PDA

View Full Version : අපේ කොල්ලන්ට වෙන වැඩක්



Amila
06-04-2012, 06:52 PM
http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/543554_365487553517132_189365107796045_1019367_211 7802568_n.jpg

කෙල්ල : කොහමද මහත්තයෝ?? කොහේද ඉන්නේ??
කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed) :angry:
කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed) :angry:
කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??
කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed) :angry:
කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..
කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.) :(

Punisher
06-04-2012, 06:57 PM
කොල්ලා බේරුනා

Clearsky
06-04-2012, 07:03 PM
sira athatama wena wadak tamai oka.network problem eka love ekatath keliya........:ang::ang::ang:

Clearsky
06-04-2012, 07:04 PM
ekath atha.eka atakin kolla beruna kiyalawath hita hadaganna puluwan

සෝරෝ
06-04-2012, 07:12 PM
:lol:

Gecko
06-04-2012, 07:17 PM
:D maru seen eka

Castiel
06-04-2012, 08:00 PM
http://media.tumblr.com/tumblr_m0u60rpkc31r1f5tl.jpg

මරු හිරා
06-04-2012, 08:26 PM
Hutch එක පාවිච්චි කරද්දි ඕක මට වෙලා තියනව බන් සිරාවටම.. ඊට පස්සෙ මට හුච් එපා උණා

copper
06-04-2012, 08:34 PM
අම්මපා ඔය සින් එක නම් වෙලා තියනවා..ආතල් එකේ කොටන වෙලාවක අනන්තවත් වෙනවා

LKnerd
06-04-2012, 09:35 PM
:lol:

deeptha
06-05-2012, 04:22 PM
:call::43_002:

MANJU
06-05-2012, 04:39 PM
:hypnotised::hypnotised:

පොඩ්ඩා
06-05-2012, 05:43 PM
හුලන් ටෙල් ගත්තොත් ඔහොම තමයි

anushanga
06-05-2012, 07:10 PM
:giggle::giggle::giggle::giggle::giggle: rep+

ips
06-05-2012, 09:33 PM
:giggle::giggle:

tanuja
08-09-2012, 07:43 PM
:lol:

ESPN
08-14-2012, 09:43 AM
:):

sudu pusa
08-14-2012, 08:45 PM
:D