :angry:
කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed) :angry:
කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed) :angry:
කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.) :(